සඳට බැළුම් හෙලූ අය

Feb 9, 2017

Cyber ප්‍රේමය !





Hi... කියල පටන් අරන්
Bye.... කියල ඉවරවෙද්දි
අතකින්වත් නාල්ලා
ළමයිත් හම්බවෙන
පාරිශුද්ධ ප්‍රේමය...

21 comments:

  1. මෙන්න කෙටි කවි. අගෙයි අගෙයි සඳූ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී, ඔයා මට අලුත් නමකුත් දාලා ඒකටත් ස්තූතී

      Delete
    2. මේකනෙ සඳූ... සොඳුරු සිතයි සොඳුරු සඳවතියි දෙන්න මට පැටළුනා දවසක් කොමෙන්ට් කරද්දී. මේ ප්‍රශ්ණය එදාම අපේ අරූ ටත් ඇතිවෙලා තියෙනවා. ඉතින් එදාම මම සඳවතීට සඳූ කියන්න පටන් ගත්තා. නමක් කෙටිවෙන තරමට ලස්සන වැඩියි. නැතත් සඳූ ලියන අපූරු කවිවලටත් ඒ නම ගැළපෙනවා කියලා මට හිතුණා. ඕකයි හේතුව.

      ජයවේවා!!!

      Delete
    3. ම්ම් එහෙමද ... කොහොම උනත් මම මේ නමට කැමති ඉතින් ඔයාට තෑන්ක් යූ

      Delete
  2. Hi....Bye
    දොයිය බබෝ
    බයිය බබෝ...

    සඳ පායයි
    පිස්සු හැදෙයි.....

    ReplyDelete
    Replies
    1. හ හා පිස්සුනම් හදාගන්න එපා ඕන්

      Delete
  3. ඔහොම පාරිශූද්ධ ප්‍රේමයන් තමා හැම තැනම තියෙන්නෙ ...
    සංයුක්ත කවි...

    මට කාලෙකින් ඔයාගෙන් ලස්ට් ඇන්ඩ් රොමෑන්ස් දැනුනෙ නෑ... මූඩ් ස්වින්ග් වෙලාද

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් නෑ නෑ ඉස්සරහට එන්න තියෙන්නේ එහෙම එකක් තමා.මම මේ අර ඔයා කිව්ව ඔයාගේ කතාව ලියනකනුත් බලන් ඉන්නේ.

      Delete
    2. කතාව මොකද්දනම් දන්නෙ නෑ හැබැයි ජනවාරියේ මොකද්දෝ ආදරණීය කතාවක් ලියන බව කිව්වා

      Delete
  4. අපි හැතැප්ම ගනන් ලියන එකේ, වචන කිහිපයකින් දුන් අපූරු පනිවිඩයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතී උන්මන්ත මේ ඇගයීමට

      Delete
  5. Hi..
    Bye...
    Data ඉවරායි...
    Love හමාරයි...!

    ReplyDelete
    Replies
    1. පාරිශුද්ධ ප්‍රේමයක් එහෙම ඉවරවෙන්නෙ කෝමද අප්පා

      Delete
    2. පාරිශුද්ධ උන නිසාමනේද සඳූ එහෙම ඉවරඋනේ...?

      Delete
  6. හරිම කෙටියෙන් රිදෙන්නම කියල බොහොම අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතී නෙල්ලි... කියන එක ඉතින් කිව්ව ඔන්න ඔහෙ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...