tag:blogger.com,1999:blog-4809001507090164088.post1472017275624150426..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: මට යසෝදරා වෙන්නටනම් බෑ ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4809001507090164088.post-71828455192746899452022-05-22T10:11:56.553+05:302022-05-22T10:11:56.553+05:30ස්තූතියි සිතූ ඒඇගයීමටස්තූතියි සිතූ ඒඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24357003762517440452022-05-20T09:54:26.955+05:302022-05-20T09:54:26.955+05:30ගිය සති අන්තේ යශෝධරා ෆිල්ම් එක බලපු උණුහුම හිතේ තා...ගිය සති අන්තේ යශෝධරා ෆිල්ම් එක බලපු උණුහුම හිතේ තාම තියෙද්දි මේක කියෙව්වේ. හ්ම්ම්ම්... යශෝධරාවතේ කවි තාලෙටම මුළ ටික කියවගෙන ආවේ. ඇත්ත, මෙහෙම අභිනික්මන් කරන අයත් ඉන්නවානේ මේ ලෝකේ. ලස්සන පබැඳුමක් සඳවතී!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62470160509952315882022-03-22T07:04:22.569+05:302022-03-22T07:04:22.569+05:30ස්තූතියි අයියේ..මං අදහස් කලේ නම් දෙවෙනි එක. ආයෙ මේ...ස්තූතියි අයියේ..මං අදහස් කලේ නම් දෙවෙනි එක. ආයෙ මේ පදේ ව්ර්නස් කලත් ඒක ඇගවෙන විදියේ එකක් තමා දාන්නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-73882545959239273122022-03-22T04:38:34.460+05:302022-03-22T04:38:34.460+05:30ඒත් "KFC රයිස්"?? - ඒක තමයි හොඳම එක. එතන...ඒත් "KFC රයිස්"?? - ඒක තමයි හොඳම එක. එතනින් දෙකක් හිතා ගන්න පුළුවන්. එක්කෝ කෙලල්ව දාල බස්සා කොළඹ ගෙහුං, එහම් නැත්නම් පිටරටක - ඉතින් කවිය නියමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81125007143646180612022-03-18T09:45:28.484+05:302022-03-18T09:45:28.484+05:30ස්තූතියි ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86653776081226749122022-03-17T23:58:19.759+05:302022-03-17T23:58:19.759+05:30ela, niyamayi... dukaiela, niyamayi... dukaiලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38482387245436916152022-03-17T11:52:58.337+05:302022-03-17T11:52:58.337+05:30ස්තූතියි අයියේ ස්තූතියි අයියේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84133689832534253202022-03-17T11:17:41.268+05:302022-03-17T11:17:41.268+05:30අපූරුයි. වෙනස් විදිහට දකින වෙනස්ම පැදි පෙලක්. අපූරුයි. වෙනස් විදිහට දකින වෙනස්ම පැදි පෙලක්. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69899463099806379612022-03-16T11:05:22.352+05:302022-03-16T11:05:22.352+05:30ඒ වැටට ස්තූතියි ඒ වැටට ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89238334991861128872022-03-15T12:48:58.289+05:302022-03-15T12:48:58.289+05:30++++++++++++නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19746333808171885522022-03-15T12:23:59.121+05:302022-03-15T12:23:59.121+05:30ස්තූතියි මෙහෙ ආවට ඔබටස්තූතියි මෙහෙ ආවට ඔබට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12257876814522633612022-03-15T12:22:20.974+05:302022-03-15T12:22:20.974+05:30බලන්න ඕනේබලන්න ඕනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45780449401688012232022-03-15T12:21:58.319+05:302022-03-15T12:21:58.319+05:30ස්තූතියි බසූ ඇගයීමට මටත් එතන හරියට සෙට් උනේ නෑ.ඒත්...ස්තූතියි බසූ ඇගයීමට මටත් එතන හරියට සෙට් උනේ නෑ.ඒත් තවම හරිම වචනෙ ආවේ නෑ.බලමු පසුව වෙනස් කරන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38092687731317219672022-03-15T08:31:21.211+05:302022-03-15T08:31:21.211+05:30බස්සා හරිය; හිත ගැස්සිණි, දෙකක් නැත
අදත් සිදුහත්ල...බස්සා හරිය; හිත ගැස්සිණි, දෙකක් නැත
අදත් සිදුහත්ල රටතොට එමට ඇත!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13726881205826306162022-03-15T08:03:32.136+05:302022-03-15T08:03:32.136+05:30කාළෙකට පස්සෙ හිත සසල කල පෝස්ට් එකක් බැලුවා. මම කැම...කාළෙකට පස්සෙ හිත සසල කල පෝස්ට් එකක් බැලුවා. මම කැමතිම දෙයක් තමයි ව්‍යංගය:

අලියගෙ යෙදුම නියමයි. අභිනික්මණත් හොඳයි, ඒත් "KFC රයිස්"?? එතන මොකක්දෝ විසන්ධි වීමක් දැණුනා.බාගදා ඒක මට විතරක් දැණෙන දෙයක් වෙන්නත් ඇහැකි.🤔

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-71458448727812491572022-03-15T07:37:15.102+05:302022-03-15T07:37:15.102+05:30මට මතක් වුනේ, බීටලේ ලියපු "අඳුරේ පව් කරන දනා&...මට මතක් වුනේ, බීටලේ ලියපු "අඳුරේ පව් කරන දනා"

https://akurublog.blogspot.com/2010/12/sinners-in-darkness.htmlD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78302287024021407502022-03-15T07:31:02.797+05:302022-03-15T07:31:02.797+05:30අප්පට හුඩු, හුස්ම හිරවුනා වගේ දැණුනා. බොක්කටම වැදු...අප්පට හුඩු, හුස්ම හිරවුනා වගේ දැණුනා. බොක්කටම වැදුනා, යසවතී. නියමයි.🙏👌😒D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com