tag:blogger.com,1999:blog-4809001507090164088.post7485214470288045977..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: කියන්නම ඕනේද ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4809001507090164088.post-62465606806001925182020-10-28T12:14:39.113+05:302020-10-28T12:14:39.113+05:30මිනිස්සු ගානට මිම්මට නිර්නායක අනුව වෙන්කරන්න පුළුව...මිනිස්සු ගානට මිම්මට නිර්නායක අනුව වෙන්කරන්න පුළුවන්නම් සහ තේරුම්ගන්න පුළුවන්නම් මේ ලොකේ කිසින ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ ඇතිවෙන්ඩත් බෑ.නමුත් ඒක එහෙම නෙමෙයි කියලා හැමෝම දන්න දෙයක්. ඉතින් යම් යම් කරුණු අනුව ඔක්කොම එකයි කියන එක අන්දයො අලියගෙ හැඩේ කියනවා වගේ තමයි.Bakkaregesatahanhttps://www.blogger.com/profile/00443869688384220058noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70707903775737284302020-10-28T11:59:36.926+05:302020-10-28T11:59:36.926+05:30මොනා කියන්ඩද?මොනා කියන්ඩද?Bakkaregesatahanhttps://www.blogger.com/profile/00443869688384220058noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13857935278449658052020-10-21T19:50:22.073+05:302020-10-21T19:50:22.073+05:30මෙන්න කමෙන්ට් එක අයින් කරගෙන.ඒ උනාට ලාවට මතකයි මට...මෙන්න කමෙන්ට් එක අයින් කරගෙන.ඒ උනාට ලාවට මතකයි මට.යුරෝපයේ ඕපන් මැරේජ් ගැන අහලා තියෙනවා.මම එච්චර දුරට ගියේ නෑ.මම කතා කලේ මම දකින අහන විඳින අපේ සමාජයේ තත්වය. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-7303764854617291522020-10-21T19:46:56.636+05:302020-10-21T19:46:56.636+05:30මංනම් හිතෙන ඒවා ඔන්න ඔහෙ ලියලා දානවා අක්කා...ඕන කෙ...මංනම් හිතෙන ඒවා ඔන්න ඔහෙ ලියලා දානවා අක්කා...ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතන්න කියලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13774829686370148142020-10-21T19:45:18.253+05:302020-10-21T19:45:18.253+05:30ඔව් ඒක හරි...විවාහ යුවලක් අතර විවෘතව බව තිබිය යුතු...ඔව් ඒක හරි...විවාහ යුවලක් අතර විවෘතව බව තිබිය යුතුමයි.තම රුචි අරුචි කම් ගැන කතා කලයුතුමයි.තමන්ට ඇවැසි දේ ඉල්ලා සිටිය යුතුයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-36783817188065567752020-10-21T19:10:53.155+05:302020-10-21T19:10:53.155+05:30මෙව්වාට උත්තර දෙන්නේ කොහොමද කියල මමත් දැන් හිතනවා....මෙව්වාට උත්තර දෙන්නේ කොහොමද කියල මමත් දැන් හිතනවා.මේ දවස් මම පට්ට බිසී වී ඇති නිසා එල්ලි එල්ලී යන්නට කොහොමත් විදියක් නැ.මටනම් මේ කරුණු කෝකටත් කියන්න තියෙන්නේ මේවා තමන් දැක ඇති තමන් විඳ ඇති තමන් අසා ඇති අත්දැකීම් සමඟ පුද්ගලානුබද්ධ වෙන බවයි.

නුතන විවාහ ජීවිතයේ දී පිරිමියා ගැහැණියටත් ගැහැණිය පිරිමියා ට වත් යටත් නොවී ජීවත් වන්නට කල්පනා කරන්නේය . එය අතිශය සාධාරණ ය . අපි කවුරුවත් කවරකු හෝ කියන විදියට ඉන්නට කැමති නැතිය

ඒකටනම් මාත් එකඟයි සහ ගරු කරනවා.හැබැයි මම ආයෙත් කියනව අපි අපේ නිදහස පාවිච්චිකල යුත්තේ අනිකාව තලා පෙලා දමා නෙවෙයි.තව ලියන්නට හිතෙනවා සහ තියෙනවා ඒත් මෙතනින් නවතිනවා පස්සෙ දවසක ආයෙ ලියන්න හිතාගෙන. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35554762827748799052020-10-20T02:15:41.869+05:302020-10-20T02:15:41.869+05:30This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59149695038676764572020-10-19T13:07:05.686+05:302020-10-19T13:07:05.686+05:30මටත් සමහර වෙලාවට ඔන්න ඔහොම එව්වා හිතෙන්න ගන්නවා......මටත් සමහර වෙලාවට ඔන්න ඔහොම එව්වා හිතෙන්න ගන්නවා...ඒ වුනාට ඕවා ලියන්න ගිහින් චරිත සහතික ලියාගන්න බයට හිතේම ගුලි කරන් නොලියන්න හිතන් උන්න මොකක් හරි ලියල දාලා නිකම් ඉන්නව.විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54432676451135885062020-10-18T03:37:35.913+05:302020-10-18T03:37:35.913+05:30Sex සහ intimacy එක ලඟින් යන නිසා පටලවාගැනීමක් තියෙ...Sex සහ intimacy එක ලඟින් යන නිසා පටලවාගැනීමක් තියෙනවා.ගැහැනු කෙනෙකුට sex නැති වුනත් intimacy ඕනෙ කියලයි මගේ අදහස (ආදරනීය කතා බහ, සිප වැලඳ ගැනීම් etc). ඔබ කියලා තියෙනවා වගේ 'ආදරය, ප්‍රේමය,විශ්වාසය,ආසාව,කැමැත්ත' සියල්ල එකතු වුනු විට. ලන්කාවෙ අවුරුදු කීපයක් බැඳලා ඉන්න කෙනෙක් ගෙන් අහන්න foreplay කියන්නෙ මොකක්ද කියල, දන්නෙ නැහැ. ඕනෙ වුනු ගමන්ම දාන එකක් විතරයි වගේ දන්නෙ. අනිත් එක මම නම් හිතන්නෙ අපේ සමාජය මේ තරම් දරුනු ලින්ගික අතෘප්තිය නිසා (ගැහැනු පිරිමි දෙගොල්ලන්ගෙම), and that includes intimacy.

LotusLotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-62839338085699338652020-10-17T21:42:20.790+05:302020-10-17T21:42:20.790+05:30සදවතියට පිළිතුරු ලියන්නේ කොහෙන්ද කියා ආටියාට තේරෙන...සදවතියට පිළිතුරු ලියන්නේ කොහෙන්ද කියා ආටියාට තේරෙන්නේ නැතිය . කාන්තා පාර්ශවයට දෙයක් කියා තේරුම් කරන්නට බොහොම අමාරු බව මෙතන කියා මාරුවෙන්නට ආටියා කැමති නැතිය . කොච්චර කොහොම කිව්වත් ආටියා අදටත් හිතන්නේ ගැහැණිය සංකීර්ණ සාධකයක් කියාය .එහි ප්‍රතිලෝමය පිරිමියා සරළය කියන්නට ආටියා කොහෙත්ම උත්සාහ කරන්නේ නැතිය . ඔහෙලාට එව්වා මෙතන ඔප්පු කරන්නට නොගියත් වෙඩිමකට යද්දී , ඇදුම් තෝරද්දී වැනි සූට්ටම් කරනා වල සිට higher purchasing දක්වා යන කරුණු වලදී සරල සහ සන්කීරණ යන සාධක පිරිමියාට සහ ගැහැණියට බෙදන්නට පුළුවන් වන්නේ කොහොමද කියා අපි හැමෝම දන්නවාය . සරලකම සහ සංකීර්ණත්වය පුද්ගලානුභාද්ධ සාධකයක් නිසා සහ තම පරිසරය මත පැවත එන කරුණක් නිසා එව්වා මෙතන ලියා ආටියාගේ පිළිතුරු දික්කරන්නට යන්නේ නැතිය .

open minded බුද්ධගමේ අපිට අමුතුවෙන් ඉගනගන්නට දෙයක් නොවේය . අටලෝ දහමින් කම්පා නොවී සිටීමට නම් එකී පුද්ගලයා open minded විය යුතු ය . අපි සියලු දෙනා ස්වාධීනත්වයට ප්‍රිය කරන්නන් වෙමු . මිනිසුන් පමණක් නොව සතුන් ද එසේම ය . අත්හැරීම තුල අපි පිවිසෙන්නේ open minded තත්වයකට ය . නුතන විවාහ ජීවිතයේ දී පිරිමියා ගැහැණියටත් ගැහැණිය පිරිමියා ට වත් යටත් නොවී ජීවත් වන්නට කල්පනා කරන්නේය . එය අතිශය සාධාරණ ය . අපි කවුරුවත් කවරකු හෝ කියන විදියට ඉන්නට කැමති නැතිය . අපි අපි කැමති දේ රස විදින්නට කැමතිය . තවකෙක් රෙඩ් වයින් බීමට කැමති අතර තවකෙක් කැමති විස්කි බොන්නට ය . තවකෙක් පැණි රස කන්නට කැමති අතර තවකෙක් කැමති තෙල් දැමු කෑම කන්නටය . ඒ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ හැටිය . sex life එකේ දී open minded වලට ම අදාල රූල් තියෙනවාය . එයින් පළමු සහ වදකතිම නීතිය වන්නේ පිරිමියා ගැහැනියවත් , ගැහැණිය පිරිමියා වත් රවට්ටන්නට නොයා යුතු බව ය . අතහැරීම් තුල ජීවිතය අවබෝධ කරගන්නට පට්ට පහසු ය . open minded විවාහක යුවලක් කිසිම විටක තනිවම වෙනත් පහසක් ලබන්නට යන්නේ නැතිය .

මෙව්වා ගැන ලියන්නට කප්පරක් දේ තිබුනත් ආටියා දැනට මෙතනින් නවතිනවාය . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-27472375934404036302020-10-17T11:00:31.394+05:302020-10-17T11:00:31.394+05:30හිහී හී ඇති ඔයින් ගියා..සතුටු වෙන්න හදිසි අනතුරු ව...හිහී හී ඇති ඔයින් ගියා..සතුටු වෙන්න හදිසි අනතුරු වාට්ටුවෙන් බේරිච්ච එකට.පව් ඉතින් ඒ අසරණ පෙම්වතිය.
ඒකනං ඇත්ත...නොදන්න දේවල් වලට වඩා දන්න ඉවිල්ල මරු සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-65162698592647652322020-10-17T10:34:28.153+05:302020-10-17T10:34:28.153+05:30මම මේ ලඟදි මගේ පෙම්වතියට කිව්ව මට ඔයාව sexually fe...මම මේ ලඟදි මගේ පෙම්වතියට කිව්ව මට ඔයාව sexually feel වෙන්නේ නෑ කියල..දැන් මේ කමෙන්ට් එක ලියන්නේ ලංකා හොස්පිට්ල් එකේ හදිසි අනතුරු වාට්ටුවේ ඉඳන්...🤣...!!!
ඔය වගේ අපි නොදන්න දේවල් කතා නොකර පොට් බුරියානි එකක් කන එක හොඳයි කියලයි මට නං හිතෙන්නේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51209574431197918592020-10-16T23:52:19.804+05:302020-10-16T23:52:19.804+05:30අනේ හැට්ටර් අමුතුවෙන් වයින් වෙලා ලිව්වා නෙවෙයි කොට...අනේ හැට්ටර් අමුතුවෙන් වයින් වෙලා ලිව්වා නෙවෙයි කොටින්ම මං ලියන්න ආවේත් මෙව්වා නෙවෙයි.ඒත් පෝස්ට් එක ලියන්න පටන් ගන්නකොට ආටියාගේ පෝස්ට් එක මතක් උනා පස්සේඉතින් ඒක පස්සෙම ගිහින් ලියවුනා.දැන් කවි ලියන්න බෑ බෑ වගේ මෙයා.කෙහෙල්මල් ලියන එක ජොලි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-78073454652013047592020-10-16T23:47:22.327+05:302020-10-16T23:47:22.327+05:30ඒකනේ අපිට අපිවම තේරුම් ගන්න බෑ වෙලාවකට අපිට ඕනේ ම...ඒකනේ අපිට අපිවම තේරුම් ගන්න බෑ වෙලාවකට අපිට ඕනේ මොනවද එපා මොනවද කියලවත් අපි හරියටම දන්නෙ නෑ.ගෑනු වේවා පිරිමි වේවා අපි සේරම complicated තමා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84925001248322150442020-10-16T23:44:27.355+05:302020-10-16T23:44:27.355+05:30නොතේරෙන හැමදේම සුන්දරයි කියලා ඔන්න ඔහෙ නිකං ඉන්නව...නොතේරෙන හැමදේම සුන්දරයි කියලා ඔන්න ඔහෙ නිකං ඉන්නවා 😆 සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83358964545271892632020-10-16T19:31:48.393+05:302020-10-16T19:31:48.393+05:30චන්ද්‍රා මිසී,
පුලෛයාර් සාමිනේ, වචනම 691ක් ...
රෝස...චන්ද්‍රා මිසී,
පුලෛයාර් සාමිනේ, වචනම 691ක් ...
රෝසි අක්කිගෙ මලය කිවූ දේට මෙච්චර වයින් වෙලා. ඔරලෝසුවක් වගේ. ඔරලෝසුවක් වගේ.
Take it easy girl!.
මේ මැඩම් ඒක නෙවේ, ඔය කතුරුමුරුංගා, කෙහෙල්මුව ලිය ලියා ඉන්න වෙලේ නරකද මිසීගෙ පරණ කවි සීරිස් එකේ ඔපොසිට් එක ගැන කවි ටිකක් ලිව්වොත්.

ඉතින් අන්තිමට
මට හිතෙන්නේ ආටියා.....
ඔය කියනා තරම් ස්ත්‍රීන් හෙන complicated වී
පිරිමින් සරළ සාමාන්‍ය වෙන්නට විදියක් නෑ
අන්න ඒ නිසා
ඔයාලට රහස් පෙමක් තියෙනවානම්
පුලෛයාර් දෙයියනේ,
සිතින් විතරක් පෙම් කරන්න
දුරින් හිද බලන්න
හීනවලදී පමණක් අනුරාගයේ බැඳෙන්න
මට ඔයාව ඉඹින්න ඕන
මට ඔයාව හපන්න ඕනේ
මට ඔයාව කන්න ඕනේ
බොන්න ඕනේ
අනේ දෙයියනේ
ඔය ඔක්කොම
හිතේ විතරක් තියාගන්න.

ජයවේවා!. මේං අපි ගියා It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35252802373092138582020-10-16T15:07:33.674+05:302020-10-16T15:07:33.674+05:30මාත් ආටියගෙ ඔය කියන ආර්ටිකල් එකත් කියෙව්වා.. සදවතී...මාත් ආටියගෙ ඔය කියන ආර්ටිකල් එකත් කියෙව්වා.. සදවතීට ආපු සමහර "අවුල් සහගත තැන්" මටත් දැනුනා.ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියාය කියන කරුණට මාත් එකග වෙන්නෙ නෑ මට තියෙන පෞද්ගලික හා සමාජ අත්දැකීම් අනුව. ඒත් මං අදහස් කරන්නෙ නෑ ඒකෙන් පිරිමි හැමෝම ආදරයේ අවසානය විදියට ලිංගික එකතුවීමක් බලාපොරොත්තු වෙනව කියලා අදහස් කරන්නත් බෑ. ඒක ජෙන්ඩර් එක මත ඩිපෙන්ඩ් වෙන දෙයක් නෙමෙයි. ඕන තරම් ගැහැණුත් ඉන්නව සෙක්ස් විතරක් බලාපොරොත්තු වෙන වගේම පිරිමිත් ඉන්නව සෙක්ස් නැතිව ලව් කරන. සාපේක්ෂව අඩුයි..
ඒ වගේම ඔය ඔපන් මයින්ඩඩ් කතාව ගැනත් එමම තමයි. ඔයාට 100% එකගයි. අනිත් එක අපි හැමෝම තත්පරයෙන් තත්පරේට වෙනස් වෙන මිනිස්සු.මට මාව හරියට තේරුම් ගන්න බැරිව ගෑණු ,පිරිමි කියන උන් තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා මං විශ්වාස කරන්නෙ අපි ඔක්කොම හරිම complicated කියලා....මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-83468749785815046262020-10-16T15:06:13.506+05:302020-10-16T15:06:13.506+05:30හරිම අසභ්‍යයි...අන්තිම අසභ්‍යයි...නෝටි...සුළු ධනේශ...හරිම අසභ්‍යයි...අන්තිම අසභ්‍යයි...නෝටි...සුළු ධනේශ්වර හෙජමොනික් සිතුවිල්ලක් (තේරුනාද මංදා) - මං කිව්වේ ඒ විදිහට හිතල මොකුත් නොකර ඉන්න එක....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com