tag:blogger.com,1999:blog-4809001507090164088.post2011368300661389585..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස ... දහවන සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4809001507090164088.post-23580133727700509632017-09-21T12:26:49.400+05:302017-09-21T12:26:49.400+05:30දහවෙනි එක ඉවරායි.........දහවෙනි එක ඉවරායි.........තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53851957855596297682012-06-13T18:06:00.146+05:302012-06-13T18:06:00.146+05:30ඇස් 2 දෙනුවන්ගේද ? තාරාගේද ?? අනේ මන්දා ?ඇස් 2 දෙනුවන්ගේද ? තාරාගේද ?? අනේ මන්දා ?ලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18936013266877066672012-06-08T11:58:57.486+05:302012-06-08T11:58:57.486+05:30හිතුවක්කාරි - මම ඒත් බැලුවා මොකද මේ කෙල්ල පරක්කු ක...හිතුවක්කාරි - මම ඒත් බැලුවා මොකද මේ කෙල්ල පරක්කු කියලා.ම්ම් අනේ මංදා කතාවේ ඉදිරිය ගැන මම නොකියා ඉන්නම් නේද ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-3898106414893335672012-06-08T11:57:59.230+05:302012-06-08T11:57:59.230+05:30Glimmer Girl - දැන්නම් ටිකක් හොදයි යාලුවේ. බොහොම ස...Glimmer Girl - දැන්නම් ටිකක් හොදයි යාලුවේ. බොහොම ස්තූති . ම්ම් දෙනුවන්ගේ ඇස් ද කියලා දැන්ම කියන්න බෑ ඉතින් බලන් ඉන්නකෝ හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47588891955188125272012-06-07T21:05:27.595+05:302012-06-07T21:05:27.595+05:30අද මම හොදටම පරක්කුයි!! අද කතාව පොඩ්ඩයි නේන්නම්... ...අද මම හොදටම පරක්කුයි!! අද කතාව පොඩ්ඩයි නේන්නම්...

දෙයියනේ!! කෙල්ලගේ ඇස් වලට වුනු දෙයක්.. අලුත් ඇස් ,අර ප්රා අක්කි කිව්ව වගේ දෙනුවන්ගෙද? අනේ එයාගෙනම් ව්එන්නෙපා.. මම ඒකට ආස නෑ. කවී එක දැනගත්තොත් කවදාහරි.. ඒක මහ මානසික වදයක්නෙ....:'(

කතාව හරිම ලස්සනයි අක්කි!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19630336486530350872012-06-07T19:09:39.855+05:302012-06-07T19:09:39.855+05:30ane kavi te ikmnate hode wenne kiyala prarthana ka...ane kavi te ikmnate hode wenne kiyala prarthana karanewa,, man ekak kiyaneda akki,, kavi te labunu as dan dunne DENUWAN neda?? eke neda kavite thibbe as welate wada me as lassana ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11104413573508169822012-06-07T17:51:39.789+05:302012-06-07T17:51:39.789+05:30අලුත් බුවා - ඉක්මනට දෙන්නම් ඉන්න හොදේඅලුත් බුවා - ඉක්මනට දෙන්නම් ඉන්න හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61434847874100746942012-06-07T17:34:03.903+05:302012-06-07T17:34:03.903+05:30මේකට මගේ පලවෙනි කමෙන්ට් එක..ඔක්කොම කියෙව්වත් අද තම...මේකට මගේ පලවෙනි කමෙන්ට් එක..ඔක්කොම කියෙව්වත් අද තමා කමෙන්ට් කරන්නේ.අසාවෙන් කියෙව්වා.අනේ ඉක්මනට දාන්නකෝ ඊළඟ එකත්...අලුත් බුවාhttps://www.blogger.com/profile/02597346761520291393noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43612146295184253682012-06-07T13:22:13.751+05:302012-06-07T13:22:13.751+05:30Loku John - බොහොම ස්තූති ලොකු ජෝන් පැමිණීමටLoku John - බොහොම ස්තූති ලොකු ජෝන් පැමිණීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85326453231850282252012-06-07T12:55:09.030+05:302012-06-07T12:55:09.030+05:30අදමයි ඉස්සරවෙලාම ආවෙ. හැබැයි මම රබර් පටි වලටනම් කැ...අදමයි ඉස්සරවෙලාම ආවෙ. හැබැයි මම රබර් පටි වලටනම් කැමති නෑ . ඒ හන්දා මෙ කතාවනම් කියෙව්වෙ නෑ. වෙන පොස්ට් එකකින් ("ප්රෙමයේ ම්ළගම") තමයි මෙ බ්ලොගට ආවෙ.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72632981861608594892012-06-07T12:28:35.542+05:302012-06-07T12:28:35.542+05:30අඩවි රජ - අවසර මහරජ !ඇස් වහන් හරි කියවපු නිසා ස්ත...අඩවි රජ - අවසර මහරජ !ඇස් වහන් හරි කියවපු නිසා ස්තූති හොදේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1924976288357814852012-06-07T12:27:21.378+05:302012-06-07T12:27:21.378+05:30Pooh - අන්න කරන්න පුලුවන්නම් ශෝයි වැඩේ මට එක හුස්ම...Pooh - අන්න කරන්න පුලුවන්නම් ශෝයි වැඩේ මට එක හුස්මට මේක ටයිප් කරල දුන්නනම් මරු.හැබැයි මේ දවස්වලනම් මන් කටු සටහන් ගහලත් නෑ හිතේ ලියාගෙන ඉන්න එවා යුනිකෝඩ් කරනවා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38298262424266864512012-06-07T12:25:04.426+05:302012-06-07T12:25:04.426+05:30පිස්සු පුසා - හරි හරි ඊලඟ සැරේ දෙන්නම්කෝ ගොඩම ගොඩක...පිස්සු පුසා - හරි හරි ඊලඟ සැරේ දෙන්නම්කෝ ගොඩම ගොඩක්...ස්තූති මල්ලියෝ දිරිගැන්වීම් වලට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78637183622998053672012-06-07T12:23:52.037+05:302012-06-07T12:23:52.037+05:30shanaka - ඇයි හත්වලාමේ නොතේරුනේ? කලින් කොටස් බැලුව...shanaka - ඇයි හත්වලාමේ නොතේරුනේ? කලින් කොටස් බැලුවේ නැද්ද ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18805990235928013872012-06-07T12:22:56.284+05:302012-06-07T12:22:56.284+05:30සිම්බා මලයා - ඒක තමා මේකනිකන් දහාට වංහුව වගේනේද? හ...සිම්බා මලයා - ඒක තමා මේකනිකන් දහාට වංහුව වගේනේද? හරි හරි ඉවසන්නකෝ ලඟදිම ඔයාලා හැමෝටම සැනසීම ගේනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36992911688928267252012-06-07T11:34:18.642+05:302012-06-07T11:34:18.642+05:30ඔන්න එහෙනං මමත් ආවා ඈ.... :-)
නියමයි අක්කෝ... (මමන...ඔන්න එහෙනං මමත් ආවා ඈ.... :-)
නියමයි අක්කෝ... (මමනං ලව් සීන් කියවන්නෙ නෑ... ඔයා ලියන හින්දම ඇස් වහන් කියෙව්වා)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80032222653756512212012-06-07T08:09:23.265+05:302012-06-07T08:09:23.265+05:30බොරැ කියන්නේ මොකටද කිවියෝ.. අදනම් මගේ ඇහැට කදුලක් ...බොරැ කියන්නේ මොකටද කිවියෝ.. අදනම් මගේ ඇහැට කදුලක් අවා.. එක කාවෙනුවෙන් ආවද කියලා තෙරේන්නේ නැ.. අනුහස් වෙනුවෙන්ද නැත්තං දෙනුවන් වෙනුවෙන්ද මේ කෙල්ල වෙනුවෙන්ද කියලා මේලො හසරක් තෙරේන්නේ නැ.... මේච්චරක් කල් බලපු කොටස්වලින් කියවලා අතරමං වුන කොටස මේක තමයි.. ඉස්සරනම් මේ කෙල්ලත් එක්ක කෙන්තියෙන් හිටියේ අද අනුකම්පාවක් තියෙන්නේ... අනේ මන්ද කිවියෝ...

මේ කිවියෝ මම නිවාඩුවක් දලා ඔයාගේ හබියට එහා පැත්තේ ඉදන් මේ කතාව ටයිප් කරලා දෙන්නද? ඇයි යකෝ ඉවසනවා කියලා මේච්චර ඉවසන්න පුරැදු නැ...

මට නම් හිතෙන්නේ තාරයි දෙනුවනුයි දෙන්නම මැරේන්න ඇති කියලා.. ඊට පස්සේ තරාගේ ඇස් කියලා දෙනුවන්ගේ ඇස් ගලවලා හයි කරන්න ඇති... නැත්තං දෙනුවන්ගේ නංගි කෙනෙක් මැරේන්න ඇති... හපොයි මේහෙම කතාවක් ජිවිතේට කියවලා නැ..Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1333843628856783302012-06-06T22:14:42.765+05:302012-06-06T22:14:42.765+05:30අහ්..යකෝ මේක උදේ මට බලලත් දැක්කේ නෑනේ..!!!
වෙනදාට...අහ්..යකෝ මේක උදේ මට බලලත් දැක්කේ නෑනේ..!!!

වෙනදාට වඩා පොඩ්ඩක් උනාට අද කතාව හරි ලස්සනයි අක්කියෝ...!!
මේ ඔන්න ඊලග සැරේ ඔයිට වඩා නම් දෙන්න වෙයි..එහෙම නැත්තම්.... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..

ඔයා මොනවා උනත් ලස්සනට ලියනවා අක්කි..මගෙන් සුබ පැතුම්..!!!
දිගු ගමනකට ආසිරි මගෙන්...ජය වේවා...!!!

මෙතුවක් කාලෙට මම ඇබ්බැහි උන එකම කතාව.එල.. :Dපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68221510140644693192012-06-06T21:46:21.094+05:302012-06-06T21:46:21.094+05:30ලස්සනයි කවී.හැබැයි තේරුනාද මන්දා...දිගටම ලියපන්..!...ලස්සනයි කවී.හැබැයි තේරුනාද මන්දා...දිගටම ලියපන්..!!!shanakahttps://www.blogger.com/profile/18302314638245711715noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21072256534109234972012-06-06T19:43:26.282+05:302012-06-06T19:43:26.282+05:30අනේ අපොයි අද නම් මේක කියවද්දී මගේ අග හිරිවැටුනා.කල...අනේ අපොයි අද නම් මේක කියවද්දී මගේ අග හිරිවැටුනා.කලින් කොටසේදී හොද වැඩේ මේ මෝඩ කෙල්ලට කියලා හිතුනට අද නම් ඇත්තටම ගොඩාක් දුක හිතුනා..අද කතාව නම් බොක්කටම වදින්න ලියලා තියනවා අක්කි....ඇත්තමයි අද කතාව ටිකයි උනාට අනිත් හැම දවසකටම වඩා හිතට වදින්න ලියලා තියනවා...ටිකක් කල් අරන් ලියපු නිසා වෙන්නැති...අනේ මන්දා මේ කතාවේ වංගු ගොඩයි..කොහෙන් කෙලවර වෙන්න යනවද මන්දා...දැන් නම් මේකට ඇබ්බැහි වෙලා...සිම්බා මලයාhttps://www.blogger.com/profile/11525583456187043054noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89425120429268868292012-06-06T18:51:58.285+05:302012-06-06T18:51:58.285+05:30Dinesh - ඔයාට කොහෙ අමතක වෙන්නද.... හි හී ඒක මමත් ද...Dinesh - ඔයාට කොහෙ අමතක වෙන්නද.... හි හී ඒක මමත් දන්නවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31498176804196628082012-06-06T18:50:29.639+05:302012-06-06T18:50:29.639+05:30සිඳු - හි හී ඔව් ඒ නම හොදා තමා ගොඩක් අය ලේසියට මට...සිඳු - හි හී ඔව් ඒ නම හොදා තමා ගොඩක් අය ලේසියට මට ඔහොම කියනවා.... අනෙ අම්මෝ මෙන්න මරණීය තර්ජන ඉහි ඉහි මම බයයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11751147299927779442012-06-06T18:49:23.104+05:302012-06-06T18:49:23.104+05:30සිත්රූ සිහින - හ්ම්.... ගොඩක් අයට එහෙම හිතෙයි තමයි...සිත්රූ සිහින - හ්ම්.... ගොඩක් අයට එහෙම හිතෙයි තමයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23068211883023111032012-06-06T18:48:45.998+05:302012-06-06T18:48:45.998+05:30රොබින් - ඉක්මනට දෙන්නම්කෝරොබින් - ඉක්මනට දෙන්නම්කෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43625199483117848522012-06-06T18:48:10.966+05:302012-06-06T18:48:10.966+05:30ප්රාර්ථනා - ලියන ගමන් මමත් අඩන වෙලාවල් තියෙනවා ප්...ප්රාර්ථනා - ලියන ගමන් මමත් අඩන වෙලාවල් තියෙනවා ප්රාර්ථනා නගෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com