tag:blogger.com,1999:blog-4809001507090164088.post236050057369426423..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: කුළුඳුලේ ගිය කෝච්චි ගමන ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4809001507090164088.post-54052152090693769812018-09-17T18:25:24.669+05:302018-09-17T18:25:24.669+05:30වැස්සියක්ම තමා
කෝච්චි ටිකට් එක Station එකේදී ගන්න...වැස්සියක්ම තමා
කෝච්චි ටිකට් එක Station එකේදී ගන්න බව ඒ තරමට ම දන්නේ නෑ. . . . . . . !Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13821750049117167112018-01-24T13:37:58.054+05:302018-01-24T13:37:58.054+05:30අපි ඔව්වා කියවලා තියෙන්නෙඅපි ඔව්වා කියවලා තියෙන්නෙරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83522231862559904752018-01-08T21:17:45.022+05:302018-01-08T21:17:45.022+05:30ඕකනේ රවී මාමි ඔයා එක්ක බෑනේ... ඒ පවුලේ අය සමඟ කුළු...ඕකනේ රවී මාමි ඔයා එක්ක බෑනේ... ඒ පවුලේ අය සමඟ කුළුඳුලේ ගිය ගමන්... මේ තනියම කුළුඳුලේ ගිය ගමන...ආ... ඔව් නෙ ඔව්නෙ st නෑනේ ඒක ඉතින් අයින් කරනම්කො සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31253493304809338962018-01-08T19:01:37.614+05:302018-01-08T19:01:37.614+05:30කලින් වේයන්ගොඩ කෝච්චියෙ ගිහිල්ල තියෙනව නම් කොහොමද ...කලින් වේයන්ගොඩ කෝච්චියෙ ගිහිල්ල තියෙනව නම් කොහොමද බොල මේක කුළුඳුලේ ගිය කෝච්චි ගමන වෙන්නෙ?

අනික St. Methodist College නෙවෙයි Methodist College....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36679193175961907592018-01-08T17:35:56.094+05:302018-01-08T17:35:56.094+05:30ගෑනු ළමයි අඬල හරි බේරෙනවා කොල්ලන්ට එහෙම චාන්ස් නෑ ...ගෑනු ළමයි අඬල හරි බේරෙනවා කොල්ලන්ට එහෙම චාන්ස් නෑ උන්ට රැගම තමයි !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-16391273697563758952018-01-08T17:33:20.477+05:302018-01-08T17:33:20.477+05:30අනේ පලයන් බොන්න සල්ලි හොයා ගන්න සල්ලි නොදී ගියේ .....අනේ පලයන් බොන්න සල්ලි හොයා ගන්න සල්ලි නොදී ගියේ .. දැන් ඒවට කියන්නෙ ඇඩ්වෙන්චර් කියලද ? ... හිකිස් ....!

ඒ දවස් වල ගෑනු ළමයි අඬල හරි බේරෙනවා කොල්ලෙක් එහෙම අහු උනාම උන්ට හම්බ වෙන රැග මතකද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39656540709928401082018-01-08T17:20:39.799+05:302018-01-08T17:20:39.799+05:30 ඔව්නෙ ඔව්නෙ ... එහෙම හිතමුකෝ ඔව්නෙ ඔව්නෙ ... එහෙම හිතමුකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61815202158775139472018-01-08T17:19:51.306+05:302018-01-08T17:19:51.306+05:30ආ... ඒ කියන්නෙ හැලප කඩේ තියෙන්නෙ ඒ පැත්තෙද... ආච්ච...ආ... ඒ කියන්නෙ හැලප කඩේ තියෙන්නෙ ඒ පැත්තෙද... ආච්චිලා ඉන්නෙ උදම්මිට කියන පැත්තෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78876297290861714832018-01-08T14:59:39.338+05:302018-01-08T14:59:39.338+05:30මේක මේ අවුරුදු විසි තිස් ගානකට කලින් වෙච්චි කතාවක්...මේක මේ අවුරුදු විසි තිස් ගානකට කලින් වෙච්චි කතාවක් නේ.. :)))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69371582993701194622018-01-08T14:38:02.109+05:302018-01-08T14:38:02.109+05:30I loved the adventure I loved the adventure කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59035080416061200892018-01-08T12:47:15.161+05:302018-01-08T12:47:15.161+05:30අවුරුදු තිස් ගාණක් කෝච්චියෙ රස්සාවට ගිය නිසා කෝච්ච...අවුරුදු තිස් ගාණක් කෝච්චියෙ රස්සාවට ගිය නිසා කෝච්චි කතා නම් එමටයි. ටිකට් නැතිව ගිය ඒවත් ඇතුළුව. ඔයාගෙ ආච්චි අපේ පළාතෙ නොවැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91992869496378725562018-01-08T12:30:54.067+05:302018-01-08T12:30:54.067+05:30හේ හේ හේ , එක තමයි!
මැදයි ඔයින් ගියා දඩ නොකා .......හේ හේ හේ , එක තමයි!
මැදයි ඔයින් ගියා දඩ නොකා .... නේද Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75193418850820452602018-01-08T10:29:00.319+05:302018-01-08T10:29:00.319+05:30 ඉඩක් ලැබුනම ගිහින් කියවන්නම්කො ඒකත්... ඔව් එක තකට... ඉඩක් ලැබුනම ගිහින් කියවන්නම්කො ඒකත්... ඔව් එක තකට එයා එන්න කලින් ප්රශ්නෙ විසඳුන එක එකක් නැත්තන් මම තාම බැනුම් අහනවා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7523020678117570002018-01-08T10:27:32.693+05:302018-01-08T10:27:32.693+05:30මම ඉතින් එහෙමද ඉල්ලන් කන්න නේ ගිහින් තියෙන්නේ... ක...මම ඉතින් එහෙමද ඉල්ලන් කන්න නේ ගිහින් තියෙන්නේ... කවුද දන්නේ ඉතින් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49624245207813218602018-01-08T09:13:01.712+05:302018-01-08T09:13:01.712+05:30නියමයි..... ලස්සන කථාව , සඳවතීයේ ...
වෙලාවට ඇඩුන...නියමයි..... ලස්සන කථාව , සඳවතීයේ ...
වෙලාවට ඇඩුනේ , නැත්තම් මල්ලි කියට හරි එනකම් ඉන්න වෙනවනේ ..

මෙහෙම හිටියට මමත් හොද කෝච්චි පිස්සෙක් තමයි !
මේ තියෙන්නේ "මගේ ආදරණිය දුම්රිය මතකයන්" පොස්ට් එක .
https://magelokaya01.blogspot.com/2017/06/4.htmlKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58105837254767948392018-01-07T22:41:33.883+05:302018-01-07T22:41:33.883+05:30මරු මේ වගේ වැඩක් පාසැල් කාලයේදී මට වෙලා තියෙනවා. ඒ...මරු මේ වගේ වැඩක් පාසැල් කාලයේදී මට වෙලා තියෙනවා. ඒ හැබැයි ටිකට් නැතුව ගිහිල්ල. කොහොම හරි යාප්පුවෙන් ගැලවිලා ආවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51386007609157906552018-01-07T21:18:42.633+05:302018-01-07T21:18:42.633+05:30අනෙ නෑ ශානියො, මම අදහස් කලෙ මේ කාතාව රසවත් කියන එක...අනෙ නෑ ශානියො, මම අදහස් කලෙ මේ කාතාව රසවත් කියන එක. :)I'm Erandihttps://www.blogger.com/profile/18250986372174577256noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9040876028015208892018-01-07T16:07:06.318+05:302018-01-07T16:07:06.318+05:30ඇයි අනේ ටිකට් නැතුව යන්නේ ඉතින්.... ආසාවටද ඇයි අනේ ටිකට් නැතුව යන්නේ ඉතින්.... ආසාවටද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1897177261266453702018-01-07T16:03:56.415+05:302018-01-07T16:03:56.415+05:30 හෑ... ඔය කියන්නේ ඔය සීයට අවුරුදු විසිතුනේදී තිබුන... හෑ... ඔය කියන්නේ ඔය සීයට අවුරුදු විසිතුනේදී තිබුනේ නෑ කියල වෙන්ටැ. මට විසිතුනේදිනම් බ්ලොග් එහෙමත් තිබිල තියෙනවා සීයේ ... හී හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39523542857349812742018-01-07T16:02:08.555+05:302018-01-07T16:02:08.555+05:30 ආ ඒ කියන්නෙ කලින් කියවලා තිබිල තියෙනො ආ ඒ කියන්නෙ කලින් කියවලා තිබිල තියෙනො සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35612833906747122232018-01-07T16:01:35.475+05:302018-01-07T16:01:35.475+05:30ඔව් ඔව් එදා එහෙම දෙයක් උනානම් ඊටත් වඩා දෙයක් වෙන්න...ඔව් ඔව් එදා එහෙම දෙයක් උනානම් ඊටත් වඩා දෙයක් වෙන්න තිබුනා... ස්තූතියි මෙහෙ ආවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63870663724354470522018-01-07T14:24:58.404+05:302018-01-07T14:24:58.404+05:30කොච්චියා නම් කෝච්චි ආතල් එමට විඳ ඇත්තේය ... ටික්කන...කොච්චියා නම් කෝච්චි ආතල් එමට විඳ ඇත්තේය ... ටික්කන් වරක් බම්බලපිටිය ඉස්ටේසමේ සිට ගාලු පාර දක්වා මාත් මගේ මිතුරාත් පස්සේ එලෙව්වෝය.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56870179333547589532018-01-07T14:15:55.624+05:302018-01-07T14:15:55.624+05:30මේක කියවපු අය ඉන්න විදියක් නෑ...අවුරුදු 23දි වෙච්ච...මේක කියවපු අය ඉන්න විදියක් නෑ...අවුරුදු 23දි වෙච්ච දෙයක් නිසා අර ගල් අඟුරු කෝච්චියක වෙන්ටැති යන්න ඇත්තේ..ඒ කාලේ බ්ලොග් එෆ්බී තිබුනේ නෑ...හැබැයි තල්පත් ඉරුවක එහෙම ලියල තිබිලා පුරා විද්යාවෙ අය කියෙව්වද දන්නෙත් නෑ හැබැයි....😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66555609627606901532018-01-07T13:43:36.487+05:302018-01-07T13:43:36.487+05:30මේ කීපාරක් කියෙව්වත් එපා නොවෙන කතාවක් ශානියො.. :) ...මේ කීපාරක් කියෙව්වත් එපා නොවෙන කතාවක් ශානියො.. :) :) :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69094020959339181032018-01-07T13:17:53.735+05:302018-01-07T13:17:53.735+05:30හප්පේ වැරදිලාවත් ටික්කො පැනල අහු උනානං හෙම දෙහි ගෙ...හප්පේ වැරදිලාවත් ටික්කො පැනල අහු උනානං හෙම දෙහි ගෙඩියක් මතුරල නූල් බදින්න වෙනව ;-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com