tag:blogger.com,1999:blog-4809001507090164088.post3991624519226370404..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස.... හත්වන සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4809001507090164088.post-13409453026422066822017-09-21T11:55:32.357+05:302017-09-21T11:55:32.357+05:30හත්වෙනි එක ඉවරායි.........හත්වෙනි එක ඉවරායි.........තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35842998054895948302012-06-13T17:32:49.796+05:302012-06-13T17:32:49.796+05:30නොදකින් මෙහෙමත් අනුහස් කෙනෙක් ඇයි යකෝ 2 ක් දීලා හද...නොදකින් මෙහෙමත් අනුහස් කෙනෙක් ඇයි යකෝ 2 ක් දීලා හදා ගන්න බැරිද ???

කෙල්ල හැබැයි අනුහස්ව අතහැරියොත් එකනම් හරිම කැත වැඩක් හොදේලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11109536200661373892012-05-11T10:38:50.454+05:302012-05-11T10:38:50.454+05:30dyno | ඩයිනෝ - ස්තූති ඩයිනෝ බොහොම ඉක්මනටම දානවාdyno | ඩයිනෝ - ස්තූති ඩයිනෝ බොහොම ඉක්මනටම දානවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59710192385823790092012-05-11T08:03:37.724+05:302012-05-11T08:03:37.724+05:30කථාව හරිම ලස්සනයි.
ඊළග කොටස දානකන් බලාගන ඉන්නේ..කථාව හරිම ලස්සනයි.
ඊළග කොටස දානකන් බලාගන ඉන්නේ..dyno | ඩයිනෝhttps://www.blogger.com/profile/15769437504035746595noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37141546958249873442012-05-10T22:09:41.314+05:302012-05-10T22:09:41.314+05:30පිස්සු පුසා - එහෙනම් අපි කවීට ඔයාව සෙට් කරමුද ආ......පිස්සු පුසා - එහෙනම් අපි කවීට ඔයාව සෙට් කරමුද ආ....... කොහෙද අනේ ඔයා ගිහින් හිටියේ මේ ඉන්නවා මේ නෑ නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22604540342013431342012-05-10T22:08:26.728+05:302012-05-10T22:08:26.728+05:30ish - ම් අද වේලාසනම බලලා තමා හොදා හොදා දැන් ඉතින් ...ish - ම් අද වේලාසනම බලලා තමා හොදා හොදා දැන් ඉතින් මම කවුරු ඇහුවත් කතාව ගැනනම් මුකුත් කියන්නෙ නැ හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75408991588309540792012-05-10T21:17:03.029+05:302012-05-10T21:17:03.029+05:30ෂා..පික්ෂු කොර නේ.....මේක මන් දැනුයි හරියට කියෙව්ව...ෂා..පික්ෂු කොර නේ.....මේක මන් දැනුයි හරියට කියෙව්වේ..මේකේ ඉන්න උන් මගේ හිතෙත් බල්ටි ගහනවා...චතුවා කිව්වා වගේ..

මේ අක්කේ මන් කියන්නද සිරා වැඩක්..කවීව ඔය දෙන්නටම නැතුව වෙන කෙනෙක්ට සෙට් කරන්න..ලොල්.. ;)

මොනවා උනත් අක්කා මේක ලස්සනට ලියනවා..මගෙන් සුබ පැතුම්..පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37916702315303963842012-05-10T20:02:15.531+05:302012-05-10T20:02:15.531+05:30ඔන්න කවි අක්කියෝ මම අද නම් කලින්ම කියෙව්වා....අනේ ...ඔන්න කවි අක්කියෝ මම අද නම් කලින්ම කියෙව්වා....අනේ ඇත්තටම මට නම් අනුහස් ගැන පුදුමයි..මට හැබැයි සැකයි මේක අපේ කවියාගේ අත්දැකීමක්ද කියල..මොකද මේක ඒ තරම් තාත්විකව ගලාගෙන යනවා අක්කේ...ඇත්තමයි දැන් නම් මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ...දිගටම ලියන්න අක්කේ...හැබැයි දැන්ම ඉවර කරන්න එපා හොදේ....ishhttps://www.blogger.com/profile/05558528307446571216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6873089652477712402012-05-09T11:43:28.290+05:302012-05-09T11:43:28.290+05:30tweety - ටූටියෝ කොහෙද ගිහින් හිටියේ.... දැන් ඉදන් ...tweety - ටූටියෝ කොහෙද ගිහින් හිටියේ.... දැන් ඉදන් දිගටම ඔන්ලයින් එනවද ඔයා ? ම්ම් බලන් ඉන්නකෝ අනේ මොකෝ වෙන්නෙ කියලා මම දැන්නම් කිසිම දෙයක් කියන්නේ නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70092468405392890532012-05-09T11:27:29.887+05:302012-05-09T11:27:29.887+05:30kawiiiii...onna kotas thunak eka digata kiyeuwa......kawiiiii...onna kotas thunak eka digata kiyeuwa...kawi moko ane me kolanne..dan kaatada kawiwa labenne?kathaawa liyala ilanam daannako wade.anuhas wage aya ada me loke hoyganna amarui.
giya tike meka balanna nathuwa ada adaaa unne.dan hali he he heeeeetweetyhttps://www.blogger.com/profile/08579456337686370137noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47890745064821780782012-05-09T10:01:11.710+05:302012-05-09T10:01:11.710+05:30වර්ෂා - ඔව් වර්ෂා ලියන මටත් කවිතිගේ වැඩ වලට කේන්ත...වර්ෂා - ඔව් වර්ෂා ලියන මටත් කවිතිගේ වැඩ වලට කේන්ති. ඒත් මේ තමා මිනිස් සිත. අපි කවදත් ලැබෙන දෙට වඩා අහිමිවෙන දෙට ලෝබ වෙන අයනෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66722872204512730772012-05-09T09:57:51.440+05:302012-05-09T09:57:51.440+05:30Dinesh - ම්ම් ඒකනම් දන්නේ නෑDinesh - ම්ම් ඒකනම් දන්නේ නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12940309969515712912012-05-08T21:33:40.406+05:302012-05-08T21:33:40.406+05:30අනේ මන්දා මගෙ ඇස් දෙකට කදුළු ආවා.. අනුහස් අය්ය කිය...අනේ මන්දා මගෙ ඇස් දෙකට කදුළු ආවා.. අනුහස් අය්ය කියන්නෙ ඕනම කෙල්ලෙක් ප්රාර්ථනා කරන්න ඕන විදියෙ ආදරවන්තයෙක්.ඒ වගේ කොල්ලෙක් තමන්ට ලැබිල තියෙද්දිත් කවී මේ වගේ හැසිරෙන එක ගැන ඇත්තටම තරහක් දැනෙනව.
ඒත්..අනික් අතට මිනිස් හදවත කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49744602257607085302012-05-08T21:21:45.998+05:302012-05-08T21:21:45.998+05:30ඒ කියන්නේ මම අකමැති අවසානයක් එන පාටයි.. කමක් නෑ බල...ඒ කියන්නේ මම අකමැති අවසානයක් එන පාටයි.. කමක් නෑ බලමුකෝ... :(Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44110391785858010962012-05-08T20:51:44.727+05:302012-05-08T20:51:44.727+05:30Dinesh - මේකේ අවසානය වෙනකන්ම මම ලියලා ඉවරයි මල්ලි....Dinesh - මේකේ අවසානය වෙනකන්ම මම ලියලා ඉවරයි මල්ලි.ඒ නිසා කට්ටියට හිතෙන දෙවල් බල බල මම මේ බලන් ඉන්නවා මොනවා උනත් අවසානය වෙනස් කරන්නේනම් නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72953557316591548402012-05-08T20:36:27.995+05:302012-05-08T20:36:27.995+05:30අනිවාර්යෙන් ඉන්නවා.. කතාව මට දැනුනා උනාට මම ඒවා ද...අනිවාර්යෙන් ඉන්නවා.. කතාව මට දැනුනා උනාට මම ඒවා දැන් නොකියා ඉන්නේ අක්කටම ලියන්න ඇරලා.. අනාවැකි නොකියමි.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-33566721418867114792012-05-08T20:30:02.725+05:302012-05-08T20:30:02.725+05:30Dinesh - ම් ඔව් ඔව් ඔයත් මගේ හොද රසිකයෙක්... ස්තූත...Dinesh - ම් ඔව් ඔව් ඔයත් මගේ හොද රසිකයෙක්... ස්තූති ඔයාට මල්ලි දිගටම ඉන්න හොදේ මගේ නිර්මාන එක්ක. කතාව ගැනනම් මම මුකුත්ම නොකියමි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64928949958056068132012-05-08T20:21:43.222+05:302012-05-08T20:21:43.222+05:30මම කලින් කියපු එක දෙයක් හරි ගිහින් තියෙනවා.. අද නම...මම කලින් කියපු එක දෙයක් හරි ගිහින් තියෙනවා.. අද නම් කතාව වෙනදටත් වැඩිය හිතට වැදුනා.. ඒ තරම් ආදරයක් දාලා කවි යාවිද කියලා ප්රශ්ණේ මට තියෙනවා..

ඔය හිතූලා අද තර්ජනය කලාට ඔන්න මම මේ කතාවේ තුන්වෙනි කොටසේදි විතර තර්ජනය කලේ.. මොකද අවසානය මට දැනෙන නිසා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28456588639043743292012-05-08T20:09:45.235+05:302012-05-08T20:09:45.235+05:30Pooh - අපොයි මෙන්න මෙයත් කොහේදෝ ඉදලා කඩා පාත්වෙලා....Pooh - අපොයි මෙන්න මෙයත් කොහේදෝ ඉදලා කඩා පාත්වෙලා.මට හිනා මේ කමෙන්ට් එක බලලා.ඇත්ත තමා ඔයා කියන්නේ හි හී ඔයාලා මේ බනින කේන්ති ගන්න විදියට මට හිතෙනවා ඇත්තටම මම මේ කතාවට සාධාරණයක් කරලා තියෙනවා කියලා. හි හි තව බනින්න පූවෝ තව බනින්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40495781376785854992012-05-08T20:03:33.853+05:302012-05-08T20:03:33.853+05:30ඇත්තටම කවියො.. මගේ ලේ කොප වේලා තියෙන්නේ දැන්.. සිර...ඇත්තටම කවියො.. මගේ ලේ කොප වේලා තියෙන්නේ දැන්.. සිරාවටම මේ චරිත මගේ හිත ඇතුලේ බජව් දානවා.. මම දන්න කියන එවුන් වගේ හිතට දැනෙනවා...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-39562466471198308062012-05-08T20:01:25.732+05:302012-05-08T20:01:25.732+05:30මම නම් කියන්නේ සුදු අයියාගේ කොන්ද පන නැ... ඇයි යකෝ...මම නම් කියන්නේ සුදු අයියාගේ කොන්ද පන නැ... ඇයි යකෝ.. එක පාරක් වැරැදි වැඩක් කරපු කෙනාට දෙවෙනි පාර එ වැරැද්ද කරන්න දෙපාරක් හිතන්නේ නැ.. මම නම් සුදු අයියාට පස්සට ගහලා එලවන්නේ.. යකො කොල්ලෙක් වගේ හිතපංකො... හිතට එකගව කතා කලොත් මේ ලොකේ ඉන්න (රහත් අය ඇරේන්න) හැම මිනිහෙක්ම එක වැරැද්දක් කලොත් එයාට එ වැරැද්ද දෙවැනි පාර කරන්න බය හිතෙන්නේ නැ.. එකයි මිනිස් ස්භාවය... සුදු අයියට හිත හදාගෙන මේ ගොන් වැස්සිව බැදගන්න තියෙන්නේ... ආයි කවදාවත් එයාට ඉස්සර හිටපු දග කෙල්ල ලැබෙන්නේ නැ.. ඕං කිව්වා...Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79960901766180061012012-05-08T19:31:28.890+05:302012-05-08T19:31:28.890+05:30ප්රාර්ථනා - ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔයාව. මමන...ප්රාර්ථනා - ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔයාව. මමනම්නිතර ඔයාගෙ පැත්තේ යනවා තුහින වර්ෂාත් කියවනවා ඒත් තාම කමෙන්ට් කලේනම් නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81690734324480113042012-05-08T19:20:35.967+05:302012-05-08T19:20:35.967+05:30ආහ්හ්.. කලබලේට ටයිප් කරාට කථාව ගැන මුකුත් කියන්න බ...ආහ්හ්.. කලබලේට ටයිප් කරාට කථාව ගැන මුකුත් කියන්න බැරි වුනානේ.. දෙනුවන් කවීට ආදරෙයි වගේ.. ඒත් අර තරම් වටින තේරුම් ගන්න පුලුවන් රත්තරන් කොල්ලෙක් එක්ක බලද්දි දෙනුවන් නිකන්ම නිකන් පුස්සක්.. සුදු අයියට තමා කවීව අයිති වෙන්න ඕනේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-50564218800156998952012-05-08T19:19:00.778+05:302012-05-08T19:19:00.778+05:30ඔන්න මම ආවා අද ඉඳන්, එක හුස්මට කියවගෙන ගියා අක්කිය...ඔන්න මම ආවා අද ඉඳන්, එක හුස්මට කියවගෙන ගියා අක්කියෝ.. හරිම ලස්සනයි.. නියමයි.. ඊළඟ කොටසත් ඉක්මනට දාන්න හොඳේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51343640805089780722012-05-08T18:51:00.424+05:302012-05-08T18:51:00.424+05:30හිතුවක්කාරි - අපොයි දාන්නත් කලින් මේකි මේක කියවලනෙ...හිතුවක්කාරි - අපොයි දාන්නත් කලින් මේකි මේක කියවලනෙ... හි හී අප්පේ දැන් කට්ටිය මට තර්ජනය කොරනවනෙ අප්පා ම්ම් බලමුකෝ බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඉස්සරහට. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com