tag:blogger.com,1999:blog-4809001507090164088.post8700179801914235249..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: නන්දෙ මං දැන් මක් කරන්නද ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4809001507090164088.post-76053021433711725012018-11-13T04:29:24.287+05:302018-11-13T04:29:24.287+05:30එ්ක නම් ගොඩක් හිතට දැනුණා...ලස්සනයි ❤️එ්ක නම් ගොඩක් හිතට දැනුණා...ලස්සනයි ❤️ෂවේරාhttps://www.blogger.com/profile/13285320856123692206noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83370831169293215372018-11-09T15:37:50.824+05:302018-11-09T15:37:50.824+05:30ස්තූති ඔයාටත්ස්තූති ඔයාටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46085856626300814892018-11-09T01:37:07.611+05:302018-11-09T01:37:07.611+05:30කාලෙකින් මමත් අවා රස්තියාදු ගහන ගමන් මේ පැත්තේ . හ...කාලෙකින් මමත් අවා රස්තියාදු ගහන ගමන් මේ පැත්තේ . හම්මේ එකනම් Anonymoushttps://www.blogger.com/profile/12635944137784433457noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31381768356587893592018-11-08T17:45:53.341+05:302018-11-08T17:45:53.341+05:30 ස්තූතියි රසවින්ඳාට ස්තූතියි රසවින්ඳාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60227468091940355202018-11-08T17:45:30.379+05:302018-11-08T17:45:30.379+05:30 අම්මෝ ඉතින් එච්චර උඩින් තියන්න එපා අප්පා අම්මෝ ඉතින් එච්චර උඩින් තියන්න එපා අප්පා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-17694588412344003052018-11-08T17:44:59.091+05:302018-11-08T17:44:59.091+05:30 ස්තූතියි මේ ලෙංගතු ඇගයීමට.... ස්තූතියි මේ ලෙංගතු ඇගයීමට.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-90278045201094281232018-11-08T17:44:19.747+05:302018-11-08T17:44:19.747+05:30thanks Ian...
thanks Ian...
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44414519745522842192018-11-08T17:43:58.457+05:302018-11-08T17:43:58.457+05:30 ස්තූතියි කලන.... ස්තූතියි කලන.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81720442130199326902018-11-08T17:43:39.178+05:302018-11-08T17:43:39.178+05:30 බොහොමත්ම ස්තූතියි ඒ ඇගයීමට බොහොමත්ම ස්තූතියි ඒ ඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29153409863951972422018-11-08T17:43:18.379+05:302018-11-08T17:43:18.379+05:30 මුලින් මම මේකට දාන්න ගියේ රත්නේ කියලා ඒත් මම මීට ... මුලින් මම මේකට දාන්න ගියේ රත්නේ කියලා ඒත් මම මීට කලින් ලියපු කවියක ඒ නම තියෙන නිසා ඊට පස්සේ හිතට ආවේ නන්දේ තමා..බන්දුජීවගේ හිරිවැටෙන කවි .... මේවනම් සදාකාලිකයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-50331682964625453732018-11-08T17:39:04.062+05:302018-11-08T17:39:04.062+05:30ස්තූතියි
ස්තූතියි
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58852005898672296452018-11-08T17:38:41.177+05:302018-11-08T17:38:41.177+05:30ගොඩක් ස්තූතියිගොඩක් ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74434713048127624342018-11-08T17:31:29.856+05:302018-11-08T17:31:29.856+05:30ස්තූතියි ලිඛිතා... ගොඩක් දවසකින් මෙහෙට කමෙන්ට් එක...ස්තූතියි ලිඛිතා... ගොඩක් දවසකින් මෙහෙට කමෙන්ට් එකක්.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82791663993073000462018-11-08T07:33:24.819+05:302018-11-08T07:33:24.819+05:30සිතට වදින අපුරු ගෙත්තමක් සිතට වදින අපුරු ගෙත්තමක් කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58247168613706141212018-11-08T04:08:58.933+05:302018-11-08T04:08:58.933+05:30හරියටම හරි... ඉස්සෙල්ලම ඔලුවට ආවෙ මේකහරියටම හරි... ඉස්සෙල්ලම ඔලුවට ආවෙ මේකසක්ඛාය දිට්ඨිhttps://www.blogger.com/profile/16349393692957574523noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40109020817757388112018-11-08T04:08:02.821+05:302018-11-08T04:08:02.821+05:30මේක නම් සෑහෙන්ට බරයි සඳ... මස්ඉඹුලට වත් දෙවෙනි නෑ ...මේක නම් සෑහෙන්ට බරයි සඳ... මස්ඉඹුලට වත් දෙවෙනි නෑ ඕං...සක්ඛාය දිට්ඨිhttps://www.blogger.com/profile/16349393692957574523noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76947643976696785312018-11-07T21:03:22.179+05:302018-11-07T21:03:22.179+05:30අගනා නිර්මාණයක් . බූන්දි යටත් ලංකාවේ පත්තර වල කවි ...අගනා නිර්මාණයක් . බූන්දි යටත් ලංකාවේ පත්තර වල කවි පිටු තියෙනවනම් ඒවටත් යවන්න . ගම් වල තියෙන අපේ අක්මුල් සිහි ගන් වනවා . උසාවිය නිහඩයි සිනමා නිර්මාණය වගේම බන්දුජීවගේ නගරයට ආ නර්තන ශිල්පිනියගේ කවියත් සිහියට එනවා . ලෙන්ගතු කවියක්. දිගටම ලියන්න . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78402714763972778012018-11-07T17:59:29.038+05:302018-11-07T17:59:29.038+05:30wow beautiful and sad at the same timewow beautiful and sad at the same timeඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81973999196812161852018-11-07T15:07:26.729+05:302018-11-07T15:07:26.729+05:30හරිම ලස්සණ ගෙත්තමක් .
හිතට දුක දැනුනා .
ලිවීමේ ව...හරිම ලස්සණ ගෙත්තමක් .
හිතට දුක දැනුනා .
ලිවීමේ විශිෂ්ට බව අගය කරන්න ඕනේ සදු Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88799320977911988092018-11-07T12:55:36.558+05:302018-11-07T12:55:36.558+05:30 රිදුණා මටත් හොදටෝම. 👍👍
ඔයාගෙ හැකියාව ඉතා ඉහළ බ... රිදුණා මටත් හොදටෝම. 👍👍
ඔයාගෙ හැකියාව ඉතා ඉහළ බවට, සතුට්න් ප්රකාශ කරන්නේනම්. Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78130726423300625782018-11-07T12:38:16.678+05:302018-11-07T12:38:16.678+05:30නන්දේ කිව්ව ගමන් මට මතක් වෙන්නේ මේ කවි ටිකනන්දේ කිව්ව ගමන් මට මතක් වෙන්නේ මේ කවි ටිකදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78925986724987050882018-11-07T12:37:38.451+05:302018-11-07T12:37:38.451+05:30පනස් තුන ඉරක් දාහතයි, පහළොව එළවන
නන්දසේනගෙ ගැහෙන ව...පනස් තුන ඉරක් දාහතයි, පහළොව එළවන
නන්දසේනගෙ ගැහෙන වමතින්
වැටුණි දවසේ පළමු ගියරය
ගොර, ගොර හඬත් දීගෙන
ඩිපෝවෙන් එළියට ආ බස් එක
ඇරඹුවා කඳු ශිඛර තරණය

දකුණු පස කණ්නාඩි පලුවෙන්
පාර විමසූ වරක් ගානේ
පෙරෙයිදා තුන් මාසෙ දන දුන්
බිරිඳ පමණයි ඔහුට පෙනුණේ

"තාත්තාගේ බස් එක"
කඩදාසියක ඇඳ, ඇඳ
ඉදිරිපස කණ්නාඩි පතුලෙන්
පුංචි පුතුමයි නිතර එබුණේ

නලා හඬ රැව් දී නැගෙද්දිත්
වරින් වර බෙල් එක වදිද්දිත්
ඒ කිසිත් නොව නන්දසේනට
බිරිඳගේ හඬ පමණි ඇසුණේ

"ඉස්සරහ වංගුවක කන්දේ
පස් කඩන් වැටිලාලු නන්දේ
ළඟට ආවම මං කියන්නම්
ඔයා එළවන් යන්න නන්දේ

රෑට මොනවද කෑවෙ නන්දේ
පුතා මොනවද ඊයෙ ඇන්දේ
කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට
දූට දැන් පුළුවන්ද නන්දේ

කඳුළු පිරි කඳු වළලු මැද්දේ
අර පෙනෙන බෑවුමේ ලන්දේ
සිනාසෙන්නට තවම පුළුවන්
එක තැනක් තියෙනවා නන්දේ

ඇහෙනවද ඒ සිනා සද්දේ............!

--- රුවන් බන්දුජීව ---දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34860208245123958742018-11-07T12:15:35.464+05:302018-11-07T12:15:35.464+05:30කොළඹ අහසත් වෙනදා වගෙ නෙමෙයි
අකුණු සැර ගෙරවිල්ල මට ...කොළඹ අහසත් වෙනදා වගෙ නෙමෙයි
අකුණු සැර ගෙරවිල්ල මට ම ම යි හැඟුනා
මමත් මහ වැස්ස යට ගැහැනියක් දැක්කා
ඒකිගේ පිරුණු තන් හිතෙන් අතගෑවා
සීරුවට මගෙත් උල කකියන්න ගත්තා
ඒකිගේ යටිබඩට යටි හිතින් ඇන්නා
දැන් ඉතිං සඳවතී
ඉකි බිඳුම් නවතපං
ඉක්මනින් පැක් කරං
අපි ගමෙන් යන්න යං

ආචාර්යතුමාhttps://www.blogger.com/profile/09392401813530085491noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88452514533601220152018-11-07T12:08:05.787+05:302018-11-07T12:08:05.787+05:30Hoda kawiyakHoda kawiyakවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2082173145788457532018-11-07T11:48:06.096+05:302018-11-07T11:48:06.096+05:30ගැහැණු හිත...
දුර්වලම තැනින් ඇද
උන් හැමදාම ජයපාන...ගැහැණු හිත...
දුර්වලම තැනින් ඇද

උන් හැමදාම ජයපාන බිව්වා..

හොඳ කවියක්. වේදනාත්මක සුසුමක් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com