tag:blogger.com,1999:blog-4809001507090164088.post188918427083416335..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: මගෙ හිතත් යන්න අරන් ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4809001507090164088.post-72226766957132027912019-04-28T09:11:45.623+05:302019-04-28T09:11:45.623+05:30"අයිතිකර ගත්තහම ගොඩාක් දේවල් අහිමි වෙනව"..."අයිතිකර ගත්තහම ගොඩාක් දේවල් අහිමි වෙනව". Hiru Maxx / ළහිරු චතුරංග https://www.blogger.com/profile/03077811143730164624noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44710446208510040412019-01-26T21:26:45.122+05:302019-01-26T21:26:45.122+05:30ඇයි අප්පා එච්චරම දරුණු වගේදඇයි අප්පා එච්චරම දරුණු වගේද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32062252954328024022019-01-26T20:01:09.655+05:302019-01-26T20:01:09.655+05:30ගෑනු ළමයිට දැනෙන විදිය හරි භයානකයි වගේ... හෙහ් හෙහ...ගෑනු ළමයිට දැනෙන විදිය හරි භයානකයි වගේ... හෙහ් හෙහ්... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22622502596135649962019-01-26T18:16:37.349+05:302019-01-26T18:16:37.349+05:30 ඒ කතාව කියවලා ඇවිල්ලයි මේ කමෙන්ට් එක බැලුවෙත්.ඒකට... ඒ කතාව කියවලා ඇවිල්ලයි මේ කමෙන්ට් එක බැලුවෙත්.ඒකටනම් දුක හිතුනා අප්පා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49075467499128892662019-01-25T20:06:22.271+05:302019-01-25T20:06:22.271+05:30මේ ඇස් දිහා බලන්.. දැන්වත් කියන්න මගේ රත්තරන්… අපි...මේ ඇස් දිහා බලන්.. දැන්වත් කියන්න මගේ රත්තරන්… අපි අපේද කියලා.. :) :D

කතාවක් මතක් උනා ලස්සන ඇස් දෙකක් ගැන.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි.. බලමු. හෙහ්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77335792199317630922019-01-24T20:46:02.796+05:302019-01-24T20:46:02.796+05:30හ්ම්ම්ම් ඒක නිසා තමා මට මෙන්නෙ මෙහෙම හිතෙන්නේ
ඇහ...හ්ම්ම්ම් ඒක නිසා තමා මට මෙන්නෙ මෙහෙම හිතෙන්නේ

ඇහැරිච්ච ඇහි පියන් යට
සීතලට කඳුළක්ව මිඳුන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට...

රෑ පුරා නිදි වරන හිත
හීන කප්පරක් දකින
ඒ හීන මතම ජීවිතය විඳින - විඳවන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට...

තියුණු පිහි තුඩකින් හදවත සූරමින්
පාර පාරා වද දෙන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට....

නහර වැල් කකියමින් ලේ ගලන
ඇට මිඳුලු පවා විටෙක තිගැස්සෙන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40622509155410912812019-01-24T13:24:41.925+05:302019-01-24T13:24:41.925+05:30ආදරය සමහර වෙලාවට අපිව ජීවත් කරවනවා . සමහර වෙන්වීම්...ආදරය සමහර වෙලාවට අපිව ජීවත් කරවනවා . සමහර වෙන්වීම් වල වල දුක දන්නේනේ කාලයක් ගියාම , ඒක පෑරුණ තුවාලෙට ඉදිකටු වලින් අනිනවා වගේ දෙයක් නේද කියල මට හිතෙනවා

:(Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.com