tag:blogger.com,1999:blog-4809001507090164088.post3804893373253238251..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස ... නමවන සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4809001507090164088.post-17118772328745943202017-09-21T12:19:56.362+05:302017-09-21T12:19:56.362+05:30නමවෙනි එක ඉවරායි.........නමවෙනි එක ඉවරායි.........තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40447434449220064002012-06-13T18:05:56.891+05:302012-06-13T18:05:56.891+05:30(හුටා අපේ පූ ක්ලිනික් ගානේ යනවද දැන් එකතමා එහෙනම් ...(හුටා අපේ පූ ක්ලිනික් ගානේ යනවද දැන් එකතමා එහෙනම් බුකියේ නැත්තේ

දැන් කවදටද කාවයියා ක්ලිනික් යන්නේ හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් )

හුටා මේක අද බලද්දී වෙනස් වෙලානේ කොහොම හරි කමක් නැ ඉතින් හොද අතට වෙනවනම් මම හිතන්නේ තාරා බොරුවක් වගේ කරන්නේ

පව් හැබැයි කවි දුකත් හිතුනා පොඩ්ඩක් විතරලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53287107742247395222012-06-05T22:48:06.555+05:302012-06-05T22:48:06.555+05:30ලියන්න ඕනා අක්කා..වෙලාවක් හම්බුනේ නෑ...ඒ කියන්නේ ක...ලියන්න ඕනා අක්කා..වෙලාවක් හම්බුනේ නෑ...ඒ කියන්නේ කම්මලි කම...
හි හි අක්කා ලස්සනට ලියලා තියෙන නිසා බලන්න හිතෙනවා....මම හැමදාම වගේ ඇවිත් බලනවා කතාවේ ඉතුරුටික දාලා තියෙනවද කියලා...පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13490739628836963002012-05-28T11:25:28.533+05:302012-05-28T11:25:28.533+05:30පිස්සු පුසා - ස්තූති පිස්සු පූසෝ. අනේ මංදා ඔයා කොහ...පිස්සු පුසා - ස්තූති පිස්සු පූසෝ. අනේ මංදා ඔයා කොහෙන් හරි කඩාපාත්වෙලා මේක කියවනවා නේද ? කෝ දැන් ඔයා බ්ලොග් ලියන්නේ නැද්ද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49649027946034306192012-05-28T11:24:07.393+05:302012-05-28T11:24:07.393+05:30ish - හරි හරී ඉක්මනටම දෙන්නම්කෝish - හරි හරී ඉක්මනටම දෙන්නම්කෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37360618314209739732012-05-26T00:28:47.200+05:302012-05-26T00:28:47.200+05:30ඕ ඇම් ජී......
අක්කා..කොහොම ප්ලෑන් කරලා මේ කතාව ල...ඕ ඇම් ජී......

අක්කා..කොහොම ප්ලෑන් කරලා මේ කතාව ලියනවද මන්දා..මට නම් හිතා ගන්නවත් බැරි උනා තාරා කරපු දේ ගැන....ජීවිතේටවත් හිතන්නේ නැති දෙයක්..

උපරිමයි අක්කා...සුපර්බ්....කතාව..පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91479870217001498542012-05-25T17:40:18.533+05:302012-05-25T17:40:18.533+05:30හපොයි දෙයියනේ...කතාවේ බාගයක් කියවද්දී නම් වෙනදා නැ...හපොයි දෙයියනේ...කතාවේ බාගයක් කියවද්දී නම් වෙනදා නැති සතුටක් අවා තාරා කරපු වැඩේ හින්දා..හැබැයි අන්තිම ටික දකිද්දී නිකන් කලන්තේ වගේ...අනේ අපොයි ඒ පාර මොකක්ද මේ වෙන්න යන වින්නැහිය....මේ කතා ටිකේම කුතුහලේ උපරිමේටම අවුස්සලා නවත්තපු කතාව තමයි මේක අක්කි..අනිත් කොටසත් ඉක්මනටම දාන්න....ishhttps://www.blogger.com/profile/05558528307446571216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10435770901212626502012-05-25T16:10:48.268+05:302012-05-25T16:10:48.268+05:30Pooh ඔව් මන් දැක්කා බුකියෙ නෑ කියලත්. අපි මෙ අඔයාව...Pooh ඔව් මන් දැක්කා බුකියෙ නෑ කියලත්. අපි මෙ අඔයාව හෙව්වා. කොහෙද අනේ දුෂ්කර පලාත දැන් ඔයා ඉන්න? අපිට බොලු කියන්න එපා අනේ. ඔයා මේ දවස්වල හාමිනා එක්ක ක්ලිනික් යනවා නේද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-68662751156798536332012-05-25T14:56:49.394+05:302012-05-25T14:56:49.394+05:30ඔයාගේ සංවත්සරයට මම විශ්කලා ඔයා නිකන්වත් ස්තුතියි ක...ඔයාගේ සංවත්සරයට මම විශ්කලා ඔයා නිකන්වත් ස්තුතියි කියලා කෙක් කැල්ලක් දුන්නේ නැ... ලබන අවුරැද්දේ ප්රසුතාගාරයේම ඉන්න ලැබේවා.... මේ මම දැන් ෆෙස් බුකියෙත් නැ ඕදේPoohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6929369025041586062012-05-25T14:54:29.831+05:302012-05-25T14:54:29.831+05:30මම දැන් මේහේ නැ කවියො.... දුෂ්කර පලාතක මාරැ වේලා ඉ...මම දැන් මේහේ නැ කවියො.... දුෂ්කර පලාතක මාරැ වේලා ඉන්නේ... දැන්මට ඉන්ර්ටනේට් නැතෝ.... පුලුවන් පුලුවන් වේලාවට තමයි ඒන්නේ... මොන දිල්ලියක හිටියත් මේ කතාව මම කියවනවා කවියෝPoohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49426617375028466422012-05-25T11:50:43.920+05:302012-05-25T11:50:43.920+05:30Pooh - ඇයි පරක්කු උනේ කමෙන්ට් කරන්න ආ....?Pooh - ඇයි පරක්කු උනේ කමෙන්ට් කරන්න ආ....? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9583586679437968392012-05-25T11:49:50.414+05:302012-05-25T11:49:50.414+05:30සිඳු - කාව්‍යා ( මම ) කවිතිව පිස්සු වට්ටනවා නේද...සිඳු - කාව්‍යා ( මම ) කවිතිව පිස්සු වට්ටනවා නේද සිඳු සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-90854731451154993782012-05-25T11:48:29.142+05:302012-05-25T11:48:29.142+05:30dyno | ඩයිනෝ - අනේ මංදා ඩයිනෝ...dyno | ඩයිනෝ - අනේ මංදා ඩයිනෝ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53991215238929854552012-05-25T09:27:09.493+05:302012-05-25T09:27:09.493+05:30මේක කොටන වේලේත් මගේ ඇග හිරි වැටිලා තියෙන්නේ.... කි...මේක කොටන වේලේත් මගේ ඇග හිරි වැටිලා තියෙන්නේ.... කියවපු කතා වලින් ඔලුව බකල් වෙන හොද කතාවක්, එද දවසකට එක විදිහකට හිතෙනවා, තව දවසකට තව විදිහකට හිතෙනවා... මේකේ අවසානේ හිතාගන්නම බැ.. කුතුහලය උපරිමයි කවියෝ...

සමහර විට තාරාට අනුහස් අයියට හොදක් කරන්න ඕන හින්දා, එයා දෙනුවන් එක්ක යාලුවේලා ඇති නේද? පව් තාරා,Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70590183683530243632012-05-24T23:45:57.448+05:302012-05-24T23:45:57.448+05:30අනේ ඇයි කාව්‍යා අර අහිංසක කෙල්ලට මෙහෙම කළේ? පව්. ම...අනේ ඇයි කාව්‍යා අර අහිංසක කෙල්ලට මෙහෙම කළේ? පව්. මාව සීතල වුණාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83168918844430763652012-05-24T17:00:23.258+05:302012-05-24T17:00:23.258+05:30මම නම් හිතන්නේ තාරා රගපෑමක් කරනවා කියලයි..මම නම් හිතන්නේ තාරා රගපෑමක් කරනවා කියලයි..dyno | ඩයිනෝhttps://www.blogger.com/profile/15769437504035746595noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8894712150141205142012-05-24T15:17:26.805+05:302012-05-24T15:17:26.805+05:30සිත්රූ සිහින - මෙච්චර කාර්යබහුල වෙලාවකත් ඔයා මේක ක...සිත්රූ සිහින - මෙච්චර කාර්යබහුල වෙලාවකත් ඔයා මේක කියවලා කමෙන්ට් කිර්‍රිම ගැන සතුටුයි සිත් රූ. කොහොමඩ අලුත් ජීවිතේ එහෙම ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1336777032209806772012-05-24T15:16:15.632+05:302012-05-24T15:16:15.632+05:30Glimmer Girl -මෙහි පැමිණීමට ස්තූති ඔයාට දිගටම රැදි...Glimmer Girl -මෙහි පැමිණීමට ස්තූති ඔයාට දිගටම රැදිල ඉදිවී කියල විශ්වාස කරනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27199306281584217132012-05-24T09:56:29.482+05:302012-05-24T09:56:29.482+05:30අදනම් කතාව උපරිමයි කාව්‍යා..තාරා මේ දේ කලේ කවී-අනු...අදනම් කතාව උපරිමයි කාව්‍යා..තාරා මේ දේ කලේ කවී-අනුහස් ගැන හිතල වෙන්න ඇති..ඒත් ඒකෙන් කවීගෙ ඇස් දෙක අහිමි වෙනව කියන එක තාරාට දරාගන්න පුලුවන් වෙයිද?සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-30481890576864969782012-05-23T21:47:26.924+05:302012-05-23T21:47:26.924+05:30ane digateme kathawe kiyawwa misak comment ekak da...ane digateme kathawe kiyawwa misak comment ekak danne une na,, me blog eke hambune hithu akkige blog eke thibiala.. lassanay akkigeth kathawe :) ane me kavi ay hithuwe nathe eyage ammi anuhas ayya ganay???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48638417396097863142012-05-23T21:34:35.918+05:302012-05-23T21:34:35.918+05:30Dinesh - ඔයාටත් ස්තූති මල්ලිDinesh - ඔයාටත් ස්තූති මල්ලි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49983000299983632112012-05-23T21:34:05.307+05:302012-05-23T21:34:05.307+05:30හිතුවක්කාරි - ස්තූතී හිතූ හැමදාමත් වගේම.හිතුවක්කාරි - ස්තූතී හිතූ හැමදාමත් වගේම. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-65660353107609989512012-05-23T20:29:39.779+05:302012-05-23T20:29:39.779+05:30මලා... මේ මොකෝ මේ උනේ.. මම හිතපු දේ නොවුන එක ගැන ම...මලා... මේ මොකෝ මේ උනේ.. මම හිතපු දේ නොවුන එක ගැන මම සතුටු වෙන පළවෙනි පාර මේ..

මම හිතන්නේ තාරා දෙනුවන් එක්ක යාළු උනේ කවි නිසා.. මට නම් තාරාගේ වැරැද්දක් කියන්න බෑ.. වැරැද්ද කවිගේ..

බලමුකෝ ඉතිරියත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64404876954756531112012-05-23T20:12:11.223+05:302012-05-23T20:12:11.223+05:30දෙයියනේ...:O මේ මොනාද මේ වුනේ?? තාරා දෙනුවන් එක්ක....දෙයියනේ...:O මේ මොනාද මේ වුනේ?? තාරා දෙනුවන් එක්ක...????? එහෙම එකසැරේම වුනේ කොහොමද? ඒත් කවීට දුක වුනත්, මම කැමතියි එයා දෙනුවන් එක්ක යාලු වුන එකට.. නැත්තම් අනුහස් අයියා පවු!!

ඒත් සමහරවිට ඕක රඟපෑමක් වෙන්න බැරිද??

ලස්සනයි අක්කි!! උපරිමයි කතාව!! එක හුස්මට කියෙව්වාහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com