tag:blogger.com,1999:blog-4809001507090164088.post6924037864094984141..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: නාරී ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4809001507090164088.post-49588438193539819622018-07-08T08:06:04.870+05:302018-07-08T08:06:04.870+05:30ස්තූතියි නෙල්ලි ආවට... කමෙන්ට් කලාට... ඇගයීමටස්තූතියි නෙල්ලි ආවට... කමෙන්ට් කලාට... ඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45202847644421593782018-06-27T13:03:12.988+05:302018-06-27T13:03:12.988+05:30අම්මෝ සද මට සද මෝල් උනා මේක කියවලා සුපිරි හරිම සිය...අම්මෝ සද මට සද මෝල් උනා මේක කියවලා සුපිරි හරිම සියුම්ව බස හසුරවල තියනවා පංකාදු පහයිනෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32185556115460552262018-06-20T21:41:27.856+05:302018-06-20T21:41:27.856+05:30හරි අපූරු සුන්දර මතකයක් නේ.... ස්තූතියි මෙහෙ ආවට.....හරි අපූරු සුන්දර මතකයක් නේ.... ස්තූතියි මෙහෙ ආවට... රසවින්ඳාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36029261058599730302018-06-20T06:03:32.349+05:302018-06-20T06:03:32.349+05:30මට මේ කවි පෙළ කියවන විට මතක් උනා පැරණි සිද්ධියක් ...මට මේ කවි පෙළ කියවන විට මතක් උනා පැරණි සිද්ධියක් දැනට වසර හැටකට පමණ ඉහතදී SSC පන්තියේ සිටිද්දී සිංහල සාහිත්‍යයට අපට තිබුණේ හංස සංදේශය.මේ ඒ කාලයේ ලංකාවේ හොඳම මධ්‍ය විද්‍යාලයය. අපට සිංහල ඉගැන්නුවේ රටේ නම් දැරූ වියත් ස්වාමින් වහන්සේ නමක්. හංස සංදේශයේ දියකෙළි වැනුම කවිවල තිබෙන 'මිනිමෙවුල' ගැන වැඩි විස්තර අසා (අඳින පළඳින ආකාරය) හොඳ ටොක්කක් කන්නට සිදු උනා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64880774039757706062018-06-19T13:31:08.144+05:302018-06-19T13:31:08.144+05:30හම්මේ.... ස්තූතියි ඉතින්......හම්මේ.... ස්තූතියි ඉතින්...... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75468248421593734232018-06-19T12:25:52.061+05:302018-06-19T12:25:52.061+05:30//නග්න සානුව දෙපස හෙමිහිට
උස් පහත් වෙන ඒ කඳූ// මේ ...//නග්න සානුව දෙපස හෙමිහිට
උස් පහත් වෙන ඒ කඳූ// මේ කවි වලට පුළුවන් හිතේ චිත්‍රපටි මවන්න.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69128724174892106462018-06-19T12:19:18.288+05:302018-06-19T12:19:18.288+05:30ආයෙත් නියමම කවියක්
"පිරුණු ඇත් දළ පැහැය පිරි...ආයෙත් නියමම කවියක්

"පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ
යහන් සදනා විටෙක හිමි හට
වෙසඟනක වේසය ගත යුතූ''

පිස්සු නේ...මෙව්වා ඇවිල්ලා පට්ටම කවි හොදේ....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32963806756050127642018-06-17T19:31:14.936+05:302018-06-17T19:31:14.936+05:30ThanksThanks සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-81754647051131914812018-06-17T19:31:01.996+05:302018-06-17T19:31:01.996+05:30ස්තූතියි ඔයාට මේ ඇගයීමටස්තූතියි ඔයාට මේ ඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74710064043160023302018-06-17T18:14:59.173+05:302018-06-17T18:14:59.173+05:30Great!!!Great!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57037134291234364782018-06-17T13:01:34.038+05:302018-06-17T13:01:34.038+05:30ගොඩක් දේවල් කවි වලින් කියන්න පුළුවන් නේද?? විනීතව ...ගොඩක් දේවල් කවි වලින් කියන්න පුළුවන් නේද?? විනීතව සොදුරු අයුරින් කියලා තියෙන්නේ. ගොඩාක් ලස්සනයි සදු.Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-57729070638527687792018-06-15T21:30:41.484+05:302018-06-15T21:30:41.484+05:30ස්තූතී ඉයන්ස්තූතී ඉයන් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-45295952497610343802018-06-15T11:07:25.167+05:302018-06-15T11:07:25.167+05:3018+
++++++18+
++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29793546198468909612018-06-15T08:48:53.604+05:302018-06-15T08:48:53.604+05:30වේසය නොකියා වෙස කිව්වනං පොඩි ගැලපීමක් තියෙනවා.වේසය නොකියා වෙස කිව්වනං පොඩි ගැලපීමක් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-88770869789319198872018-06-14T22:06:01.649+05:302018-06-14T22:06:01.649+05:30ආ ඔය තියෙන්නේ... නියමයිනේ ආකියෝආ ඔය තියෙන්නේ... නියමයිනේ ආකියෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-58148342644771706332018-06-14T21:54:33.404+05:302018-06-14T21:54:33.404+05:30මෙහෙම ලිව්වොත් කෝමද හැලපේ....?
පිරුණු ඇත් දළ පැ...මෙහෙම ලිව්වොත් කෝමද හැලපේ....?

පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ

යහන් වදිනා මොහොතේ හිමි හා
වෙසඟනක වේසය ගත යුතූchef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13751994594014128982018-06-14T17:57:54.558+05:302018-06-14T17:57:54.558+05:30ම්ම්ම් ඔව් එහෙම දැනෙනවා ... ඒත් ආයෙ ලියන්න බෑ වගේ....ම්ම්ම් ඔව් එහෙම දැනෙනවා ... ඒත් ආයෙ ලියන්න බෑ වගේ.... ස්තූතී හැලප තුමෝ ඇගයීමට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40820347763522444252018-06-14T13:13:10.438+05:302018-06-14T13:13:10.438+05:30උඩ කවි පද හරිම ලයාන්විතයි. අන්තිම කවිය ටිකක් ගොරහැ...උඩ කවි පද හරිම ලයාන්විතයි. අන්තිම කවිය ටිකක් ගොරහැඩි වෙලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-16270844533104991182018-06-14T13:01:49.346+05:302018-06-14T13:01:49.346+05:30ගීතවත්........... ගීපද පෙළක් වෙනුවෙන් හොදයි හොදටම ...ගීතවත්........... ගීපද පෙළක් වෙනුවෙන් හොදයි හොදටම Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25403000390452214432018-06-14T12:36:19.521+05:302018-06-14T12:36:19.521+05:30පොඩී අවුලක් දැනෙනවා තමා... ඔය පද දෙකම අයින් කරලා ව...පොඩී අවුලක් දැනෙනවා තමා... ඔය පද දෙකම අයින් කරලා වෙන පද දෙකක් ලියන්න හිතුවට ලිය උනේ නෑ...එහෙම ලිය නොවෙච්ච නිසාම මේක තමා හරි යනම පද .... එහෙම හිතුනා.

හැදිලා ඉවරයි කිව්වේ ... මමද .... හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47159475826238839672018-06-14T12:27:53.055+05:302018-06-14T12:27:53.055+05:30හැදිලා ඉවරයි.. :)
/වැතිරෙනා මොහොතක සමඟ හිමි සඳ
ව...හැදිලා ඉවරයි.. :)

/වැතිරෙනා මොහොතක සමඟ හිමි සඳ
වෙසඟනක වේසය ගත යුතූ/ මෙතන පොඩ්ඩක් රයිම් අවුට් ගිහින් වගේ..
වැතිරෙනා මොහොතක සමඟ හිමි..
වෙසඟනක වෙස් ගත යුතූ.. වගේ උනා නම්... කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48025674265748814962018-06-14T12:26:19.085+05:302018-06-14T12:26:19.085+05:30 ඔව් නේ.... චී....යා..... ඔව් නේ.... චී....යා..... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-8819791526451379842018-06-14T12:25:51.997+05:302018-06-14T12:25:51.997+05:30 හප්පා... පත්තරේටත් ගිහින් නොවැ... ස්තූතියි අයියේ.... හප්පා... පත්තරේටත් ගිහින් නොවැ... ස්තූතියි අයියේ.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22668795010770181672018-06-14T12:25:20.606+05:302018-06-14T12:25:20.606+05:30 හා... ඒමද ... සාන්ත.... අගේ කිරීම වටිනවා... ඒත් ග... හා... ඒමද ... සාන්ත.... අගේ කිරීම වටිනවා... ඒත් ගීතයකට තරම් ගීතවත් නෑ නේද මේක.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36657521501366264422018-06-14T12:24:27.200+05:302018-06-14T12:24:27.200+05:30සෙන්සර් බෝඩ් එකට බයේ ලියන්න කියන්න හැකිද අප්පා... ...සෙන්සර් බෝඩ් එකට බයේ ලියන්න කියන්න හැකිද අප්පා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com