tag:blogger.com,1999:blog-4809001507090164088.post5792178264319848284..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: ඉතින් එනවද ඔයා ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4809001507090164088.post-19303851145050602542017-07-17T21:18:16.155+05:302017-07-17T21:18:16.155+05:30 කොනක් අල්ලගෙන හරි කමක් නෑ ලියන්න මෙයා කොනක් අල්ලගෙන හරි කමක් නෑ ලියන්න මෙයා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-71569254371584476992017-07-17T21:17:43.101+05:302017-07-17T21:17:43.101+05:30 ස්තූතී නිර්මාණී මේ සොඳුරු ඇගයීමට ස්තූතී නිර්මාණී මේ සොඳුරු ඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44537746095990820742017-07-17T21:17:14.442+05:302017-07-17T21:17:14.442+05:30තනියම නෙවෙයි අහල පහල කබරගොයි දියනයි එහෙම ඇතිනේ හි ...තනියම නෙවෙයි අහල පහල කබරගොයි දියනයි එහෙම ඇතිනේ හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75657396785582905822017-07-17T21:03:48.828+05:302017-07-17T21:03:48.828+05:30තනිපන්ගලමේ තොටුපලවල් අයිනෙ ඉන්න එපා බන් කෙල්ලෙතනිපන්ගලමේ තොටුපලවල් අයිනෙ ඉන්න එපා බන් කෙල්ලෙරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66087805444837913742017-07-17T15:34:55.859+05:302017-07-17T15:34:55.859+05:30////ඒ උනත් මහ රෑක ඇවිත් සිහිනය පුරා
නිදියන්න මගෙ ම...////ඒ උනත් මහ රෑක ඇවිත් සිහිනය පුරා
නිදියන්න මගෙ මැණික කියා යනවද ඔයා.....///

මේ ටික හරිම ලස්සනයි.... හිතට වැදුනා...

අපූරු කවක් සදවතී...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-19534449716312778902017-07-17T07:23:47.330+05:302017-07-17T07:23:47.330+05:30කොනක් අල්ලා ගැනීමත් කලාවකි... මම එහි පිකාසෝ වම්හ!
...කොනක් අල්ලා ගැනීමත් කලාවකි... මම එහි පිකාසෝ වම්හ!

කොන් ඉතුරු කොට ලිවීමත් කලාවකි.

සොසා : ඉන්ටකො මම ලියන්ට කවි!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75734975326255215012017-07-16T21:28:47.759+05:302017-07-16T21:28:47.759+05:30//ඔබගෙන් වෙන්වී මා යන්නම් ???///
ලිඛිතා කොනක් අල්...//ඔබගෙන් වෙන්වී මා යන්නම් ???///

ලිඛිතා කොනක් අල්ලගෙන....!

chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2326785457280374082017-07-16T17:06:17.440+05:302017-07-16T17:06:17.440+05:30 හිත කියන දේ නාහා ඔයා ලියන්න අනේ හිත කියන දේ නාහා ඔයා ලියන්න අනේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56505585165259648612017-07-16T16:26:23.921+05:302017-07-16T16:26:23.921+05:30ඔබගෙන් වෙන්වී මා යන්නම් ???
උත්තරයක් ලියන්නයි හිත...ඔබගෙන් වෙන්වී මා යන්නම් ???

උත්තරයක් ලියන්නයි හිත..
නොලියා ඉන්නමයි ඒ උනත් හිත ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55602214630140067652017-07-16T12:08:45.469+05:302017-07-16T12:08:45.469+05:30 ඕ... යෑස්.... බස් වලින් එන්නම බෑ ඕ... යෑස්.... බස් වලින් එන්නම බෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11585913945259716202017-07-16T12:08:05.345+05:302017-07-16T12:08:05.345+05:30 ආදරේ කොරද්දි එහෙම ලේසි පාරවල් වලින් ඇවිත් වැඩක් න... ආදරේ කොරද්දි එහෙම ලේසි පාරවල් වලින් ඇවිත් වැඩක් නෑ අප්පා... දුක් විදලා කට්ට කාලා එන්න ඕනෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78256814045790783542017-07-16T12:07:12.202+05:302017-07-16T12:07:12.202+05:30 ඒකනේ... උනුත් ආදලේ කොරන්න එපැයි ඒකනේ... උනුත් ආදලේ කොරන්න එපැයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-6444321805087609322017-07-16T12:06:33.759+05:302017-07-16T12:06:33.759+05:30අනේ ලස්සනයි දුමී ස්තූතීඅනේ ලස්සනයි දුමී ස්තූතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13739150714889676242017-07-16T10:14:45.346+05:302017-07-16T10:14:45.346+05:30නිල් සඳ මඩළෙ රෑ පින්නට හාදවෙලා
සල් සුවඳකින් මතකය ...නිල් සඳ මඩළෙ රෑ පින්නට හාදවෙලා
සල් සුවඳකින් මතකය හැම අලුත් වෙලා
පැල් බැඳගෙනම සිහිනෙක සිහිනයක් වෙලා
මල් සුවඳකින් ළඟ ඉමි මා තුරුල් වෙලා.....

ලස්සනයි සඳූ...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81734339500785042992017-07-16T08:11:12.412+05:302017-07-16T08:11:12.412+05:30දියකාවියෙක් කබරයෙක්ට කියන කවියක්😁
කොහොමවුනත් කවි...දියකාවියෙක් කබරයෙක්ට කියන කවියක්😁

කොහොමවුනත් කවිය ලස්සනයි. ජයවේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9879412665773819572017-07-16T07:32:28.176+05:302017-07-16T07:32:28.176+05:30ඔය තොටුපොළේ පාලම් පාරුවක් නැත්නම් ඔරු කබලක්වත් නැද...ඔය තොටුපොළේ පාලම් පාරුවක් නැත්නම් ඔරු කබලක්වත් නැද්ද අප්පා.පොඩ්ඩක් ද ගව් සීයක්ම පීනන්න තියෙනවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80237957683764402332017-07-16T02:26:27.946+05:302017-07-16T02:26:27.946+05:30පීනන්නම ඕනෙද? බස් නැති පැත්තක්ද?පීනන්නම ඕනෙද? බස් නැති පැත්තක්ද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88610327207299920892017-07-15T22:06:33.313+05:302017-07-15T22:06:33.313+05:30 කවි එපා අනේ ඔය ආකි වගේ සින්දු කෑල්ලක්වත් දාලා ශේප... කවි එපා අනේ ඔය ආකි වගේ සින්දු කෑල්ලක්වත් දාලා ශේප් වෙන්නකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-44269039227774980582017-07-15T22:04:51.253+05:302017-07-15T22:04:51.253+05:30කවියක් ලියාගන්න බෑ නේ මට මේ වෙලාවේ ශානී...කවියක් ලියාගන්න බෑ නේ මට මේ වෙලාවේ ශානී...Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83169988616617433162017-07-15T22:03:35.582+05:302017-07-15T22:03:35.582+05:30ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැව...ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්..... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37993141863815731712017-07-15T21:49:19.136+05:302017-07-15T21:49:19.136+05:30අළුයම් පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග මිනි කඳුලක් ර...අළුයම් පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග මිනි කඳුලක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වී මා යන්නම්
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com