tag:blogger.com,1999:blog-4809001507090164088.post1713528737206882325..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස ... අටවන සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4809001507090164088.post-5373278282090860262017-09-21T12:08:27.706+05:302017-09-21T12:08:27.706+05:30අටවෙනි එක ඉවරායි.........අටවෙනි එක ඉවරායි.........තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25527641408981050382012-06-13T17:32:03.684+05:302012-06-13T17:32:03.684+05:30යකෝ අයියෝ මම නුගේගොඩ මොන පාටද කියලවත් දැකලා න හෆොය...යකෝ අයියෝ මම නුගේගොඩ මොන පාටද කියලවත් දැකලා න හෆොයි

මොනා කරන්නද කතාව දෙන හැටියට බලාගෙන රස විදිමු කාවයියා කතාව ලියලා ඉවරලුනේ හෆොයි

මොනා උනත් හොද විදිහට ඉවර උනේ නැතිනම් බලා ගමු

අනුහස් =තාරා
දෙනුවන් =කවි (අන්තිමේට මෙහෙම වෙයිද දන්නෙත් න හික්ස්ස්ස්ස්ස්ස්ස්ස් )ලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58521028810069333472012-05-26T00:17:22.453+05:302012-05-26T00:17:22.453+05:30අයියෝ සල්ලි.....නුගේගොඩ ඔන්න මම නම් හිටියේ නෑ....හ...අයියෝ සල්ලි.....නුගේගොඩ ඔන්න මම නම් හිටියේ නෑ....හොද වෙලාවට....

අම්මේ අක්කේ මම නිකන් ෆිල්ම් එකක් බැලුවා වගේ පෙනුනා මේක කියවනකොට....ලස්සනයිපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81715889432234722222012-05-16T09:10:41.693+05:302012-05-16T09:10:41.693+05:30Pooh - වැරදිලාවත් ඔයාට පේන්නනම් එන්නේ නෑ මම හි හී...Pooh - වැරදිලාවත් ඔයාට පේන්නනම් එන්නේ නෑ මම හි හී මොකද මට දැන්ම මැරෙන්න බෑ අනේ තාම බබෙක්වත් හැදුවෙ නෑ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4983098531131047332012-05-16T09:09:03.123+05:302012-05-16T09:09:03.123+05:30dyno | ඩයිනෝ - මේ කියන්නෙ ගෑණු හිත වෙනස්වෙන සුලුයි...dyno | ඩයිනෝ - මේ කියන්නෙ ගෑණු හිත වෙනස්වෙන සුලුයි කියලද? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36747166505634932272012-05-16T08:20:07.751+05:302012-05-16T08:20:07.751+05:30මට දැන් මේ කෙල්ල එක්කවත් දෙනුවන් එක්ක වත් අනුහස් එ...මට දැන් මේ කෙල්ල එක්කවත් දෙනුවන් එක්ක වත් අනුහස් එක්කවත් කිසිම තරහක් නැ, අම්මපා මේක ලියන එකා මගේ ඉස්සරහට අහුවුනොත් කැලි කැලි කපනවා.... (එක අතකට ජිවිතේ කියන්නේත් මේක තමයි වෙන්න ඇති)

කතාව නම් එන්න එන්නම ලේ කොප කරන රසයක් තියෙන්නේ, ඉතුරැ එවා ටිකත් ඉක්මනට දාන්න කවියො...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35120932824001187762012-05-15T23:25:39.330+05:302012-05-15T23:25:39.330+05:30නාරි චිත්තං නවිස්සති.... :Pනාරි චිත්තං නවිස්සති.... :Pdyno | ඩයිනෝhttps://www.blogger.com/profile/15769437504035746595noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67696506317627175262012-05-15T20:42:47.974+05:302012-05-15T20:42:47.974+05:30සිඳු - ඒක තමා අනේ මටත් දැන් ඇති වෙලා මේ කවිති කරන ...සිඳු - ඒක තමා අනේ මටත් දැන් ඇති වෙලා මේ කවිති කරන වැඩ නිසා මටත් සැනසීමක් නෑ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86906750621034884042012-05-15T20:38:27.822+05:302012-05-15T20:38:27.822+05:30මට නම් ඇති වෙලා මේ දෙනුවන් ව. මොන ලෝකෙ හිටියත් මැද...මට නම් ඇති වෙලා මේ දෙනුවන් ව. මොන ලෝකෙ හිටියත් මැද්දට පනිනවා. අර අහිංසක කෙල්ලට හිත හදාගන්න දෙන්නෙම නෑ. එක්කො මේ මැටි කෙල්ල සුදු අයියට ආදරේ නැත්නම් ඒ මනුස්සයට යන්න දෙන්න ඕනා. අනේ මන්දා මේ කාව්‍යා අපිට නිදා ගන්න එකත් නැති කරනවා මේවා ලියලා. ඒ වුනාට මේ කතාව හරි ලස්සනයි කාව්යො. ඉක්මනින් ඉතුරු ටිකත් ලියන්නකො.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11050119162006029982012-05-15T19:39:07.841+05:302012-05-15T19:39:07.841+05:30ish - පිස්සු එයා එහෙම කලේ නෑish - පිස්සු එයා එහෙම කලේ නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-14374009766750746832012-05-15T19:29:13.198+05:302012-05-15T19:29:13.198+05:30නෑ..මට ඕකව පෙන්න බැරි කුරුළු කුඩු වලට ගල් ගහන්න මා...නෑ..මට ඕකව පෙන්න බැරි කුරුළු කුඩු වලට ගල් ගහන්න මාන බලන හොර පුසෙක් හින්දා...ishhttps://www.blogger.com/profile/05558528307446571216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-3893012569635550712012-05-15T19:26:42.040+05:302012-05-15T19:26:42.040+05:30ish - හි හී මන් දනන්වා ඔයා දෙනුවන්ට ඊරිසියා කරනවා ...ish - හි හී මන් දනන්වා ඔයා දෙනුවන්ට ඊරිසියා කරනවා කියලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7492602270254351622012-05-15T19:22:26.207+05:302012-05-15T19:22:26.207+05:30අයියෝ අනේ ඔන්න ආපහු මගේ ලේ කෝප වෙන්න ගත්තා..නොදොකි...අයියෝ අනේ ඔන්න ආපහු මගේ ලේ කෝප වෙන්න ගත්තා..නොදොකින් මෙකි වගේ කේප්ප වැස්සියක්....මොන මගුලකට මේ දෙනුවනයට මැරෙන්න හදනවද මන්දා.....බලමුකෝ බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා....අපේ අදහස මොකක උනත් අක්කගේ හිතේ තියන කතාව ලියන්න අක්කේ...අක්කගේ හිතේ තියන අවසානේ ගොඩක් ලස්සන වෙයි කියල මම හිතනවා..ishhttps://www.blogger.com/profile/05558528307446571216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56525329165600412032012-05-15T19:08:22.487+05:302012-05-15T19:08:22.487+05:30Dinesh - එක තමා මටත් දැන් අවුල්, ම්ම්ම් මෙයත් හීන...Dinesh - එක තමා මටත් දැන් අවුල්, ම්ම්ම් මෙයත් හීන නගරේ සවාරි ගහපු කෙනෙක් වගේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20600922257890839602012-05-15T19:07:13.312+05:302012-05-15T19:07:13.312+05:30හිතුවක්කාරි - ස්තූති හිතූහිතුවක්කාරි - ස්තූති හිතූ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66723220183379004492012-05-15T18:52:48.397+05:302012-05-15T18:52:48.397+05:30අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා.. එහෙන් තුහින වර්ශ...අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා.. එහෙන් තුහින වර්ශාත් අවුල්.. මෙහෙන්... ඔක්කොම කතා දුක හිතෙන තැනට එකට එද්දි තද වෙනවා අප්පා... :(

විශේෂයි : නුගේගොඩ හීන නගරය... හ්හ්ම්ම් ඒ ගැන මුකුත් නොකියමි.. මාත් හිටි නිසා... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38395865000415940432012-05-15T18:17:15.619+05:302012-05-15T18:17:15.619+05:30ඒ හයිය ගැන මම දන්නවා අක්කි.. මොකද මම කතාව ලියන කාල...ඒ හයිය ගැන මම දන්නවා අක්කි.. මොකද මම කතාව ලියන කාලෙත් එහෙම කට්ටියක් මගේ වටේ හිටියානෙ.. එතකොට එන හයිය මාරයි..තව තවත් හොදට ලියන්නම හිතෙනවා.. මේ කතාව මට මාර විදියට අල්ලලා ගියා..:D <3 ප්‍රාර්ථනා අකිගෙ කතාවත් එහෙමයි..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21124134278232350202012-05-15T18:10:35.364+05:302012-05-15T18:10:35.364+05:30ප්‍රාර්ථනා - කතාව ගැනනම් මම දැන් මුකුත්ම කියන්නෙ න...ප්‍රාර්ථනා - කතාව ගැනනම් මම දැන් මුකුත්ම කියන්නෙ නෑ නගෝ. බලන් ඉන්නකෝ කියලා විතරයි කියන්න පුලුවන්... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26975330932768035522012-05-15T18:09:21.779+05:302012-05-15T18:09:21.779+05:30හිතුවක්කාරි -
දානත් කලින් කියවන්න බලන් ඉන්න ඔයාල...හිතුවක්කාරි -
දානත් කලින් කියවන්න බලන් ඉන්න ඔයාලා වගේ රසිකයෝ මට පුදුම හයියක් හිතූ. ඇත්තමයි...මේක පෝස්ට් කරලා මම ගියේ සිත් අහස කියවන්න.ඒක බලලත් මට පිස්සු හැදුනා.නුගේගොඩ කියන්නේ අපි හැමෝගෙම හීන නගරෙද මංදා හිතූ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-42729222963554675592012-05-15T17:59:23.944+05:302012-05-15T17:59:23.944+05:30හම්මෝ පිස්සු හැදෙනවා.. මාරම ලස්සනයි අක්කා.. අනේ මන...හම්මෝ පිස්සු හැදෙනවා.. මාරම ලස්සනයි අක්කා.. අනේ මන්දා මට නම් හිතෙන්නේම මේක ඇත්ත කථාවක් කියලා. මැවිලා පෙනුනා ඔක්කොම ටික.. දෙනුවන් නරකම නෑ.. ඒත්... සුදු අයියා ගාවදි දෙනුවන් වැඩක් නෑ අක්කේ.. හරිම ලස්සනයි කථාව.. අනේ මන්දා.. වචන එන්නේත් නෑ කියන්න.. ඇත්තමයි ඒ තරමට ලස්සනයි..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72536624835766099682012-05-15T17:55:01.201+05:302012-05-15T17:55:01.201+05:30//එහෙත් නුගේගොඩ යෑමට තරම් හයියක් මට නැත.ඒ කොහේදී හ...//එහෙත් නුගේගොඩ යෑමට තරම් හයියක් මට නැත.ඒ කොහේදී හෝ අර ඇස් දැක මා නැවත අතරමං වෙතැයි මම බියවීමි.ඒ ඇරත් හුරු පුරුදු නුගේගොඩ නගරයේ අපේ සැමරුම් ඕනාවටත් වැඩිය.//

හ්ම්ම්ම් සමහර වෙලාවට මටත් මෙහෙම හිතිලා තියෙනවා..:)

දෙනුවන් හරි පුදුම කොල්ලෙක්නෙ.. මට තේරුම්ගන්න බෑ.. එයා කවීට ඇත්තටම අඅදරේ ඇති..ඒත් එතකොට සුදු අයියා... අයියෝ.. මං දන්නෙ නෑ.. මොනා වුනත් මම කැමති සුදු අයියාට කවීව අයිතිවෙනවාට...

හරිම ලස්සනයි අක්කේ කතාව.. එක හුස්මට කියවගෙන ගියා.. හැම කොටසකම, අකුරක් ගානෙ චිත්තටූප මැවුනා.. පුදුම ලස්සනයිහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com