tag:blogger.com,1999:blog-4809001507090164088.post716630570803774632..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: මේ ප්‍රථම වසන්තයයි 1 සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4809001507090164088.post-6564173036426276612018-09-13T17:49:42.916+05:302018-09-13T17:49:42.916+05:30කතාව කියවන්න අරන් නේද ... ස්තූතියි කතාව කියවන්න අරන් නේද ... ස්තූතියි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-34662884857110118792018-09-13T11:01:07.262+05:302018-09-13T11:01:07.262+05:30හරිම තාත්විකයි ... ඒ වගේම ලස්සනයි. හරිම තාත්විකයි ... ඒ වගේම ලස්සනයි. Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64618728740207310392017-06-15T10:07:53.492+05:302017-06-15T10:07:53.492+05:30අම්මෝ දැන් හරි දැකලා කියවපු එකම මදැඅම්මෝ දැන් හරි දැකලා කියවපු එකම මදැ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-67088751550015524292017-06-14T17:59:06.751+05:302017-06-14T17:59:06.751+05:30ඈහ්.... මේක දැං කියන්නකො දැක්කෙ.අනේ මන්දන්නෑ ඔයා න...ඈහ්.... මේක දැං කියන්නකො දැක්කෙ.අනේ මන්දන්නෑ ඔයා නම්..හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62647054743934408572017-04-27T19:07:47.236+05:302017-04-27T19:07:47.236+05:30ස්තූතී යාත්‍රාව මෙහෙටත් ආවට...ස්තූතී යාත්‍රාව මෙහෙටත් ආවට... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-445473854645178262017-04-27T15:04:15.587+05:302017-04-27T15:04:15.587+05:30මේක නම් ඇත්ත කතාවක් වගේ
කොහොම උනත් සුන්දරයි ඉතුරු...මේක නම් ඇත්ත කතාවක් වගේ
කොහොම උනත් සුන්දරයි ඉතුරු කොටස කියවන්න බලන් ඉන්නවාජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47855946568953903362017-04-27T08:29:44.933+05:302017-04-27T08:29:44.933+05:30බොහොම ස්තූතී පිලෝ... ඉක්මනටම දෙන්න බලන්නම්බොහොම ස්තූතී පිලෝ... ඉක්මනටම දෙන්න බලන්නම් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84101189915307620472017-04-27T00:22:19.135+05:302017-04-27T00:22:19.135+05:30මෙක සොදුරු සදවතියගෙ සොදුරු ආදර කතාව කියලා හිතෙන තර...මෙක සොදුරු සදවතියගෙ සොදුරු ආදර කතාව කියලා හිතෙන තරමට ලස්සනයි. ඊලග කොටසත් ඉක්මනට ලියන්නමගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55721047190145650522017-04-26T21:31:30.705+05:302017-04-26T21:31:30.705+05:30හෑ ඒ තරමටම ශුවර්ද ? ගොඩක් ගෑල්ලමයි ගැන ඉතින් විස්ත...හෑ ඒ තරමටම ශුවර්ද ? ගොඩක් ගෑල්ලමයි ගැන ඉතින් විස්තර දන්නේ පිරිමි උන්දලා නේ ඒ නිසා ඒක ඇත්ත වෙන්න ඇති.අනේ ඒ හීන නගරෙන් මට කොල්ලෙක් සෙට් කරගන්න බැරි උන හැටියක්. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46622178001780162002017-04-26T21:29:20.181+05:302017-04-26T21:29:20.181+05:30 ස්තූතී අක්කා... මේක මේ එක පෝස්ට් එකකින් ලියලා ඉවර... ස්තූතී අක්කා... මේක මේ එක පෝස්ට් එකකින් ලියලා ඉවර කරන්න හිතන් පටන් ගත්තේ කෝ ඉතින් එහෙම බැරි උනානේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-16570630092050667592017-04-26T20:08:01.218+05:302017-04-26T20:08:01.218+05:30ඕ යෑස් මේක ඇත්තම කතාවක් තමයි...කතාවේ ආරම්භයනම් හොද...ඕ යෑස් මේක ඇත්තම කතාවක් තමයි...කතාවේ ආරම්භයනම් හොදටම දීලා තියෙනවා...
හේතුවනම් දන්නෙ නෑ හුගක් ගෑනු ළමයින්ගේ හීන නගරෙ කොල්ලා ඉන්නෙ නුවරරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13245572860557604792017-04-26T19:30:47.486+05:302017-04-26T19:30:47.486+05:30අනේ හරිම සුන්දරයි නංගී...මේක දිගටම ලියන්න අනේ හරිම සුන්දරයි නංගී...මේක දිගටම ලියන්න විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-46988634344350157732017-04-26T08:03:21.133+05:302017-04-26T08:03:21.133+05:30ම්ම්ම් ඔව් .. කියවන අයට දැනෙයි කොහොමත් මේක ඇත්තම ...ම්ම්ම් ඔව් .. කියවන අයට දැනෙයි කොහොමත් මේක ඇත්තම කතාවක් කියලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-28234914501330060582017-04-26T06:33:17.940+05:302017-04-26T06:33:17.940+05:30මේක කාගෙ හරි ඇත්ත අත්දැකීමක් වුණානම් ඒක කියවන අයගෙ...මේක කාගෙ හරි ඇත්ත අත්දැකීමක් වුණානම් ඒක කියවන අයගෙත් හිතට සතුටක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32933281156591312312017-04-25T22:33:34.121+05:302017-04-25T22:33:34.121+05:30හොඳයි සඳූ. බලමු ඉදිරියේදී.
ජයවේවා!!!හොඳයි සඳූ. බලමු ඉදිරියේදී.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-56442364093915818422017-04-25T21:24:37.807+05:302017-04-25T21:24:37.807+05:30 අනේ මන්දා.... අනේ මන්දා.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-18148381188734551252017-04-25T21:24:13.853+05:302017-04-25T21:24:13.853+05:30 ස්තූතී බක්කරේ... හා හා පුලුවන් ඉක්මනට දෙන්නම් ස්තූතී බක්කරේ... හා හා පුලුවන් ඉක්මනට දෙන්නම් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-42344986595530541292017-04-25T21:23:42.746+05:302017-04-25T21:23:42.746+05:30 ම්ම්ම්ම් එහෙම හිතෙනවනම් එහෙම හිතන් කියවන්න සුදූ..... ම්ම්ම්ම් එහෙම හිතෙනවනම් එහෙම හිතන් කියවන්න සුදූ... ඉක්මනට ලියන්න බලන්නම්කෝ අනිත් ටිකත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-5291058024493199222017-04-25T21:22:58.495+05:302017-04-25T21:22:58.495+05:30 අපූරුයි දුමී හතර පස් වතාවක්ම මම මේ කව රස වින්දා..... අපූරුයි දුමී හතර පස් වතාවක්ම මම මේ කව රස වින්දා... මේක ඔයාගේ බ්ලොග් එකෙත් දැම්මනම් තවත් වටීවි.ගොඩක් අයට ඒ වගේ සුන්දර අතීත මතක තියෙනවා නේද ... හැබැයි මේ කතාවනම් හිත් වලම ගොලු වෙලා ගියේ නෑ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38571066873950634132017-04-25T21:22:10.029+05:302017-04-25T21:22:10.029+05:30ඔයාගේ අත්දැකීමක් වගේ ..
මේ ප්‍රථම වසන්තයයි ....ඔයාගේ අත්දැකීමක් වගේ ..
මේ ප්‍රථම වසන්තයයි ....Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78940130701667585472017-04-25T21:20:45.720+05:302017-04-25T21:20:45.720+05:30ස්තූතී ඉයන්... මේක ඇත්ත කතාවක්ද කියල කාටවත් මගෙන් ...ස්තූතී ඉයන්... මේක ඇත්ත කතාවක්ද කියල කාටවත් මගෙන් අහන්න නොසිතේවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-11914343400595364352017-04-25T20:21:24.020+05:302017-04-25T20:21:24.020+05:30නියමයි,ඉතුරු කොටස් ඉක්මනට ලියන්න.නියමයි,ඉතුරු කොටස් ඉක්මනට ලියන්න.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13316073150836122432017-04-25T17:17:56.371+05:302017-04-25T17:17:56.371+05:30ශානී... මේක කාගෙම හරි ඇත්ත කතාවක් ..... ඒ තරමට ම ත...ශානී... මේක කාගෙම හරි ඇත්ත කතාවක් ..... ඒ තරමට ම තාත්වික යි. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නBuddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74324530168671165732017-04-25T14:46:58.054+05:302017-04-25T14:46:58.054+05:30නුඹත් එක්ක හිඳ සතුටු වූ දින දැනේ අපමණ කාලයක්
මමත් ...නුඹත් එක්ක හිඳ සතුටු වූ දින දැනේ අපමණ කාලයක්
මමත් රහසෙම වින්ඳෙ නුඹෙ ඔය ලස්සනට පිරි ආලයක්
එදත් මට නොකියාම මාවෙත ලැබුණෙ දිවියට තාලයක්
අදත් මතකයෙ රැඳෙයි සොඳුරිය ඔයා මට මුතු මාලයක්

හිනා දෙසිතක රැඳවුණා මිස හිතේ දහසක පැතුම් මල්
ගෙනා සුවඳම නොසිතු මොහොතක පිබිදුණා පෙම නමින් මල්
මනා මිතුදම තවත් නොරැඳුණි ප්‍රේම දෙසිතක සිනා මල්
හිනා පරදා ගලා වැටුණා ඔයාගේ නෙත් කඳුළු මල්

සිතා වරදක් කෙරුවෙ නැහැ මා ඔයා දුකකට පත්කරන්
ගොතා බොරුවක් නොකියණූ මට ආලෙ දෙසිතම එක්කරන්
වතාවක් හෝ දකින්නට රුව පන්සලට එමි රත්තරන්
කතා ඇති දැන් සොඳුරියේ නුඹ මගේ හදවත් මත්කරන් .......

සඳූ.... ආදරබර කතාවක් ආදරේ ගලන්නම ලියලා. හරිම ලස්සනයි. ඉතින් මට දැණුනු ඒ කතාව පද ටිකකට මෙහෙම පෙරළුවා.

දෙදෙනාටම නොකියා අවසන් වී ගිය ප්‍රේම මතකයක් මගේ ජීවිතේ තැනකත් තියෙනවා සඳූ. මේක කියවද්දි මට ඒ අතීතය මතක් වුණා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78238139332800105442017-04-25T14:38:42.881+05:302017-04-25T14:38:42.881+05:30This comment has been removed by the author.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com