tag:blogger.com,1999:blog-4809001507090164088.post1556573677708445261..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සම්මතෙන් එහා........... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-4809001507090164088.post-17777356171973003592018-02-12T10:18:31.153+05:302018-02-12T10:18:31.153+05:30අදනෙ මේ කමෙන්ට් එක දැක්කේ... ඔහොම තමයි කලණ අපි හැම...අදනෙ මේ කමෙන්ට් එක දැක්කේ... ඔහොම තමයි කලණ අපි හැමෝගෙම ජිවිත වල කාටවත් කියන බැරි කවුරුවත් තේරුම් නොගන්න මේ වගේ කතා අඩු වැඩි වශයෙන් තියෙනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29447569525639461592017-10-02T09:28:18.184+05:302017-10-02T09:28:18.184+05:30මටත් ඔයවගේ කතාවක් තියෙනවා ,
හැබැයි තාම ඉවර නෑ ,
මට...මටත් ඔයවගේ කතාවක් තියෙනවා ,
හැබැයි තාම ඉවර නෑ ,
මට හිතෙන්නේ අපි ඉන්නේ වැරදි කලෙක ,
අනේමන්දා ....

සමහර වෙලාවට එයට ,
තේරෙන්නේ නැතුව ඇති ,
මොකද මම ඉස්සර වෙන්නෙත් නෑ නේ ,
හ්ම්ම්ම් .

දුකයි මට මම ගැනම ,
මගේ මේ ......
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48983953366560003062012-04-25T17:55:50.411+05:302012-04-25T17:55:50.411+05:30Lokkaiyaa - නම ලොක්කයියා ඒත් ආදරේ කරලා තියෙන්නේ අ...Lokkaiyaa - නම ලොක්කයියා ඒත් ආදරේ කරලා තියෙන්නේ අක්කියෙක්ට හි හී සතුටුයි මේ පැත්තට ආවට හොදේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82492867076407178872012-04-25T17:54:50.168+05:302012-04-25T17:54:50.168+05:30මාතරේ - බොහොම ස්තූති මාතරේ. මේක මේ තරම් හැගීම්බරව ...මාතරේ - බොහොම ස්තූති මාතරේ. මේක මේ තරම් හැගීම්බරව මට ලියන්න පුලුව්න උනේ මේක මම දන්න මගේ ළඟම සහෝදරියකට උන ඇත්තම ඇත්ත කතාවක් නිසයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41578546334781019822012-04-25T17:44:46.234+05:302012-04-25T17:44:46.234+05:30මාත් අක්කියෙක්ට අදරේ කලා.. එයත් සෂායා වගේමයි, පොඩ...මාත් අක්කියෙක්ට අදරේ කලා.. එයත් සෂායා වගේමයි, පොඩ්ඩක්වත් අනුබල දුන්නෙ නෑ.. එයා නම් දැන් කසාද බැඳලා.. හැබැයි අපි දෙන්නා තාමත් හොඳ යාලුවෝ..ලොක්කයියාhttps://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20087381754991818382012-04-25T17:43:01.640+05:302012-04-25T17:43:01.640+05:30මං කෙටිකතා කියවල තියෙන්නේ අඩුවෙන්.. ඒවත් මහ බොළඳ බ...මං කෙටිකතා කියවල තියෙන්නේ අඩුවෙන්.. ඒවත් මහ බොළඳ බාල ඒවා.. මට වගකීමෙන් කියන්න පුළුවන් මේක තමයි මම කියවල තියෙන හැඟීම්බරම කතාව... ලඟදී මටත් මේ වගේ සිද්දියක් සිද්ද උනා හැබැයි මෙච්චර දුර ගියෙ නෑ.. මටත් අත්දැකීමෙන් තේරෙනව මේ වගේ අසම්මතයක තියෙන බරපතලකම ගැන..! හරිම සතුටුයි මේ කතාව ගැන.. :D තව මේ වගේ කතා ලියන්න... :D :Dමාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-90442789382538610432012-03-30T11:55:37.876+05:302012-03-30T11:55:37.876+05:30දේවා ගේ අඩවිය - ඔව් ආදරේට වයස ප්රශ්නයක් නෙවෙයි හැ...දේවා ගේ අඩවිය - ඔව් ආදරේට වයස ප්රශ්නයක් නෙවෙයි හැබැයි ආදරෙන් එහාට ගිය විවාහය වගේ දෙකදී මේක ටිකක් වෙනස් වෙනවා.මේක ආසියාතික රටක් නිසා තවමත් ගතානුගතික අදහස් බොහේ අය තුල තියෙන්න පුලුවන්.විවාහ වෙන දෙන්නට වයස ප්රශ්නයක් නොවුනත් සමාජෙට ඒක ලොකු දෙයක් වෙනවා.

ගැමියාගේ පත් ඉරුව - මේක ඇත්තම ඇත්ත කතාවක් මල්ලි මගේ ලඟම නෑ වෙන අක්කෙක් මූණ දීපු.එයා අදටත් අර මල්ලිව මතක් වුන වෙලාවට දුක් වෙනවා.එයා ගොඩාක් හොද කෙනෙක් කියලත් කියනවා. ඒත් අද එයාට හොද මහත්තයෙක් ලැබිලා එයා සතුටින් ඉන්නවා. මම දන්නේ නෑ අර බෝයිව කසාඳ බැනදනම් එයා මීට වැඩිය සතුටින් ඉදීද කියල.අක්කගේ හිතේ ඒ බෝයි ගැන තියෙන්නෙ ආදරේටත් වඩා අනුකම්පාවක් වගේ දෙයක්.අනුකම්පාව කවදාවත් ආදරේ කියල අර්ථ දක්වන්න බෑ නේද?

පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති මල්ලි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10485642843716670512012-03-29T21:38:18.803+05:302012-03-29T21:38:18.803+05:30ලස්සනම ලස්සන කතාවක් අක්කේ. ලින්ක් එකක් දැකල ආවේ.. ...ලස්සනම ලස්සන කතාවක් අක්කේ. ලින්ක් එකක් දැකල ආවේ.. ඒ කතාව හරිම ලස්සනට කියල තියනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10884536910160026272012-03-29T13:12:47.207+05:302012-03-29T13:12:47.207+05:30වයස ප්රශ්නයක් නෑ සාෂායා කරගත්තේ එක අතකට මෝඩ වැඩක්...වයස ප්රශ්නයක් නෑ සාෂායා කරගත්තේ එක අතකට මෝඩ වැඩක් මොකද කවදාවත් මේ තරම් ආදරයක් වෙන කොහෙන්වත් නොලබන්න පුළුවන්... ගොඩාක් ගෑණු ලමයි බයයි වටේ පිටේ මිනිස්සුන්ගේ කතා අහන්න වගේම සමාජයට ඒත් හිත ඇතුලින් මේ වගේ වෙන බැඳීම් ළඟ තියාගන්න බැරිවුනු එකට ගොඩක් දුක් වෙනවා එයාලා...

අපි ජීවත් වෙන්න ඕනේ අපිට ඕනේ විදියට මිසක් ලෝකයට බයෙන් නෙමෙයි... මම නම් බාධක බිඳලා ඉදිරියටම තමාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82895850779833434632012-03-29T01:47:32.880+05:302012-03-29T01:47:32.880+05:30මේ ගැන නම් මගේ අදහස පොස්ට් එකකින්ම දාලා තියනවානේ.....මේ ගැන නම් මගේ අදහස පොස්ට් එකකින්ම දාලා තියනවානේ.... ඇත්තටම ආදරේට වයස ප්රශ්නයක් නොවුනත් සමාජයට ඒක ප්රශ්නයක් වේවි..........

කොහොම උනත් අවුරුද්දක් දෙකක පරතරය මම හිතන්නේ නැ ගැටලුවක් වේවි කියලා ඉට වැඩි වෙන එක නම් භයානකයිදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81525745072728955952012-03-07T16:32:55.196+05:302012-03-07T16:32:55.196+05:30ස්තූති නගා..ස්තූති නගා.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78360655885605469042012-03-07T12:19:32.499+05:302012-03-07T12:19:32.499+05:30හරිම ලස්සනයි අක්කි..හරිමහරිම ලස්සනයි අක්කි..හරිමSurgy Villiamhttps://www.blogger.com/profile/07612324827471304553noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72765338854776180182012-03-07T10:44:44.385+05:302012-03-07T10:44:44.385+05:30අයියෝ ඒක මොකක්ද...අයියෝ ඒක මොකක්ද...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51454279065087026992012-03-07T10:06:17.303+05:302012-03-07T10:06:17.303+05:30ඔව් ඒ කාලෙ පටන් අරන් නවත්තලා තිබුණා ආපහු ළගදී තමා ...ඔව් ඒ කාලෙ පටන් අරන් නවත්තලා තිබුණා ආපහු ළගදී තමා පටන් ගත්තෙ. බොහොම ස්තූති මේ පැත්තට ආවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-17261804606907473912012-03-07T00:20:41.941+05:302012-03-07T00:20:41.941+05:30මේ බ්ලොගේ පටන් අරන් තියෙන්නෙ 2010 නෙව... මෙච්චර...මේ බ්ලොගේ පටන් අරන් තියෙන්නෙ 2010 නෙව... මෙච්චර කල් ගියාට පස්සෙ ආයෙ ලියන්න අරන්... :/Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15739297141745269432012-03-07T00:18:20.492+05:302012-03-07T00:18:20.492+05:30:) කියන්න ඕන ඒවා අනිත් අය කියලා..
තමන් ගැන නොහිත ...:) කියන්න ඕන ඒවා අනිත් අය කියලා..
තමන් ගැන නොහිත අනිත් අය ගැන හිතන්න හිතක් උරුම අය ඉන්නෙ ගොඩක් කලාතුරකින්...
මේ මම දැකපු දෙවනි චරිතෙ.. :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75860413413089552012-03-06T20:23:28.101+05:302012-03-06T20:23:28.101+05:30මේක දුකින් කෙලවර උනාට මෙ කතාවෙ කෙනා අද සතුටින් ඉ...මේක දුකින් කෙලවර උනාට මෙ කතාවෙ කෙනා අද සතුටින් ඉන්නව මල්ලි ඒ නිසා මටනම් සතුටුයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18370847441735301812012-03-06T18:58:56.615+05:302012-03-06T18:58:56.615+05:30හපොයි අනේ මේකේ අනිත්මට එනකොට මගේ හුස්ම ටිකත් හිරවෙ...හපොයි අනේ මේකේ අනිත්මට එනකොට මගේ හුස්ම ටිකත් හිරවෙලා තිබ්බේ...මාරම මාරයි අක්කි....ඇත්තටම ඉතින් මෙහෙම දේවලුත් වෙනවද?හැබැයි ඉතින් ආදරේට වයස ප්රශ්නයක් නෙමෙයිලුනේ....හැබැයි අනේ මමත් හිතුවෙම මේකේ සතුටුදායක අවසානයක් තියෙයි කියල..ගොඩාක්ම ලස්සනයි අක්කි..ඔයාගේ අතින් ලියවුනු උපරිම නියම නිර්මාණයක්..එල..සිම්බා මලයාhttps://www.blogger.com/profile/11525583456187043054noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67259742300268872222012-03-06T17:54:47.513+05:302012-03-06T17:54:47.513+05:30ou kawi...sashaya gaththu thirane hari...eth adare...ou kawi...sashaya gaththu thirane hari...eth adareta wayasa prashnayak newei..adare wiwaahayakin kelawara wenne naha kiyalai man hithanne..tweetyhttps://www.blogger.com/profile/08579456337686370137noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31594769147767356802012-03-06T09:41:29.561+05:302012-03-06T09:41:29.561+05:30ස්තූතී පූවෝ.... ම්...ඔව් අද කාලෙ ඔන තරම් මේ දේ වෙන...ස්තූතී පූවෝ.... ම්...ඔව් අද කාලෙ ඔන තරම් මේ දේ වෙනව නේද... මේ වගේ වයස් පරතර තියෙන අය බැඳලා සතුටින් ඉන්න කතාත් මම අහල තියෙනව. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7707269223252893092012-03-06T09:39:15.265+05:302012-03-06T09:39:15.265+05:30මේ කතාවෙ නිමිත්ත සැබෑවටම සිදු වුණ දෙයක්.ආදරේට වයස...මේ කතාවෙ නිමිත්ත සැබෑවටම සිදු වුණ දෙයක්.ආදරේට වයස ප්රශ්නයක්ද කියන එක මටනම් උත්තර දෙන්න අමාරු ප්රශ්නයක්.මේ කතාවේ සෂායා සමීරට තාමත් ආදරෙයි.හැබැයි ඒ ආදරේ දුර දිග ගියානම්, විවාහයකින් කෙලවර උනානම් ආදරෙත් එතනින්ම කෙලවර වෙන්න තිබුන.මොකද ඒ තරම්ම ප්රශ්න ගොඩකට එයාලට මුහුන දෙන්න වෙනවා බාහිර ලෝකෙදී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44078848121509062552012-03-06T08:07:19.402+05:302012-03-06T08:07:19.402+05:30හිතුවේ නැති විදිහට කතාව ඉ වර වුනේ.. මුල ඉදන් මම කි...හිතුවේ නැති විදිහට කතාව ඉ වර වුනේ.. මුල ඉදන් මම කියවනකොට හිතුවේ දෙන්නා බදි කියලා.. එ වගේ සින් නේ අපිට අහන්න දකින්න තියෙන්නේ.. ඇත්තටම හොද කතාවක් කවියෝ... ලස්සනයි...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49196497920324490672012-03-05T23:50:56.225+05:302012-03-05T23:50:56.225+05:30ඇත්තටම සංවේදි කතාවක්.. වයස් පරතරයනම් ඉතින් ටිකක් බ...ඇත්තටම සංවේදි කතාවක්.. වයස් පරතරයනම් ඉතින් ටිකක් බලපානවා තමයි.. ඒත් හැගීම් වලට ඒවා යට වෙන්නේ නෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-73815935743943116642012-03-05T19:40:07.763+05:302012-03-05T19:40:07.763+05:30ම්.... එහෙනම් දාන්න අපිට බලන්න.මේකත් මම දන්න කෙනෙක...ම්.... එහෙනම් දාන්න අපිට බලන්න.මේකත් මම දන්න කෙනෙකුට වුණ සැබෑ සිදුවීමක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21377294154830916722012-03-05T19:37:01.523+05:302012-03-05T19:37:01.523+05:30මම මොනාද මේකට කියන්නේ.. මටත් මල්ලි කෙනෙක්ගේ කතාවක්...මම මොනාද මේකට කියන්නේ.. මටත් මල්ලි කෙනෙක්ගේ කතාවක් තියෙනවා කියන්න. මම ලගදීම එකත බ්ලොග් පොස්ට් එකක දාන්නම්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com