tag:blogger.com,1999:blog-4809001507090164088.post4314996871223808538..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: දෙනුවන් අනුහස... අවසන් සජ්ජායනාව සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-4809001507090164088.post-6796100887021980612018-08-23T19:50:53.234+05:302018-08-23T19:50:53.234+05:30ඉස්තූතියි තඩියෝ...ඉස්තූතියි තඩියෝ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51868236247540698392017-09-21T14:10:58.917+05:302017-09-21T14:10:58.917+05:30අන්තිම එකත් ඉවරයි.....මෙක එක හුස්මට කියෙව්වා....ඇහ...අන්තිම එකත් ඉවරයි.....මෙක එක හුස්මට කියෙව්වා....ඇහැට කඳුලක් ආවාතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85132531818101326932016-10-25T20:03:04.636+05:302016-10-25T20:03:04.636+05:30කාලෙකට පස්සෙ කතාව උඩට ඇවිත් තියෙන නිසයි බැලුවේ එ...කාලෙකට පස්සෙ කතාව උඩට ඇවිත් තියෙන නිසයි බැලුවේ එතකොටයි මේ කමෙන්ට් එක දැක්කේ , බොහොම ස්තුතී කතාව කියවලා අදහස් දැක්වීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7072986282499522022016-05-24T16:45:18.069+05:302016-05-24T16:45:18.069+05:30හරිම තාත්වික අනුෙව්දනීය කතාවක්. මට අහම්ෙබන් කියවන්...හරිම තාත්වික අනුෙව්දනීය කතාවක්. මට අහම්ෙබන් කියවන්න ලැබුෙන. ටිකක් විෙව්කව ඉන්න ෙවලාෙව ෙමානවහරි කියවන්න තිෙයයිද කියල ගූගල් ඒෙක් ෙහව්ව. කාව්‍යා කියන ඔයා කව්ද කියල මම දන්ෙන නැහැ. හැබැයි ඔයා මෙග අැස්වලට ෙගාඩක් කදුලු ෙගනාව. හැමදාම ෙම් විදිෙහ ඒ්වම ලියන්න ඒපා ඒතෙකාට කියවන අපිට දරන්න අමාරු ෙවයි.

ෙ ෙම් කාෙග් හදවතද ? Who's heart is this. would like to know if possible.

ෙෙඔයාට ෙගාඩක් ස්තූතියි.
මම මෙහ්ෂ් ෙපෙර්රා Mahesh PereraAnonymoushttps://www.blogger.com/profile/08165954283761289439noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45329952995108557202012-08-29T18:42:04.453+05:302012-08-29T18:42:04.453+05:30අම්මේ... මම කාලෙකින් බ්ලොග් බලන්න ආවේ.. ආපු ගමන් න...අම්මේ... මම කාලෙකින් බ්ලොග් බලන්න ආවේ.. ආපු ගමන් නතර වුනේ අක්කගේ බ්ලොග් එක ලඟ. අනිත් ඔක්කොම බ්ලොග් පෝස්ට් අත් ඇරලා කෙලින්ම ආවේ අන්තිම කොටස බලන්න. මම කියපු එක හරි එහෙනම්. දෙනුවනුයි කවිතිට ඇස් දුන්නේ... ඒත් මම හිතුවේ නෑ දෙනුවන් මැරිලා කියලා... හරිම දුකයි අක්කියෝ.. ඇත්තමයි. ඒත් ලස්සනයි... සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18790068373636160402012-08-24T21:40:45.714+05:302012-08-24T21:40:45.714+05:30athi sarthaka nirmanayak kawi..man meka thun paara...athi sarthaka nirmanayak kawi..man meka thun paarakata wada kiyeuwa.e hama paarama aduwa.hamadaama hithuwath comment karanna adai comment ekak daanne.aththamai kawi meka print karala hamotama kiyawanna denna.oyata nawa nirmaana kirimata hitheewa kiyala man prarthana karanawa....tweetyhttps://www.blogger.com/profile/08579456337686370137noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5252469428163865162012-07-23T15:02:47.909+05:302012-07-23T15:02:47.909+05:30sthuuthi oyatasthuuthi oyata සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-12959388945393302982012-07-18T19:17:46.649+05:302012-07-18T19:17:46.649+05:30Kavi meka harima lassanai kelle, ikmanata thawa ek...Kavi meka harima lassanai kelle, ikmanata thawa ekak denna hodeAnonymoushttps://www.blogger.com/profile/15263656539524692856noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34585920648972870822012-07-18T16:41:44.211+05:302012-07-18T16:41:44.211+05:30ඔව්... ඔව් කවී වයසට ගියාමවත් කියවන්න ලියපන්,,,, ම...ඔව්... ඔව් කවී වයසට ගියාමවත් කියවන්න ලියපන්,,,, මොකද තාම කතාවේ උච්චතම හරිය යන්නේ... ඒක නිසා ඉවසලා බලන් ඉදලා බලපන්,,,, :) :) අනෙ මන්දා..!!! අයියෝ සල්ලි.@@@@Anonymoushttps://www.blogger.com/profile/05892930432209114946noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70327577151067523452012-07-18T14:13:21.149+05:302012-07-18T14:13:21.149+05:30හ්ම්ම් අප්පේ ඇති යාංතන් කියවලා කතාව.ඔව් ඔව් ඒ කතාව...හ්ම්ම් අප්පේ ඇති යාංතන් කියවලා කතාව.ඔව් ඔව් ඒ කතාවත් නවල් එකකට මරු බලමුකො පස්සෙ කාලෙක ලියන්න හී හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81834956092026405982012-07-18T14:10:13.595+05:302012-07-18T14:10:13.595+05:30This comment has been removed by the author.උමාhttps://www.blogger.com/profile/10851375345696785181noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51970378838182480742012-07-15T14:35:42.643+05:302012-07-15T14:35:42.643+05:30පිස්සු හැදෙනවා කවී උබේ මේ කතාව කියවලා අඩන්න උනා ම...පිස්සු හැදෙනවා කවී උබේ මේ කතාව කියවලා අඩන්න උනා මට පට්ටම ලස්සනයි බං.....
මේ ඇත්තමයි උබට මේ කතාව ඉවර කරන්න වෙන විදියක් ඇත්තටම තිබුනේ නැද්ද? ආ ඇයි බං මේ මුලු බ්ලොග් එකට ආපු මේ කතාව කියවපු හැම එකාම මේක කියවලා අඩන්න ඇති.... කොහොම උනත් ලස්සනයි කවී ගොඩක් ලස්සනයි.... අපිට තව කතාවක් දීපන් ඉක්මනටම,,,,,,,

(පුලුවන්නම් අපේ කතාවක් ලියපන් කියවන උන්ට හිනා වෙලාවත් මැරෙන්න)Anonymoushttps://www.blogger.com/profile/05892930432209114946noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83808299395148320432012-07-03T18:17:48.018+05:302012-07-03T18:17:48.018+05:30ස්තූති මල්ලියෝ ඔයාටත්ස්තූති මල්ලියෝ ඔයාටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37523019814339029872012-07-03T18:17:27.656+05:302012-07-03T18:17:27.656+05:30ස්තූති මල්ලියෝස්තූති මල්ලියෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-10114641716208020892012-07-03T18:17:00.075+05:302012-07-03T18:17:00.075+05:30බොහොම ස්තූතී නිශී ඉවසීමෙන් බලන් ඉදලා ඉදලා අවසාන උන...බොහොම ස්තූතී නිශී ඉවසීමෙන් බලන් ඉදලා ඉදලා අවසාන උනාම එක හුස්මට කියෙව්වට. මේ කතාව සාර්ථක වෙන්න ඔයාලගේ දිරි ගැන්වීම් ගොඩක් බලපෑවා, ම්ම් තව කතාවකින් ආයෙත් අපි හමුවෙමුකෝ හොදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85676305562486738952012-07-03T18:15:01.767+05:302012-07-03T18:15:01.767+05:30......... ???......... ??? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27870843432583797032012-07-03T15:11:44.874+05:302012-07-03T15:11:44.874+05:30niyamayi sudu akkiiniyamayi sudu akkiiහිතුවක්කාර සමනළයා (Sulaga)https://www.blogger.com/profile/15655136183419016339noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51494192625601513452012-06-30T13:36:42.099+05:302012-06-30T13:36:42.099+05:30ලස්සනයි......
සත්තකින්ම කඳුලි පිරුණා ඇස්වල.මේ තරම...ලස්සනයි......

සත්තකින්ම කඳුලි පිරුණා ඇස්වල.මේ තරම් සංවේදි නවකතාවක් කියවලා ඇස් වලට කඳුලු ආවේ සැමා අයියගේ සිතු කුසු කතාව කියෙව්වට පස්සේ.... මාරම ලස්සනයි අක්කේ ඒත් දුක වැඩියි.නොහිතපු දෙයක් වුනේ මං හිතුවේ තාරා ඇස් දීලා දෙනුවන් එක්ක ඉන්නවා ඇති කියලා....

මීට වඩා කියන්න බෑ ජය වේවා අක්කේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88222126871286043002012-06-29T20:28:48.836+05:302012-06-29T20:28:48.836+05:30ඔන්න කවියෝ බොලාගෙ දෙනුවන් අනුහස් ඉවර වෙනකන් තමා මං...ඔන්න කවියෝ බොලාගෙ දෙනුවන් අනුහස් ඉවර වෙනකන් තමා මං උන්නෙ ..ඉවරයි කියලා කිව්වම මං හිතුවා මේකි ටයිප්කරන්න තියන කම්මැලි කමට එහෙන් මෙහෙන් ඉවරයක් කරාද දන්නෙ නෑ කියලා එවුනාට කිසිම අඩුවක් නෑ කවියෝ..ඇත්තමයි හොද නවකතාවක් කියවද්දි වෙනවා වගේම මට ඇඩුනා ,හිනා ගියා අමුතුම ලෝකෙකට ගියා සුජීව ප්‍රසන්නාආරච්චි කැලේ.පාඨකයන්ගෙ හිත් ඇද බැද තබා ගන්න පුලුවන් කිසි අඩුවක් නැති හරි ලස්සන බාෂාවක් ඔයා ලග තියනවා කවියෝ,මාත් එක්ක පිස්සු කියවන එකීට ඉතින් මෙච්චර හපන් කමක් කරන්න පුලුවන්නෙ අප්පේ..කාටද ආඩම්බර, උබට ආයෙ කියන්නෙ නෑ කවියා ඉක්මනටම මේක ප්‍රින්ට් කරපිය.තව ලස්සන කතාවකුත් ලියන්න හැබැයි බොට එකක් කියන්න මං දන්නවා උබ මහම මහා කම්මැලිච්චියක් එහෙමයි කියලා කතා ලියන එක නැවැත්තුවොත් මං මොනා කොරයිද දන්නෙ නෑ බොට..
කොහොම උනත් උනුසුම් සුබ පැතුම් බොලාගෙ පලවෙනි නවකතාව සාර්තකයි නෙමෙ අතිසාර්තකයි..උම්ම්මාnishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74389633362523588672012-06-29T11:25:17.664+05:302012-06-29T11:25:17.664+05:30ස්තූති ආටියෝ මෙහෙට ඇවිත්ම මේක බැලුවටස්තූති ආටියෝ මෙහෙට ඇවිත්ම මේක බැලුවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57906220123135526342012-06-29T11:24:44.198+05:302012-06-29T11:24:44.198+05:30ආදරෙන් පිලිගනන්වා සඳ.... අනේ මේක ලිපියක් නෙවෙයි කො...ආදරෙන් පිලිගනන්වා සඳ.... අනේ මේක ලිපියක් නෙවෙයි කොටස් වශයෙන් ගිය නවකතාව්ක හොදේ මුල් කොටසුත් බලලම මේක බැලුවනම් තේරෙවි.හනේ මොකෝ කොර උනේ... ඔන්න මම ලඟනම් බේත් නෑ ඕවට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75820692950383576302012-06-29T11:22:26.662+05:302012-06-29T11:22:26.662+05:30අනේ කාලෙකින් හරි බලපු එක ලොකු දෙයක්අනේ කාලෙකින් හරි බලපු එක ලොකු දෙයක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11742112958585216072012-06-29T11:21:53.468+05:302012-06-29T11:21:53.468+05:30මුකුත් කියන්න ඕන් නෑ තරූ... ඔය ඇස් වල තමා මගේ කතා...මුකුත් කියන්න ඕන් නෑ තරූ... ඔය ඇස් වල තමා මගේ කතාවේ සර්ථකත්වය සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28889258194594168502012-06-29T10:48:21.096+05:302012-06-29T10:48:21.096+05:30mata mokawath kiyanna na akkkiyo... Oya apiwa adaw...mata mokawath kiyanna na akkkiyo... Oya apiwa adawanawa akkiyo... mechchara duka hithena vidiyata liyanne kohomada akki...
(ART)Graphic Hearthttps://www.blogger.com/profile/02908634798499908668noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52005151942037396012012-06-28T22:47:47.883+05:302012-06-28T22:47:47.883+05:30මම කියවපු දිගම ලිපි අතර එකක්ද කොහෙද?
හපොයි... කොහ...මම කියවපු දිගම ලිපි අතර එකක්ද කොහෙද?

හපොයි... කොහොමද මෙහෙම ලියන්න ඉගෙන ගත්තෙ? කුතුහලය, ආදරය, දුක, වේදනාව වපුරලනෙ හැමතැනම.

අද තමයි මුලින්ම දැනගත්තෙ සඳවතියෙකුත් ඉන්නව කියල. එහකොට පොඩි කිති කිතියකුත් නොතිබුනාම නොවෙයි. හප්පේ... ආපු ගමන්ම කොර උනා.

අනෙක්ව ටිකත් හෙමීට බලන්නම්. අපෙ සඳවතීට ජයම වේවා!!!Anonymousnoreply@blogger.com