tag:blogger.com,1999:blog-4809001507090164088.post6760658820819416304..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: නුඹ යන්න ගියා මැකිලා....... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4809001507090164088.post-90129272312066878352012-04-30T19:44:41.027+05:302012-04-30T19:44:41.027+05:30සිඳු - හි හී ඉන්න ඉන්න ඉවසලා එකත් දෙන්නම් ඉක්මනටසිඳු - හි හී ඉන්න ඉන්න ඉවසලා එකත් දෙන්නම් ඉක්මනට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41638695200050337912012-04-30T16:56:27.578+05:302012-04-30T16:56:27.578+05:30සත්තුන්ට එයාලගෙම ලෝකයක් තියනවනෙ කාව්‍යෝ. ඒක නෙමෙ, ...සත්තුන්ට එයාලගෙම ලෝකයක් තියනවනෙ කාව්‍යෝ. ඒක නෙමෙ, අර කෙල්ලට මොකද වුණෙ දෙනුවන් කොල්ලාව දැක්කාට පස්සෙ?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47986828741833976282012-04-30T12:52:56.494+05:302012-04-30T12:52:56.494+05:30හිතුවක්කාරි - එයා අපේ වත්තෙම ඉන්නවා තාප්පේ දිගේ ද...හිතුවක්කාරි - එයා අපේ වත්තෙම ඉන්නවා තාප්පේ දිගේ දුවනවත් දැක්කා ඒ උනාට තාම ගෙදර ආවෙ නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41642145578036191732012-04-30T12:50:21.123+05:302012-04-30T12:50:21.123+05:30පැතුම් [සිතුම් පැතුම්] ඒකනෙ එයා අලුත් නෑයෝ හොයාගෙන...පැතුම් [සිතුම් පැතුම්] ඒකනෙ එයා අලුත් නෑයෝ හොයාගෙන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30142267656820117082012-04-30T12:17:01.036+05:302012-04-30T12:17:01.036+05:30හෆ්ෆටසිලි!! මම පින්තූරෙ දැක්කෙ නැතුව, මුල ඉදන්ම ගි...හෆ්ෆටසිලි!! මම පින්තූරෙ දැක්කෙ නැතුව, මුල ඉදන්ම ගියේ වැරදි පාරක..:D හික්ස්..
අනේ.. ඉතිං එයාව හම්බුනේ නැද්ද තාම??හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8963748118202799502012-04-29T17:35:18.853+05:302012-04-29T17:35:18.853+05:30අවුරුදු කාලේනේ ඉතින් එයා එයාගේ කට්ටිය හොයාගෙන නෑගම...අවුරුදු කාලේනේ ඉතින් එයා එයාගේ කට්ටිය හොයාගෙන නෑගම් යන්න ඇති. අවුරුදු පහුවෙලා අහපු ඔයාලව හොයාගෙන ඒවි. දුක් වෙන්න එපා අක්කේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57115952368476223162012-04-29T11:19:47.627+05:302012-04-29T11:19:47.627+05:30නන්ඳු - හ්ම් ඔව් නන්ඳු... දුකයි තමා ඒත් මොනවා...නන්ඳු - හ්ම් ඔව් නන්ඳු... දුකයි තමා ඒත් මොනවා කරනන්ද. ඒ එයාගේ ජීවිතේනෙ. මට හිත හදා ගන්නම වෙනවා

Lokkaiyaa - ඇත්තටම මම මේක ගොඩාක් දුකින් ලිව්වේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8863702524723699932012-04-29T11:15:15.015+05:302012-04-29T11:15:15.015+05:30මධුරංග - මුලින්ම ස්තූති මේ පැත්තට ආවට. මමනම් ඔයාගේ...මධුරංග - මුලින්ම ස්තූති මේ පැත්තට ආවට. මමනම් ඔයාගේ රසිකයෙක් හොදේ. සමහර ඒවට කමෙන්ට් නොදැම්මත් හැම එකම වගේ කියවනවා.

වර්ණා - ම් එකනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57723863482630266272012-04-29T11:12:26.966+05:302012-04-29T11:12:26.966+05:30වර්ෂා.. - මේ දවස්වල ලේනා හොයන මෙහෙයුම තමා වැඩි හරි...වර්ෂා.. - මේ දවස්වල ලේනා හොයන මෙහෙයුම තමා වැඩි හරියක්ම ඉක්මනටම දෙන්නම් හොදේ

Mayo - ඔව් අක්කි ඌ ගියානේ ඉහි ඉහි. මම දුකින්. ඊරිසියාකාරයනම් ඉන්නකන් ඌට බැන්නා මම වැඩියෙන් ඌටයි ආදරේ කිය කිය මටයි ලේනටයි දෙන්නටම අරියාදු කලා,ඒත් එයත් ආදරෙයි ලේනට.දැන් ඉතින් මම චුට්ට චුට්ට හිත හදා ගන්නවා අක්කි හැමදාම එයාට අපි ළඟම ඉන්න බෑනෙ නේද? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78412997311256441082012-04-29T11:07:30.385+05:302012-04-29T11:07:30.385+05:30ආගන්තුක යා - මේකත් ඉතින් ලව් එකක් තමා අනේ. ඔව් හැම...ආගන්තුක යා - මේකත් ඉතින් ලව් එකක් තමා අනේ. ඔව් හැමෝම කියන්නෙ ආපහු එවි කියලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86165726829640185392012-04-29T07:32:39.525+05:302012-04-29T07:32:39.525+05:30මුල් හරිය කියවනකොට හුස්ම ගන්නත් බැරි උනා. බය කරනවන...මුල් හරිය කියවනකොට හුස්ම ගන්නත් බැරි උනා. බය කරනවනේ... :)ලොක්කයියාhttps://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6525513144743032852012-04-29T03:46:18.509+05:302012-04-29T03:46:18.509+05:30එයා ආයෙ එයි අක්කේ.. එයාගෙ ජීවිතෙත් ගෙනියන්න ඕනනෙ.....එයා ආයෙ එයි අක්කේ.. එයාගෙ ජීවිතෙත් ගෙනියන්න ඕනනෙ.. මේ තරම් ආදරයෙන් රැක්ක ගෙදරට හුරුවුණ ලේනෙක් කවදාවත් දාලා යන්නෙ නැහැ.. :)
ඉක්මනටම ආයෙත් අක්කා ළඟට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13791389475891106682012-04-29T02:59:59.835+05:302012-04-29T02:59:59.835+05:30මම මගේ රහස් පරික්ෂක දැනුම යෙදුවයින් ඔන්න අහු උනේ න...මම මගේ රහස් පරික්ෂක දැනුම යෙදුවයින් ඔන්න අහු උනේ නෑ.. බ්ලොග් රෝල් එකේ ලේනෙල්ගේ ෆොටො එකක් දැක්කනේ.. අන්න මුලින් වෙන එකක් දැම්මනම් මාත් අහු වෙනවා... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46070648958297008462012-04-28T21:32:37.835+05:302012-04-28T21:32:37.835+05:30අම්මෝ මුලින් මුලින් බය හිතුනා. පස්සේ තමයි තේරුනේ :...අම්මෝ මුලින් මුලින් බය හිතුනා. පස්සේ තමයි තේරුනේ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47546477885712747872012-04-28T19:23:32.051+05:302012-04-28T19:23:32.051+05:30අපි, අපේ කියන දේවල් එක්ක දුකත් නිතරම බද්ධ වෙලා තිය...අපි, අපේ කියන දේවල් එක්ක දුකත් නිතරම බද්ධ වෙලා තියෙනවා. අපේ දෙයක්, කෙනෙක් නැති උනාම හිතට ගොඩක් දුකයි. ඒ අපේ කියන සිතුවිල්ල නිසා.

ඔයාට ලේන් පැටියව ඉක්මනටම ලැබෙන්ඩ කියලා පතන්නම් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33128646734215729402012-04-28T19:03:59.528+05:302012-04-28T19:03:59.528+05:30හපොයි....කවියෝ...ලේන් පැටිටා ගියාද? කිසිම අතුරැ ආන...හපොයි....කවියෝ...ලේන් පැටිටා ගියාද? කිසිම අතුරැ ආන්තරාවක් නැතිව උගේ වරිගෙ අයත් එක්ක සතුටින් ඉන්නවා ඇති කවියෝ. අර ඉරිසියාකාරයාත් දුකින්ද? අනේ ඒ ඉරිසියාකාරයා කොහොම වසනවද දන්නෙ නැහැ ඔය ඇඩියාවත් එක්ක.

ලස්සනයි කවියෝ ලස්සනට ලියල තියෙනවා මුලිදි හිතුනා මොකක් හරි පෙමි හුට පටයක් වෙන්න ඇති කියල අන්තිමට දැන ගත්තා ලේන් හුටපටයක් කියල මගෙන් සුභ පැතුමි
මයෝ අක්කාMayohttps://www.blogger.com/profile/00095667408957164048noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64057922716645519502012-04-28T18:59:34.307+05:302012-04-28T18:59:34.307+05:30එයා ආපහු එයි ඔයා නවල් එකේ ඊළග කෑල්ල දාලා පිනක් කර ...එයා ආපහු එයි ඔයා නවල් එකේ ඊළග කෑල්ල දාලා පිනක් කර ගත්තොත් නම්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82894183781285161112012-04-28T18:51:49.811+05:302012-04-28T18:51:49.811+05:30හෙහ්.. ඈ බොලේ මං හිතුවෙ මේ ලවු එකක් ගැන කියනවා කිය...හෙහ්.. ඈ බොලේ මං හිතුවෙ මේ ලවු එකක් ගැන කියනවා කියලා.. තඩි කොමෙන්ට් එකකුත් ගහන්න හිටියෙ.. මදැයි.. :පී

ඔය ලේන් පැටියා ආයෙ එයි.. අවුරුද්දක ලවු එකක් අමතක කරන්නෙ කොහොමද?? හෙහ්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28894598624151512982012-04-28T18:08:21.967+05:302012-04-28T18:08:21.967+05:30බට්ටි - හි හී මටත් ඔය සින්දුවම මතක් උනා. ඒකනේ ලේන...බට්ටි - හි හී මටත් ඔය සින්දුවම මතක් උනා. ඒකනේ ලේනියෝ පියාබන්නෙ නෑනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79371066084140140192012-04-28T18:07:07.738+05:302012-04-28T18:07:07.738+05:30Pooh- අපොයි පූවෝ ඒකා මට නොකියා දවස් දෙකක් කොහේ...Pooh- අපොයි පූවෝ ඒකා මට නොකියා දවස් දෙකක් කොහේ හරි ගියොත් මගේ පපුව පැලිලා මම මැරෙයි.හී හී අනික මට පරණ මල ඉලව් නෑ මේක තමා මගේ එකම සහ අවසාන ප්‍රේමය සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23095468385648665152012-04-28T16:09:30.658+05:302012-04-28T16:09:30.658+05:30ඉගිලිලා ගිහින් හදපු කූඩුවත් අරන්
ඇවිත් යන්න එන්න ...ඉගිලිලා ගිහින් හදපු කූඩුවත් අරන්
ඇවිත් යන්න එන්න ලේනියෝ
(අප්පට බොල ලේන්නු කවදද ඉගිලුනේ)බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70144140959908616962012-04-28T15:48:44.429+05:302012-04-28T15:48:44.429+05:30බොරැ කියන්නේ මොකටද මමනම් හොදට ඇද ගත්තා... මම හිතුව...බොරැ කියන්නේ මොකටද මමනම් හොදට ඇද ගත්තා... මම හිතුවේ හබියා ඔයා නැතුව කොහේ හරි ගෙහුං ඇති කියලා... පස්සේ හිතුනා පරන ලව් එකක් ගැන කියනවා කියලා....

මම ඇදගත්ත හොද නිර්මානයක් මේක.....

මම ඔය ලේනා අහුවුනොත් මරනවා...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.com