tag:blogger.com,1999:blog-4809001507090164088.post3644502037969019482..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සීගිරි ළඳක් මෙතෙක් නොකී කවක් ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4809001507090164088.post-65182457422483339452017-03-01T08:39:11.560+05:302017-03-01T08:39:11.560+05:30හ්ම් ලියන්නම් සොදුරුහ්ම් ලියන්නම් සොදුරුරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52270286108897629512017-02-22T22:18:39.428+05:302017-02-22T22:18:39.428+05:30හෑ.... එහෙමෙයි අනේ මන්දා මටත් මේකේ අඩු පාඩු පේනවා ...හෑ.... එහෙමෙයි අනේ මන්දා මටත් මේකේ අඩු පාඩු පේනවා ඒත් ආයෙ කපල කොටල හදන්නම බෑනේ ට්‍රයි කලාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38078583917247209312017-02-22T20:27:55.000+05:302017-02-22T20:27:55.000+05:30පට්ට ක්‍රියේටිව් අයිඩියා එකක්. හැබැයි සඳට මීට වඩා ...පට්ට ක්‍රියේටිව් අයිඩියා එකක්. හැබැයි සඳට මීට වඩා ලස්සනට ලියන්න පුලුවන් බව නම් දන්නවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13826994834981435862017-02-20T22:11:24.095+05:302017-02-20T22:11:24.095+05:30 මගේ මේ කවි නිමිත්තට එයා එහෙම කෙනෙක් වෙන තරමටනෙ හො... මගේ මේ කවි නිමිත්තට එයා එහෙම කෙනෙක් වෙන තරමටනෙ හොද ඒ නිසයි එහෙම ලිව්වේ වෙන වෙලාවක වෙන නිමිත්තකට එයාව ගන්නම්කෝ ඔය කියන විදියටත්. ස්තුතී ඇගයීමට හොදේ . ඔන්න මම මේ ලින්ක් එකටත් ගිහින් බලන්න හදන්නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11928150725686027952017-02-20T22:09:53.863+05:302017-02-20T22:09:53.863+05:30බොහොම ස්තූතී මේ ළැබැඳි ඇගයීමටබොහොම ස්තූතී මේ ළැබැඳි ඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45499346866050243902017-02-20T14:54:54.334+05:302017-02-20T14:54:54.334+05:30ඇයි අනේ ඔයාල කාශ්‍යප ස්ත්‍රී ධූර්ත මධු ලෝලියෙක් වි...ඇයි අනේ ඔයාල කාශ්‍යප ස්ත්‍රී ධූර්ත මධු ලෝලියෙක් විදිහට පහත්කරල සළකන්නෙ? ටිකක් සම්ප්‍රදායෙන් මිදිල හිතන්නකො (අර කියන්නෙ Thinking out of the box නැත්නම් Lateral thinking කියල අන්න එහෙම දෙයක් ගැන මම මේ කියන්නෙ)

කාශ්‍යප ගැන මට හිතෙන්නෙ වෙනස්ම විදිහකට. ඒ ගැන මම අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර ලියන්ට පටන්ගත්ත. ඒත් ඉවරයක් කරන්ට බැරිවුනා..ආයම ඒක ලියල ඉවරයක් කරන්ට ඕමනයි...හෙහ්,හෙහ්,

මේ මම ලියපු ඒ කතාව "නිල් කට්රොල් මල්"

පලි - කව් පෙල නම් හරිම අගෙයි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49305711433088148412017-02-20T11:52:44.494+05:302017-02-20T11:52:44.494+05:30වචනෙන් වචනෙට රුප මැවුනා. ලස්සන පබැදුමක්. මම කවදාවත...වචනෙන් වචනෙට රුප මැවුනා. ලස්සන පබැදුමක්. මම කවදාවත් නොහිතපු, නොදැන සිටි අන්තයක් ස්පර්ශ කරලා. මාරයි. ජයවේවා !!! මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-16107780504177681432017-02-20T11:28:52.949+05:302017-02-20T11:28:52.949+05:30ස්තූතී රස්ති ඇගයුමට, ඉතින් ලියමු බලන්න එහෙනම් සිත්...ස්තූතී රස්ති ඇගයුමට, ඉතින් ලියමු බලන්න එහෙනම් සිත්තරාගේ හිත අපිටත් කියවන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26320938818623778672017-02-20T10:07:43.202+05:302017-02-20T10:07:43.202+05:30අපි දකින සුලභ දේ වෙනුවට නොදකින දුලබ දේ තුළ ඇති කටු...අපි දකින සුලභ දේ වෙනුවට නොදකින දුලබ දේ තුළ ඇති කටුක යතාර්ථය වුවත් එය ප්‍රේමණීය භාවිතයක් තුළීන් ලිවීමට මන් කැමතියි.....සිත්තරාගේ ආදරයේත් දිගුවක් මගේ සිතේ මැවෙනවා.මෑතකදි සොදුරුගෙන් ලියවුණූ හොද කවි අතරින් හොදම කවියක් රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55379986034408359752017-02-19T22:02:40.571+05:302017-02-19T22:02:40.571+05:30 බොහොම ස්තූතී විසිරි ඇගයුමට බොහොම ස්තූතී විසිරි ඇගයුමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24337283682775535912017-02-19T17:49:00.104+05:302017-02-19T17:49:00.104+05:30මැවි මැවී පෙනෙන සිද්ධි දාමයක්...අගෙයි..අපූරුයි...ඒ...මැවි මැවී පෙනෙන සිද්ධි දාමයක්...අගෙයි..අපූරුයි...ඒ කවි බස සුගායනීය බවකුත් මට ගෙනාවාවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47169494166484192472017-02-19T17:29:57.131+05:302017-02-19T17:29:57.131+05:30ම්ම්ම් එහෙනම් ඉතින් හාමිනේවත් සනීප කරගෙන මූඩ් එකත්...ම්ම්ම් එහෙනම් ඉතින් හාමිනේවත් සනීප කරගෙන මූඩ් එකත් හදාගෙනම එන්නකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22744810317395218132017-02-19T17:29:10.531+05:302017-02-19T17:29:10.531+05:30ස්තූතී පොකුරු...ම්ම්ම් ඔව් මමත් කැමතිම කවියක් ඒක ...ස්තූතී පොකුරු...ම්ම්ම් ඔව් මමත් කැමතිම කවියක් ඒක මස්ඉඹුලයන්ගේ
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27489663284805895402017-02-19T00:37:16.695+05:302017-02-19T00:37:16.695+05:30මේ දවස් වල කේස් ගොඩයි..චෙෆාකි එක්ක බොන්න හම්බුනෙත්...මේ දවස් වල කේස් ගොඩයි..චෙෆාකි එක්ක බොන්න හම්බුනෙත් නෑ හරියකට... නෝනා ලෙඩින්. ඊයේ හැලපෙ එක්ක බිව්වා යන්තම්,.. පෝස්ට් එකකට හරි යන මූඩ් එකක් නැහැ කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26961537523265399052017-02-18T23:52:06.976+05:302017-02-18T23:52:06.976+05:30ලස්සනයි සොඳුරු...මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "ම...ලස්සනයි සොඳුරු...මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "මගේ පැදුරෙන් මිදී" කවිය මතක් වුනා WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20439894118286791532017-02-18T22:33:47.405+05:302017-02-18T22:33:47.405+05:30 ස්තූතී ඉතින් හැමදාමත් වගේ. මොකද මේ නිශ්ශබ්දතාවය ... ස්තූතී ඉතින් හැමදාමත් වගේ. මොකද මේ නිශ්ශබ්දතාවය බ්ලොග් එකේ මකූලු දැලුත් බැඳිලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2533033671087621942017-02-18T22:32:39.224+05:302017-02-18T22:32:39.224+05:30 ම්ම්ම් සමහර තැන් වල පොඩි පොඩි අවුල් මටත් තියෙනවා... ම්ම්ම් සමහර තැන් වල පොඩි පොඩි අවුල් මටත් තියෙනවා ඒත් එව්ව හදන්නම බෑ අප්පා... ම්ම්ම් හදිස්සියෙ ලිව්ව එකකුත් නෙවෙයි ගොඩක් කාලෙකට කලින් ලියපු එකක්.දැන් මෙතනට දාද්දිත් පොඩි පොඩි වෙනස් කම් කරන්න ඕනෙ කියල හිතුන ඒත් කොරන්න බෑ වගේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60461145669691890772017-02-18T22:31:43.649+05:302017-02-18T22:31:43.649+05:30අප්සරා නොදනිමි..සෘංගාරය හෝ ගාල මතක් කොරන කොට හිතේ ...අප්සරා නොදනිමි..සෘංගාරය හෝ ගාල මතක් කොරන කොට හිතේ ඇඳුනේ ඒ දේය..ඕවා ගනන් ගන්න එපාය..ඔහේ මාරය...ඇත්තටම..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47406797465892229572017-02-18T22:30:21.283+05:302017-02-18T22:30:21.283+05:30 ස්තුතී ඉතින් මේ සොඳුරු දිරිගැන්නුමටත් ස්තුතී ඉතින් මේ සොඳුරු දිරිගැන්නුමටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-344234059846296062017-02-18T22:29:43.478+05:302017-02-18T22:29:43.478+05:30හෑ ඒ ෆිල්ම් එකේ සීගිරි අප්සරාවො ගැනද කියන්නෙ සිද...හෑ ඒ ෆිල්ම් එකේ සීගිරි අප්සරාවො ගැනද කියන්නෙ සිදුහත් ගැන නෙවෙයිද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15366137836418786242017-02-18T22:14:58.780+05:302017-02-18T22:14:58.780+05:30ඉතිං තව මොනවා කියන්නද සොඳුරු... කවිය අති සොඳුරු......ඉතිං තව මොනවා කියන්නද සොඳුරු... කවිය අති සොඳුරු....Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35107079966066022952017-02-18T21:43:38.837+05:302017-02-18T21:43:38.837+05:30හම්මෝ....!
සිද්ධාර්ථ ෆිල්ම් එක නොව මතක් උනේ....!හම්මෝ....!
සිද්ධාර්ථ ෆිල්ම් එක නොව මතක් උනේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-592973600561313382017-02-18T20:49:50.652+05:302017-02-18T20:49:50.652+05:30සඳූ....කවි ටිකේ හරය රසය අපූරුයි. ඒත් සඳු මේ කවිය හ...සඳූ....කවි ටිකේ හරය රසය අපූරුයි. ඒත් සඳු මේ කවිය හදිස්සියේ ලියපු එකක්දෝ කියළත් මට හිතෙනවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15991571226075250942017-02-18T20:31:40.012+05:302017-02-18T20:31:40.012+05:30වෙනස් රහක්..
රොමෑන්ස් වල රමණීය වූ මරණීය ආශ්වාදය..
...වෙනස් රහක්..
රොමෑන්ස් වල රමණීය වූ මරණීය ආශ්වාදය..
කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.com