tag:blogger.com,1999:blog-4809001507090164088.post1320996732751644179..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: රස්තියාදු පෙම්බරා ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-4809001507090164088.post-56853857847297740692017-02-19T18:05:51.844+05:302017-02-19T18:05:51.844+05:30ඒකනෙ මොකෝ නැත්තේ
ඒකනෙ මොකෝ නැත්තේ
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6275210163616031882017-02-04T11:30:20.813+05:302017-02-04T11:30:20.813+05:30මෙහෙව් ගෑනු ඉන්නවනම් පංකාදු පහයි නේ මෙහෙව් ගෑනු ඉන්නවනම් පංකාදු පහයි නේ නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46036597591250570542017-02-01T15:14:34.125+05:302017-02-01T15:14:34.125+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/02286090182553810443noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70871369715255189932017-01-22T20:03:34.808+05:302017-01-22T20:03:34.808+05:30හ්ම්ම් හ්ම්ම්ම් ඔව් ඔව්හ්ම්ම් හ්ම්ම්ම් ඔව් ඔව් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68686756310248013982017-01-22T20:03:07.741+05:302017-01-22T20:03:07.741+05:30බොහොම ස්තූතී පොකුරු මේ අදහස් දැක්වීමට, මමත් කියන්න...බොහොම ස්තූතී පොකුරු මේ අදහස් දැක්වීමට, මමත් කියන්නේ ඕකම තමා රස්ති වර්ග දෙවර්ගයක් ඉන්නවා. ඔයා නියම වචන දීලා තියෙනවා , කාලකන්නි සහ සුන්දර... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31136784517526236132017-01-22T04:45:37.678+05:302017-01-22T04:45:37.678+05:30ඔය ඉන්නේ සුන්දර රස්තියාදුකාරයෙක්....අර මන් පහල කිව...ඔය ඉන්නේ සුන්දර රස්තියාදුකාරයෙක්....අර මන් පහල කිව්වේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37218262432566555962017-01-22T04:44:16.907+05:302017-01-22T04:44:16.907+05:30මේක මාර ටොපික් එකක්නේ...අර උඩම තියන කොච්චිගේ කමෙන්...මේක මාර ටොපික් එකක්නේ...අර උඩම තියන කොච්චිගේ කමෙන්ටුව එක්ක මම එකඟයි...කෙල්ලෝ තරුණ වයසේදී කැමති රස්තියාදුකාර කොල්ලන්ට...එතන තියෙන්නේ ආශක්ත හැඟීමක්...හුදෙක් ප්‍රේමය නෙවේ...ඒකව මිනිහෙක් කරලා, උගේ රස්තියාදුව ඉවර උනාට පස්සේ අර ක්‍රෂ් එක ඉවරයි...හැබැයි ඔය අතරමැද කට්ටියක් ඉන්නවා, රස්තියාදුකම වගේ පෙනුනට හරිම රොමැන්ටික් ටැලන්ටඩ් කොල්ලෝ...එහෙම අයට ආදරේ කරන කෙල්ලෝ නම් ලස්සනට ජිවිතේ ගත කරනවා මම දැකලා තියනවා...

ඔතැන තියෙන්නේ කාලකන්නි රස්තියාදුවයි, සුන්දර රස්තියාදුවයි අතර වෙනසක්...

ඔය විහින් නැහෙන්න යන එව්වෝ යහමගට ගන්න කෙල්ලොන්නට වෙන්නේ අන්තිමට දිවි නහගන්න...

බොහොම ලස්සන කවියක්....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48385964088931414942017-01-21T03:56:42.845+05:302017-01-21T03:56:42.845+05:30මා හිතන්නේ මුලින් තමන්ගේ ජීවිතයට අරමුණක්, ස්ථාවරයක...මා හිතන්නේ මුලින් තමන්ගේ ජීවිතයට අරමුණක්, ස්ථාවරයක් හදාගැනීම වැදගත් සහ බුද්ධිමත් නිවැරදි තීරණයක් බවයි.. එහෙම නැතුව මේ කරන දේ සොඳුරු ප්‍රේමයක් නොව සොඳුරු මෝහයක්.. එහෙම කරන්න ගිහින් සොඳුරු හිතන්නේ කී දාහක් ගැහැනු ළමයි අමාරුවේ වැටි ඇති ද ? වැටෙයි ද ?

තමන්ගේ ජීවිතය අනුන්ගෙන් යැපෙන්නේ නැතුව හදාගත්තාට පසුව උදව් ඕන ඔනෙම කෙනෙකුට උදව් කිරිම වැදගත් වගෙම එය උතුම් මිනිස් ගුණයක් සොඳුරු..අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4010855279447549602017-01-20T21:54:48.733+05:302017-01-20T21:54:48.733+05:30බොහොම ස්තූතී මේ පැත්තට ආවට.අරමුණක් නෑ කියලා අතඇරල...බොහොම ස්තූතී මේ පැත්තට ආවට.අරමුණක් නෑ කියලා අතඇරලා දානවට වඩා ඒ ජීවිතේට අරමුණක් දෙන එක නේද වැදගත්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41102759173359847242017-01-20T21:52:49.101+05:302017-01-20T21:52:49.101+05:30බොහොම ස්තූතී එරන්දිබොහොම ස්තූතී එරන්දි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27224818572646833762017-01-20T18:01:40.023+05:302017-01-20T18:01:40.023+05:30හරිම සොඳුරු නිර්මාණයක්....හරිම සොඳුරු නිර්මාණයක්....Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30337521917066896842017-01-20T14:30:12.114+05:302017-01-20T14:30:12.114+05:30ලැජ්ජා විය යුතු දෙපොළක්.. ජිවිත වලට අරමුණක් නැති ක...ලැජ්ජා විය යුතු දෙපොළක්.. ජිවිත වලට අරමුණක් නැති කමින් කී දෙනෙක් මේ වගේ කරනවා ඇතිද තවමත් ? සොඳුරුගේ පද ටික නියමයි..
අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22048156988755297432017-01-20T12:36:29.973+05:302017-01-20T12:36:29.973+05:30වා..ව්.... මේ ඉන්නේ සාක්කිකාරයෝ... මෙන්න ඔය දෙන්න...වා..ව්.... මේ ඉන්නේ සාක්කිකාරයෝ... මෙන්න ඔය දෙන්නටම මගෙන් මල් මිටක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60372641046410120482017-01-20T09:16:29.180+05:302017-01-20T09:16:29.180+05:30සැර නෙවෙයි ශානි..ඇත්ත ඒකයි. බ්ලොග් පෝස්ට් එකක් ලිය...සැර නෙවෙයි ශානි..ඇත්ත ඒකයි. බ්ලොග් පෝස්ට් එකක් ලියලා දැන් කීප දවසක් වෙනවා.ඒක හෙටවත් දාන්න ඕනකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12232162311050147462017-01-19T23:48:48.428+05:302017-01-19T23:48:48.428+05:30සඳවති.....ඔය මගේ ඇතුලේ හිටිය රස්තියාදුකාර පෙම්බරාද...සඳවති.....ඔය මගේ ඇතුලේ හිටිය රස්තියාදුකාර පෙම්බරාද කියලා මට හිතෙනවා. ඌ මීට හපන්. ඔබ මාව කියවනවා නම් ඉදිරියේ ඌ එලියට ඒමට නියමිතයි. ඌට යමෙක් ඔය විදිහටම ආදරේ කෙරූ නිසා, ඌ තාම ඉන්නවා.

නියම සිතුවිල්ලක් සඳ....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70780703007908517932017-01-19T23:43:49.291+05:302017-01-19T23:43:49.291+05:30/////ජීවිතේ දුර ගමන් කියලා දේවල් නැහැ
..ඒවා ෆැන්ටස.../////ජීවිතේ දුර ගමන් කියලා දේවල් නැහැ
..ඒවා ෆැන්ටසි/////////

පට්ට ටෝක් එකක්නේ...ඊට හපන් පොකුරු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2096021577004978402017-01-19T15:31:46.811+05:302017-01-19T15:31:46.811+05:30ආ... පෝ... කොච්චි මේ දවස්වල හරි සැරයි වගේ අප්පා......ආ... පෝ... කොච්චි මේ දවස්වල හරි සැරයි වගේ අප්පා... ඒකද මේ දවස්වල බ්ලොග් එකත් මකුළු දැල් බැඳිලා ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58121620754505856592017-01-19T14:57:00.171+05:302017-01-19T14:57:00.171+05:30රියැලිටිය පවා සාපේක්ෂ ෆැන්ටසියක් වෙද්දි ගල් ගහන්න ...රියැලිටිය පවා සාපේක්ෂ ෆැන්ටසියක් වෙද්දි ගල් ගහන්න ඔයාට අමුතු ෆැන්ටසියක් වත් හිටගෙන ඉන්න මට රියැලිටියක් වත් නැහැ කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86937097630203864462017-01-19T11:01:46.144+05:302017-01-19T11:01:46.144+05:30 ඒකනේ අසම්මතය කියන එක බොහෝ වෙලාවට අනිත් අයට කටු අ... ඒකනේ අසම්මතය කියන එක බොහෝ වෙලාවට අනිත් අයට කටු අනින එකක්නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30905060852897715812017-01-19T11:00:35.676+05:302017-01-19T11:00:35.676+05:30ඔය ඩබල එකතුවෙලා මගේ ෆැන්ටසියට ගල් ගහන්ඩ එපෝ... ඔය ඩබල එකතුවෙලා මගේ ෆැන්ටසියට ගල් ගහන්ඩ එපෝ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53536852679031732242017-01-19T10:59:32.213+05:302017-01-19T10:59:32.213+05:30ස්තුතී දේශකයෝ අවුරුදු හතරකට පස්සේ ආයෙත් මෙහෙට ආපු ...ස්තුතී දේශකයෝ අවුරුදු හතරකට පස්සේ ආයෙත් මෙහෙට ආපු එකට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52359777871052360862017-01-19T10:12:37.818+05:302017-01-19T10:12:37.818+05:30හා හා චෙෆ්තුමා මගේ හෙඩිම උස්සලා නොවැ.සෑමා , දේශකයා...හා හා චෙෆ්තුමා මගේ හෙඩිම උස්සලා නොවැ.සෑමා , දේශකයා එහෙම ඉස්සර මගේ බ්ලොගේට යනවා එනවා. දැන් ඉතින් අපිව අදුරන්නෙ නෑනේ ඉහි ඉහි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37976143774534781512017-01-19T10:10:18.075+05:302017-01-19T10:10:18.075+05:30මරු.. ඊයේ කියෙව්වේ. මේ චෙෆාකිය නිසා තමා මට කමෙන්ට්...මරු.. ඊයේ කියෙව්වේ. මේ චෙෆාකිය නිසා තමා මට කමෙන්ට් එක්ක දාන්න උනේ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67562125727654527952017-01-19T10:09:34.529+05:302017-01-19T10:09:34.529+05:30මාත් බැලුවා බොලේ.. චෙෆා අපිට ගහන්න ෆේක් බ්ලොග් එකක...මාත් බැලුවා බොලේ.. චෙෆා අපිට ගහන්න ෆේක් බ්ලොග් එකක් අමුණලද කියලා.. හැක් හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36657418448470567352017-01-19T03:45:03.097+05:302017-01-19T03:45:03.097+05:30මේ ලෝකේ සම්ම්මතයට එහායින් යන්න අමාරුයි. වටේ ඉන්න අ...මේ ලෝකේ සම්ම්මතයට එහායින් යන්න අමාරුයි. වටේ ඉන්න අනිත් මිනිස්සු නිසා. ඒත් තමන්කරන දෙයින් වටේ ඉන්න අයට වෙන බලපෑමක් නැත්තම් මමනම් වැටපනින්න දෙපාරක් හිතන්නේ නෑ.

කවිය ලස්සනයි.අමුතුයි.අලුත්....
ජයවේවා...
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com