tag:blogger.com,1999:blog-4809001507090164088.post384567230331497917..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: තුරුළු වෙමි... නෙතුපියා... සීතලට.... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4809001507090164088.post-23025875784904384362012-04-29T14:26:18.418+05:302012-04-29T14:26:18.418+05:30chatu - බොහොම ස්තූති චතූ දැනුවත් කිරීමටchatu - බොහොම ස්තූති චතූ දැනුවත් කිරීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37809489191708734202012-04-29T13:59:53.717+05:302012-04-29T13:59:53.717+05:30කියවන්න share කරන්න...........
සිංහලයා නසන "...කියවන්න share කරන්න...........

සිංහලයා නසන "නොලිමිට්" ටොපිය...

බහුතර සිංහලයන්ගේම තුට්ටු දෙක හූරා කමින් සිංහලයන් මතම යැපෙන Nolimit නැමති මුසල්මානු ව්‍යාපාරය "සිංහල අකුරක්වත් නැති, අරාබි බස සහිත කැලැන්ඩර බෙදමින් සිංහලයාගේ කනේ පැහැරුවා මතකද? දැන් ඔවුන් අතගසා ඇත්තේ ඊටත් වඩා සිය ගුණයකින් භයානක කූට සැළසුමකටයි.

මේ අවුරුදු සමයේ බුරුතු පිටින් මේ වෙළදසැල් ජාලය සමග ගණුදෙනු කරන සිංහල පාරිභොගිකයන් ඉලක්ක කර ගනිමින් නොමිළේ බෙදා දෙන ටොෆී වර්ගය ගැන ඔබ දන්නවාද? "මෙදා සැරේ උන් සිංහලයාට ලබා දෙන්නේ අමුතුම "ටොපියකි". මේ ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් රසායනිකය ගර්භණි වූ මාතාවන්ටගි කළලය ගබ්සා කරවීමේ හැකියාව ඇත. කුඩා ළමුන් සදහා මෙය කිසිසේතම සුදුසු නොවන අතර වකුගඩු හා අනෙකුත් ශරීර අවයව වලට හානි කිරීමේ හැකියාව ඇත. එවැනි අහිතකර රසායනික අඩංගු රස කැවිලි සිංහලයාට නොමිළේ කවන්නේ කුමන අරමුණකින් දැයි සිතා බලන්න.chatuhttps://www.blogger.com/profile/14461231335455765655noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4671574122927791902012-04-25T12:12:22.546+05:302012-04-25T12:12:22.546+05:30මාතරේ - හි හී එහෙමද...මාතරේ - හි හී එහෙමද... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91157295215823165662012-04-25T12:08:16.814+05:302012-04-25T12:08:16.814+05:30නුවරඑළිය ගැන කියද්දී දැනුත් එහෙ යන්න හිතෙනව.. ගිය ...නුවරඑළිය ගැන කියද්දී දැනුත් එහෙ යන්න හිතෙනව.. ගිය අවුරුද්දේ යාළුවො සෙට් එකක් එක්ක ගියා... පට්ට... අපේ දෙන්නෙක්ට කෙල්ලො සෙට් උනා.. :D :Dමාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80605179793425534822012-04-25T09:49:31.091+05:302012-04-25T09:49:31.091+05:30sAm (සෑම්) - ම් ඔව් වැස්ස වගේම මේ ඉතින් නුවර එළියේ...sAm (සෑම්) - ම් ඔව් වැස්ස වගේම මේ ඉතින් නුවර එළියේ වසන්ත කාලෙනේ ඒකයි මේක දාන්න හිතුවේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-20101563735787211872012-04-24T22:22:42.403+05:302012-04-24T22:22:42.403+05:30මේ දවස්වල වැස්ස නිසා සීතලට කියල මම හිතුවේ :)
ජය !...මේ දවස්වල වැස්ස නිසා සීතලට කියල මම හිතුවේ :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11777323635426323752012-04-24T17:54:04.648+05:302012-04-24T17:54:04.648+05:30පැතුම් [සිතුම් පැතුම්] - අනේ මටනම් නුවර එලිය බොහොම...පැතුම් [සිතුම් පැතුම්] - අනේ මටනම් නුවර එලිය බොහොම ප්‍රේමණීය සුන්දර නගරයක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38300423924696882922012-04-24T17:53:17.034+05:302012-04-24T17:53:17.034+05:30සිත්රූ සිහින - ම් එකනේ.... කොහොමත් ඔයා ලියන විදියට...සිත්රූ සිහින - ම් එකනේ.... කොහොමත් ඔයා ලියන විදියට මම ආසයි ඒ මගේ හිත කියලත් වෙලාවකට මට හිතෙනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52630952480085612702012-04-24T17:49:50.599+05:302012-04-24T17:49:50.599+05:30ගොඩක් ලස්සනට ලියන තියනවා, හැබෑට ගෑනු ළමයි මෙහෙම හි...ගොඩක් ලස්සනට ලියන තියනවා, හැබෑට ගෑනු ළමයි මෙහෙම හිතනවද අප්පා අක්කේ. :)

ග්‍රේගරි වැව බලන්ඩ පුංචි සන්දියේ ගිහින් තියනවා. නුවර එලිය කියන්නේ මට නම් ගුප්ත නගරයක්.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19445996985080442302012-04-24T15:24:27.576+05:302012-04-24T15:24:27.576+05:30ලස්සනයි..
ඇත්තටම මටත් මේ දේවල් මේ විදියටම හිතිලා ත...ලස්සනයි..
ඇත්තටම මටත් මේ දේවල් මේ විදියටම හිතිලා තියෙනවා..බලන් යද්දි ගැහැණු ලමයි හැමෝම මේ වගේ.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-14422064017267212072012-04-24T15:21:57.841+05:302012-04-24T15:21:57.841+05:30Dinesh - ඇයි දිනේශ් මල්ලි පූට වගේ ඔයාටත් ප්‍රශ්නයක...Dinesh - ඇයි දිනේශ් මල්ලි පූට වගේ ඔයාටත් ප්‍රශ්නයක් තියෙනවද සීතලයි ගෑණි ලමයි සම්බන්දව? දෙන්නම් දෙන්නම් මේ ටිකේ කතාව මහ හැරුනා යාපනේ සංචාරය නිසයි අවුරුදු නිසයි ඊලගට දෙන්න ඉන්නේ කතාවෙ ඉතුරු කොටස සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40191105926987201182012-04-24T14:58:06.233+05:302012-04-24T14:58:06.233+05:30උඩම තියෙන කමෙන්ටුව දැකලා මම කියන හිතුන ටික නොකියා ...උඩම තියෙන කමෙන්ටුව දැකලා මම කියන හිතුන ටික නොකියා ඉන්න හිතා ගත්තා... :)

ඒක නෙමෙයි අක්කේ කෝ කතාව??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67163472095293102052012-04-24T13:08:49.636+05:302012-04-24T13:08:49.636+05:30බට්ටි - අනේ මංදා සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා බට්...බට්ටි - අනේ මංදා සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා බට්ටි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-90444431998535837512012-04-24T13:04:25.878+05:302012-04-24T13:04:25.878+05:30නියමයි. එක එතකට කෙල්ලෝ සේරගෙම හිත් එකමද මන්දා?නියමයි. එක එතකට කෙල්ලෝ සේරගෙම හිත් එකමද මන්දා?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-65336521415600570872012-04-24T13:03:38.829+05:302012-04-24T13:03:38.829+05:30Pooh අයියෝ මට හිනා අනේ ඔයාගේ කොමෙන්ටුව කියවලා....හ...Pooh අයියෝ මට හිනා අනේ ඔයාගේ කොමෙන්ටුව කියවලා....හී හී මටනම් හැමතිස්සෙම ඕන වෙනවා ඒත් සීතල වෙලාවට වැඩියෙන් ඕන වෙනවා ඒකයි වෙනස. හි හී.... ඔව් ඔව් එතනටම ගියා.. ඒ යනකොට ඔයත් ඇවිල්ලා හිටියනේ මම දැක්කා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48969797591144499082012-04-24T12:51:13.492+05:302012-04-24T12:51:13.492+05:30මම හොදට පර්යෙෂන කරලා නිගමන වලින් හොයාගෙන තියෙන්නේ....මම හොදට පර්යෙෂන කරලා නිගමන වලින් හොයාගෙන තියෙන්නේ.. ආදරයේදි කාන්තාවකට පිරිමියාව ඕන වෙන්නේ සිතල වේලාවට විතරයි.... හොද වේලාවට ඔයා නුවර එලියේ ගියේ.. හංබන්තොට වගේ ගියානම්.. තියෙන රස්නෙට ඔයාට හාදු නේමේයි කුණු හර්ප තමයි මතක් වෙන්නේ.... අයියො ඔයාගේ හබියා..

ලස්සනයි කව්යෝ... මට මතක විදිහට ඔයා ඔතැනටම ඊට අවුරැදු 2කට පස්සේ වගේ ගියා නේද? ඔය හාද්ද ගන්න... මම දැක්කා...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.com