tag:blogger.com,1999:blog-4809001507090164088.post4555134571771756624..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: අද එහෙම දවසක් ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4809001507090164088.post-1594773751881068192018-10-14T07:34:49.708+05:302018-10-14T07:34:49.708+05:30ම්ම්ම් ඔය ඔක්කොම අනිත් පැත්තට හැරුනනම් ටිකා...ක් ...ම්ම්ම් ඔය ඔක්කොම අනිත් පැත්තට හැරුනනම් ටිකා...ක් විතර හරි.....නෑ මම මේ කිව්වෙ හඳක් කියන්න පුලුවන් ස්ත්‍රී මූණකට විතරමද ... හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6705763080254385542018-10-14T07:32:51.292+05:302018-10-14T07:32:51.292+05:30 ආ ඒකනේ ඔය තියෙන්නේ ආ ඒකනේ ඔය තියෙන්නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-42141908100306001992018-10-14T07:32:25.712+05:302018-10-14T07:32:25.712+05:30ස්තූතියි ඔයාටස්තූතියි ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29577617905624249972018-10-13T02:45:53.508+05:302018-10-13T02:45:53.508+05:30අළුත් දැක්මක් . අමුතු අදහසක් .......
අළුත් දැක්මක් . අමුතු අදහසක් .......
අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81195352966930380522018-10-12T17:11:14.127+05:302018-10-12T17:11:14.127+05:30මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
...මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13598600334479810272018-10-12T14:29:06.506+05:302018-10-12T14:29:06.506+05:30 හා හා කලබල වෙන්න එපා මේ වැස්ස ගැන නෙවෙයි හඳ ගැන .... හා හා කලබල වෙන්න එපා මේ වැස්ස ගැන නෙවෙයි හඳ ගැන ...හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39733262300365031602018-10-12T14:27:57.951+05:302018-10-12T14:27:57.951+05:30 එහෙමද දුමී...අනේ මන්දා එහෙමද දුමී...අනේ මන්දා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67569890351200972018-10-12T14:27:16.014+05:302018-10-12T14:27:16.014+05:30 ම්ම්ම් ඔව් නේ... එහෙමත් කියනව..... ම්ම්ම් ඔව් නේ... එහෙමත් කියනව..... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28802784126752605742018-10-12T14:26:55.075+05:302018-10-12T14:26:55.075+05:30බොහොම ස්තූතියි අදයි දැක්කේ මුල් වරට...බොහොම ස්තූතියි අදයි දැක්කේ මුල් වරට... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33197896681547401942018-10-11T22:01:55.918+05:302018-10-11T22:01:55.918+05:30මට හිතුණේ මෙහෙම. පෙම්වතෙක් පෙම්වතියකට කියන කවියක් ...මට හිතුණේ මෙහෙම. පෙම්වතෙක් පෙම්වතියකට කියන කවියක් වගේ. මං ආසම හඳක් කියන්නේ පෙම්වතියගේ හිනා මූණ. ධාරාණිපාත වර්ෂාවකට පස්සේ කියන්නේ ගොඩක්ම ඇඩුවට පස්සේ දකින හිනා මූණ. ඔහු දකින්නේ මහ දවාලේ කොළඹ පෙත් මගකදී.සාමාන්‍ය හඳ නම් ඉතින් පායන්නෙ අහසෙ. අහසටත් උඩින් පායලා තියෙනවා කියන්නේ ඇයව ඔහුට කොයිතරම් විශේෂිතද කියන එකයි. ඉතින් "අද එහෙම දවසක්" කියන මාතෘකාව ඒ චිත්ත රූප වලට නම් හොඳටම ගැලපෙනවා.😊Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39654175403425367072018-10-11T21:44:47.050+05:302018-10-11T21:44:47.050+05:30මොනාද අප්පා. ගෙදර ඉන්නකොට නම් වැස්ස ලස්සනයි තමා, ඒ...මොනාද අප්පා. ගෙදර ඉන්නකොට නම් වැස්ස ලස්සනයි තමා, ඒත් වැඩට යනකොට නාන්න වීම නිසා වැස්සත් එපා වෙලා.වැස්සට පස්සෙත් කොහේ ලස්සනක්ද අනේ ඉතින්..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-87743012508630978032018-10-11T20:50:18.128+05:302018-10-11T20:50:18.128+05:30අමුතුයි නිර්මාණය.
ජයවේවා!!!අමුතුයි නිර්මාණය.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76602644876369097102018-10-11T18:29:28.492+05:302018-10-11T18:29:28.492+05:30වැස්සට පසු පායන හඳ හරි එළියයි ලු.වැස්සට පසු පායන හඳ හරි එළියයි ලු.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-65435634703039800542018-10-11T18:08:58.194+05:302018-10-11T18:08:58.194+05:30චායාව වැටුනාට- රැළි නගන්නේ සිතයි -
මඩ කඩිති රැළි ...චායාව වැටුනාට- රැළි නගන්නේ සිතයි -
මඩ කඩිති රැළි නගන්නේ සදේ - දුක් සුසුම් වැදිලයිකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20882444121363244092018-10-11T17:56:41.414+05:302018-10-11T17:56:41.414+05:30Lassanai Sandawathee :)Lassanai Sandawathee :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55273471110533096592018-10-11T15:33:09.377+05:302018-10-11T15:33:09.377+05:30 අහස කොහේ උනාම මොකද අනේ හඳ මගේ නම්.... මටනම් දුක හ... අහස කොහේ උනාම මොකද අනේ හඳ මගේ නම්.... මටනම් දුක හඳ මගේම විතරක් නොවෙන නිසයි.ඒත් කමක් නෑ ඒ හඳ කොහේ තිබුනත් මට නම් ලස්සනයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72140250432544277152018-10-11T15:31:02.566+05:302018-10-11T15:31:02.566+05:30අන්න දැක්කද ඔයාට තේරුනා...කවියයි පින්තූරෙයි අහසයි ...අන්න දැක්කද ඔයාට තේරුනා...කවියයි පින්තූරෙයි අහසයි පොළවයි වගේ නේද...? කවි එහෙම තමයි මම හිතන මට හිතෙන දේම හැමෝටම හිතෙන්න ඕනේ නෑ...සමහර පින්තූර කවියට සාදාරණයක් කලාට සමහර පින්තූර හරි අසාධාරණයි ... හි හී... ඒ නිසා ඔයාගේ හිතේ මැවුන දේම ඔයා මවාගන්න.පින්තූරේ තේරෙන අයත් ඉඳීව්නේ ඉතින් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24546963839104723932018-10-11T15:24:53.894+05:302018-10-11T15:24:53.894+05:30ස්තූතියි කලනස්තූතියි කලන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91858242920363860602018-10-11T15:24:31.205+05:302018-10-11T15:24:31.205+05:30හ්ම්ම්ම් ඔව් චායව විතරමයි....හඳ කැමති නෑනේ පොළවට බ...හ්ම්ම්ම් ඔව් චායව විතරමයි....හඳ කැමති නෑනේ පොළවට බහින්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54682373504019683622018-10-11T13:09:39.057+05:302018-10-11T13:09:39.057+05:30කොළබ අහසට උඩින් පායන හද ලස්සන නෑ අනේ. කොළබ අහසට උඩින් පායන හද ලස්සන නෑ අනේ. Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66960709380944937282018-10-11T12:54:47.089+05:302018-10-11T12:54:47.089+05:30අයියෝ මේක අසාධාරණයි. කවිය කියෙව්වම හිතේ මැවුණෙ වෙ...අයියෝ මේක අසාධාරණයි. කවිය කියෙව්වම හිතේ මැවුණෙ වෙන දෙයක්. පින්තූරෙ නිසා කවියට වෙන අරුත් ගොඩක් හිතේ මැවුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79898149967421485962018-10-11T09:06:06.137+05:302018-10-11T09:06:06.137+05:30ලස්සනයි සඳවතී.ලස්සනයි සඳවතී.Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38249714910680640052018-10-11T05:55:55.045+05:302018-10-11T05:55:55.045+05:30ලස්සනයි නේද - ඒ හදේ චායාව - පෙත් මගේ මඩ කඩිති - මත...ලස්සනයි නේද - ඒ හදේ චායාව - පෙත් මගේ මඩ කඩිති - මත වැටී නගන රැළිකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com