tag:blogger.com,1999:blog-4809001507090164088.post4281356297662168155..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස - පස්වන සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4809001507090164088.post-74022583681921607262017-09-21T10:55:40.585+05:302017-09-21T10:55:40.585+05:30පස්වෙනි එක ඉවරායි.........//හොද වැඩේ ඔහොම දෙයක් දැ...පස්වෙනි එක ඉවරායි.........//හොද වැඩේ ඔහොම දෙයක් දැක්ක එක ප්‍රීති ............ප්‍රීති.........//තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68865069600955941432012-06-13T17:05:40.015+05:302012-06-13T17:05:40.015+05:30හොද වැඩේ ඔහොම දෙයක් දැක්ක එක ප්‍රීති ............ප...හොද වැඩේ ඔහොම දෙයක් දැක්ක එක ප්‍රීති ............ප්‍රීති..........ලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57503587604558940062012-05-07T10:00:37.809+05:302012-05-07T10:00:37.809+05:30හිතුවක්කාරි - අනුහස්ලා වගේ අය අඩූයි තමා හිතූ ඒත් න...හිතුවක්කාරි - අනුහස්ලා වගේ අය අඩූයි තමා හිතූ ඒත් නැත්තෙමත් නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2194676270775390822012-05-07T09:59:53.445+05:302012-05-07T09:59:53.445+05:30නන්ඳු - බොහෝම ස්තූති නන්දූ.... දිගටම ඉන්න හොදේ ඔයා...නන්ඳු - බොහෝම ස්තූති නන්දූ.... දිගටම ඉන්න හොදේ ඔයාලගෙන් ලැබෙන දිරිය මට ගොඩාක් වටිනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2587817910378387712012-05-05T17:23:37.657+05:302012-05-05T17:23:37.657+05:30නියමයි අක්කි!!! නියමයි!! හරිම ලස්සනයි!! මම ආසයි අන...නියමයි අක්කි!!! නියමයි!! හරිම ලස්සනයි!! මම ආසයි අනුහස්ට.. එහෙම ආදරේ කරන කොල්ලො හරි දුර්ලබයි!!

//.එයාට ඇතුල් වෙන්න තරම් හිස් තැනක් මගේ ආදරේ තිබුනෙ කොහෙද කියල විතරක් මට කියන්න මගෙ නංගී... මං හිත හදා ගන්නම්..."//

වෙස්සන්තර කුලේ කොල්ලෙක්ද අනුහස්??හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53301066137963359612012-04-30T23:04:37.742+05:302012-04-30T23:04:37.742+05:30අදනෙ මේ කතාව දැක්කෙ අක්කියෝ..
ඕන් පහුගිය කොටස් ඔක...අදනෙ මේ කතාව දැක්කෙ අක්කියෝ..
ඕන් පහුගිය කොටස් ඔක්කොම කියෙව්වා..
බලාගෙන ඉන්නවා ආසාවෙන් ඉතිරි කොටස්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62304355092359515532012-04-26T12:46:39.322+05:302012-04-26T12:46:39.322+05:30සිත්රූ සිහින - ස්තූති සිත් රූසිත්රූ සිහින - ස්තූති සිත් රූ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34409024776333240322012-04-26T12:45:35.878+05:302012-04-26T12:45:35.878+05:30Pooh - ඔයාතමා මගේ හැම කතාවෙම හැම නිර්මානයේම මට හ...Pooh - ඔයාතමා මගේ හැම කතාවෙම හැම නිර්මානයේම මට හමුවුන හොදම රසිකයා. කොටින්ම කියනවනම් මගේ හබියගේ කමෙන්ට් එකටත් වඩා මම බාන් ඉන්නේ ඔයාගෙ කමෙන්ට් එක ඒ මොකද එයාට පුලුවන් මගේ හිත හැදෙන්න නරක උනත් හොදයි කියලා කියන්න.ඒ මොකද එයාකවදාවත් මගේ හිත රිද්දන්න කැමති නැති නිසා.ඒත් ඔයා එහෙම නෙවෙයි හොද නරක හැමදේම කෙලින්ම කියනවා.මේ කතාව මම මේ තරම් දික් කරන්න හිටිය එකක නෙවෙයි ඔයා කියපු උපදෙස් උඩ තමා මම මේක මේ තරම් දුර ගෙනාවේ.මේ කතාව සාර්ථක උනොත් මාව දිරිමත් කරපු ගෞරවය මම අනිවා ඔයාට දෙනවා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-956061486304903252012-04-26T12:38:31.314+05:302012-04-26T12:38:31.314+05:30sAm (සෑම්) - ඒකනේ කියන්නේ පිරිමි කියන්නේ ඔහොම ත...sAm (සෑම්) - ඒකනේ කියන්නේ පිරිමි කියන්නේ ඔහොම තමා ඕන දේකට නිදහසට කාරණා තියෙනවා හි හී

සිඳු - හ්ම් එකනේ.... අනේ මංදා මේ කෙල්ල හිත හදාගන්නෙම නැති පාටයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-17700170297309623232012-04-26T11:54:12.399+05:302012-04-26T11:54:12.399+05:30මේ කතාව කියවන්න ඇත්තටම ආස හිතෙනවා..නියමයි..මේ කතාව කියවන්න ඇත්තටම ආස හිතෙනවා..නියමයි..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24438953030787311542012-04-26T10:56:30.722+05:302012-04-26T10:56:30.722+05:30ඇත්තටම මට හිතාගන්න බැ කිවියො මේ ඔයාමද ලියන්නේ කියල...ඇත්තටම මට හිතාගන්න බැ කිවියො මේ ඔයාමද ලියන්නේ කියලා.. වේලාවකට හිතෙනවා ඔයා කොහෙන් හරි උස්සලා ලියනවාදවත් කියලා... ඔයාට මේච්චර ගතියට ලියන්න පුලුවන් කියලා ඇත්තටම හිතුනේ නැ.. ඔයා දක්ෂයි කියලා දන්නවා එත් මේච්චර වැඩ්ඩේක් කියලා හිතුවේ නැ.. මේ කතාව ඉවර වුන දවසට කියවන එකා එක හුස්මට කියවයි..

ඔයාට මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුලුවන් ඔයාට තව තවත් ශක්තිය ලැබේවා මේ කතාව දිගටම ලියන්න..Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72010493238646998812012-04-25T23:43:45.795+05:302012-04-25T23:43:45.795+05:30හිත හැදීගෙන එනකොටම ආයේ කැඩිලා ගියා. අර කොල්ලාව දැක...හිත හැදීගෙන එනකොටම ආයේ කැඩිලා ගියා. අර කොල්ලාව දැකලා දැන් ඉතින් මොන පිස්සුවක් නටන්න පටන් ගනීද දන්නෙ නෑනෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43272051711111161572012-04-25T20:38:25.794+05:302012-04-25T20:38:25.794+05:30//ඔව් මම බිව්ව මගෙ පැටියෝ... මම බිව්ව...අහන් නැද්ද...//ඔව් මම බිව්ව මගෙ පැටියෝ... මම බිව්ව...අහන් නැද්ද මගෙන් ඒ ඇයි කියල....අහන් නැද්ද සුදූ...//

කොල්ලන්ව හොදට අධ්‍යනය කරලා.. බේරෙන්න කියන්න තියෙන එකම කතාව..

:))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58680563705758202632012-04-25T19:44:13.374+05:302012-04-25T19:44:13.374+05:30ish - ඉක්මනට දෙන්නම් හොදේish - ඉක්මනට දෙන්නම් හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36714260718162713042012-04-25T19:41:30.748+05:302012-04-25T19:41:30.748+05:30හපොයි ඇති යන්තන්..දැන්වත් මේ කෙල්ලට මොලේ පාදෙයිද බ...හපොයි ඇති යන්තන්..දැන්වත් මේ කෙල්ලට මොලේ පාදෙයිද බලමු...මටත් මේ හිතාගන්න බැරුව හිටියේ මොකාටද මේ කතාව එන්නේ කියල...එල එල..ඊලග කොටසත් ඉක්මනටම ඕනි කවි අක්කියෝ....ishhttps://www.blogger.com/profile/05558528307446571216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35412608554513220662012-04-25T18:18:56.135+05:302012-04-25T18:18:56.135+05:30Dinesh - ම්ම්ම්........ ඒක හොදා තව ටික දවසක් ඉවසන්...Dinesh - ම්ම්ම්........ ඒක හොදා තව ටික දවසක් ඉවසන්නකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77228670866213441472012-04-25T18:10:06.710+05:302012-04-25T18:10:06.710+05:30කවි අනුහස්ට පිටු පාන එකක් නෑ කියලා මම හිතනවා...
...කවි අනුහස්ට පිටු පාන එකක් නෑ කියලා මම හිතනවා...

කතාව ගැන වැඩිය හිතලා අනාවැකි නොකියමි...:)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82892734607130355312012-04-25T15:41:45.339+05:302012-04-25T15:41:45.339+05:30වර්ණා - ම්.... රැදී සිටින්න හොදේවර්ණා - ම්.... රැදී සිටින්න හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25191873195795093722012-04-25T15:41:12.345+05:302012-04-25T15:41:12.345+05:30වර්ෂා - ස්තූති වර්ෂාවර්ෂා - ස්තූති වර්ෂා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20520084202760024342012-04-25T15:40:38.061+05:302012-04-25T15:40:38.061+05:30SIHUVILI PALASA - ඉක්මනට අනිත් කොටසත් දෙන්නම්කෝSIHUVILI PALASA - ඉක්මනට අනිත් කොටසත් දෙන්නම්කෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69581733680673223152012-04-25T15:29:14.262+05:302012-04-25T15:29:14.262+05:30අද කොටසත් කියෙව්වා, බලමුකෝ අනිත් කොටසඅද කොටසත් කියෙව්වා, බලමුකෝ අනිත් කොටසවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6995474436688935762012-04-25T13:19:17.009+05:302012-04-25T13:19:17.009+05:30අද එපිසෝඩ් එක නියමයි කවී අක්කා..
Go ahead!අද එපිසෝඩ් එක නියමයි කවී අක්කා..
Go ahead!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60377557245312166912012-04-25T12:31:55.977+05:302012-04-25T12:31:55.977+05:30harima harima lassanai kaviyo ae unata madi tha ch...harima harima lassanai kaviyo ae unata madi tha chuttak wadipura dannako ilaga paraඋමාhttps://www.blogger.com/profile/10851375345696785181noreply@blogger.com