tag:blogger.com,1999:blog-4809001507090164088.post5868365988309915627..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: ආදරණීය සැප්තැම්බරයේ මගේ කියවීම සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4809001507090164088.post-4619114826430198512016-10-05T22:30:46.694+05:302016-10-05T22:30:46.694+05:30ම්ම් ඔව් තුශානි ගොඩක්ම උනේ ඉතින් එයාට එවායේ වැදගත...ම්ම් ඔව් තුශානි ගොඩක්ම උනේ ඉතින් එයාට එවායේ වැදගත් කමක් නොතේරුන එකයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-50892811402585161442016-10-05T15:31:56.140+05:302016-10-05T15:31:56.140+05:30හපොයි.. පොත් ගොඩක් ගිහි තියෙන අංකල් කොහොම හිත හදා ...හපොයි.. පොත් ගොඩක් ගිහි තියෙන අංකල් කොහොම හිත හදා ගත්තද මන්දා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5731334430007039082016-10-02T14:27:28.041+05:302016-10-02T14:27:28.041+05:30ඔව් අප්පා මට ඒ වෙලාවෙනම් පුදුම දුකක් තරහක් ආවා. ඒ...ඔව් අප්පා මට ඒ වෙලාවෙනම් පුදුම දුකක් තරහක් ආවා. ඒත් ඉතින් පස්සේ එයා ගොඩක් කණගාටු උනා ඒවා වටින කියන පොත් කියලා දැන ගත්තම , ඒ අල්මාරිය තමා අපේ තාත්තගෙ පරම්පරාවෙම පොත් පත් තිබිල තියෙන්නෙ, අංකල් හිතලා තියෙන්නෙ ඒක කුණු ගොඩක් කියල. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31219065379229400522016-10-02T14:20:40.289+05:302016-10-02T14:20:40.289+05:30අම්මෝ ඔව් ඒක නිකන් නිධානයක් වගේ තමා අම්මෝ ඔව් ඒක නිකන් නිධානයක් වගේ තමා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69457109427208519052016-10-02T14:19:36.032+05:302016-10-02T14:19:36.032+05:30හි හී ... සුද්දෙක් බඳින්න වෙන්නෙ නෑ මම මේ වෙනකො...හි හී ... සුද්දෙක් බඳින්න වෙන්නෙ නෑ මම මේ වෙනකොට කලු සිංහලයෙක් කරකාර බැඳලනෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70225906050608876042016-10-01T09:03:27.344+05:302016-10-01T09:03:27.344+05:30ඊට පස්සේ සුද්දා ලංකාවට ආපු දවසක ඇඳක නිදාගෙන ඉන්න ක...ඊට පස්සේ සුද්දා ලංකාවට ආපු දවසක ඇඳක නිදාගෙන ඉන්න කොට ශශී සුද්දට ගිණි තියන්න හැදුවලු. ඇයි කියල ඇහුවම කිව්වලු "නෑ මේ ඇඳ පේන්ට් කරන්න හිතුණ" කියල.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66729477779271621932016-09-30T21:20:27.982+05:302016-09-30T21:20:27.982+05:30මල්වර වෙලා උන්න කාලෙ පොත් කියෙව්ව එක නම් හරිම ෂෝක්...මල්වර වෙලා උන්න කාලෙ පොත් කියෙව්ව එක නම් හරිම ෂෝක් වැඩේ.දවස් 14ක් හිරවෙලා ඉන්න තිබ්බ කාලෙ පොත් අල්මාරියක් දැක්කම නිකං සොඳුරු සඳවතීට නිධානයක් පහළ වුණා වගෙ තියෙන්නැති.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89484392284385670932016-09-30T21:02:32.561+05:302016-09-30T21:02:32.561+05:30ඉතිං ඊට පස්සේ කාව්යානම් සුද්දෙක්ව බඳින්න එපා. බැර...ඉතිං ඊට පස්සේ කාව්යානම් සුද්දෙක්ව බඳින්න එපා. බැරිවෙලාවත් ඒ සුද්දත් ඔය පොත් ටික ගිනි තිබ්බොත්.......හැක්....<br />ඉතිං ඊටත් පස්සේ.....<br />ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com