tag:blogger.com,1999:blog-4809001507090164088.post2572956676716606747..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: විරාමයකදී !! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4809001507090164088.post-20066988605766823452020-12-31T12:05:45.893+05:302020-12-31T12:05:45.893+05:30ස්තූතියි ...ඒ ප්රාර්ථනාවට පූ...එන්න එන්න දවසක ඇවි...ස්තූතියි ...ඒ ප්රාර්ථනාවට පූ...එන්න එන්න දවසක ඇවිත් යන්න. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-73954413293105082092020-12-30T16:01:57.766+05:302020-12-30T16:01:57.766+05:30කෑම දැක්කම බඩගිනියි. කවිය දැක්කම දුකයි. දිරිය දියණ...කෑම දැක්කම බඩගිනියි. කවිය දැක්කම දුකයි. දිරිය දියණියක ලෙස ජීවිතය ජය ගැනීමට අවැසි දිරිය ශක්තිය සඳවතීට හැමදාමත් ලැබේවා කියා ප්රාර්ථනා කරනවා. කොරෝනා ටිකක් ශේප් උනාම ඔයාගෙන් කෑම එකක් කන්න එනවාමයි.සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23836522347450112992020-12-29T11:56:56.294+05:302020-12-29T11:56:56.294+05:30ආපු වෙලාවක කමුකෝආපු වෙලාවක කමුකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39764584429069591302020-12-28T13:26:39.078+05:302020-12-28T13:26:39.078+05:30නියමයි. ඒත් ඉතිං අපිට ඕව කන්නනං කොළඹම එන්න එපැයි.නියමයි. ඒත් ඉතිං අපිට ඕව කන්නනං කොළඹම එන්න එපැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18750922188655404422020-12-26T19:53:55.660+05:302020-12-26T19:53:55.660+05:30ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ..ස්තූතියි ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64836659903932871082020-12-25T15:54:27.363+05:302020-12-25T15:54:27.363+05:30මම ආසයි "ඕසේට" කියනන වචනේට .
මුලින්ම ඔ...මම ආසයි "ඕසේට" කියනන වචනේට .

මුලින්ම ඔය වචනේ ඇහුවේ සුදු ඇදගෙන කළු ඇවිදින් කථාවෙන් .

ඔයා පට්ට ක්රියේටිව්.

තරහ නැතුව පොඩ්ඩක් ඉන්න , මම එනවා ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89691976696173719312020-12-24T22:47:46.035+05:302020-12-24T22:47:46.035+05:30ඒකනේ...ඒකනේ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68991714577705240202020-12-24T13:28:26.061+05:302020-12-24T13:28:26.061+05:30අනේ කවදා කන්න ලැබෙයිද මේවා. කොරෝනා කරපු හරියක්.අනේ කවදා කන්න ලැබෙයිද මේවා. කොරෝනා කරපු හරියක්.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52920513252270288662020-12-24T06:34:49.277+05:302020-12-24T06:34:49.277+05:30ස්තූතියි ...නෑ රිටන් කරන්න ඕනේ නෑ.ගොඩක් අය මගෙන් ද...ස්තූතියි ...නෑ රිටන් කරන්න ඕනේ නෑ.ගොඩක් අය මගෙන් දෙවෙනි තුන් වෙනි වතාවට ගන්නකොට කලින් ඒවා රිටන් කරනවා තියාගන්න බෑ කියල එහෙම උනාම ඊළඟ ඕඩරේදී පොට් එකේ ගාන අඩු කරලා දෙනවා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27514261277390500872020-12-24T05:04:08.074+05:302020-12-24T05:04:08.074+05:30අන්තිම කවි පද දෙකේ තියෙන ආත්ම විශ්වාසය ඉතාම වටිනවා...අන්තිම කවි පද දෙකේ තියෙන ආත්ම විශ්වාසය ඉතාම වටිනවා.

clay pots වල කෑම ගන්න අය ඒව return කරන්න ඕනෙද.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41176349508000294922020-12-22T19:30:00.538+05:302020-12-22T19:30:00.538+05:30අනේ ඊ ළඟ පාර කතා කලහම කට්ටකාඩුවේ කතා කොරන්නේ සඳවතී...අනේ ඊ ළඟ පාර කතා කලහම කට්ටකාඩුවේ කතා කොරන්නේ සඳවතී කිව්වාය මට කෑම දෙන්නං කියා කියන්නට ඕනෑය.😉😉 සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59159285196538728722020-12-22T15:08:34.966+05:302020-12-22T15:08:34.966+05:30අපි එහෙම බවක් දැනගෙන හිටියේ නැතිය...සමාවෙන්ට ඕනෑය....අපි එහෙම බවක් දැනගෙන හිටියේ නැතිය...සමාවෙන්ට ඕනෑය...මෙහෙම ෆොටෝ දැම්මාම බඩගින්න වැඩි වෙනවාය...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80937138741499325142020-12-21T13:47:53.798+05:302020-12-21T13:47:53.798+05:30මෙහෙම ස්පෙශල් අය කතා කරද්දී කවුදෑ කින්දෑ මන්දෑ කිය...මෙහෙම ස්පෙශල් අය කතා කරද්දී කවුදෑ කින්දෑ මන්දෑ කියන්නට ඕනෑය.පේජ් එකේ මගේ නම්බර් නැතිය.එහෙම කතා කලාම සඳවතීව ඉල්ලා සිටින්නට ඕනෑය.හයියෝ සංසාරේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68240266345600314512020-12-21T13:30:46.106+05:302020-12-21T13:30:46.106+05:30අපි කථා කරාම තුම්මුල්ලට ඩිලිවර් කරන්ඩ බෑ කිව්ව බව ...අපි කථා කරාම තුම්මුල්ලට ඩිලිවර් කරන්ඩ බෑ කිව්ව බව කනගාටුවෙන් සදහන් කරමි....ඩිලිවරි වියදම කස්ටමර්ට ගෙවන්න කියන්න...එහෙම ලැබෙන ඕඩර්ස් අත අරින්න එපා...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com