tag:blogger.com,1999:blog-4809001507090164088.post2241523788916026625..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4809001507090164088.post-10112713260615019092017-12-18T07:44:00.348+05:302017-12-18T07:44:00.348+05:30 ම්ම්ම් ස්තූතියි අරූ ම්ම්ම් ස්තූතියි අරූ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23674089534044929082017-12-18T07:43:42.426+05:302017-12-18T07:43:42.426+05:30 අපූරුයි.... දැන් නමක් තියෙනවානේ එතකොට අපූරුයි.... දැන් නමක් තියෙනවානේ එතකොට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64460611843526991762017-12-16T07:14:13.498+05:302017-12-16T07:14:13.498+05:30හම්බෙ.. ලස්සනයි. රෝමැන්ටික්...හම්බෙ.. ලස්සනයි. රෝමැන්ටික්...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33449336651241347902017-12-15T16:55:30.411+05:302017-12-15T16:55:30.411+05:30මටත් තිබුනා ඒ කාලේ
නමක් නැති නිමක් නැති පෙමක්...
...මටත් තිබුනා ඒ කාලේ
නමක් නැති නිමක් නැති පෙමක්...
නිමක් නැති හින්දාම
විඳගෙන අපමණ දුකක්...
තැනුවා කැදැල්ලක්
දාගෙන නමක්...
දින පොතhttps://www.blogger.com/profile/11207125047022211324noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48246061270048660642017-12-11T20:15:38.323+05:302017-12-11T20:15:38.323+05:30සඳට දොස් නොකියන්න අනේසඳට දොස් නොකියන්න අනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51607975694988248092017-12-11T17:18:06.758+05:302017-12-11T17:18:06.758+05:30sada aithi ahasata witharakmada?sada aithi ahasata witharakmada?රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44233993181258895792017-12-09T20:58:07.678+05:302017-12-09T20:58:07.678+05:30 හප්පා...කොහෙද ගිහින් හිටියේ... පැමිණීම සතුටක් හප්පා...කොහෙද ගිහින් හිටියේ... පැමිණීම සතුටක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39489214237328429862017-12-09T20:13:03.800+05:302017-12-09T20:13:03.800+05:30ගෙන හැර දැමිය යුතු බව යුතුමය
මග හැර නොදම බැලිය යුත...ගෙන හැර දැමිය යුතු බව යුතුමය
මග හැර නොදම බැලිය යුතුමය
සද මෙන් කවියෙ රස ලැබිය යුතුමය
දිනයක් දමා මෙහි පැමිණිය යුතුමය

ජෑ මා කාලී ආයෙත් ආවෝ

- ජෑ මා කාලී ජිනේ ජිනේ -රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-87419711722788411642017-12-09T11:14:15.542+05:302017-12-09T11:14:15.542+05:30ඔව් ඒ වෙනස දැනුනා... දිගටම ලියන්න සුබ පැතුම්ඔව් ඒ වෙනස දැනුනා... දිගටම ලියන්න සුබ පැතුම් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47211314790577244712017-12-08T22:53:38.433+05:302017-12-08T22:53:38.433+05:30සඳූට වෙනස දැණුනා එහෙනම්. ඇත්තටම කවි ලියන වෙඩේට හරි...සඳූට වෙනස දැණුනා එහෙනම්. ඇත්තටම කවි ලියන වෙඩේට හරියටම ආයෙත් වරක් යොමුවුනේ මීට සතියකට දෙකකට කලින්.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56558653756724865092017-12-08T21:50:38.658+05:302017-12-08T21:50:38.658+05:30 අන්න පරණ දුමී ඇවිල්ලා... ස්තූතියි දුමී අන්න පරණ දුමී ඇවිල්ලා... ස්තූතියි දුමී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20833659251966766322017-12-08T21:49:55.433+05:302017-12-08T21:49:55.433+05:30 ස්තූතියි ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72974488375969974882017-12-08T21:49:43.337+05:302017-12-08T21:49:43.337+05:30 ස්තූතියි ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79430095294345955482017-12-08T19:29:26.206+05:302017-12-08T19:29:26.206+05:30මගේ සොඳුරු අහස් තලයෙ දිලෙනා පුන් සඳක්
නගේ නුඹම පම...මගේ සොඳුරු අහස් තලයෙ දිලෙනා පුන් සඳක්
නගේ නුඹම පමණයි තව නෑ කෙනෙකුට ඉඩක්
ඳගේ දමන ඔය හුරතල් වටීවි මහමෙරක්
අගේ අගේ විඳගන්නෙමි නුඹෙ නොවෙනස් පෙමක්....

ලස්සනයි සඳූ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-42513071261288173372017-12-08T18:52:14.670+05:302017-12-08T18:52:14.670+05:30++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1622560152711458382017-12-08T16:15:52.156+05:302017-12-08T16:15:52.156+05:30++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10482315991684445522017-12-08T12:59:19.978+05:302017-12-08T12:59:19.978+05:30ස්තුතී සදවතියේ ...... ඇත්තටම ඔව් ... එක තරම් සතුටක...ස්තුතී සදවතියේ ...... ඇත්තටම ඔව් ... එක තරම් සතුටක් ලියන කෙනාට නැහැ තවත් .

ඔව්ඔව් ඒවිදියට හිතලා මේක කියෙව්වොත් මැවෙන චිත්රය වෙනස් ම එකක් . ඒක තවත් ලස්සනයි .

අන්තිමට කියල තියෙන විදියට "නිමක් නැති පෙමක්" නම් , ඒක අනුරාගයට එහා ගිය ලස්සන චිත්රයක් වෙන්න ම ඕනේ .

මම සුබ පතනවා ! ලස්සනට ලියන්න ලැබෙන්න කියල.
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54933374987688371002017-12-08T12:39:49.537+05:302017-12-08T12:39:49.537+05:30ස්තූතියි කලණ මේ වචන වලට...ලියන ඒවා කියවන්න අය ඉන්න...ස්තූතියි කලණ මේ වචන වලට...ලියන ඒවා කියවන්න අය ඉන්න එක ලියන කෙනෙකුට සතුටක්...

"දුව ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක් "

එතනදි මම අදහස් කලේ මේ මතුපිටින් කියවද්දි ගොඩක් අයට දැනෙන අදහසම නෙවෙයි.හිතන්නකෝ මෙහෙම දුවෙක් දඟකාරකමක් කරල ඇවිත් හුරතලේට තාත්තෙක්ගෙ පපුවට තුරුළු වෙනවා වගේ දෙයක්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1671606140944354022017-12-08T11:10:21.892+05:302017-12-08T11:10:21.892+05:30ලස්සනම ලස්සනයි . හැමදාමත් වගේ ඔයාගේ පද පේලි මොනවා ...ලස්සනම ලස්සනයි . හැමදාමත් වගේ ඔයාගේ පද පේලි මොනවා හරි කියනවා වගේ .. දැනෙනවා . බලන් ඉන්නවා මම අලුත් එකක් දානකම් .

"දුව ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක් "

ඇයි ? ,,,,, මේ දුවගෙන එන්නේ ... ඔයාට ඉස්සර වෙන කෙනෙක් ඇවිත් ප'පුතුරේ ගුලි වෙන්න හදයි කියලද ?

ඊට වඩා රොමැන්ටික් නේද මෙහෙම කිව්වොත් ?

"නොහිතු විටක ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක් "
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26036076370693465732017-12-08T10:59:46.747+05:302017-12-08T10:59:46.747+05:30++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-73632048416496110052017-12-08T09:12:12.203+05:302017-12-08T09:12:12.203+05:30 හි හී හී හි හී හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-42214985651983594142017-12-08T08:38:53.121+05:302017-12-08T08:38:53.121+05:30ඔව් මේක පෙමක්
නමක් නැති
නිමක් නැති පෙමක්
හා හා හා...ඔව් මේක පෙමක්
නමක් නැති
නිමක් නැති පෙමක්

හා හා හා හා හා
ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28267037784137005402017-12-08T06:19:49.030+05:302017-12-08T06:19:49.030+05:30හ්ම්ම් ස්තූතියිහ්ම්ම් ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84415589292966898792017-12-08T06:19:24.047+05:302017-12-08T06:19:24.047+05:30හොද වෙලාවට මතක් කලේ ඒක.. ඒත් ඉතින් ආදරේට බ්රේක් ...හොද වෙලාවට මතක් කලේ ඒක.. ඒත් ඉතින් ආදරේට බ්රේක් නෑ රිවස් නෑ කියනවනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63997568808686728972017-12-07T23:49:25.206+05:302017-12-07T23:49:25.206+05:30නමක් නැති නිමක් නැති සදවතියක්ගෙ ආදරයක්.ලස්සනයිනමක් නැති නිමක් නැති සදවතියක්ගෙ ආදරයක්.ලස්සනයිසුදු සමනලීhttps://www.blogger.com/profile/14628674093602255598noreply@blogger.com