tag:blogger.com,1999:blog-4809001507090164088.post6629426395774280253..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: පිවිතුරුම පැතුමක් ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4809001507090164088.post-32817192281182749962016-12-30T20:55:25.241+05:302016-12-30T20:55:25.241+05:30මලක් කියන්නෙ ඉතින් ඒ දුක දරා ගන්නම උපන් කෙනෙක්නෙ.මලක් කියන්නෙ ඉතින් ඒ දුක දරා ගන්නම උපන් කෙනෙක්නෙ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-49047387442913906762016-12-30T08:44:17.585+05:302016-12-30T08:44:17.585+05:30ආදරේ බර වැඩිවෙලා හිම බින්දුව දියවෙලා ගියොත්......ආදරේ බර වැඩිවෙලා හිම බින්දුව දියවෙලා ගියොත්......Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52774787438374745652016-12-26T22:29:36.743+05:302016-12-26T22:29:36.743+05:30ලියාපුවා නැතුවත් නෙවෙයිලියාපුවා නැතුවත් නෙවෙයිකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15423786791085517632016-12-26T22:17:07.832+05:302016-12-26T22:17:07.832+05:30ස්තූතී ඔයාට .. නරකද විස්කි වඩියක් බොන ගමන් කවි ලි...ස්තූතී ඔයාට .. නරකද විස්කි වඩියක් බොන ගමන් කවි ලියන්නත් ට්‍රයි කලොත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-87475609461960563812016-12-26T22:09:13.264+05:302016-12-26T22:09:13.264+05:30ඒකනේ සීත කාලෙට නොලියවෙන කවි මොකටද අප්පා හි හීඒකනේ සීත කාලෙට නොලියවෙන කවි මොකටද අප්පා හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37206492019651259162016-12-26T22:08:39.044+05:302016-12-26T22:08:39.044+05:30ම්ම්ම් ඔව් ඔව් හිම පියලි පිණි බිංඳු .. මම පොඩ්ඩක්...ම්ම්ම් ඔව් ඔව් හිම පියලි පිණි බිංඳු .. මම පොඩ්ඩක් සම්මතය වෙනස් කලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15121376158612667252016-12-26T22:07:13.942+05:302016-12-26T22:07:13.942+05:30ස්තූතී ඔයාට ආයෙමත්. ම්ම්ම් ඔව් මමත් කාලයක් නිහඬ වෙ...ස්තූතී ඔයාට ආයෙමත්. ම්ම්ම් ඔව් මමත් කාලයක් නිහඬ වෙලා හිටියා කාලයක් කිව්වේ අවුරුදු හතරකට පස්සෙයි ආයෙමත් බ්ලොග් එක දූවිලි ගසල කරල ගත්තේ.බලමු දිගටම රැඳෙන්න තමා මගෙත් අදහස. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25228502351679992782016-12-26T19:05:54.704+05:302016-12-26T19:05:54.704+05:30ශානි ගේ සමහර කවි වලට වචනයෙන් කියන්න දෙයක් නැහැ මම ...ශානි ගේ සමහර කවි වලට වචනයෙන් කියන්න දෙයක් නැහැ මම වගේ කවි පබඳින්න බැරි කෙනෙකුට. ඒවා වද්දගන්න පුලුවන් හිත ඇතුලට. ඔය සිතිවිල්ල හිතුන කෙනාගේ ඒ මොහොතේ සිත චිත්රණය කරන්න මාධ්‍යයක් නැහැ කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5087186778455309912016-12-26T11:34:06.462+05:302016-12-26T11:34:06.462+05:30අදහස් දක්වන්න තරම් ශානිගෙ කවි හැඟුම්බරයි. ආදරබරයි....අදහස් දක්වන්න තරම් ශානිගෙ කවි හැඟුම්බරයි. ආදරබරයි. කියවද්දී ඉබේම පිළිතුරක් මතක්වෙනවා.
(ශානි. මේ වෙනකොට තවත් බ්ලොග් සහෝදරියක් බ්ලොග් ළෝකෙන් යන්න ගිහින්. ඒක හොදටම මට දැණුනු හින්දා මේ කියන්නේ. දිගට ලියන්න. නිතර නොලිව්වත් නතර නොවී බ්ලොග් ලෝකේ ඉන්න පුලුවන්නම්.)

ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37535916982501039102016-12-26T08:31:34.733+05:302016-12-26T08:31:34.733+05:30මම හිතුවෙ පිනි බිංදුයි, හිම පියලියි තියෙන්නෙ කියල....මම හිතුවෙ පිනි බිංදුයි, හිම පියලියි තියෙන්නෙ කියල...කමක් නෑ ඉඳලා හිටලා හුඟා....ක් ආදරේ අරන් හිම පියලි වෙනුවට හිම බිංදු වැටෙනව නං ඉතිං...!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-21134678540458107192016-12-26T08:17:30.107+05:302016-12-26T08:17:30.107+05:30මේ සීත කාලේ හිතෙන දේවල් ඇත්තටමේ සීත කාලේ හිතෙන දේවල් ඇත්තටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89395745505275182582016-12-26T07:44:32.241+05:302016-12-26T07:44:32.241+05:30 ස්තූතී දුමී හැමදාමත් වගේ මගේ කවි ඉස්සෙල්ලාම කියවල... ස්තූතී දුමී හැමදාමත් වගේ මගේ කවි ඉස්සෙල්ලාම කියවලා අදහස් දක්වන එකට. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-61246972109735588092016-12-26T07:43:39.269+05:302016-12-26T07:43:39.269+05:30මම එහෙම ලියලා නැතෝමම එහෙම ලියලා නැතෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31841493002809685342016-12-25T18:35:02.778+05:302016-12-25T18:35:02.778+05:30හිම පියල්ලක්....????
:)හිම පියල්ලක්....????
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84488203741863665762016-12-25T17:48:47.803+05:302016-12-25T17:48:47.803+05:30දවස් ගානක් මම හිටියෙ
මග බලාගෙන....
ඒ හිම හීතල දෝරෙ...දවස් ගානක් මම හිටියෙ
මග බලාගෙන....
ඒ හිම හීතල දෝරෙ ගලනකන්
ඉතින් දැන් මම එනවා
ආදර.... උණුහුමක.....
හිරු කිරණයක් රැගෙන
දැකගන්න මගේ
ආදරීගේ ඇස් දෙක......

ලස්සනයි ශානි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com