tag:blogger.com,1999:blog-4809001507090164088.post3864996125522827209..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: පෙම්බර හිමිසඳුනි මගේ...... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4809001507090164088.post-15820264998326666712012-04-26T13:29:18.488+05:302012-04-26T13:29:18.488+05:30පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති මල්ලිපැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති මල්ලි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36054284259929285682012-04-03T20:57:03.239+05:302012-04-03T20:57:03.239+05:30හරිම වාසනාවන්ත ආදරයක්. සුබ පතනවා. ඒවගේම කාව්‍යා අක...හරිම වාසනාවන්ත ආදරයක්. සුබ පතනවා. ඒවගේම කාව්‍යා අක්කගේ අසනීපෙත් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88439352378366924122012-04-03T17:41:05.115+05:302012-04-03T17:41:05.115+05:30sAm (සෑම්) - මෙයාලනම් අලුත් බැදලද දන්නේ නෑ මම නම් ...sAm (සෑම්) - මෙයාලනම් අලුත් බැදලද දන්නේ නෑ මම නම් අලුත් හි හී

ඔබ නොදුටු ලොවක් - හි හී එහෙමද

ලක්ෂ් - එකනේ ඔයා ආවෙත් නෑ ඇපල් දොඩම් අරගෙන මට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-86526828359808322032012-04-03T10:05:53.073+05:302012-04-03T10:05:53.073+05:30කාවයියා අක්කි අපිට කිවුවේත් නැ අසනීප වෙලා උන්න කිය...කාවයියා අක්කි අපිට කිවුවේත් නැ අසනීප වෙලා උන්න කියලා

බොට උයන්නත් දන්නවද අක්කේ අනේ දෙයියන්ගේම පිඋහිටයි බෝලාගේ සත්තලන්ට හිනා මට

ගොඩක් ලස්සනයි අක්කි මේ පොස්ට් එකලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-50628343787487595252012-04-03T01:59:17.998+05:302012-04-03T01:59:17.998+05:30පොල් ගාන එක තමා කට්ට...පොල් ගාන එක තමා කට්ට...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91387984383101327392012-04-02T21:25:35.145+05:302012-04-02T21:25:35.145+05:30ලස්සන පොටෝව. අලුත බැදුපු යුවලක් වෙන්ට ඇති.. :)ලස්සන පොටෝව. අලුත බැදුපු යුවලක් වෙන්ට ඇති.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-71768796562307636572012-04-02T18:08:32.606+05:302012-04-02T18:08:32.606+05:30Dinesh - ම්ම් ඔව් එයාට හොරෙන් මම මේවා ලියනව එයා මට...Dinesh - ම්ම් ඔව් එයාට හොරෙන් මම මේවා ලියනව එයා මට හොරෙන් ඒවා බලනවා හි හී.ඔව් මල්ලි තාම ඇගට පන නෑ කන්නබෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23966968832118337152012-04-02T17:36:09.638+05:302012-04-02T17:36:09.638+05:30මට නම් හිතෙන්නේ අක්කා වගේ කෙනෙක් ලබන්න අයියා වාසනා...මට නම් හිතෙන්නේ අක්කා වගේ කෙනෙක් ලබන්න අයියා වාසනාවන්තයි.. අක්කගේ බ්ලොග් එක අයියා බලනවද?

අසනීප අඩු වෙනකන් ඉදලා බ්ලොග් ලියන්න අක්කේ.. අසනීප එක්ක කම්පුටර් එක ලග ඉන්න එක එච්චරම හොද නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88158734061651590962012-04-02T17:09:24.259+05:302012-04-02T17:09:24.259+05:30බට්ටි - ස්තූති ඔයාටබට්ටි - ස්තූති ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91534584015908648492012-04-02T16:43:58.288+05:302012-04-02T16:43:58.288+05:30සුබ පැතුම් අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල...සුබ පැතුම් අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉක්මනින් සනීප වෙන්න.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-867663035118255662012-04-02T15:33:13.397+05:302012-04-02T15:33:13.397+05:30tweety - ඒකනේ ට්වීටියෝ හොට් ඩෝගෙක් කාලා අන්තිමට උන...tweety - ඒකනේ ට්වීටියෝ හොට් ඩෝගෙක් කාලා අන්තිමට උනත් හැදිලා නැවතුනේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-3030081116688372862012-04-02T14:45:26.285+05:302012-04-02T14:45:26.285+05:30sundara paul jeewithayak..mage hubbyth mata uyanna...sundara paul jeewithayak..mage hubbyth mata uyanna udau wenawa..samahara dawas walata eyaa uyalath denawa..ethakota hithata danena aadare hagim kiyanna baha...
man kiuwa oya eka eka doglawa kanne nathuwa inna kila ko ahuwa yai hikz...tweetyhttps://www.blogger.com/profile/08579456337686370137noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85601636424008941972012-04-02T13:56:39.238+05:302012-04-02T13:56:39.238+05:30කාජල් - හානේ මම ආසම නිලියනේ ඔයා... හැබැයි මම අජේ...කාජල් - හානේ මම ආසම නිලියනේ ඔයා... හැබැයි මම අජේටනම් කැමති නෑ හිකීස්... සතුටුයි මේ පැත්තට ආවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26686270917570212682012-04-02T13:55:28.274+05:302012-04-02T13:55:28.274+05:30Pooh - ම් ඔව් චතු ඔයා කියන දේ හරි සමහර පිරිමි විතර...Pooh - ම් ඔව් චතු ඔයා කියන දේ හරි සමහර පිරිමි විතරක් නෙවෙයි ගැහැනු පවා හිතනවා පිරිමියෙක් උනාම උයන්න පිහන්න ගෙයක් මිදුලක් අතු ගාන්න වෙන එක මදි පුංචි කමක් කියල.පිරිමි කමට නිගාවක් කියල.ඒත් ඒක එහෙම නෑ මම හිතන විදියට විතරක් නෙවෙයි මගෙ මහත්තයා හිතන්නෙත් එහෙමයි.අපේ ගෙදර කිසිම වැඩක් එයා කරන වැඩ මම කරන වැඩ කරලා බෙදලා වෙන් කරලා නෑ.ඔයා මේක කරනන්කෝ ඔයා අරක කරන්නකෝ කියලා එයා මටවත් මම එයාටවත් අණ දෙන්නෙවත් කල යුතුමයි කියලා බෙරිහන් දෙන්නෙවත් නෑ.පාන්දරට මම උයනවනම් එයා තේ හදනවා , මට පොල් ගාල දෙනවා ,සමහර වෙලාවට එක වැඩේ දෙක කරන වෙලාවලුත් තියෙනවා, සමහර වෙලාවට අර ඔයා කිව්ව වගේ පිටිපස්සෙන් ඇවිත් උයන්න තියෙන වෙලාවේ පිස්සු නටන වෙලාවලුත් තියෙනවා.ඉතින් මේ හැම දෙම මම සතුටින් විඳිනවා මේ සතුට ඊයෙට අදට හෙටට විතරක් නෙවෙයි මුලු ජීවිත කාලෙම අපිට විඳින්න ලැබෙන්න කියලා තමා මගේ පැතුම. ඔයාටත් ඒ සතුට ඔයාගේ හාමිනා එක්ක එලෙසම විඳින්න ලැබේවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55838015665859452842012-04-02T12:44:42.771+05:302012-04-02T12:44:42.771+05:30හරිම සට්ඨුටුයි. අජේ ත් ඔයාගේ හස්බන්ඩ් වගේම තමයි. ම...හරිම සට්ඨුටුයි. අජේ ත් ඔයාගේ හස්බන්ඩ් වගේම තමයි. මට හරිම ආදරෙයිකාජල්https://www.blogger.com/profile/02184137100999616848noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35779880139500501212012-04-02T12:42:10.802+05:302012-04-02T12:42:10.802+05:30මගේ පවුලත් ඔය විදිහටම හිතනවා ඇති කවියෝ... මොකද මම ...මගේ පවුලත් ඔය විදිහටම හිතනවා ඇති කවියෝ... මොකද මම දැන් අවුරැද්දක් තිස්සේ උදේට පොල් ගානවා... පොල් ගැමේ ස්පේසලිස්ට් කෙනෙක් මම... බදින්න කලින් හිතුවේ ගැනිට පොල් ගාලා දෙන්නේ උයන්න උදව් කරන්නේ ගැණිට බය පිරිමි කියලා.. එත් එතැනදි ඇතිවෙන බැදිම පවුල් ජිවිතයකට කොච්චර දැනෙනවාද කියලා දැනුනේ බැදලා පොල් ගානකොට තමයි... මම වැඩි පුරම කැමති පොල් ගාන්න නෙමේයි.. මේක බලන අය වැරදියට තෙරැම් ගන්න එපා.. මිරිස් ගලේ ඔය මොනා හරි වැඩක් කරකොට පිටි පස්සේ ඉදන් උදව් කරන්න තමයි මමනම් අසා... ඇත්තටම පවුල් ජිවිතයේ සුන්දර බව තෙරේන්න නම් මේ ජිවිත විදින්න ඕනේ....

ආහ්... ඔයාට මේ සතියේ අසනිපයි වේලා හිටියා කියලා තිබුනා නේද? ඔය පතිනිය වේලා මුල් කාලේ ඔහොම තමයි.. ඔය දවස්වලට ඇගට පණ නැලු.. වමනේ යනවලු.. ඇඹුල් ජාති කන්න ඕනේ ලු... ඔයාගේ හබියට කියලා ලස්සන ලමයින්ගේ පිංතුර ටිකක් කමරය පුරාම ගහගන්න... අපි මාමාලා වෙන්න යන්නේPoohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66534577048626514802012-04-02T12:14:14.357+05:302012-04-02T12:14:14.357+05:30සිත්රූ සිහින - ම් කියවලම යන්නකෝ සිත් රූ බොහොම ස්තූ...සිත්රූ සිහින - ම් කියවලම යන්නකෝ සිත් රූ බොහොම ස්තූති ඔයාට

වර්ණා - ස්තූති ඔයාට වර්ණා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36321147038494449892012-04-02T12:06:08.160+05:302012-04-02T12:06:08.160+05:30සුභ පැතුම් අක්කේ. ඔයා හරිම වාසනාවන්තයි..
:)සුභ පැතුම් අක්කේ. ඔයා හරිම වාසනාවන්තයි..

:)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58351077613422109032012-04-02T11:17:08.621+05:302012-04-02T11:17:08.621+05:30ඇස්වහක් නෑ කාව්‍යා ඔයාගෙ පුංචි නිවහන හරිම සුන්දරයි...ඇස්වහක් නෑ කාව්‍යා ඔයාගෙ පුංචි නිවහන හරිම සුන්දරයි..හැමදාම ඔයාලව සතුටින් තියන්න කියල ප්‍රාර්ථනා කරනව..

දෙනුවන් අනුහස් කතාවනම් කියවල නැහැ..අද ඒකත් කියවලම යන්නම්..එතකොට ඉතිරි කොටස් ටිකට මටත් එකතු වෙන්න පුලුවන්නෙ.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.com