tag:blogger.com,1999:blog-4809001507090164088.post3437797100166762664..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: බුරියානි හදනවා...අච්චාරු විකුණනවා... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4809001507090164088.post-76894224630508270862020-12-17T19:18:00.806+05:302020-12-17T19:18:00.806+05:30කමු කම්ය්කමු කම්ය් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-87756409704411914092020-12-16T15:42:07.430+05:302020-12-16T15:42:07.430+05:30කන්නම වෙයි වගේකන්නම වෙයි වගේනෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-71493569283644799572020-11-24T20:13:39.121+05:302020-11-24T20:13:39.121+05:30ඒකනේ ..කමු කමු එහෙම ආපු දවසකඒකනේ ..කමු කමු එහෙම ආපු දවසක සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72531018637386043832020-11-24T17:07:56.245+05:302020-11-24T17:07:56.245+05:30මගේ සුබ පැතුම්! අපි ඉතින් දුරනෙ ඉන්නෙ..,මේ අලකලංචි...මගේ සුබ පැතුම්! අපි ඉතින් දුරනෙ ඉන්නෙ..,මේ අලකලංචි ඉවරයක් වෙලා කොළඹ පැත්තෙ ආපු දවසක බිරියානි එකක් කමු...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84936162561779840962020-11-16T17:23:49.376+05:302020-11-16T17:23:49.376+05:30Thanks...I'll do my bestThanks...I'll do my best සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59990611748665203512020-11-16T16:28:07.294+05:302020-11-16T16:28:07.294+05:30orderedorderedඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60415334437337633972020-11-11T12:20:46.939+05:302020-11-11T12:20:46.939+05:30සත්තලන් සහයට ඩැනී...මං තමයි හෙඩ් චෙෆ්...හි හී...සත්තලන් සහයට ඩැනී...මං තමයි හෙඩ් චෙෆ්...හි හී... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43882607137928015332020-11-11T12:19:50.962+05:302020-11-11T12:19:50.962+05:30හම්මේ ඉතින් හා හා...මම රෙඩීහම්මේ ඉතින් හා හා...මම රෙඩී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9666128267908999692020-11-11T09:24:58.260+05:302020-11-11T09:24:58.260+05:30කවි වගේම රසවත් ..... දැක්කාම හිත සතුටු වෙනවා .
සදව...කවි වගේම රසවත් ..... දැක්කාම හිත සතුටු වෙනවා .
සදවතී පට්ට බිසී උනේ මේක නිසා එහෙනම් . මම හිතුවේ කෑම හදන්නේ "සත්තලන් " කියල .
ඉන්නකෝ ... අපිත් එන්න ඉසුරුපුරේ පැත්තේ ඉක්මනින්ම .

ජය වේවා .... ඔයාලාට .Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8867593732075561442020-11-10T08:28:02.951+05:302020-11-10T08:28:02.951+05:30ඔය කියුවට සුවර් එකටම රජ වෙනවා.. ඔන්න බලන්නකෝ.. රජ ...ඔය කියුවට සුවර් එකටම රජ වෙනවා.. ඔන්න බලන්නකෝ.. රජ වැඩක් නේ පටන් අරං තියෙන්නේ. <3 <3

වැඩක් කියන්නද? මේ පොස්ට් එක දාපු දවසෙම දැක්කා. අන්තර්ගතය ගැන දන්නා නිසා කියෙව්වේ නෑ. ඒ දවස්වල අපි මැගී නුඩ්ල්ස් සහ බිත්තර තම්බ තම්බ කාල ජිවත් උනේ.. පෝස්ට් එක කියවන්න බෑ ලෝබ හිතෙනවා. ඊයේ කර්ෆිව් අයින් කරායින් පස්සේ එළියට ගිහින් බඩ පුරා කාල ඇවිත් තමයි මේ උදේම කොමෙන්ට් එකක් දාන්නේ. ජයවේවා! :)))

ළඟදීම ඕඩර් එකක් දෙනවා රෙඩි වෙලා ඉන්න. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15266762435338308962020-11-10T08:26:17.260+05:302020-11-10T08:26:17.260+05:30This comment has been removed by the author.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25880022827656805762020-11-09T09:53:23.652+05:302020-11-09T09:53:23.652+05:30++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69544956010829970112020-11-05T06:59:44.298+05:302020-11-05T06:59:44.298+05:30ඔන්න තවත් රස බැලූ කෙනෙක් ඇවිත් ඉන්නවා.අරූ නංගි එදා...ඔන්න තවත් රස බැලූ කෙනෙක් ඇවිත් ඉන්නවා.අරූ නංගි එදා බුරියානි කාලා මට කිව්වෙත් මේ ටිකම තමා.එයා මගෙන් ඇහුවෙම එච්චර දේවල් දාලා මෙච්චර රසට හදලා ඔයාට පාඩු නැද්ද කියලා.ඒ වගේම බ්ලොග්කාරියක් හැටියට මං එයාව දන්න නිසා වැඩි සැලකිලි කලාද කියල.ඒකටනම් මට කියන්න තියෙන්නේ මම මගේ හැම කස්ටමර්ටම බෙදන්නේ එකම හැන්දෙන්.දන්න නොදන්න කියලා වෙනසක් කරන්නේ නෑ.මේ ගානට මේක පාඩු නෑ කියල කස්ටමර් සතුටු වෙන එක තමා මගේ සතුට.කෙනෙක් දෙවෙනි පාර රස බැලුවත් මුල් දවසේ රස ගුණ සහ කොලිටිය නොනසා තියා ගන්න එක ගැන මම උපරිම උනන්දුයි.

ඉතින් ස්තූතියි ඔයාට මේ වටිනා feedback එකට වගේම ප්‍රාර්ථනාවටත්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-82995588988295387042020-11-04T21:33:33.491+05:302020-11-04T21:33:33.491+05:30මාත් ඔන්න කෑම වල රහ බලපු කෙනෙක් විදියට පොඩි කොමෙන්...මාත් ඔන්න කෑම වල රහ බලපු කෙනෙක් විදියට පොඩි කොමෙන්ටුවක් කොටන් යන්න ආවෙ.. මං ගෙදර යන ගමන් අරන් යන්න 3 person pot biriyani එකක් ඉල්ලුවෙ.. මුලින්ම නම් උදව්වක් විදියට තමා ගන්න හිතුවේ. ගෙදර ගෙනියන්න හොඳට පැක් කරලා තිබුණා. කිසිම ඩැමේජ් එකක් නැහැ. බස් එකේ ගෙනියන්නවුණත් පුලුවන්. ගෙදර ගිහින් ඇරලා බැලුවම මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ අර වගේ මිලකට බුරියානි එක පාඩු නැද්ද කියලා.

මමත් බුරියාන් හදනවා. ඒත් බේ ලීව්ස්, සාදික්කා, කරාබුනැටි.. අරවද මෙව්වද, කජු.. අම්මෝ හැමදේම දාලා.. මං නම් හිතන්නේ ගාණ වැඩි කරන්න ඕනා ලාභේ තියාගන්න නම්.....

3, person කිව්වට අපි ඒ කියන්නේ අම්මයි මායි නංගියි, දවලුයි රෑයි දෙකම කෑවා හොඳට බඩ පිරෙන්න...

ඔන්න කාපු නැති අය අනිවාර්යයෙන්ම එක පාරක් හරි රස බලන්න ඔන්න..

( අපෙ අම්ම නම් දැන් අර පොට් එකේ උයනවා. මැටි පොට් එකක් ඕන උනාම කරන්න තියෙන්නේ පොට් බුරියානි එකක් ඕඩර් කරගන්න එක. බිරියානි එක්ක නොමිලේ පොට් එක 😂😂😂)

කොහොම වුණත් සුභ පතනවා දිගටම කරගෙන යන්න කියලා බිස්නස් එක.. ඒ වගේම දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලත්..අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30614469172500294212020-11-04T13:24:45.716+05:302020-11-04T13:24:45.716+05:30හොද වෙලාවට මෙහෙම දැම්මේ නැත්තං කර්ෆිව් ඉවර උන ගමන...හොද වෙලාවට මෙහෙම දැම්මේ නැත්තං කර්ෆිව් ඉවර උන ගමන් හොයන් එන්න හිටියේ ලොකු පොල්ලකුත් අරන් ..😆😆 සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38978537509809727452020-11-04T13:23:21.404+05:302020-11-04T13:23:21.404+05:30ස්තූතියි ඔබේ අදහස් උපදෙස් වලට.ඇත්තටම ඔව් කෑම කියන...ස්තූතියි ඔබේ අදහස් උපදෙස් වලට.ඇත්තටම ඔව් කෑම කියන්නේ පරිස්සමෙන්ම කල යුතු දෙයක්.කන බොන දේවල් වලින් මිනිස්සුන්ව රවට්ටන්න හොද නෑ.ඒක හරියටම කලයුතු දෙයක් වගකීමෙන්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63022682966974487502020-11-04T01:26:11.827+05:302020-11-04T01:26:11.827+05:30කලබල කරගන්න එපා....නිවිසැනසිල්ලේ තමන් කරන්නේ මොකක...කලබල කරගන්න එපා....නිවිසැනසිල්ලේ තමන් කරන්නේ මොකක්ද කියලා හීනියට හිතන්න. ප්ලීස් තමන් කරන දේ විශ්වාසයෙන් කරන්න. ලොකු කතා කියන , බලාපොරොතු එක්ස්ට්‍රා ලාර්ජ් කරන අයගෙන් පරිස්සම් වෙන්න. කෑම කියන්නේ මාර සබ්ජෙක්ට් එකක්. ඒවා කවි නෙමේ. මිනිස්සු ටෝක් දෙයි ස්ටාර්ට් එකේ. ඔබ එස්ටිමේට් ඇන්ඩ් ඉවැලුඒශන්ස් හදාගන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76429517389812604462020-11-03T11:04:40.004+05:302020-11-03T11:04:40.004+05:30හපොයි...පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්..කෑම රුචිය ...හපොයි...පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්..කෑම රුචිය වැරදියට විරුද්ධ පදේ ලියවිල තියෙන්නේ...සමාව අයදිමි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1285169384572740412020-11-03T07:51:18.480+05:302020-11-03T07:51:18.480+05:30ආ..මේ ඉන්නේ කාපු කෙනෙක්.තව අය ඉන්නවා බලමු එයාලත් ක...ආ..මේ ඉන්නේ කාපු කෙනෙක්.තව අය ඉන්නවා බලමු එයාලත් කමෙන්ට් කරයි.චෙෆ් කෙනෙකුට කෑම දීලා එදා මං බොහොම බයෙන් හිටියේ feedback කොහොම වෙයිද කියල.ඒ උනාට සතුටුයි ආකිගේ විතරක් නෙවෙයි එදා බුරියානි කාපු හැමෝගෙම කමෙන්ට්ස් වෙන වෙනම ලැබුනා.මගේ චූටි චූටි අඩුපාඩුත් හදාගත්තා.ප්‍රයිස් ලිස්ට් එකක් මේකේ නොදැම්මේ ඔය ලින්ක් එක ටච් කරපු ගමන් පේජ් එකේ වැඩි විස්තර තියෙන නිසා.මං ආය්ව්ත් පෝස්ට් එකක් දාන්නම්කෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43774513879708856992020-11-03T07:35:02.061+05:302020-11-03T07:35:02.061+05:30බොහොම ස්තූතියි ...එහෙම එකකට ජොයින්ග් වෙන්නත් හිතන්...බොහොම ස්තූතියි ...එහෙම එකකට ජොයින්ග් වෙන්නත් හිතන් ඉන්නේ.මේ රටේ තත්වෙ එක්ක පොඩ්ඩක් පස්ස ගහමින් ඉන්නේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23585319540307950822020-11-03T07:33:36.884+05:302020-11-03T07:33:36.884+05:30ඒක දැනගත්ත එක සතුටක්...ඒක දැනගත්ත එක සතුටක්... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62660577573910882852020-11-03T07:33:07.607+05:302020-11-03T07:33:07.607+05:30ස්තූතියි ..ස්තූතියි .. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88556698281907028492020-11-03T06:34:36.316+05:302020-11-03T06:34:36.316+05:30සඳවතී, දාන්නකො ප්‍රයිස් ලිස්ට් එක ඔක්කොම කෑම ජාතිව...සඳවතී, දාන්නකො ප්‍රයිස් ලිස්ට් එක ඔක්කොම කෑම ජාතිවල හැමෝටම දැනගන්න....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62627351225181810312020-11-03T06:22:47.235+05:302020-11-03T06:22:47.235+05:30කෝ කාපු කෙනෙක්ගේ කමෙන්ට්ස් නෑනේ සඳවතී කේටරින් සර්ව...කෝ කාපු කෙනෙක්ගේ කමෙන්ට්ස් නෑනේ සඳවතී කේටරින් සර්විස් එකෙන්....!
මෙන්න එහෙනන් පළමුවෙනි කෑ කෙනෙක්ගෙන් කමෙන්ට් එකක්...!
අපේ තාත්තගේ 90 වෙනි උපන්දිනේට පොට්බුරියානි සප්ලයි කලේ ලෝටස් කේටරින් සර්විස් නොහිත් සඳවතීගේ පොට් බුරියානි..!
කිව්ව,වෙලාවට උනු උනුවෙ රසම රස පොට් බුරියානි හම්බුනා.
ඇසුරුම කෑම අරුචිය වැඩිකරන විදියට ලස්සනට පිළිවෙලකට කරල තිබුන.
අම්මා කිව්වෙ රසකාරක දාපු රහක් ආවෙ නෑ කියල..තාත්තනං කිව්වෙ මල් හතයි කියල...
මගේ තව තව කමෙන්ට්ස් ටිකක් තිබුන ඔය චිකන් කකුල් ගැන එහෙම..ඒව සඳවතී සලකා බලන්නම් කියන ලැයිස්තුවට දැම්ම...
මේ කර්ෆිව් එක නිසා මිසක්, නැත්තං සතියකට සැරයක් කරන අපේ බුරියානි සන්ඩේ එක මින් මනත කැස්බෑවෙ ලෝටස් එකෙන් තමයි...
පික්මී හරි ඌබර් හරි සෙට් කරගන්න ක්‍රමයක් පිලිවෙලක් දන්න කෙනෙක් ඉන්නවනං සඳවතීට හෙල්ප් එකක් දෙන්න...!!
ජයවේවා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7269159079065857892020-11-03T04:38:38.652+05:302020-11-03T04:38:38.652+05:30අලුත් කවියක් කියලා මම හිතුවෙ. ඔබේ ව්‍යාපාරයට සුබ ප...අලුත් කවියක් කියලා මම හිතුවෙ. ඔබේ ව්‍යාපාරයට සුබ පැතුම්.

මගේ cousinsලටත් කියන්නම් ඔය කිට්ටුව ඉන්න. UberEats වගේ එකක් එක්ක join වුනා නම් කස්ටමර්ස්ලටම delivery කරගන්න පුලුවන් නේද.
Your dishes are very well presented.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.com