tag:blogger.com,1999:blog-4809001507090164088.post7059402598413330907..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සඳ එළිය වගේ ඇවිදින් ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4809001507090164088.post-21493232575281101392018-09-17T12:15:00.510+05:302018-09-17T12:15:00.510+05:30ලංවෙන්න, දැකගන්න, කතාකරන්න, එක සැරයක්වත් බැරි අය ...ලංවෙන්න, දැකගන්න, කතාකරන්න, එක සැරයක්වත් බැරි අය හිතින් කොයි තරම් නම් දුක් විදිනවද සදු..Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7389613640537169902018-09-11T21:31:59.736+05:302018-09-11T21:31:59.736+05:30 හි හී ඕක තමා කියන්නේ ඉතින් විදුලි කොටන කොටන පාරට ... හි හී ඕක තමා කියන්නේ ඉතින් විදුලි කොටන කොටන පාරට හිතට හිතුවකාර වෙන්න දුන්නොත් සොරිම තමා ඉතින්.කවුරු හරි එහෙම කන්ට්රෝල් කරන්න ඉන්න එකත් වටිනවා ... එහෙම වෙලාවට සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් කියලා යන්න තමා තියෙන්නෙ.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45687927241714330582018-09-11T21:29:07.036+05:302018-09-11T21:29:07.036+05:30thank u very much Sithuwili...thank u very much Sithuwili... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40152035638525852252018-09-11T21:28:36.687+05:302018-09-11T21:28:36.687+05:30 ගොඩක් දවසකට පස්සේ ඔයාගෙන් කවි කමෙන්ට් එකක් දැක්කේ... ගොඩක් දවසකට පස්සේ ඔයාගෙන් කවි කමෙන්ට් එකක් දැක්කේ ස්තූතියි දුමී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45177156440746645952018-09-11T13:41:20.254+05:302018-09-11T13:41:20.254+05:30//ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
සංසාර හුරු...//ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
සංසාර හුරුපුරුදු දැනෙන එක ඒ බොරුද// අම්මප.. මේ ඊයේ පෙරේදත් ඒ වගේ විදුලියක් කෙටුවා.. අනිත් පැත්තෙන් වයිෆ් ගොරවන කොටම වහින්න කලින් අහක බලා ගත්ත.. සංසාරේ.. හෙහ් හෙහ්..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83953882888783765572018-09-10T20:33:58.838+05:302018-09-10T20:33:58.838+05:30මද අඳුර කඩාපැන අඳුර පතුරන විටක
විඳ ගන්න හිතෙන්නෙම...මද අඳුර කඩාපැන අඳුර පතුරන විටක
විඳ ගන්න හිතෙන්නෙම ඔය පපුවෙ උණුහුමක
නද එපා රැහැයියනි දෙසිත් පෙම තරඟයක
සඳ එලිය සේ ඇවිත් හිඳිනු නුඹ හැම දිනක....

ලස්සනයි සඳූ..
ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13773841862428636182018-09-10T19:47:43.248+05:302018-09-10T19:47:43.248+05:30මටනම් හමුවී ඇත.... හි හීමටනම් හමුවී ඇත.... හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47260627726783970832018-09-10T19:43:02.807+05:302018-09-10T19:43:02.807+05:30ඔයාටත් තුති කියෙව්වට ඉතින්ඔයාටත් තුති කියෙව්වට ඉතින් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74010485807563057682018-09-10T19:01:02.897+05:302018-09-10T19:01:02.897+05:30ආදරේ වෑහෙන කවියක් කියවන්න ඉඩ වෙන් කලාට තුති..ආදරේ වෑහෙන කවියක් කියවන්න ඉඩ වෙන් කලාට තුති..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22678970705059163562018-09-10T11:50:25.311+05:302018-09-10T11:50:25.311+05:30මෙපමන කලකට සඳවතී ගේ "ඔහේ ලියු කවි" ආටියා...මෙපමන කලකට සඳවතී ගේ "ඔහේ ලියු කවි" ආටියාට හමුවී නැත . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35673615512162216382018-09-10T11:21:10.335+05:302018-09-10T11:21:10.335+05:30 කාලෙකින් ඔබතුමාගෙන් කමෙන්ට් එකක් ...බොහොම ස්තූතිය... කාලෙකින් ඔබතුමාගෙන් කමෙන්ට් එකක් ...බොහොම ස්තූතියි... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12853644503651435672018-09-10T11:20:39.581+05:302018-09-10T11:20:39.581+05:30අනේ මන්දා ඉතින් ඔන්න ඔහෙ ලිව්වා... කියෙව්වට ස්තූති...අනේ මන්දා ඉතින් ඔන්න ඔහෙ ලිව්වා... කියෙව්වට ස්තූතියි ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59455221166462344032018-09-10T11:14:26.069+05:302018-09-10T11:14:26.069+05:30ම්ම්ම් හොඳයිනෙ !!ම්ම්ම් හොඳයිනෙ !!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60017733693984212932018-09-10T05:32:20.834+05:302018-09-10T05:32:20.834+05:30ලස්සනට ලියලා තියෙන්නෙ .. ප්ට්ටලස්සනට ලියලා තියෙන්නෙ .. ප්ට්ටKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.com