tag:blogger.com,1999:blog-4809001507090164088.post3916963791071454125..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: පොල් රුප්පාවෙන් තල් රුප්පාවට.... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4809001507090164088.post-52838328532211503232012-04-18T14:30:56.677+05:302012-04-18T14:30:56.677+05:30This comment has been removed by the author.vashttps://www.blogger.com/profile/02862505032901348300noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37562405866790438812012-04-18T14:18:14.286+05:302012-04-18T14:18:14.286+05:30සිත්රූ සිහින - අයියෝ අපරාදේ සිත් රූ ආපහු අවස්ථාවක...සිත්රූ සිහින - අයියෝ අපරාදේ සිත් රූ ආපහු අවස්ථාවක් ආවම මග නොහැර ගිහින් එන්න. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39759386391346876102012-04-18T11:47:50.964+05:302012-04-18T11:47:50.964+05:30අපේ ගෙදරත් හැමෝම ගියා අනේ..මට යන්න වුනේ නැහැ එක්සෑ...අපේ ගෙදරත් හැමෝම ගියා අනේ..මට යන්න වුනේ නැහැ එක්සෑම එකක් නිසා..මේව කියවද්දි ලෝබ හිතෙනව ඇයි නොගියෙ කියලා.. :(සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-73038072380869383012012-04-17T18:58:55.573+05:302012-04-17T18:58:55.573+05:30වර්ණා - අහා අපරාදේ දවස් දෙක තුනක් එහා මෙහා උනානම් ...වර්ණා - අහා අපරාදේ දවස් දෙක තුනක් එහා මෙහා උනානම් අපිට යාපනේදිම මුණගැහෙන්න තිබුනනේ.හොදයි එහෙනම් ඔයත් දාන්නකෝ රසවත් පෝස්ට් එකක්.

පැතුම් [සිතුම් පැතුම්] - හරි හරී ඉක්මනටම දෙන්නම් මල්ලි

Dinesh -
හි හී ඒ රස්තියාදු ගමන් ලියන්නේ අර දිනේශ් කියන කෙනා නේද? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63444946472074297802012-04-17T18:51:02.264+05:302012-04-17T18:51:02.264+05:30මේ චාරිකා සටහන් වලට මගේ ඉහලම මනාපය... :)
" ...මේ චාරිකා සටහන් වලට මගේ ඉහලම මනාපය... :)

" සංසාරේ සංචාරේ " කිවුවට ඉතින් මේවත් අර කවුද බ්ලොග් එකක ලියන " රස්තියාදු ගමන් " වගේ තමයි.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-43050977825788319602012-04-17T18:10:12.029+05:302012-04-17T18:10:12.029+05:30නියමයි කාව්‍යා අක්කේ. නියම පොස්ට් එක. ඉක්මනට ඉතුර...නියමයි කාව්‍යා අක්කේ. නියම පොස්ට් එක. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23649031355854180722012-04-17T15:10:26.763+05:302012-04-17T15:10:26.763+05:30අක්කේ මමත් ඔය ට්‍රිප් එකම ගියා 9 වෙනිදා. මමත් පොස්...අක්කේ මමත් ඔය ට්‍රිප් එකම ගියා 9 වෙනිදා. මමත් පොස්ට් එකක් දාන්නයි ඉන්නේ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-63760373482823855132012-04-17T14:35:43.906+05:302012-04-17T14:35:43.906+05:30Pooh - අපොයි පූවෝ මගේ විස්තරේ වගේ නෙවෙයි එක පාරක්...Pooh - අපොයි පූවෝ මගේ විස්තරේ වගේ නෙවෙයි එක පාරක් හරි මේ දෙවල් ඇස් දෙක්න් ගිහින් බලා ගන්න එක වටිනවා.එතකොට තමා අපේ විරුවන් විදපු දුක යම් තරමකට හරි අපේ ඇගට දැනෙන්නේ.අපිටත් මුලදී යද්දි හිතුනා අනේ යාපනේ ආවට වැඩිය නුවරෑළියේ ගියානම් කොච්චර ජොලිද කියලා ඒත් ඒ කර්කශ බව බව දවසකට දෙකකට හරි විදලා ඒ දේවල් බලා කියා ගෙන එන එක ඇත්තටම වටිනවා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24532602537949777392012-04-17T13:24:09.516+05:302012-04-17T13:24:09.516+05:30අපි යන්නෙ දරුණු සටන් ඇවිළුන , අපේ රණ විරුවන්ගේ රක්...අපි යන්නෙ දරුණු සටන් ඇවිළුන , අපේ රණ විරුවන්ගේ රක්ත වර්ණ රුධිරයෙන් වන්දි ගෙවා දිනා ගත් ජය භූමි හරහායි.

මේ ටික කියවද්දිනම් ඇග හිරි වැටුනා කවියෝ..... කවදාවත් මුල අමතක කරන්න හොද නැ..... මට නම් දැන් යාපනේ යන්න ඕන නැ වගේ.. ඔයා හැමදේම හොදට විස්තර කරලා තියෙනවාPoohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.com