tag:blogger.com,1999:blog-4809001507090164088.post3516800019959184272..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: පෙම්බර හිමිසඳුනි මගේ...... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4809001507090164088.post-92056535941605020152012-04-11T15:37:59.993+05:302012-04-11T15:37:59.993+05:30wasanawanthada kiyalath ahanna deyakda kawi...wasanawanthada kiyalath ahanna deyakda kawi...tweetyhttps://www.blogger.com/profile/08579456337686370137noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-92000869289497422172012-04-11T09:37:54.482+05:302012-04-11T09:37:54.482+05:30පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති සිතුම් පැතුම...පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති සිතුම් පැතුම්

නන්ඳු - ස්තූති ඔයාටත් නන්ඳූ

අසරණයා - ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91899524208291910072012-04-11T00:31:08.204+05:302012-04-11T00:31:08.204+05:30ආදරණිය ලියමනක්. ඒ වගේම වාසනාවන්.ආදරණිය ලියමනක්. ඒ වගේම වාසනාවන්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63100622550431174792012-04-10T22:05:16.896+05:302012-04-10T22:05:16.896+05:30ඇත්තටම.. වාසනාවන්ත ආදරයක් අක්කේ..
හදවතින්ම සුබ පැත...ඇත්තටම.. වාසනාවන්ත ආදරයක් අක්කේ..
හදවතින්ම සුබ පැතුම්..!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-60680489852110902312012-04-10T17:06:14.035+05:302012-04-10T17:06:14.035+05:30මෙවන් ආදරයක් ලබන්නා වාසනාවන්තයෙකු නොවේ නම් අන් කවර...මෙවන් ආදරයක් ලබන්නා වාසනාවන්තයෙකු නොවේ නම් අන් කවරෙකු වේද ?
හැමදාම සතුටින් ඉන්න අක්කේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37188404149210323612012-04-10T10:25:49.186+05:302012-04-10T10:25:49.186+05:30Dinesh - ස්තූති මල්ලි
sAm (සෑම්) - ඔයාටත් ස්තූති...Dinesh - ස්තූති මල්ලි

sAm (සෑම්) - ඔයාටත් ස්තූති සෑම්

Pooh - හි හී මට මල පැනලනම් නෑ තවම ඒ තරම්ම. හැබැයි ඉතින් මල පැන්නත් වැඩි වෙලාවක් ඉන්න හම්බෙන්නේ නෑ පාඩුවේ ගනන් උස්ස උස්ස. මේ උන්දෑ මාව හිනස්සලා කොහොම හරි යාලු කරගන්නවා

සිත්රූ සිහින - ස්තූති සිත් රූ ඔව් අවංකවම මටත් දැනෙනවා මම මේ ආදරේ ලබන්න තරම් වාසනාවන්තයි කියලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19297688373523760042012-04-10T10:04:04.647+05:302012-04-10T10:04:04.647+05:30ඇත්තටම ඔව්..
ඔයා වාසනාවන්තයි..ඔයාව ලබපු ඔයාගෙ හිමි...ඇත්තටම ඔව්..
ඔයා වාසනාවන්තයි..ඔයාව ලබපු ඔයාගෙ හිමිකාරයා ඊටත් වඩා වාසනාවන්තයි.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36710301086141188592012-04-10T08:40:06.248+05:302012-04-10T08:40:06.248+05:30වාසනාවන්තදත් කියලා අහනවා.... එකේ කතා දෙකක් නැ... ම...වාසනාවන්තදත් කියලා අහනවා.... එකේ කතා දෙකක් නැ... මේ කවියො අවංකවම කියන්න.. ඔයාට මල පැනලා ඉන්න වේලාවක පපුවේ ඔලුව තියාගන්න යනවද? නැත්තං ගස්සලා දලා කොට්ටේට ඔලුව තියාගන්නවාද?......Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88439194477548437282012-04-09T21:40:16.974+05:302012-04-09T21:40:16.974+05:30වාසනාවන්ත ආදරයක් !
ජය !වාසනාවන්ත ආදරයක් !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46215522223123729322012-04-09T19:12:06.173+05:302012-04-09T19:12:06.173+05:30අක්කා ඇත්තටම වාසනාවන්තයි.. ඊටත් වඩා අයියා වාසනාවන්...අක්කා ඇත්තටම වාසනාවන්තයි.. ඊටත් වඩා අයියා වාසනාවන්තයි.. අක්ක වගේ කෙනෙක් ලබන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com