tag:blogger.com,1999:blog-4809001507090164088.post6502963703473252982..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: ඒ ඇස් ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4809001507090164088.post-46558551759602275482018-07-07T09:06:28.081+05:302018-07-07T09:06:28.081+05:30හි හී එහෙමද හාකෝ හාකෝ එහෙනම්
හි හී එහෙමද හාකෝ හාකෝ එහෙනම්
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78756893310851155242018-07-07T04:27:53.393+05:302018-07-07T04:27:53.393+05:30හෑ... ඇස් වලිං නේන්නං අපි පුලාන් තරං බලාත්කාරකං කො...හෑ... ඇස් වලිං නේන්නං අපි පුලාන් තරං බලාත්කාරකං කොරන්නෙ... ඒකත් නවත්තලා කොහොමෙයි?සක්ඛාය දිට්ඨිhttps://www.blogger.com/profile/16349393692957574523noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82974193997524528932018-07-04T10:11:24.610+05:302018-07-04T10:11:24.610+05:30මාස හතක් තිස්සේ කොච්චියාගේ මූඩ් එක අවුල් වී තිබීම ...මාස හතක් තිස්සේ කොච්චියාගේ මූඩ් එක අවුල් වී තිබීම ආටියාටද දරාගන්නට බැරිය . මූඩ් එක අවුල් වූ විට ලියන්නට තියා ලියපුවා කියවන්නට ද හිත නොදෙන බවනම් ඇත්ත ය .Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20519750979931180172018-07-02T21:14:32.692+05:302018-07-02T21:14:32.692+05:30හ්ම්ම්ම් නැතුවහ්ම්ම්ම් නැතුව සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64356308004206116352018-07-02T21:14:17.235+05:302018-07-02T21:14:17.235+05:30හා ... හොදයිහා ... හොදයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10621290176481998602018-07-01T09:54:10.287+05:302018-07-01T09:54:10.287+05:30ඇස් වලින් ගොඩාක් දේවල් කියන්න පුළුවන් තමයි සදු.ඇස් වලින් ගොඩාක් දේවල් කියන්න පුළුවන් තමයි සදු.Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86702789375101768912018-06-30T12:35:33.001+05:302018-06-30T12:35:33.001+05:30හා නවත්වන්නම්......හා නවත්වන්නම්......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58231009789748075842018-06-29T21:23:31.854+05:302018-06-29T21:23:31.854+05:30ඔව් ඇස් වහ වෙන්න නොදී පරිස්සම් කරන්න ඕනඔව් ඇස් වහ වෙන්න නොදී පරිස්සම් කරන්න ඕන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-14182880322275067322018-06-29T14:33:40.992+05:302018-06-29T14:33:40.992+05:30බලාගෙන.. ඇස් වහ වෙයි.. :) බලාගෙන.. ඇස් වහ වෙයි.. :) කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49499100391418517672018-06-29T08:42:03.661+05:302018-06-29T08:42:03.661+05:30නැතුව හිටං .... ඒක හරි සුන්දර බලහත්කාර කමක් .... නැතුව හිටං .... ඒක හරි සුන්දර බලහත්කාර කමක් .... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34240302595104808932018-06-29T01:04:14.671+05:302018-06-29T01:04:14.671+05:30ඇහැකට කරන්න පුලුවන් දෙයක්... බලහත්කාරකම් හිටං... �...ඇහැකට කරන්න පුලුවන් දෙයක්... බලහත්කාරකම් හිටං... 😮😮😮වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61641421843760790722018-06-28T12:56:40.643+05:302018-06-28T12:56:40.643+05:30අම්මෝ කොහෙද අනේ හිටියේ මෙච්චර කල්.... ඔයා වගේ හොද...අම්මෝ කොහෙද අනේ හිටියේ මෙච්චර කල්.... ඔයා වගේ හොද රසිකයෙකුගෙ ගුණ දොස් නැතුව ලියන එකත් හරි පාඩුයි...ඔය මූඩ් එක ෆික්ස් කරගෙන මොනා හරි ලියමුකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10212794432939797652018-06-28T12:55:05.241+05:302018-06-28T12:55:05.241+05:30 ඕකනේ ඉතින් කරන්න බැරි... හී හී ඕකනේ ඉතින් කරන්න බැරි... හී හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11075752459887430592018-06-28T12:54:35.188+05:302018-06-28T12:54:35.188+05:30කවි කාරයෙක් නොවෙයි කියන්නේ කෝමද මේ ලියලා තියෙන්නෙ ...කවි කාරයෙක් නොවෙයි කියන්නේ කෝමද මේ ලියලා තියෙන්නෙ අපූරුවට.... ස්ත්තූති ඔයාට මෙහෙ එනවට ඉදලා හිටලවත්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60562400760283401432018-06-28T10:13:06.968+05:302018-06-28T10:13:06.968+05:30ඔය තුනම විවිධාකරයෙන් කරනා හැටි කියා දෙන්නට කොච්චිය...ඔය තුනම විවිධාකරයෙන් කරනා හැටි කියා දෙන්නට කොච්චියා දන්නේය.. හැබැයි මූඩ් එක මේ දවස් වල ඒ තරම් හොඳ නැති නිසාම ලියන්නට කම්මැලිය.. එසේ නොවේ නම් බ්ලොග් පෝස්ටුවක් ලිවීමට තරම් මේ වටීය.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-831198996122349452018-06-28T08:54:51.086+05:302018-06-28T08:54:51.086+05:30බෑ ,... නේ ........බෑ ,... නේ ........Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88254400399745334082018-06-28T06:15:11.338+05:302018-06-28T06:15:11.338+05:30අන්තිම පදේ වැරදිලා...
බලහත්කාරකම සිදුවන තුරු දින ...අන්තිම පදේ වැරදිලා...
බලහත්කාරකම සිදුවන තුරු දින ගනිමීකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-87534967526821206132018-06-28T06:13:51.435+05:302018-06-28T06:13:51.435+05:30මමත් ඔබේ ඇස් දෙක දෙස බලා ඉමී
මත් වෙමි ඔකද වෙමි සිත...මමත් ඔබේ ඇස් දෙක දෙස බලා ඉමී
මත් වෙමි ඔකද වෙමි සිත් සේ සතුටු වෙමී
අමතක නොකර ඔබ දෙසටම ඇස යවමී
බලහත්කාරකම සිදුවෙන දින ගනිමී

අනේ මමනං කවිකාරයෙක් නෙවෙයි.එච්චර පිනක් මට නෑ. හැබැයි ඔබේ කවිය දැක්කම මේක ලියන්ඩ හිතුනාකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21767020823979201162018-06-27T21:22:21.276+05:302018-06-27T21:22:21.276+05:30 උත්තර දෙන්න මේ වෙලාවේ මූඩ් නෑ දුමී උත්තර දෙන්න මේ වෙලාවේ මූඩ් නෑ දුමී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33092264807607032682018-06-27T21:21:41.088+05:302018-06-27T21:21:41.088+05:30හි හී එහෙම කියන්න ඉතින් ඒ ඇස් අයිතිකාරයා දන්නෙ නෑන...හි හී එහෙම කියන්න ඉතින් ඒ ඇස් අයිතිකාරයා දන්නෙ නෑනේ මම මැරීගෙන ඒ ඇස් වලට ලව් කියලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11015046823574938202018-06-27T20:23:39.847+05:302018-06-27T20:23:39.847+05:30ප්රශ්ණ තුනටම උත්තරේ බෑ කියල ලැබුනොත් මොකෝ කරන්නේ ...ප්රශ්ණ තුනටම උත්තරේ බෑ කියල ලැබුනොත් මොකෝ කරන්නේ ඉතින්....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56115616173510862692018-06-27T13:21:35.015+05:302018-06-27T13:21:35.015+05:30තිස් සෙම මතකයට ඇවිදින් වද දෙන්නේ
දිස් නය තවම හද ප...තිස් සෙම මතකයට ඇවිදින් වද දෙන්නේ
දිස් නය තවම හද පතුලට රිද්දන්නේ
ඇස් අග බැල්ම හින්දම නුඹ ළතැවෙන්නේ
ඉස් සර වගෙම ලග ඉන්නද ඉඩ දෙන්නේ....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27041388841879675092018-06-27T12:17:22.245+05:302018-06-27T12:17:22.245+05:30මතකෙට ඇවිත් නිතරම හිත වද දෙනවා
ඈතින් ඉන්න තරමට හි...මතකෙට ඇවිත් නිතරම හිත වද දෙනවා
ඈතින් ඉන්න තරමට හිත දුක් වෙනවා
ඒ ඇස් දිස්නයට මගෙ හිත පිච් චෙනවා
කවියක පද අතර මේ හිත මුද වනවා

ස්තූතියි දුමී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54310711301335715542018-06-27T10:25:52.400+05:302018-06-27T10:25:52.400+05:30දුටුවම නුඹව මගෙ හිතනම් ගැස්සෙනවා
එහෙමම බලා ඉද්දී ඇ...දුටුවම නුඹව මගෙ හිතනම් ගැස්සෙනවා
එහෙමම බලා ඉද්දී ඇස් මත්වෙනවා
කවියම නොලිව්වත් සෙනෙහස උතුරනවා
නිතරම ලඟින් ඉනු ඔය ලෙඩ නැතිවෙනවා.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com