tag:blogger.com,1999:blog-4809001507090164088.post3635034688264398733..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: කවි ලිව්වා මදෑ ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4809001507090164088.post-85549509209902661212018-06-10T11:53:02.094+05:302018-06-10T11:53:02.094+05:30තැන්කූ තැන්කූතැන්කූ තැන්කූ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1954237275825695392018-06-10T08:54:40.427+05:302018-06-10T08:54:40.427+05:30ලස්සනයි ලස්සනයි වැඩේ නම්ලස්සනයි ලස්සනයි වැඩේ නම්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72514787470217592372018-06-10T08:03:11.184+05:302018-06-10T08:03:11.184+05:30 අපොයි අම්මා ඕවා ඇතුලට ගිහිල්ලා මට නිකං හරි එලියට ... අපොයි අම්මා ඕවා ඇතුලට ගිහිල්ලා මට නිකං හරි එලියට එන්න බැරි උනොත්.... මමත් ඔය මොකක් හරි මාර්ග ඵලයක් එහෙම ලැබුනොත් සොරි .කොම්නේ.එතකොට මගේ සත්තලන්ටයි ඉස්තලන්ටයි යන කල දසාව මොකක්ද දෙයියනේ..

ප.ලි ... අගය කලාට ඉස්තූතී ඕන් හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51437240791930787332018-06-09T21:27:35.777+05:302018-06-09T21:27:35.777+05:30පොහ්, උඹ හරියන්නෙ සමන්තබද්රගෙ හරි ඥාණානන්දගෙ හරි ...පොහ්, උඹ හරියන්නෙ සමන්තබද්රගෙ හරි ඥාණානන්දගෙ හරි කුස්සියෙ වැඩට. සමන්තගෙ දානවලයි ඥාණෙගෙ පළතුරු පූජාවලයි තමයි ඔය වගෙ වැඩ දාල පළතුරු කපල තියෙන්නෙ...What do you say Madam?...

මේ පොටෝ ටිකත් අරගෙන ඇප්ලිකේසන් එකක් ලියාගෙන ඔය අසපු දෙකට ගියානම් වැඩේ හරි යයි බොහෝ විට...

පලි - නියමයි ඈ...වැඩේ නම් මල් හතයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56466224569453177402018-06-08T21:36:26.943+05:302018-06-08T21:36:26.943+05:30 හි හී ඔව් ඔව් ට්රයි කරලා බලන්න ඕනේ.... ස්තූතියි... හි හී ඔව් ඔව් ට්රයි කරලා බලන්න ඕනේ.... ස්තූතියි මෙහෙ ආවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85146026084545402652018-06-08T21:35:45.903+05:302018-06-08T21:35:45.903+05:30 ගොඩක් ස්තූතියි ඔයාට ගොඩක් ස්තූතියි ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75555047187985716322018-06-08T21:35:20.149+05:302018-06-08T21:35:20.149+05:30ම්ම්ම් දැන්නෙ තේරුනේ... ඒකනම් ඇත්ත තමා හැබැයි ඉතින...ම්ම්ම් දැන්නෙ තේරුනේ... ඒකනම් ඇත්ත තමා හැබැයි ඉතින් අපි මෙතන එහෙම ලොකූවට අවුලක් වෙන්න දුන්නෙත් නෑ...රටාවේ අවුලටත් වැඩිය ගොඩය් අයගෙ අතින් වෙලා තිබුනේ මේසේ හැලෙන එක .. ඒවා අපි පුලුවන් හැමවෙලාවෙම පිලිවෙලක් කලා. හාමුදුරුවන්ටනම් පලතුරු ගෙඩි පිටින් බාස්කට් හැටියට තමා පිලිගැන්නුවේ.දානෙට දෙසීයකට වැඩිය හිටියා එහෙම තැනක ඉතින් තනි තනියම පිලියෙල කරන්න අමාරුයි. ඒවට ඉතින් උදව් කරන්න ගොඩක් කට්ටිය ඕන... ඉඩ පහසු කමුත් තියෙන්න ඕන.හැබැයි ඉතින් මේ උපදෙස වටිනවා බලමු ආයෙ කරනකොට ඒ වගේ කරන්න පුලුවන්ද කියලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88815562654947123442018-06-08T18:11:00.608+05:302018-06-08T18:11:00.608+05:30මෙහෙමයි..කෑමක් පිලිවෙලකට පිලිගන්වනකොට ඒ කෑම රස විඳ...මෙහෙමයි..කෑමක් පිලිවෙලකට පිලිගන්වනකොට ඒ කෑම රස විඳින්නා සුවඳ, පාට, හැඩය, සකසා ඇති අන්දම වගේ දේවල් වලින් තමා රසවිඳීම ආරම්භ කරන්නේ. මේ පින්තූර දැක්කම තනි කෙනෙකුටඒ රසවිඳීම ලබාගන්න නං මුලින්ම ගිහින් අනුභව කරන්න ඕනා...දහවෙනියට විතර කෑමට ළඟාවෙන කෙනාට නිකන් හැඩිවෙච්චි මිදුලක් වගේ දෙයක් තමා පේන්නේ, මොකෝ ඔය රටා ඔක්කොම අවුල් වෙනවනේ දෙන්නෙක් තුන්දෙනෙක් බෙදා ගත්තම...ඒ නිසා කෑම පිලිවෙලකට පිළිගන්වනවා නං තනි පිඟානේ හැඩ කරන එක තමා සිරිත....!
හ්ම්..තේරුම් ගන්න එකක් නෑ ඕවා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35123039386689696892018-06-08T10:13:00.869+05:302018-06-08T10:13:00.869+05:30මාර කැපිල්ලක්නෙ.
ඊගාව පාරනං දානෙට රවී අයියගෙ මෛයිස...මාර කැපිල්ලක්නෙ.
ඊගාව පාරනං දානෙට රවී අයියගෙ මෛයිසූර් පක් එකත් හදන්න බැරියැ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2000446662079854322018-06-08T09:25:38.690+05:302018-06-08T09:25:38.690+05:30හරිම ලස්සනයි... වැඩේ ලස්සනට කරලා තියනවා.හරිම ලස්සනයි... වැඩේ ලස්සනට කරලා තියනවා.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84610254515781486252018-06-08T08:28:16.209+05:302018-06-08T08:28:16.209+05:30 තැන්කූ යාත්රා තැන්කූ යාත්රා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69416306460829960002018-06-08T08:27:57.345+05:302018-06-08T08:27:57.345+05:30නෑයන්ගේ ගෙවල් වලනම් මේවා කරන්න අමාරුයි අනේ ඇයි වදේ...නෑයන්ගේ ගෙවල් වලනම් මේවා කරන්න අමාරුයි අනේ ඇයි වදේ උපදෙස් දෙන්න කට්ටිය පිරෙනවනේ .. එක්කෙනෙකුට කොටු කපන්න ඕන එක්කෙනෙකුට රවුම් කපන්න ඕන ... අම්මො එපා වෙනවා ඉතින්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41187406933281596092018-06-08T08:25:50.697+05:302018-06-08T08:25:50.697+05:30 ඇයි ඒ බාගයක් කෑවට පස්සේ පින්තූර කියන එක තේරුනේ නෑ... ඇයි ඒ බාගයක් කෑවට පස්සේ පින්තූර කියන එක තේරුනේ නෑනේ...? කෑව හැටි බලන්නද... කෝම හරි ඉතුරුනම් උනේ නෑ... හැම පාරම ඉස්සෙල්ල ඉවර වෙන්නෙ මිදි... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39632004162303300702018-06-08T08:24:24.531+05:302018-06-08T08:24:24.531+05:30 ඔව් දෙහිත් දැම්මා ඒත් කොහොම කලත් ලාවට හරි කහට ප... ඔව් දෙහිත් දැම්මා ඒත් කොහොම කලත් ලාවට හරි කහට පිපෙනවා... ඒ නිසා දෙවෙනි දවසේ අපි ඇපල් ගෙඩි පිටින් තිබ්බා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57841457446418843782018-06-08T08:23:16.143+05:302018-06-08T08:23:16.143+05:30තැන්කූ කලනතැන්කූ කලන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29394702970783090102018-06-08T07:53:18.283+05:302018-06-08T07:53:18.283+05:30හරිම ලස්සනයි හරිම ලස්සනයි ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43838511934336137202018-06-07T18:15:59.164+05:302018-06-07T18:15:59.164+05:30ලස්සනයිනේ. අපෙත් නෑයින්ගේ උත්සව වලට පලතුරු වැඩේ භා...ලස්සනයිනේ. අපෙත් නෑයින්ගේ උත්සව වලට පලතුරු වැඩේ භාරවෙන්නෙ මට. මේක දැක්කම ඒක මතක්වුනා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-943149678900470002018-06-07T17:11:59.565+05:302018-06-07T17:11:59.565+05:30බාගයක් විතර කෑවට පස්සෙ ඔය බාජන වල හැටි පෙන්නලා පින...බාගයක් විතර කෑවට පස්සෙ ඔය බාජන වල හැටි පෙන්නලා පින්තූරු ටිකක් දැම්මනං වැඩේ ලස්සන කොච්චරක්ද කියලා බලාගන්න තිබ්බා අපිටත්....!😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79565388254254146662018-06-07T15:50:53.728+05:302018-06-07T15:50:53.728+05:30වැඩේ නම් ලස්සනට කරලා තියනවා.
ඇපල් කැපුවම කහට පිපෙන...වැඩේ නම් ලස්සනට කරලා තියනවා.
ඇපල් කැපුවම කහට පිපෙන්නේ නැති වෙන්න අයිස් වතුරෙන් හේදුවද?? Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36314477380541565572018-06-07T15:02:47.950+05:302018-06-07T15:02:47.950+05:30හරිම ලස්සණයි ! හරිම ලස්සණයි ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.com