tag:blogger.com,1999:blog-4809001507090164088.post660931215454654482..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: අහන්නකෝ ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4809001507090164088.post-44225839480139598072018-01-24T11:22:18.202+05:302018-01-24T11:22:18.202+05:30ඒකෙ වෙනසක් තියෙනවා සදුඒකෙ වෙනසක් තියෙනවා සදුරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67994470854044800622018-01-17T21:49:59.548+05:302018-01-17T21:49:59.548+05:30ඇත්ත තමයි සේරම එකයි බලන් යනකොටඇත්ත තමයි සේරම එකයි බලන් යනකොට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40811424595186946062018-01-17T16:53:24.528+05:302018-01-17T16:53:24.528+05:30අහන්නකො.. ඔය මොණරු ඉන්නවා නේද? බොරු ආඩම්බර කම විතර...අහන්නකො.. ඔය මොණරු ඉන්නවා නේද? බොරු ආඩම්බර කම විතරයි.. පිහාටු ටික ලස්සනයි කියල රැවටෙන කුරුල්ලොත් ඇති.. ඒ වුනාට ස්මාර්ට් කහ කුරුල්ලෝ වත් කපටි සුදු රෙදි හොරුවත් ඕවට අහු වෙන්නේ නෑ.. මොකද උන් ඔක්කොම ඇති තරම් අහල තියෙනවා මොණරු අඬලන සද්දේ.. හැක්. :)))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77475351051982874982018-01-17T07:34:05.214+05:302018-01-17T07:34:05.214+05:30 ඒකනේ වැඩේ... ස්තූතියි ඒකනේ වැඩේ... ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70486818623967921642018-01-17T07:33:39.131+05:302018-01-17T07:33:39.131+05:30ස්තූතීයි ඔබේ පැමිනීමටස්තූතීයි ඔබේ පැමිනීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11774089059107859432018-01-17T02:51:44.460+05:302018-01-17T02:51:44.460+05:30හරි ලස්සනට ප්රශ්න තුනක් අහල.
තුනටම ඉතින් කුරුල්ල...හරි ලස්සනට ප්රශ්න තුනක් අහල.
තුනටම ඉතින් කුරුල්ලන්ට උත්තර නැහැ

අවාරේ උනත් පියාඹා ඇවිත්
හිත මත්තෙ හිමිහිට වැහුවම
උණු උණුවෙ වැටෙන කඳුළක තෙත
මේ හැටිම ඝනකම් බව
සුදුරෙදි හොරෝ
උඹ දන්නේම නැතිද !Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39427080068556668172018-01-16T23:43:24.897+05:302018-01-16T23:43:24.897+05:30රස වින්දා හරියට .රස වින්දා හරියට .Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4095190885146321212018-01-16T12:31:58.093+05:302018-01-16T12:31:58.093+05:30ඒකනේ ........ ඒකනේ ........ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35244242476382325612018-01-16T12:13:46.445+05:302018-01-16T12:13:46.445+05:30ම්ම්ම්ම් ඔයා ඔය කියන කොයි ආදර කතාව උනත් සොඳුරුයි ...ම්ම්ම්ම් ඔයා ඔය කියන කොයි ආදර කතාව උනත් සොඳුරුයි ... මිහිරියි තමා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63514791239420345372018-01-16T12:07:32.542+05:302018-01-16T12:07:32.542+05:30ඒකනේ යාත්රා....එයාලගෙන්ම තමා ඒක අහන්න ඕනඒකනේ යාත්රා....එයාලගෙන්ම තමා ඒක අහන්න ඕන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18859788592272048292018-01-16T08:59:09.061+05:302018-01-16T08:59:09.061+05:30අහන්නකෝ..........
ඔයත් ලස්සන ආදර කතාවක හිමිකාරිය...අහන්නකෝ..........

ඔයත් ලස්සන ආදර කතාවක හිමිකාරියක් බව මම දන්නවා..
සමහර විට ඔයා හිතින් ආදරේ ඇති.
සමහර විට ඔයා ගොඩක් ආදරෙන් ඇති..
සමහර විට ඔයා හොරෙන් ආදරේ කරනවා ඇති...
සමහර විට ඔයා වෙන්වෙලාත් එයාටම ආදරේ කරනවා ඇති...

අපේ ආදර කතා එකිනෙකට වෙනස්.............. නේද ? හා Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35218370824928510312018-01-16T08:31:29.750+05:302018-01-16T08:31:29.750+05:30අහන්නකෝ
මේක නම් නියමයි.
හිතකට හිතක් ඇලුනම
ඒ තරම් ...අහන්නකෝ
මේක නම් නියමයි.
හිතකට හිතක් ඇලුනම
ඒ තරම් ඉක්මනට
ගලවන්න බැරි බව
අර දඟ කරන මොනර පැටික්කිට
කියා දෙන්නට කවුරුත්ම
නැද්ද හැබෑටම

ඇත්තටම සුදු රෙදි හොරායි කහකුරුල්ලායි දන්නේම නැද්ද? මොණර පැටික්කිට මේ ටික තේරුම් කරන්න
ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86045179149486669452018-01-16T06:52:40.844+05:302018-01-16T06:52:40.844+05:30ම්ම්ම් ඔව් නේන්නම් ...මේ ඒ කවියට දාපු කමෙන්ට් එක ත...ම්ම්ම් ඔව් නේන්නම් ...මේ ඒ කවියට දාපු කමෙන්ට් එක තමා පොඩ්ඩක් වැඩියෙන් ලියලා කරලා ගත්තේ...මම හිතුවා මතක නැතුව ඇති කියලා හි හී...

කඳුළු..... ? කඳුළු තියෙන තරමට තමා කවි ලස්සන වෙන්නෙ අනේ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39027202206359805812018-01-15T22:30:17.302+05:302018-01-15T22:30:17.302+05:30අහන්නකෝ... මම ලිව්වා...
// කජු ගස් ලන්දේ අවාරෙට සැ...අහන්නකෝ... මම ලිව්වා...
// කජු ගස් ලන්දේ අවාරෙට සැරිසරනා සුදු රෙදි හොරාවත්
උඩවත්තේ කොස් ගස් මන්ඩියේ ලගින දඟකාර මොණරාවත්
නොදන්නා
මට මගහැරුන මා
ඔබට හමුවූයේ අවාරෙට බැව්
නොකී නිසාමද
මේ දරාගනු නොහැකි කඳුලු හෙලන්නේ
අපට හොරෙන්....!///

එතකොට සඳවතී කමෙන්ට් කලා ඔය උඩ ලියලා තියෙනාකාරයට...!

මේක හොඳයි සිංදුවකට...!

ඒ මොනා උනත් දැන් කඳුළු ඇති සඳවතී..හිනාවෙමු..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com