tag:blogger.com,1999:blog-4809001507090164088.post8271121609507244891..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: මතක් උනත් අමතක උනා වගේ ඉන්න ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4809001507090164088.post-70558389899432758692018-01-17T13:02:31.202+05:302018-01-17T13:02:31.202+05:30හොරෙන් මොකද.. එළිපිටම ලව්.. (මේ වගේ නිර්මාණ වලට) :...හොරෙන් මොකද.. එළිපිටම ලව්.. (මේ වගේ නිර්මාණ වලට) :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48053858718144361032018-01-16T23:38:14.440+05:302018-01-16T23:38:14.440+05:30යන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .යන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86405862528602316732018-01-16T23:37:16.206+05:302018-01-16T23:37:16.206+05:30යන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .යන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29438042860402044732018-01-16T23:31:25.484+05:302018-01-16T23:31:25.484+05:30හරිම අපූරු ප්රතිචාරය. ලස්සනයි හොරෙන් හොරෙන් love ...හරිම අපූරු ප්රතිචාරය. ලස්සනයි හොරෙන් හොරෙන් love නේද ? Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5038961157359078902017-12-29T08:30:16.462+05:302017-12-29T08:30:16.462+05:30 ම්ම්ම් ඔව් අල්ලන් ඉඳලා ඉඳලා බැරිම තැන ම්ම්ම් ඔව් අල්ලන් ඉඳලා ඉඳලා බැරිම තැන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5781428468261274192017-12-28T16:20:57.747+05:302017-12-28T16:20:57.747+05:30අතහැරීමඅතහැරීමරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20061162434437707212017-12-28T16:19:46.255+05:302017-12-28T16:19:46.255+05:30අපුරු වාදයක්අපුරු වාදයක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63280333608917810772017-12-27T22:27:03.189+05:302017-12-27T22:27:03.189+05:30 ලස්සනයි කමී ස්තූතී ලස්සනයි කමී ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34476206484487045692017-12-27T14:25:03.256+05:302017-12-27T14:25:03.256+05:30මුතු සිනා සලා නෙළු මල් වට්ටියම දී සින්න..
නෙතු පුර...මුතු සිනා සලා නෙළු මල් වට්ටියම දී සින්න..
නෙතු පුරා මගේ උණු කඳුළු කෙන්ඩිය මැන්න..
සිතු සරා තව වරක් ඔය කොපුල සිප ගන්න..
පැතු සිහින මෙහි දමා 'අමතකව' යමි යන්න.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52748270749028523572017-12-26T21:21:02.217+05:302017-12-26T21:21:02.217+05:30ඒකනෙ අරු
- ජය මහ -ඒකනෙ අරු

- ජය මහ -රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12709539924684023732017-12-26T14:51:14.381+05:302017-12-26T14:51:14.381+05:30මට මෙහෙමත් හිතුනා.
සොඳුරු සඳවතිගේ කවියට වඩා, මේ කව...මට මෙහෙමත් හිතුනා.
සොඳුරු සඳවතිගේ කවියට වඩා, මේ කවි මඩුව අගෙයි.. ලස්සනට එලිවැට රැකලා.

//මතක් උනත්
අමතක උනා වගේ ඉන්න !//
මේකට මං ආසයි අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48431559117237694562017-12-25T11:33:31.241+05:302017-12-25T11:33:31.241+05:30ඉතින් කවි කියවමු
පසුව රස විඳගමු
හිතට සතුටක්ගමු
ද...ඉතින් කවි කියවමු
පසුව රස විඳගමු
හිතට සතුටක්ගමු
දැන් ඉතින් අපි මෙයින් නවතිමු....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61198587000777244122017-12-25T10:44:39.370+05:302017-12-25T10:44:39.370+05:30අපි මෙහේ ඉදලා
මෙලට කවි ලියලා
බ්ලොගිය රජ වීලා
සද වේ...අපි මෙහේ ඉදලා
මෙලට කවි ලියලා
බ්ලොගිය රජ වීලා
සද වේවි අග වීලා

- ජෑමා -රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79741725552072524982017-12-25T10:17:35.225+05:302017-12-25T10:17:35.225+05:30ගිණි කොහොම පිම්බත්
කොහොම උඩ පැන්නත්
අහසෙ රඟ දුන්න...ගිණි කොහොම පිම්බත්
කොහොම උඩ පැන්නත්
අහසෙ රඟ දුන්නත්
කවියෙ බල නොබිදේවි තවමත්......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53512862475307983282017-12-25T09:40:47.553+05:302017-12-25T09:40:47.553+05:30වස් තනුව ගොතලා
කියත් මේ දුමියා
මගේ ගිනි පිඹලා
රැක...වස් තනුව ගොතලා
කියත් මේ දුමියා
මගේ ගිනි පිඹලා
රැකිලා ඉන්නෙමි මමයි මකරා

- ජෑ මා -රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79492829844641686242017-12-25T09:28:49.255+05:302017-12-25T09:28:49.255+05:30මකර මගෙ දරුව
හොඳින් අහගනුව
හොඳින් වස් තනුව
වයමි ...මකර මගෙ දරුව
හොඳින් අහගනුව
හොඳින් වස් තනුව
වයමි රැකිලා ඉන්න බලව....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1575065272553295682017-12-25T09:05:25.062+05:302017-12-25T09:05:25.062+05:30වස් කවිය එලවා
දමනු මගෙ රිසියා
කියා මම මතුරා
ඒස්වා ...වස් කවිය එලවා
දමනු මගෙ රිසියා
කියා මම මතුරා
ඒස්වා පුහ් දුමියා ඇඩුවා

- ජෑ මා කාලී ජිනේ ජිනේ -

කාලි ඒස් වා පුහ්! :)රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49392249317597348522017-12-24T14:53:41.593+05:302017-12-24T14:53:41.593+05:30ලොකු නිදහසක් නැහැ ...කරදර ගොඩක් එක්ක...ලොකු නිදහසක් නැහැ ...කරදර ගොඩක් එක්ක...කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61332698473064658682017-12-24T12:07:20.253+05:302017-12-24T12:07:20.253+05:30හැමදාමත් වගේ ලස්සනයි ඉතින්හැමදාමත් වගේ ලස්සනයි ඉතින් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77737580840845856882017-12-24T09:45:59.415+05:302017-12-24T09:45:59.415+05:30 ස්තූතීයි කොච්චි...මේ දවස්වල නිදහසේ වගේ... බ්ලොග් ... ස්තූතීයි කොච්චි...මේ දවස්වල නිදහසේ වගේ... බ්ලොග් එකත් අප්ඩේට් උනොත් වටිනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46750178388814130862017-12-24T09:44:36.283+05:302017-12-24T09:44:36.283+05:30දෙන්නගෙම කවි අපූරුයි... ස්තූතියි...දෙන්නගෙම කවි අපූරුයි... ස්තූතියි... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72851479409732066442017-12-23T19:05:45.085+05:302017-12-23T19:05:45.085+05:30මගේ මග අහුරා
ආ නිසා සතුරා
වස් කවිය මතුරා
කියමි පළ...මගේ මග අහුරා
ආ නිසා සතුරා
වස් කවිය මතුරා
කියමි පළයන් පුංචි මකරා.... :) :)

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72279401921373058082017-12-23T18:58:07.038+05:302017-12-23T18:58:07.038+05:30අතින් පටලා සතුටුවූ මුත් අපේ සුන්දර පෙර දින
නෙතින්...අතින් පටලා සතුටුවූ මුත් අපේ සුන්දර පෙර දින
නෙතින් කඳුළක් උණන තරමට පපුතුළේ නිති සිහිවෙන
ගතින් වෙන්වන වියෝ දුක තව ඉවසගන්නට බැරි තැන
හිතින් තවමත් නුඹ ළඟයි මම දිරි ගනින් නුඹ මගෙ පණ......

හැමදාමත් වගේ දැණෙන් නිර්මාණයක් සඳූ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7728351194476742182017-12-23T17:18:10.098+05:302017-12-23T17:18:10.098+05:30හැඟීම් ගොඩක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්.හැඟීම් ගොඩක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30080584694207170462017-12-23T15:48:15.841+05:302017-12-23T15:48:15.841+05:30පළමු තැන මටය
ඉතින් මෙහි එමිය
දුමියා නැත මෙහිය
ඔහුට...පළමු තැන මටය
ඉතින් මෙහි එමිය
දුමියා නැත මෙහිය
ඔහුට කලියෙන්
ලියමි මම කවිය

- ජෑ මා -රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.com