tag:blogger.com,1999:blog-4809001507090164088.post1494439988694237225..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සඳලියේ නුඹ කෝ කොහේ ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4809001507090164088.post-62120497154327410092018-02-02T14:05:19.130+05:302018-02-02T14:05:19.130+05:30හොදයි සදු.....හොදයි සදු.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21257356697825959632018-01-29T14:28:50.363+05:302018-01-29T14:28:50.363+05:30හේ හේ හේ . එහෙනම් ඉතින් කමක් නෑ තරහ ගිහිල්ල නෑ නේ ...හේ හේ හේ . එහෙනම් ඉතින් කමක් නෑ තරහ ගිහිල්ල නෑ නේ ! :D Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62833526961574561472018-01-29T12:09:44.779+05:302018-01-29T12:09:44.779+05:30 පාඩමක් උගන්නන්නත් එපැයි පාඩමක් උගන්නන්නත් එපැයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-17915818042045766282018-01-29T12:08:51.544+05:302018-01-29T12:08:51.544+05:30 අනේ ඇත්තද ඉස්තූතියි දැණුවත් කිරීමට... ගර්....ර්.... අනේ ඇත්තද ඉස්තූතියි දැණුවත් කිරීමට... ගර්....ර්...ර් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29402001860632367092018-01-29T12:08:06.003+05:302018-01-29T12:08:06.003+05:30මොකට තරහා ගන්නද අනේ.... දාන කමෙන්ට් මකන එකනම් නරක ...මොකට තරහා ගන්නද අනේ.... දාන කමෙන්ට් මකන එකනම් නරක පුරුද්දක් තමා... මේ ළඟදි මම එහෙම එකක් මකලා ජීවිත කාලෙටම ඇති වෙන්න වගේ බැනුම් ඇහුවා හී හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67388138882432708432018-01-29T09:00:10.408+05:302018-01-29T09:00:10.408+05:30@chef-architect - හේ හේ හේ .. එක තමයි chef-archite...@chef-architect - හේ හේ හේ .. එක තමයි chef-architect . වට කරලනේ ප්රහාරය එල්ල කරන්නේ . අනික පව් පිං කෙසේ වෙතත් මරන්නත් බෑ .

@සොඳුරු සඳවතී - හේ හේ හේ ... තුති වේවා සඳ . මම හිතුවේ මේක කියවල තරහ ගියද දන්නේ නෑ කියල . වැඩේ කියන්නේ ඔහොම හිතුනේ කොමෙන්ටුව පොස්ට් කරලා ටිකකින් වගේ . මම දාන කොමෙන්ටු මකන්න කැමති නැති නිසා එහෙම්මම තිබ්බ . :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28610068640554932312018-01-28T19:41:13.257+05:302018-01-28T19:41:13.257+05:30හෝහපුටුවන්ට...😂හෝහපුටුවන්ට...😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55600460853804483982018-01-28T19:30:00.719+05:302018-01-28T19:30:00.719+05:30 හී හී කළණ ඒක නියමයි...
හෝහපුටුවෝ කියන්නේ මොක්කු... හී හී කළණ ඒක නියමයි...

හෝහපුටුවෝ කියන්නේ මොක්කුද ආකී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15685264538299692232018-01-28T19:22:25.474+05:302018-01-28T19:22:25.474+05:30ම්ම්ම්ම් ඔව් නේද ..... ස්තූතියි මෙහෙ ආවට ඔයාටම්ම්ම්ම් ඔව් නේද ..... ස්තූතියි මෙහෙ ආවට ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79874838964084062282018-01-28T19:20:31.378+05:302018-01-28T19:20:31.378+05:30මුවින් නොකියන හිතේ සෙනෙහස
මහ මෙරක් බව දන්නවා
කොහේ ...මුවින් නොකියන හිතේ සෙනෙහස
මහ මෙරක් බව දන්නවා
කොහේ කොතැනක ආව ගිය මුත්
ඔය හිතේ මම ඉන්නවා...
සඳ හුඟක් මහ ඈත පිපුණත්
සඳේ සිසිළස දැනෙනවා
ඒ වගෙයි මං කොහේ උන්නත්
නුඹේ ඇස් වල නිදනවා...

( ස්තූතියි මේ ලස්සන සිතුවිල්ලට ආකී ) සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66288949669902019752018-01-28T14:31:03.182+05:302018-01-28T14:31:03.182+05:30නුරාව මැනිකගේ රන්
නොපැතුවමි මං සඳලියේ
නුරාව වෙනුවට...නුරාව මැනිකගේ රන්
නොපැතුවමි මං සඳලියේ
නුරාව වෙනුවට නුඹ දුන්
දයාව දෝර ගලා ගියදා
පිලේ තනිය මකන්නේ
නුඹමැයි සඳලියේ...!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77209932385574136252018-01-28T11:03:31.667+05:302018-01-28T11:03:31.667+05:30මොකෑ වැටවල් ගහන්නේ?? කොමෙන්ටුවක් දාන්ඩ බැරියෑ........මොකෑ වැටවල් ගහන්නේ?? කොමෙන්ටුවක් දාන්ඩ බැරියෑ.....තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74868048480932297342018-01-27T21:38:38.889+05:302018-01-27T21:38:38.889+05:30මදුරුවෝ ඉවසතෑකී කළන...හෝහපුටුවෝ තමා කේස්...😂මදුරුවෝ ඉවසතෑකී කළන...හෝහපුටුවෝ තමා කේස්...😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79693466226813922642018-01-27T21:28:12.790+05:302018-01-27T21:28:12.790+05:30පාලු දෙනිපෙත පවා අවදිව
නුඹ කොහේදැයි විමසන වෙලේ
ඉති...පාලු දෙනිපෙත පවා අවදිව
නුඹ කොහේදැයි විමසන වෙලේ
ඉතින් මට තව නොකර ඔච්චම්
කියාපන් නුඹ කෝ කොහේ

මදුරුවන් තල තලා මම
වෙන කොහේවත් නෙවේ ...
පෙන්නේ නැද්ද සොදුරියේ මම
පැයක් තිස්සේ කොට්ටං ගහේ ...... Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19253129628252095592018-01-27T21:00:40.268+05:302018-01-27T21:00:40.268+05:30පැලේ පිල උඩ මැණික හා රන්
නුරාවෙන් වෙලෙනා වෙලේ
දන්න...පැලේ පිල උඩ මැණික හා රන්
නුරාවෙන් වෙලෙනා වෙලේ
දන්නවා මගෙ සෙනෙහෙ දුර බව
සැලේ කඳුළක් නෙතු දිගේ

තබා තුඩ තුඩ පොවා අමරස
නිවා ගිනි ඇවිලෙන ගතේ
ඉතින් ඈ සනසවද්දී නුඹ
මගේ සෙනෙහස කොහි ගියේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91778774407474529632018-01-27T19:57:43.384+05:302018-01-27T19:57:43.384+05:30අහිමි ආදරේ කොයි තරම් නම් ඇඩුවත් අපට ලැබෙන්නේ නෑ සද...අහිමි ආදරේ කොයි තරම් නම් ඇඩුවත් අපට ලැබෙන්නේ නෑ සදූ.. Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8218257015417772752018-01-27T19:14:32.616+05:302018-01-27T19:14:32.616+05:30රැළේ සිහිලැල් වළාකුළු ගැබ සැතපෙනා මුදු සඳලියේ
සැල...රැළේ සිහිලැල් වළාකුළු ගැබ සැතපෙනා මුදු සඳලියේ
සැලේ නිබඳව මාගෙ මතකය ඇගෙ නමින් වෙන්වී තියේ
පිලේ වැතිරි රැහැයි කළබල අතර පාළුව නිමි නොයේ
දිළේ ඇගෙ රුව ඈට ඒ වග පවසපන් සුදු සඳලියේ....

ලස්සනයි සඳූ...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-3562010650592845482018-01-27T18:13:16.145+05:302018-01-27T18:13:16.145+05:30ම්ම්ම්... ඔව්නේ ම්ම්ම්... ඔව්නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24322300239143519492018-01-27T16:33:26.503+05:302018-01-27T16:33:26.503+05:30මොන තරම් අපුරුයිද ඒ හැඟීමමොන තරම් අපුරුයිද ඒ හැඟීමවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11168325190762908622018-01-27T14:58:03.066+05:302018-01-27T14:58:03.066+05:30++++++++++++++ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22463400855352716492018-01-27T14:57:47.394+05:302018-01-27T14:57:47.394+05:30මමනම් අදහස් කලේ මිහිමත පාලුවට ගිය තැනක් කියන අදහසි...මමනම් අදහස් කලේ මිහිමත පාලුවට ගිය තැනක් කියන අදහසින් දෙනිය , ලන්ද වගේ අපි ඔය ගමේ යම් යම් තැන් වලට කියන්නේ... වනපෙත කියනවා වගේ දෙනිපෙත කියලා කිව්වා. වෙන තේරුමක් තියෙනවද කියලත් දන්නෙ නෑ .. බලමු යාත්රා හොයල කියන්නම් මම එහෙම උනොත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69727516115952501412018-01-27T14:43:00.090+05:302018-01-27T14:43:00.090+05:30අනේ ඉතින් ඔයා ආකියෙක් වෙච්චි පැලක් අසපුවක් කරගන්න ...අනේ ඉතින් ඔයා ආකියෙක් වෙච්චි පැලක් අසපුවක් කරගන්න මහ වෙලාවක් යනවයැ.අනික මේ සඳ ලියූ කවි නෙවේ සඳට ලියූ කවිනේ.වෙන කෙනෙකුගේ ඇසින් සිතින් බලා ලියූවක් සමහර විට ඔය අසපුව කිව්වේ හිත් අසපුව වෙන්නත් බැරි නෑ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34845570528835493322018-01-27T14:40:18.779+05:302018-01-27T14:40:18.779+05:30බඩවැටියේ දිගේලි කල
සඳ වතුරේ සුව විඳින්න
රෑ තිස්සේ...බඩවැටියේ දිගේලි කල
සඳ වතුරේ සුව විඳින්න
රෑ තිස්සේ ඇහැරෙන වනමල්
ගොමුවේ මේ අහන්න
ඈ එන්නෑ කවදාවත්
මගෙ පපුවේ හිස තියන්න
රැහැයියනේ ගයපන් තව
දුක් ගී ඈතට ඇහෙන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49231147429557172602018-01-27T14:17:14.814+05:302018-01-27T14:17:14.814+05:30දෙනිපෙත කිව්වේ?
දෙනිපෙත කිව්වේ?

ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47139968799839012222018-01-27T08:27:21.538+05:302018-01-27T08:27:21.538+05:30පටන් ගන්නකොට පැලේ පිල ඉවරවෙනකොට අසපුවක් උනා එහෙනං....පටන් ගන්නකොට පැලේ පිල ඉවරවෙනකොට අසපුවක් උනා එහෙනං...!
තපස් දම් රකින්න ගිහින්ද මන්දා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com