සඳට බැළුම් හෙලූ අය

Jul 20, 2018

In your arms !


අල්වා දෝතින්ම
දෙ'උරහිස් මුඳුව
තුරුලු කරගෙන පපුවටම
තවරද්දි ඔය දෙතොල්
සීරුවට නලළ....

හිරිවැටුනු කේශ නාලිකාවකට
ගිනියම්ව ලේ පිරෙන
ඉ'සියුම්ම හඬ
මට මතක් කරන්නේම
මම ඔබට ආදරේ වග...

17 comments:

  1. සැබෑ ආදරේ නේද? ඒක හරිම සුන්දරයි.

    ReplyDelete
  2. ලස්සනයි සඳූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් කවි නෑ.... ලස්සනයි කියලා ශේප් වෙනවා නේද ?

      Delete
  3. මම ඔයාට ආදරෙයි!!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉස්තූතියි.... එත් මම ආදරේ එයාටනේ

      Delete
  4. ඒ කියන්නේ නළල ඉම්බේ නැත්නම් මතක නෑ.. යකෝ උල තියන්න එපැයි.. :)))))))))))

    ReplyDelete
    Replies
    1. නෑ නේන්නම්..... සැරි සැරේ ඉඹ ඉඹ මතක් කරන්න ඕන

      Delete
  5. වාව් ❤️
    මතක තියෙන්නේ එහෙම

    ReplyDelete
  6. බෝම ලක්ශණයි!!

    ඔය සියුම් කේෂනාලිකා පුපුරන එක වලක්වා ගන්ට ක්‍රීඩා කටයුතු වලදි ඇමෝනියා වායුව ආඝ්‍රහණය කරනවා කියල මං අහල තියනව ඕං...

    ReplyDelete
    Replies
    1. ස්තූති !

      අපිටනම් ක්‍රීඩා කරද්දි ඉස්සර ඉස්කෝලෙදි දුන්නේ ග්ලූකෝස්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...