tag:blogger.com,1999:blog-4809001507090164088.post7104998132303143763..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස... එකොළොස්වෙනි සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4809001507090164088.post-14107678052206140922017-09-21T12:34:50.436+05:302017-09-21T12:34:50.436+05:30එකලොස්වෙනි එක ඉවරායි.........එකලොස්වෙනි එක ඉවරායි.........තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20594311391499558422012-06-21T17:13:30.492+05:302012-06-21T17:13:30.492+05:30ම්ම් ඔව් අවසානය බොහොම කිට්ටුයි බලන් ඉන්නකෝම්ම් ඔව් අවසානය බොහොම කිට්ටුයි බලන් ඉන්නකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47291100454335864252012-06-21T15:44:10.195+05:302012-06-21T15:44:10.195+05:30මොකක්දෝ දෙයක්.... අනේ මන්දා... කවිතිට හිතෙන දේම මට...මොකක්දෝ දෙයක්.... අනේ මන්දා... කවිතිට හිතෙන දේම මටත් හිතෙන්නේ ඇයි කියලා.. කවිති හිතන දේ හරි වුනොත්.. දෙනුවන්... නියම ආදරවන්තයෙක්.. ඒත්... එයා පරක්කු වැඩියි.. අනේ මන්දා.. මට තේරෙන්නේ නෑ.. ඒත් දුකක් අත ලඟයි වගේ තමා මට තේරෙන්නේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76657852205020567022012-06-19T12:45:09.529+05:302012-06-19T12:45:09.529+05:30ම්ම් අවසානය බොහොම කිට්ටුයිම්ම් අවසානය බොහොම කිට්ටුයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37622244380290708372012-06-18T19:28:03.725+05:302012-06-18T19:28:03.725+05:30අවසානය දුකක් වෙයිද සතුටක් වෙයිද කියලා හිතන්න කල් ව...අවසානය දුකක් වෙයිද සතුටක් වෙයිද කියලා හිතන්න කල් වැඩිද මන්දා.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18030844686250626252012-06-15T12:58:24.669+05:302012-06-15T12:58:24.669+05:30okzzzzzzzzzzokzzzzzzzzzz සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26274803396990629642012-06-15T10:47:35.172+05:302012-06-15T10:47:35.172+05:30all i can say is i need the next part of this stor...all i can say is i need the next part of this story sooooooooooooooooon :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23705484027003018162012-06-15T10:13:09.949+05:302012-06-15T10:13:09.949+05:30ඔව් ඔව් වියදම හබියගෙ අහැබැයි මහන්සිය වෙන කෙනෙක්ගේ....ඔව් ඔව් වියදම හබියගෙ අහැබැයි මහන්සිය වෙන කෙනෙක්ගේ...හි හී දැන් හොදයි ද ඔයාට ? හලි හලි පුලුවන් වෙලාවට හිමිහිට බලන්නකෝ හොදේ කතාව සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-17446357458275164192012-06-15T08:42:46.594+05:302012-06-15T08:42:46.594+05:30අනේ මම අසනීප වෙච්චි ටිකේ මෙන්න මෙයා ගේ පාට කරලා.. ...අනේ මම අසනීප වෙච්චි ටිකේ මෙන්න මෙයා ගේ පාට කරලා.. වියදම හබියගෙද? එයා මාරයිනේ මේ තියෙන වළකුළු තියෙන්නේ අහසෙ උඩමනේ..හිකිස්...
ඩියුලක්ස්..වාව් සුපර්.......
මගෙ අක්කියෝ දෙනුවන් අනුහස් නම් අම්බානට මට මග ඇරුනා .තා ගන්නකාරි නෑ අලී....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59176115047301502742012-06-14T13:06:36.064+05:302012-06-14T13:06:36.064+05:30ම්ම්ම්ම් ස්තූති රොබින්ම්ම්ම්ම් ස්තූති රොබින් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33820493822669811502012-06-14T13:02:42.237+05:302012-06-14T13:02:42.237+05:30මටනම් කතාවේ අන්තිම ටික තේරෙනවා තේරෙනවා වගේ ...කතාව...මටනම් කතාවේ අන්තිම ටික තේරෙනවා තේරෙනවා වගේ ...කතාව නම් සුපර් ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32008095542147574782012-06-14T10:57:24.345+05:302012-06-14T10:57:24.345+05:30ඒකට උත්තර ඉක්මනටම ලැබෙනෝඒකට උත්තර ඉක්මනටම ලැබෙනෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62056441002145254322012-06-14T10:56:50.453+05:302012-06-14T10:56:50.453+05:30ස්තූති ඔයාට අනේ සෝයි ඔයාගෙ අනම .. වැසි දැරිය.. ම...ස්තූති ඔයාට අනේ සෝයි ඔයාගෙ අනම .. වැසි දැරිය.. මම මේ එක එක පාට ගාලා බලනවා නගෝ තාම හොද පාට මොකක්ද කියලා මගේ හිතටනම් මේ පාට ඇල්ලුවා ඒත් සමහරු කැමති නෑ කලු පසුබිමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28768750221657110852012-06-14T10:54:35.923+05:302012-06-14T10:54:35.923+05:30ඒකනේ මම දන්නවා ලොක්කා වගේ 1 දාලා ගියේ කතාව කියවලා ...ඒකනේ මම දන්නවා ලොක්කා වගේ 1 දාලා ගියේ කතාව කියවලා නෙවෙයි කියලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83157086962144716742012-06-14T10:53:37.022+05:302012-06-14T10:53:37.022+05:30ඔව් ඔව් පූවෝ මේ අර සචියා කියන එකා තමා. එයත් දැන් ...ඔව් ඔව් පූවෝ මේ අර සචියා කියන එකා තමා. එයත් දැන් ඔයා වගේ හැංගිලානේ ඉන්නෙ වැඩිය පේන්න එන්නේ නෑ හරි ආඩම්බරයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61295662668884581482012-06-14T10:52:42.059+05:302012-06-14T10:52:42.059+05:30ස්තූති මල්ලියෝ ඔව් මම මේ රිප්ලයි බට්න් එක නැතුව් ම...ස්තූති මල්ලියෝ ඔව් මම මේ රිප්ලයි බට්න් එක නැතුව් මාර දුකක් වින්දේ ඔන්න දැන් හලී... ම්ම් තව ටික දවසකින් මේ ඇස් කාගෙද කියලා මම ඔයාලට කියන්නම්කෝ හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86797920743911455392012-06-14T10:51:22.934+05:302012-06-14T10:51:22.934+05:30හරි හරි හැමෝගෙම කුතුහලය ඉක්මනටම ඉවර කරනවා පොඩ්ඩක් ...හරි හරි හැමෝගෙම කුතුහලය ඉක්මනටම ඉවර කරනවා පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. දැන් සූඉ නේද මගේ සඳවතිගේ පාට? මේක මට ලස්සන කරලා දුන්නේ නම කියන එපා කියපු කෙනෙක් හි හී. කොච්චර වැඩ තිබුනත් ඔයා මේ පැත්තට ගොඩ වෙලා යන එක මට සතුටක් පූවෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51189589013596894382012-06-14T09:46:34.444+05:302012-06-14T09:46:34.444+05:30ලස්සනම ලස්සනයි..මම නම් මග බලන් හිටියෙ මේ දෙන්න එකත...ලස්සනම ලස්සනයි..මම නම් මග බලන් හිටියෙ මේ දෙන්න එකතු වෙන දවස දකින්න..ඒත් තව පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ මේ අලුත් ඇස් දෙකේ තමා..ඇස් දෙක මම හිතන කෙනාගෙමද දන්නැහැ..:Oසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86415477812110481402012-06-14T09:41:15.622+05:302012-06-14T09:41:15.622+05:30මම දැන් පිස්සු පුසො දෙන්නෙක්ව දන්නවා.. මේ පිස්සු ප...මම දැන් පිස්සු පුසො දෙන්නෙක්ව දන්නවා.. මේ පිස්සු පුසා සචියා කියන පුසාද? එහෙම පුසා නම් උඹ දන්න හොදම කුනු හර්ප ටිකෙන් උඹටම බැනගනින්.. තොව තාමත් මම හොයනවා.. මම හොයන පුසා නෙමේයි නම් සොරි හොදේPoohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9211137397671278572012-06-14T09:39:34.593+05:302012-06-14T09:39:34.593+05:30අනේ වැසි දැරිය.. ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.. එත...අනේ වැසි දැරිය.. ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.. එත් කවියා කියලා කියන්නේ අදුරේන් අදුරට ගිය එකියක්.. එකයි අදුරේන් ලස්සනක් මතු කරන්න හදන්නේ...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15413338410022342262012-06-14T08:24:55.638+05:302012-06-14T08:24:55.638+05:30අක්කා.. කතාව ලස්සනයි...වෙනදා වගේම! ඊළග කොටස තෙක් බ...අක්කා.. කතාව ලස්සනයි...වෙනදා වගේම! ඊළග කොටස තෙක් බලා හිදිමි................. හැබැයි බ්ලොග් එක නම් අදුරු වැඩියි වගේ.තව චුට්ටක් ලයිට් කරන්න බැරිද අක්කේ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-16043733047313162822012-06-14T01:30:17.353+05:302012-06-14T01:30:17.353+05:30කතාව දැන්නේ මම කියෙවුවේ.. ලොක්කා වගේ ඉස්සෙල්ල මම එ...කතාව දැන්නේ මම කියෙවුවේ.. ලොක්කා වගේ ඉස්සෙල්ල මම එක කියලා ගෙදරට ගාපු පාට ඇහුවට... :)

හුරේ අන්තිමේ මම බලපොරොත්තු උන දේම වෙලා.. ඒක ගැන තියෙන්නේ මට මාරම සතුටක්.. ඒත් ඒත්.. මේ අවසානය නොවන බව දන්නවා.. ඇයි දෙනුවනුයි තාරයි ආවේ නැතතේ?? තාම මම හිතන්නේ ඔය ඇස් දෙනුවන්ගේ කියලා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77055185760914882152012-06-14T00:08:29.022+05:302012-06-14T00:08:29.022+05:30අක්කා මුලින්ම කියන්න ඕනා ගාපු තීන්ත ටික නම් පංකාදු...අක්කා මුලින්ම කියන්න ඕනා ගාපු තීන්ත ටික නම් පංකාදු පහයි.දැන් නම් ලස්සනයි ඕං..
කතාව මොන විදියට ඉවර වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් බෑ...
මොනවා උනත් පූවා කිව්වා වගේ කුතුහලය දෙන්න එපා..මල පනිනවා...හිකිස් ;)පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83688518952706695572012-06-13T23:08:17.167+05:302012-06-13T23:08:17.167+05:30අඩේ බ්ලොග් එක මාර ලස්සන වෙලා රිප්ලයි බටන් එකත් ඇවි...අඩේ බ්ලොග් එක මාර ලස්සන වෙලා රිප්ලයි බටන් එකත් ඇවිල්ලනේ.... එල එල ඈ..

ඇත්තමයි අක්කෝ මේ කතාව මට කොහෝම මග ඇරුනද කියලා හිතාගන්න බෑ මාරම ලස්සනට ලියලා තියෙනවා ඇත්ත සිද්ධියක් කියන්නා වගේම.... මම එක හුස්මට කියවං ගියා උපරිමයි අක්කෝ උපරිමයි.... අති විශිෂ්ටයි... පහුගිය එව්වට කොමෙන්ට් නොකලට ගනන් ගන්න එපෝ...

පහුගිය එව්වා සෑහෙන්න ඉක්මනට කියෙව්වා මේකට ඉක්මනට එන්න ඕනේ නිසා.... මොහොතකට හිතුනා ඇස් දුන්නේ තාරද කියලා... එහෙම වෙන්න බැයිදගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7989290178516634122012-06-13T22:45:33.386+05:302012-06-13T22:45:33.386+05:30තව එකක් කැදැල්ලට ගලා තියෙන පාටනම් ලස්සනයි.. එවගේම ...තව එකක් කැදැල්ලට ගලා තියෙන පාටනම් ලස්සනයි.. එවගේම පසුබිමත් ලස්සනයි...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.com