tag:blogger.com,1999:blog-4809001507090164088.post6650855300051713639..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: බිනර සඳ පායා ඇවිත් .....( කෙටි කතාව ) සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-4809001507090164088.post-28071980401598138822017-01-20T22:31:42.985+05:302017-01-20T22:31:42.985+05:30බොහොම ස්තූතීබොහොම ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20760007269655531512017-01-20T22:31:25.507+05:302017-01-20T22:31:25.507+05:30බොහොම ස්තූතී ඇනෝ මේ අදහස් වලට කාලෙකින් පෝස්ට් එක උ...බොහොම ස්තූතී ඇනෝ මේ අදහස් වලට කාලෙකින් පෝස්ට් එක උඩට ඇවිලා තිබුන නිසයි බැලුවේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54458319139397870972017-01-19T21:47:59.016+05:302017-01-19T21:47:59.016+05:30ඉරිසියයි බන් මට මෙහෙම ලියන්න බැරි එක ගැන.
ඇසළ බින...ඉරිසියයි බන් මට මෙහෙම ලියන්න බැරි එක ගැන.
ඇසළ බිනරට ගොඩක් ආදරෙයි වගේ නේද.. :D ඇසළත් එක්ක මුලින් ආපු මළ හෝදගන්නයි ඔහොම හිතා ගත්තෙ.
කතාව සුපිරියි. ලියපු විදිය ඊටත් සුපිරියි.Anonymoushttps://www.blogger.com/profile/07422133663317827402noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22831517030314116022012-09-06T18:00:45.654+05:302012-09-06T18:00:45.654+05:30ඇත්තටම ලස්සනයි! :)ඇත්තටම ලස්සනයි! :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4750822345750912342012-08-05T12:44:51.122+05:302012-08-05T12:44:51.122+05:30හ්ම්ම්... ඇති යාන්තං කියවලා...හ්ම්ම්... ඇති යාන්තං කියවලා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-14350021282717582462012-08-04T11:50:59.313+05:302012-08-04T11:50:59.313+05:30ඔන්න පමා වුනාට එන්න මම විඩා නොලබ එක හුස්මට කියෙව්...ඔන්න පමා වුනාට එන්න මම විඩා නොලබ එක හුස්මට කියෙව්වා. මම කැමති කෙටිකතා එව්වා ෂෝට් වගේම ස්වීට්නේ. ඔයාගෙ නවල් හොදයි ඒත් මට එව්වා මිස් වෙනවනේ අප්පා. එතකොට දුකායි.
කතාව උපරිමයි මගේ අක්කියෝ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51264846862570788332012-08-03T15:41:25.330+05:302012-08-03T15:41:25.330+05:30ඉක්මනටම දෙන්න බලාපොරොත්තුවෙන් සිටිමිඉක්මනටම දෙන්න බලාපොරොත්තුවෙන් සිටිමි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85990741955794094962012-08-03T14:08:44.656+05:302012-08-03T14:08:44.656+05:30ලස්සන කතාවක් කවියෝ තව ටිකක් දික්කරලා නවකතාවක් වුනා...ලස්සන කතාවක් කවියෝ තව ටිකක් දික්කරලා නවකතාවක් වුනා නම් හොදයි කියලා හිතෙනවා මටත් ඒත් මෙහෙමත් නරකම නෑ වගෙ,, ඉක්මනම නවකතාව දියන් බන් ..nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88697441421606869402012-08-02T18:17:31.843+05:302012-08-02T18:17:31.843+05:30අනේ ටූටියෝ ඔයා කොහෙද අනේ ගිහින් හිටියේඅනේ ටූටියෝ ඔයා කොහෙද අනේ ගිහින් හිටියේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20686819125805091962012-08-02T18:16:08.714+05:302012-08-02T18:16:08.714+05:30හි හී ඔයා විතරයි කෙටි කතාවක් හොදා කිව්වේහි හී ඔයා විතරයි කෙටි කතාවක් හොදා කිව්වේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13031771244477716302012-08-02T15:20:27.273+05:302012-08-02T15:20:27.273+05:30ලස්සනයි කතාව......ලස්සනයි කතාව......tweetyhttps://www.blogger.com/profile/08579456337686370137noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8952011194261798112012-08-01T20:03:17.407+05:302012-08-01T20:03:17.407+05:30හොද වෙලාවට කෙටි කතාවක් දාලා තියෙන්නේ නැතිනම් දිග එ...හොද වෙලාවට කෙටි කතාවක් දාලා තියෙන්නේ නැතිනම් දිග එකක් උනන්නම් බොලා එක දෙන්න ගන්න කල් ගද්දි නොකියවා ඉන්නමනේ හිතෙන්නේ එක නිසා කෙටි කතා හොදයි

ලස්සනයි කතාවලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41023330960278659012012-08-01T19:33:00.722+05:302012-08-01T19:33:00.722+05:30ස්තූති හිතූ.... ඔයාලගේ කමෙන්ට්ස් තමයි මාව දිරිමත් ...ස්තූති හිතූ.... ඔයාලගේ කමෙන්ට්ස් තමයි මාව දිරිමත් කරන්නෙ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1918966350778617162012-08-01T11:03:18.941+05:302012-08-01T11:03:18.941+05:30දෙයියනේ..... මාර ලස්සනයි!!! මම එක හුසමට කියෝගෙන කි...දෙයියනේ..... මාර ලස්සනයි!!! මම එක හුසමට කියෝගෙන කියෝගෙන ගියා.. අක්කේ, ඇත්තටම ඔයාට කතා ලියන්න තියෙනෙන් පුදුම හැකියාවක්.. කියවන අයගෙ හුස්ම නවත්තලා දාන්න ඔයා ද්ක්ශයි අක්කෙ!!! කියන්න වචන නැති තරම් නියමයි!!!

superb!!!!!!

// ආදරේ කියල ඔයා හිතන් ඉන්නෙ මොකක්ද කියල මම දන්නෙ නෑ... ඒත් ආදරේ කියන්නෙ තමන්ගෙයි තමන්ටමයි කියල හිතෙන දෙයක් ලබා ගන්න තියෙන ආසාවට නෙවෙයි...ආදරේ කියන්නෙ නිදහසට... නිදහස් හැගීමකට.... ඒ හැගීමෙන් පපුව පිරෙන්න ඕනෙ... හුස්මක පවා ඒ ආදරේ දැනෙන්න ඕනෙ... ඇස් පියා ගනිද්දී ඒ ආදරේ මැවෙන්න ඕනෙ..... ආදරේ මෙන්න මෙතන්ට දැනෙන්න ඕනෙ......//

මම ආසම ආසම කෑල්ල මෙන්න මේක.. ඇත්තටම බිනර ශෝක්!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26993850945357540122012-07-31T19:36:46.258+05:302012-07-31T19:36:46.258+05:30හොර පූසෙක් වගේනෙ ...හික්ස්හොර පූසෙක් වගේනෙ ...හික්ස් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70635059187767313292012-07-31T19:02:18.759+05:302012-07-31T19:02:18.759+05:30මියෑ....ව්!!!
ප
ට්
ට.....
සුභ වේවා!!! රාජ සම්පත්...මියෑ....ව්!!!

ප
ට්
ට.....

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80784708683190590942012-07-31T18:45:05.379+05:302012-07-31T18:45:05.379+05:30හනේ දැන් හැමෝම කියන්නෙ මේක දිගට අරන් යන්න කියලා , ...හනේ දැන් හැමෝම කියන්නෙ මේක දිගට අරන් යන්න කියලා , මම මේක ලිව්වේ මගේ දීර්ඝ නවකතාව දාන්න කලින් නිකන් බ්ලොග් එක පාලුවට යන නිසා කියවනන් මොනා හරි දෙන්න කට්ටියට. ම්ම්ම්ම් මම දිග කතාවක් ඉක්මනට දෙන්නම්කො සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56551574956893446932012-07-31T18:27:16.442+05:302012-07-31T18:27:16.442+05:30කතාව ගැන නම් කියල වැඩක් නෑ අක්කේ. ඒ තරමටම හිතට දැන...කතාව ගැන නම් කියල වැඩක් නෑ අක්කේ. ඒ තරමටම හිතට දැනෙනවා. ඒ කියන්නේ අන්තිමට නිකිණි යාලු වුනේ වයසින් බාල කෙනෙක් එක්ක. කතාව ගලාගෙන ගිය හැටි නම් මාරම ලස්සනයි. මම ලෝබකමේ කියෙව්වේ කතාව දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියල. ඒ වගේම ඉවර වුනා.

නරකද අක්කේ මේක දිගට අරන් ගියොත් ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79845182709889323602012-07-31T17:45:42.658+05:302012-07-31T17:45:42.658+05:30හරි හරී දිග කතාවක් ඉක්මනට දෙන්නම්හරි හරී දිග කතාවක් ඉක්මනට දෙන්නම් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19395819126407232462012-07-31T17:43:12.188+05:302012-07-31T17:43:12.188+05:30නවම්...... ඔව් එකත් නරක නෑ....මම කොහොමත් ආස එක සමා...නවම්...... ඔව් එකත් නරක නෑ....මම කොහොමත් ආස එක සමාන එක විදියෙ නම් වලට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77225129098749582672012-07-31T17:15:44.238+05:302012-07-31T17:15:44.238+05:30වෙන වැඩක් කරන ගමන් මේකත් කියවන්නම් කියල පටන් ගත්තේ...වෙන වැඩක් කරන ගමන් මේකත් කියවන්නම් කියල පටන් ගත්තේ.අනිත් වැඩේ මතක් උනෙත් මේක ඉවර උනාම.නියමය් කාව්‍යා......(කතාවේ තවත් කොල්ලෙකුට ඕනිනම් නවම් කියලත් චාන්ස් එකක් තිබුනා....:D )අලුත් බුවාhttps://www.blogger.com/profile/02597346761520291393noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-50725807406821545942012-07-31T12:40:07.514+05:302012-07-31T12:40:07.514+05:30හි හී ඔයාට තේරුනාද?හි හී ඔයාට තේරුනාද? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84474412864387107682012-07-31T11:54:51.344+05:302012-07-31T11:54:51.344+05:30ජූලි.. අගෝස්තු.. සැප්තැම්බර්.. හිකිස්!ජූලි.. අගෝස්තු.. සැප්තැම්බර්.. හිකිස්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89512110469701304852012-07-31T11:37:11.128+05:302012-07-31T11:37:11.128+05:30බොහොම ස්තූති යාලු..... ඒකනෙ දැන් හැමෝම අම්ට කියන්න...බොහොම ස්තූති යාලු..... ඒකනෙ දැන් හැමෝම අම්ට කියන්නෙ මේක තව දික් කලානම් හොදයි කියලා ඒත් මොනා කරන්නද මම හරිම කම්මැලි ළමයෙක් නොවැ සිංහල ටයිප් කොරන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5007040768812513042012-07-31T11:34:33.401+05:302012-07-31T11:34:33.401+05:30This comment has been removed by the author. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com