tag:blogger.com,1999:blog-4809001507090164088.post5645961009057402575..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: ප්ලීස්, මට ඇත්තම කියනවද ...! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4809001507090164088.post-70884523697208433202019-01-19T20:31:58.278+05:302019-01-19T20:31:58.278+05:30මම හොද කවි නොලියමි
මෙය කවියකුත් නොවෙති
මගේ සිතුවිල...මම හොද කවි නොලියමි
මෙය කවියකුත් නොවෙති
මගේ සිතුවිලි පමනක් මෙහි ලියමි
ස්තූතියි
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8638581475387781152019-01-19T20:05:36.193+05:302019-01-19T20:05:36.193+05:30මෙය කියවූ මටද - ...මෙය කියවූ මටද - ලියන්නට සිතුනි කවියක් - පේලි යටින් පේලි තියෙන්න ලිව්වහම - ඒවා හොද කවි නේදඅනංමනංhttps://www.blogger.com/profile/12770795888941806437noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79926719305663202352019-01-19T08:29:17.366+05:302019-01-19T08:29:17.366+05:30 බෑනේ.... බෑනේ සමහර කයි කතා අපේ ජීවිතේ කැඩපත වගේ..... බෑනේ.... බෑනේ සමහර කයි කතා අපේ ජීවිතේ කැඩපත වගේ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12204676659849184982019-01-19T08:26:34.657+05:302019-01-19T08:26:34.657+05:30ඒක හරි අපූරු පිලිතුරක් නොවැ...හැබැයි මට ප්රශ්නේ ඇ...ඒක හරි අපූරු පිලිතුරක් නොවැ...හැබැයි මට ප්රශ්නේ ඇයි තාමත් බිනරෙ ඉන්නෙ කියලා දුරුතු උනානම් මොකද මේක.කෝම හරි මේක ලස්සනයි පෝස්ට් එකක් විදියටත් දාන්නකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35342956815609644952019-01-19T00:44:23.918+05:302019-01-19T00:44:23.918+05:30සමහර කවි වල, කතා වල අපිව අපිට පේන එක නවත්තන්න පුළු...සමහර කවි වල, කතා වල අපිව අපිට පේන එක නවත්තන්න පුළුවන්ද..
ඒ වගෙ වේලාවට අපිට ඒ වචන ආයේ ආයෙත්ම කියවන්න බලකරන එකවත් එකම එක මොහොතකට නවත්තන්න පුළුවන් ද.....,,,
එහෙම වුනා නම් ....
මේ තරමට දුකක් නැතිවේවී.... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64059167540198151372019-01-18T21:33:46.569+05:302019-01-18T21:33:46.569+05:30දුක සැප නේ..මෙන්න මෙහෙමයි...:)
මිණි මිණි පොද වැටෙ...දුක සැප නේ..මෙන්න මෙහෙමයි...:)

මිණි මිණි පොද වැටෙන ගොම්මන්
කලුවරක මැද
පාලු දෙනිපෙත උඩින් ඇහෙනවා
හුදකලා මොනරෙකුගෙ නද

ඈත පොල් රුප්පාව ඉහලින්
අවදිවුන තරු කැට
මුමුණමින් මොනවාද එබෙනවා
නොකියාම ගෙට

පෙමාතුර හිතක් මඟහැර
තනිකමේ හීගතුව මැද
නිදන්නට එපා අදත් වේලාසනම
මගෙ බිනර සඳchef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77856007102249020212019-01-18T20:10:07.662+05:302019-01-18T20:10:07.662+05:30ආකි ඔයා ...?
ටෙලිග්රෑම් යවන කාලේ වගේනම් හිත හදා...ආකි ඔයා ...?

ටෙලිග්රෑම් යවන කාලේ වගේනම් හිත හදාගන්නවත් තිබුනා.එක තප්පරෙන් ඕන දුරක් යා කරන්න පුලුවන් කම තියෙද්දිත් බිසී කියන එකට සමාව දෙන්න බෑ වගේ නේද ?

ඒකයෑ ඉතින් ...කාලෙකින්නේ මෙහෙ ආවේ ..කොහොමයි දුක සැප ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10546900882707026512019-01-18T18:55:06.169+05:302019-01-18T18:55:06.169+05:30බිසී වෙන්නැති සඳවතී..නැත්තං ලෙඩක් දුකක්ද කව්ද දන්න...බිසී වෙන්නැති සඳවතී..නැත්තං ලෙඩක් දුකක්ද කව්ද දන්නේ..ටැලිගරං කෑල්ලක්කත් එව්වේ නැතැයි.....😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85374013453533969642019-01-18T17:39:02.129+05:302019-01-18T17:39:02.129+05:30 අනේ ඉතින් හිත රිදුනනම් සමාවෙන්න අක්කා... අනේ ඉතින් හිත රිදුනනම් සමාවෙන්න අක්කා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7960356395632543292019-01-18T17:35:04.247+05:302019-01-18T17:35:04.247+05:30ඇයි අප්පා.. එච්චරටම අවුල්ද... පුදුම වෙන්න තරම් ඇයි අප්පා.. එච්චරටම අවුල්ද... පුදුම වෙන්න තරම් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2240436356857680812019-01-18T17:34:10.825+05:302019-01-18T17:34:10.825+05:30 දුක හිතෙන පෝස්ට් එකකට මෙහෙම හිනා යන කමෙන්ට් වැටෙන... දුක හිතෙන පෝස්ට් එකකට මෙහෙම හිනා යන කමෙන්ට් වැටෙන එකත් ලොකු දෙයක් ... ස්තූතියි ඒකටනම් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72322135184771006122019-01-18T17:33:10.867+05:302019-01-18T17:33:10.867+05:30ඒකනේ මගේ පිස්සු වලට කවුරුත් පලි නෑනේඒකනේ මගේ පිස්සු වලට කවුරුත් පලි නෑනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41792984558422271932019-01-18T10:03:38.739+05:302019-01-18T10:03:38.739+05:30අනේ මන්දා ස`දවතී, ඔයත් මේ අ`ඩන්න බලන් ඉන්න ඇස්වලට ...අනේ මන්දා ස`දවතී, ඔයත් මේ අ`ඩන්න බලන් ඉන්න ඇස්වලට ඇ`ගිලි දහයෙන්ම අනින හැටි කිසිම අනුකම්පාවක් නැතිව...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47268739339305171192019-01-18T09:35:47.730+05:302019-01-18T09:35:47.730+05:30මොකක් ? මොකක් ? Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33909283564033695922019-01-17T21:21:56.602+05:302019-01-17T21:21:56.602+05:30දැංද අහන්නෙ? කී පාරක් නං ආවද පස්සෙන් එකම එක පාරක්ව...දැංද අහන්නෙ? කී පාරක් නං ආවද පස්සෙන් එකම එක පාරක්වත් ආදරෙයි කිව්වෙ නෑ...මට පිස්සු නෑ තමයි.දොස්තරත් කිව්ව ඔහේ ගැන හිතන්නැතුව හොදින් ඉන්ඩ කියල ඉස්පිරිතාලෙන් එන දවසෙ...අර කරුනාවන්ත නංගි කිව්ව...නෑ එක්කොත් ඔව්ව මොටද මං ගෙදර ආ බව දැන දැනත් බ්ලොග් එකේ කවි ලියන වෙලාවෙ කෝල් එකක්වත් දුන්නද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19876508594246136072019-01-17T17:55:23.493+05:302019-01-17T17:55:23.493+05:30අන්නේකයි.. ඔහෙට පිස්සු කියල මං මක් කරන්නැයි?
ඔන්...අන්නේකයි.. ඔහෙට පිස්සු කියල මං මක් කරන්නැයි?

ඔන්න ඇත්තම කියුවා.. :) :Dකල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com