tag:blogger.com,1999:blog-4809001507090164088.post4506834214743504133..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: වික්ටරුයි මමයි , බ්ලොග් ලියන අයයි සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-4809001507090164088.post-9124746388903670202017-04-02T16:40:05.563+05:302017-04-02T16:40:05.563+05:30 ශා... මේ තියෙන්නෙ සින්දු ශා... මේ තියෙන්නෙ සින්දු සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28344540204656746512017-04-02T06:12:59.375+05:302017-04-02T06:12:59.375+05:30හැක් හැක...හැක් හැක...රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21210637734710080692017-04-02T05:04:25.719+05:302017-04-02T05:04:25.719+05:30මම කැමතිම සින්දුව තමා ඔය උඩින්ම තියෙන්නේ.
1. ඔබෙ ද...මම කැමතිම සින්දුව තමා ඔය උඩින්ම තියෙන්නේ.
1. ඔබෙ දෙතොල් පෙති ලිහී
2. පෙම් රස වෑහෙන
දෛව යෝගයකින් නොවේදෝ
ආශා නිරාශ මැවූ
අමා දහර
පෙම්බර මධු මගේ
නීල බිඟු කැල
පොඩි කුමරිහමියේ
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
තුරු ලපලු ලතාවෝ

ලස්සන ලියැවිල්ලක් වික්ටර් ගැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1987569267779706062017-03-31T23:18:56.636+05:302017-03-31T23:18:56.636+05:30බොහ්ම ස්තූති ඔබට මෙහේ පැමිණීමටබොහ්ම ස්තූති ඔබට මෙහේ පැමිණීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22632894767899819462017-03-30T21:30:30.320+05:302017-03-30T21:30:30.320+05:30වික්ටර් ගේ සසර සැරි සරන තෙක් සහ දයිවයෝගයකින් නොවේද...වික්ටර් ගේ සසර සැරි සරන තෙක් සහ දයිවයෝගයකින් නොවේදෝ
.. මේ දෙකම ඩෙල් ස්ටුඩියෝ එකෙ කීව වෙලාවේ සංගීත සංයෝජනයට මම හරි කැමතී.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4830484130798696092017-03-29T18:12:47.548+05:302017-03-29T18:12:47.548+05:30අයියෝ... මං කලින් කමෙන්ට් කරලා තිබුනේ නැද්ද අප්ෆා....අයියෝ... මං කලින් කමෙන්ට් කරලා තිබුනේ නැද්ද අප්ෆා... මං ආවත් එක්කනෙ සඳවතී ගේ කවි කතා කියවන්න... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45326956613929056632017-03-29T13:38:49.925+05:302017-03-29T13:38:49.925+05:30 ස්තූතී පිලෝ... එහෙනම් ඔන්න මම බලන් ඉන්නවා පෝස්ට් ... ස්තූතී පිලෝ... එහෙනම් ඔන්න මම බලන් ඉන්නවා පෝස්ට් එකක් දානවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91217100473336167782017-03-28T23:05:32.553+05:302017-03-28T23:05:32.553+05:30හරි අපුරු සින්දු ටික සඳවතී... 'අත් පටලා යමු ආය...හරි අපුරු සින්දු ටික සඳවතී... 'අත් පටලා යමු ආයේ..' ගීතය මම හදවතේ පතුලටම වැදුණු ගීතයක්. මම මුලින්ම වහවටෙන්නේ තනුවට. තනුව හොඳ නම් තමයි වචන ගැන හිතන්නේ.
සඳවතීගේ සොඳුරු අභියෝගය මටනම් සොඳුරු වෙන එකක් නෑ වගේ...

හැකි ඉක්මනින්ම පොස්ට් එක දාන්නම්කො...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26858142280094818662017-03-28T21:12:52.852+05:302017-03-28T21:12:52.852+05:30 මෙන්න අරුත් ඇවිල්ලා .. ස්තූතී මෙන්න අරුත් ඇවිල්ලා .. ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20575852373391817712017-03-28T21:12:06.986+05:302017-03-28T21:12:06.986+05:30 අනේ ඒක මඟ නැවැත්තුව නැවැත්තුවමනෙ ම්ම්ම් බලමු ආයෙ... අනේ ඒක මඟ නැවැත්තුව නැවැත්තුවමනෙ ම්ම්ම් බලමු ආයෙත් ලියන්න උත්සහයක් අරන්. ස්තූතී මෙහෙ ආවටත් මගේ කතාව කියෙව්වටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67362411001287528122017-03-28T19:26:52.355+05:302017-03-28T19:26:52.355+05:30සඳ කැන් වැසිලා... අඳුරේ ගිලිලා.... මං ආසම සිංදුවක්...සඳ කැන් වැසිලා... අඳුරේ ගිලිලා.... මං ආසම සිංදුවක්... ආස හිතුනා සඳවතී ගේ ලියවිල්ලට.... හොඳ ගීත තේරීමක්...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6136112885327268492017-03-28T14:03:57.870+05:302017-03-28T14:03:57.870+05:30ඒක නෙමෙයි සඳ "ඒ ඔබය ඔබමය" ආපහු ලියන්න අද...ඒක නෙමෙයි සඳ "ඒ ඔබය ඔබමය" ආපහු ලියන්න අදහසක් නැද්ද. ඔයා ඒක 2012 නැවැත්තුවානේ. අනේ ඉතිරි ටික ලියන්නකෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74056612115744208292017-03-28T13:26:35.689+05:302017-03-28T13:26:35.689+05:30ස්තූතී මේ පැත්තටත් ආවට ස්තූතී මේ පැත්තටත් ආවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-90167558919276261802017-03-28T07:13:10.163+05:302017-03-28T07:13:10.163+05:30මමත් ආසම සංදු සෙට් එකක්.ඇස් පියාන රස විඳින්න පුළුව...මමත් ආසම සංදු සෙට් එකක්.ඇස් පියාන රස විඳින්න පුළුවන්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-73701616872167924462017-03-28T06:45:40.143+05:302017-03-28T06:45:40.143+05:30කලු කොහෙද අනේ මේ රන් කියලා තියෙද්දි. හි හීකලු කොහෙද අනේ මේ රන් කියලා තියෙද්දි. හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68475925215238342912017-03-27T17:28:46.618+05:302017-03-27T17:28:46.618+05:30ඇයි අපි කලුද > > ඇයි අපි කලුද > >රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60419424536083266892017-03-26T21:56:35.731+05:302017-03-26T21:56:35.731+05:30හි හී ඒකනේහි හී ඒකනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54893647217108060752017-03-26T11:51:58.897+05:302017-03-26T11:51:58.897+05:30තරු අත් අකුරින් ලියා එවමි නුබට පෙම්පත
කියලා ඉස්සර...තරු අත් අකුරින් ලියා එවමි නුබට පෙම්පත
කියලා ඉස්සර ලියුමකට ලියන්න ගිහිල්ලා ලිව්වේ නෑ මගේ අකුරු කතා නිසා Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91200948912283938782017-03-24T13:17:09.079+05:302017-03-24T13:17:09.079+05:30දෙයිහාන්දුවනේ ඒ තරම් ජනප්රිය ගීත දෙකක් අහලා නෑ ක...දෙයිහාන්දුවනේ ඒ තරම් ජනප්රිය ගීත දෙකක් අහලා නෑ කියන එකත් පුදුමයක්. වහාම අහලා බලන්න කියල මම යොජනා කරනවා.දෛවයෝගයකින් ගීතයත් හරි අපූරු ගීයක් තමයි.හෑ සෙනිකව කියන්නෙත් සති දෙකක් විතරද අප්පා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24192155916032177672017-03-24T11:13:28.654+05:302017-03-24T11:13:28.654+05:30මමත් ආසම සින්දු සෙට් එකක්. මුල් සින්දුවයි හත්වෙනි ...මමත් ආසම සින්දු සෙට් එකක්. මුල් සින්දුවයි හත්වෙනි එකයි අහලා නෑ එක නිසා කැමත්තක් නෑ(දැනුත් අහන්න බෑ යූ ටියුබ් බොලොක් කරලා මෙහෙ.පස්සෙ අහලම කියන්නම්)

ඒත් අනිත් ඒවානම් මගේ කැමතිම ලිස්ට් එකේ උඩින්ම තියෙන ඒවා තමයි. හැබැයි "දෛවයෝගයකින්" කියන්නේ මගේ ලිස්ට් එකේ මුල්ම එක. ඒත් මෙතන නෑ. යූ ටියුබ් අවුලක් තිබ්බත් මේක භාරගන්නව සති දෙකක් ඇතුලත මාත් දානව සෙනිකව.

මගේ බොලොග් එක පටන් ගත්ත දවසේ ඉදන්ම මාසෙකට 3න 4ක පෝස්ට් ගානක්නේ සොදුරු දාන්නෙ. ඒ නිසා චෝදනා තරයේ ප්රතික්ශේප කරනවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12217959540794079102017-03-24T11:12:58.938+05:302017-03-24T11:12:58.938+05:30ම්ම්ම් ස්තූතී මෙහෙ ආවට. ම්ම්ම් ස්තූතී මෙහෙ ආවට. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12399611795879747952017-03-24T11:11:21.978+05:302017-03-24T11:11:21.978+05:30 ස්තූතී නයනේ මේ පැත්තටත් ආවට. මමත් ගියා ඒ පැත්තේ ඊ... ස්තූතී නයනේ මේ පැත්තටත් ආවට. මමත් ගියා ඒ පැත්තේ ඊයේ.ඔව් මගේ මනාපයත් එතුමගේ ආදර , විරහ ගී වලට තමා.එතුමගේ කටහඬටත් වඩා ඒ සෑම පද රචනයක්ම බොහොම ප්රබලයි ඒ නිසාමයි මම හිතන්නේ ඒවා අපිට මේ තරම් සමීප. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51628830162256753662017-03-24T11:10:38.750+05:302017-03-24T11:10:38.750+05:30This comment has been removed by the author. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64643773084831431562017-03-24T11:09:32.509+05:302017-03-24T11:09:32.509+05:30හය,හත ගීත දෙක ඇරෙන්න අනිත් හැම ගීතයටම ප්රියයි.හොඳ...හය,හත ගීත දෙක ඇරෙන්න අනිත් හැම ගීතයටම ප්රියයි.හොඳට රස දැනෙන ගීත කිහිපයක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-3435075176306250402017-03-24T07:13:01.059+05:302017-03-24T07:13:01.059+05:30ඉයන් දාලා තියෙන වික්ටර් ගී එකතුව දැකලයි මෙතැනට එන්...ඉයන් දාලා තියෙන වික්ටර් ගී එකතුව දැකලයි මෙතැනට එන්න හිතුනේ. ඔබ තෝරලා තියෙන ගීත එකක්වත් මම ඔබේ ලින්ක් හරහා ඇහැව්වේ නැහැ. ඒ ගීත ඔක්කොම මගේ ලැප් ටොප් එකේම තියෙනවා. ඊටත් වඩා මේ ගීත වල පද පෙල දකින කොට නිකන්ම වික්ටර් රත්නායකයන්ගේ හඬින්ම ඒ ගීත මතකයට නැගෙනවා.
මම වික්ටර් රත්නායකයන්ගේ මව් ගුන ගීත දේශාභිමාණී ගීත බුදු ගුන ගීත වැනි ඒවාට වැඩි ඇලමක් නැහැ.
එතුමාගේ කටහඬ හොඳින්ම ගැලපෙන්නේ සංවේදී ආදර ගීත වලට. ඒක ආදරයටත් විරහවටත් එක වගේම අපූරුයි.
මටනම් කවදාවත් වික්ටර් රත්නායකයන්ගේ මම කැමතිම ගීත 10ක් තෝරන්න බැහැ. ඒ ගීත පණහකින් හැටකින් ඉවත් කරන්න දෙයක් නැති හින්දා.
ඔබ බ්ලොග් වලට රසවත් මතකයක් අළුත් කරලා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.com