tag:blogger.com,1999:blog-4809001507090164088.post1717387505633774073..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සත්තයි මං අමතක කරනවා ඔයාව !! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4809001507090164088.post-7053759679726237312021-08-06T17:04:39.190+05:302021-08-06T17:04:39.190+05:30ස්තූතියි අක්කාස්තූතියි අක්කා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58858461184082908762021-08-06T15:06:02.741+05:302021-08-06T15:06:02.741+05:30අපූරුයිනේඅපූරුයිනේවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67792729797987093242021-08-01T09:26:03.718+05:302021-08-01T09:26:03.718+05:30හි හී...ස්තූතියි උදේම කල ඒ ප්‍රාර්ථනාවට..හි හී...ස්තූතියි උදේම කල ඒ ප්‍රාර්ථනාවට.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19120144183936194692021-08-01T07:15:36.774+05:302021-08-01T07:15:36.774+05:30හැම සතියෙම අපේ සඳවතියගෙ ලස්සන කවියක් පත්තරේ පළවන ක...හැම සතියෙම අපේ සඳවතියගෙ ලස්සන කවියක් පත්තරේ පළවන කාලයක් නැවත උදා වේවා. සඳ ගිල දමන්නට එන රාහු බලවේග සියල්ල භංග වේවා!!!සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48383025142031336182021-07-30T20:28:54.703+05:302021-07-30T20:28:54.703+05:30ඒකනේ...ස්තූතියි මෙහෙ ආවටඒකනේ...ස්තූතියි මෙහෙ ආවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62234499367879542592021-07-30T20:28:36.505+05:302021-07-30T20:28:36.505+05:30ස්තූතියි හැට්ටර්..ඔයාගේ ඇගයීමටත්...බලමු බලමු ට්‍රය...ස්තූතියි හැට්ටර්..ඔයාගේ ඇගයීමටත්...බලමු බලමු ට්‍රයි කරනවා අමතක කරන්න 😋 සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43014807275411735892021-07-30T20:27:24.398+05:302021-07-30T20:27:24.398+05:30ස්තූතියි ආකී ඔයාගේ මේ කමෙන්ට් එකටත්. හැම තිස්සෙම ම...ස්තූතියි ආකී ඔයාගේ මේ කමෙන්ට් එකටත්. හැම තිස්සෙම මගේ නිර්මාණ දිවියේ ජයග්‍රහණ වලට සතුටු වෙන අයගෙන් එක්කෙනෙක්නෙ ඔබතුමා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81327868953770393832021-07-30T20:11:34.001+05:302021-07-30T20:11:34.001+05:30අමතක කරන්න හදන නිසාම නේද අමතක ජරන්න බැරි.....
ලස්...අමතක කරන්න හදන නිසාම නේද අමතක ජරන්න බැරි.....

ලස්සනයි කවි ටික🤩නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86610074962147855542021-07-30T19:48:42.166+05:302021-07-30T19:48:42.166+05:30කාව්‍යය කියවීමෙන් පසු ආවෙ බොහොම empathetic (ළෙන්ගත...කාව්‍යය කියවීමෙන් පසු ආවෙ බොහොම empathetic (ළෙන්ගතු?), සමීප බවක්. ඒ ගලප්පත්ති තුමාගේ විස්තරය කියවීමට පෙර.
මිසීගේ අනිත් පබැඳුම් වල වගේම මේකෙත් 'හොරාට වගේ' ලාවට විතර උඩින් දුවන දුකත් අගේටම පුරුද්දල තියෙනවා.
අනර්ඝයි!

සත්තයි මං අමතක කරනවා ඔයාව. ඇත්තටම.???
හ්ම්ම්!. ඔට්ටුයි බෑ

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28017608738286482242021-07-30T17:38:41.001+05:302021-07-30T17:38:41.001+05:30බුද්ධදාස ගලප්පත්ති සූරීන්ගේ මේ අගැයුම සඳවතීට තව කව...බුද්ධදාස ගලප්පත්ති සූරීන්ගේ මේ අගැයුම සඳවතීට තව කවි ලියන්න උත්ප්‍රේරකයක් වේවා....!
හරිම ආඩම්බරයි අපිට ඉතින්....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com