tag:blogger.com,1999:blog-4809001507090164088.post3277851669028208813..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: ප්රියේ නුඹ මට උපනූපන් ජාති හමුවේවා ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4809001507090164088.post-90174414990275451362017-05-21T11:57:54.553+05:302017-05-21T11:57:54.553+05:30අම්මෝ ඇති යන්තන් මේ පැත්තට සැපත් වෙලා .. හරි හරි ම...අම්මෝ ඇති යන්තන් මේ පැත්තට සැපත් වෙලා .. හරි හරි මම සේරම ටික අදාල අයට කියනන්ම්කෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58766103545652499602017-05-20T19:18:43.167+05:302017-05-20T19:18:43.167+05:30හපොයි බ්ලොග් පැත්තේ එන්න බැරි උනා...සත්තලන්ටයි සත්...හපොයි බ්ලොග් පැත්තේ එන්න බැරි උනා...සත්තලන්ටයි සත්තලන්ගේ රත්තරන්ටයි හැපි ඇනිවසරි එකක් සහ සත්තලන් කොලුවාට බිලේටඩ් බර්ත්ඩේ විශස් ෆ්රොම් මී....!

අනේ ඉස්තරම්ටත් හග් එකක් දුන්නය කියන්න....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2065740849019058392017-05-19T21:30:01.169+05:302017-05-19T21:30:01.169+05:30එව්ව ඉතින් කියන ස්ටයිල් එකෙන්ම තම ලියන්නේ සමහර ඒවා...එව්ව ඉතින් කියන ස්ටයිල් එකෙන්ම තම ලියන්නේ සමහර ඒවා තමා මා විසින් කපල කොටලා දන්නේ මොකද සමහර එව්වා මට මේකෙ ලියන්න බෑ හි හී. ස්තූතී සුබ පැතුමට රස්ති
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66726785333434985372017-05-19T20:30:40.861+05:302017-05-19T20:30:40.861+05:30මන් සොදුරුගේ ආසම සත්තලන්ගේ කතා වලට ඒවගේ පට්ට රයිටි...මන් සොදුරුගේ ආසම සත්තලන්ගේ කතා වලට ඒවගේ පට්ට රයිටින් ස්ටයිල් එකක් තියෙන්නෙ.
පහුවුනාට සමාවෙන්න, දෙන්නටම සුභ පැතුම් ඈ........
රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6803154029464020312017-05-18T07:26:34.037+05:302017-05-18T07:26:34.037+05:30 බුදු අම්මෝ දුමී මේකනම් නියමයි නියමයි...කොහෙන්ද අප... බුදු අම්මෝ දුමී මේකනම් නියමයි නියමයි...කොහෙන්ද අප්පා මෙහෙම සිතුවිලි ගලන් එන්නේ.පලවෙනි කවියෙ දෙවෙනි පදේ පොඩ්ඩක් එහා මෙහේ උනානම් එතන්ට ඈත වැව් දිය තලය සිඹ සිඹ ඇදෙයි දෙසිතක් ළං කරං එහෙම ආවනම් හොදයි වගේ නේද ?

කොහොම උනත් දුමී මේක හරිම අපූරුයි. සුබ පැතුමටත් මේ තිළිණයටත් ගොඩක් ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10657338111039778452017-05-18T07:22:01.177+05:302017-05-18T07:22:01.177+05:30ඔන්න මම පණිවිඩේ කිව්වා..හි හී ඕකනේ කියන්නෙ ඔව්වා අ...ඔන්න මම පණිවිඩේ කිව්වා..හි හී ඕකනේ කියන්නෙ ඔව්වා අමතක කරන්න හොද නෑ.. මේ අර කිව්ව මගෙ මේ ප්න්තූරේ තියෙන කවි ලියන එකී ගැන විස්තර කියන්න්කෝ.මම මද කියලා සැක හැර දැනගන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80464412924712259802017-05-18T07:20:11.479+05:302017-05-18T07:20:11.479+05:30ස්තූතී කටුසු....ස්තූතී කටුසු.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70001349785115941552017-05-18T07:19:49.945+05:302017-05-18T07:19:49.945+05:30ගොඩක් ස්තූතී විසිරියෝ... ගොඩක් ස්තූතී විසිරියෝ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68609408316014156602017-05-18T05:19:02.067+05:302017-05-18T05:19:02.067+05:30අඩේ දවසක් පහු වුනා...සමාවෙන්න ඕන....අපේ මලයාට හැපී...අඩේ දවසක් පහු වුනා...සමාවෙන්න ඕන....අපේ මලයාට හැපී බර්ත්ඩේ කියන්න හොඳේ ....

ආදරය කියන්නේ හරිම ලස්සන දෙයක්..එක මෙන්න මේ වගේ පවතින්නයි ඕන....ඔය දෙන්නට මගේ ආදරය විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32911582506599277082017-05-18T04:54:16.306+05:302017-05-18T04:54:16.306+05:30සත්තලංටයි ඔබටයි දෙදෙනාටම සුබපැතුම්...සත්තලංටයි ඔබටයි දෙදෙනාටම සුබපැතුම්...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86544246733337573432017-05-17T22:55:00.121+05:302017-05-17T22:55:00.121+05:30සත්තලං මචංට හැපී බෝත් ඩේ එහෙකුත් බොලා දෙන්නටම හැපි...සත්තලං මචංට හැපී බෝත් ඩේ එහෙකුත් බොලා දෙන්නටම හැපි හැපි ඇනිවසරියකුත් වේවා!! ඉස්සරනම් අපෙත් ඇනිවසරියක් = අනිවා සාරියක්/ කමිසයක්.. වගේ.. දැං නං ඉතිං එනෝ දන්නෙත් නෑ යනෝ දන්නෙත් නෑ.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58567910727685647252017-05-17T22:11:35.652+05:302017-05-17T22:11:35.652+05:30සීත හිරිගඩු නලිය නලියා සීතලම නිති ගුලි කරං
ඈත නුවර...සීත හිරිගඩු නලිය නලියා සීතලම නිති ගුලි කරං
ඈත නුවරවැව් ජලය සිඹ සිඹ ඇදෙයි දෙසිතක් ළං කරං
ගීත යක් සේ කොඳුරමින් මට ආදරේ මගෙ මේ තරං
දෑත දිගුකර තුරුළු වූ හැටි තාම මතකයි රත්තරං

නුවර අහසේ සැහැල්ලුවකට පාවෙනා මේඝය තරම්
නුවර වැව්දිය සීතලේකින් නැගෙන ජල රැල්ලක් තරම්
නුවර සිරිවිඳ සැනහෙනා නිති රෝස රොබරොසියා තරම්
නුවර දවසක නුඹෙන් ලද පෙම වටී මට මහමෙර තරම්

මල් පොකුරුගෙන නමැද බුදුපා සැදැහැවත් හිත් එක්කරං
සිල් සුගන්දය තරම් පිවිතුරු පෙමට සෙත් ගමු හිත් බැඳං
නිල් අහස්කුස පෑයු සඳවත මගේ ලෝකෙට ළං කරං
කල් පයක් සංසාරෙ සැමදා ළඟින් ඉමු අපි රත්තරං...

-----සඳූගේ සත්තලන්-------

ලස්සන ලිපියටත් සුභ කාරණාවන්ටත් ශුභ පැතුම් සමගින් දුමී ගේ තිලිණයයි මේ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51517572909297914652017-05-17T22:03:12.733+05:302017-05-17T22:03:12.733+05:30ස්තූතී.... මම එයාට දෙන්නම් සුබ පැතුමස්තූතී.... මම එයාට දෙන්නම් සුබ පැතුම සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24414103738823953212017-05-17T21:50:29.670+05:302017-05-17T21:50:29.670+05:30නියමයි හලෝ
සුභ උපන්ධිනයක් වේවා ...!!!!නියමයි හලෝ

සුභ උපන්ධිනයක් වේවා ...!!!!Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44193924520125396692017-05-17T21:48:54.705+05:302017-05-17T21:48:54.705+05:30 හප්පා... තවත් ප්රමාද නොකර ලියන්න... මමනම් මදි නො... හප්පා... තවත් ප්රමාද නොකර ලියන්න... මමනම් මදි නොකියන්න ලියලා තියෙනවා ඒත් මදිලුනේ. ස්තූතී නිර්මාණි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55507284215933978022017-05-17T21:48:05.661+05:302017-05-17T21:48:05.661+05:30 අනෙ අම්මෝ කොහෙද ගිහින් හිටියේ ? කො අර කොච්චි එය... අනෙ අම්මෝ කොහෙද ගිහින් හිටියේ ? කො අර කොච්චි එයත් ආගිය අතක් නෑනේ.කට්ටියගෙම බ්ලොග් වේලෙනවා.
කවියනම් හරි අපූරුයි නෙල්ලි..ස්තූතී සුබ පැතුමටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6264649867343101462017-05-17T21:46:18.102+05:302017-05-17T21:46:18.102+05:30 බොහොම ස්තූතී නලින් අයියේ බොහොම ස්තූතී නලින් අයියේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5206926149755988502017-05-17T21:45:54.130+05:302017-05-17T21:45:54.130+05:30 හා.... ස්තූතී හා.... ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-71706596679253895412017-05-17T21:45:25.484+05:302017-05-17T21:45:25.484+05:30 සාරී...ඊ ..ඊ අම්මෝ සාරිනම් නැතුවට කමක් නෑ.ස්තූතී ... සාරී...ඊ ..ඊ අම්මෝ සාරිනම් නැතුවට කමක් නෑ.ස්තූතී ඉයන් සුබ පැතුමටත්, මෙ අගය කිරීමටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59562887074484803662017-05-17T21:41:28.260+05:302017-05-17T21:41:28.260+05:30 ස්තූතී හැලප තුමෝ ස්තූතී හැලප තුමෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63984864482918609992017-05-17T21:41:04.136+05:302017-05-17T21:41:04.136+05:30 ඒකනෙ ඒකනෙ කොහෙද ඉතින් වෙන වැඩනේ කරන්නේ. ස්තූති සු... ඒකනෙ ඒකනෙ කොහෙද ඉතින් වෙන වැඩනේ කරන්නේ. ස්තූති සුබ පැතුමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8485122240129366602017-05-17T21:36:27.534+05:302017-05-17T21:36:27.534+05:30 හා හා ලිව්වනම් මොකද වෙන්නේ මේ අපිටත් බලන්න. ආදරේ... හා හා ලිව්වනම් මොකද වෙන්නේ මේ අපිටත් බලන්න. ආදරේ කියන්නෙ ඉතින් වයසට යන දෙකුත් නෙවෙයිනේ. ස්තූති නයනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30985402424006796742017-05-17T21:35:22.796+05:302017-05-17T21:35:22.796+05:30ස්තූතී මෙහෙ ඔබේ පැමිණීමටත් ,වරද නිවැරදි කර ගන්න උද...ස්තූතී මෙහෙ ඔබේ පැමිණීමටත් ,වරද නිවැරදි කර ගන්න උදව් කලාටත්. ඔන්න මම ඒක හැදුවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7475770908548219092017-05-17T18:29:38.618+05:302017-05-17T18:29:38.618+05:30කවි ලිව්වා විතරයි සුබ පතන්න අමතක උනානේ😬 ජයින් ජයම...කවි ලිව්වා විතරයි සුබ පතන්න අමතක උනානේ😬 ජයින් ජයම වීවා මා පුතීලට නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1640332500862537082017-05-17T18:12:57.701+05:302017-05-17T18:12:57.701+05:30මේක කියවනකොට තමයි මටත් මතක් උනේ මොනව ගැන කවි ලියුව...මේක කියවනකොට තමයි මටත් මතක් උනේ මොනව ගැන කවි ලියුවත් එහා ගැන තාම එක පද පේලියක් ලියල නෑනෙ කියලා... එයාටත් ඕක මතක් වෙන්න කලින් ලියන්න බලන්න ඕනේ.....

අර කවිය ඇත්තටම ලස්සනයි සදවතී...
සුභ උපන් දිනක්... ඒ වගේම දෙන්නටම සුභ අනාගතයක්...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com