tag:blogger.com,1999:blog-4809001507090164088.post8216736343808276479..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: සමනල් හීන ! සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4809001507090164088.post-61275284932430351142017-10-16T13:23:15.656+05:302017-10-16T13:23:15.656+05:30මගෙත් පලවෙනි ආදරේ interact club එකට කෙලින්ම සම්භන්...මගෙත් පලවෙනි ආදරේ interact club එකට කෙලින්ම සම්භන්ධයි. එයා st.bridget's convent එකේ . අපි කරපු community project එකකදී එයාගේ ඒ ලස්සන ඇස් දැක්කේ මම . අවුරුදු කීපයකට පස්සේ ආදරයකට පෙරළුණු ඒ ඇස් දෙක තවත් interact club project එකක් දවසකම මාව කොහේදෝ තනිකරලා ගියා මගේ ඇස් ඉස්සරහදි ම ..........
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76171695175047780282017-07-13T07:01:40.858+05:302017-07-13T07:01:40.858+05:30 මිශ්ර පාසල් වල අත්දැකීම් අපි ලබපු අද්දැකීම් වලට ... මිශ්ර පාසල් වල අත්දැකීම් අපි ලබපු අද්දැකීම් වලට වඩා හරිම වෙනස් නේද?කොල්ලො කෙල්ලො එකට ඉගෙන ගන්න එකත් හරි ජොලි වැඩක් තමයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-74510532211621093102017-07-12T22:51:09.623+05:302017-07-12T22:51:09.623+05:30සදූගෙ පෝස්ට් එහෙකුත් මග හැරිලානෙ අප්පා මට.....
පාස...සදූගෙ පෝස්ට් එහෙකුත් මග හැරිලානෙ අප්පා මට.....
පාසල් සමය කියන්නෙ මම විදපු පට්ටම කාලයක්. ඒ කාලෙ තිබ්බෙ පුදුම නිදහසක්,,,,
අපේ ඉස්කෝලෙ මික්ස්. ඒ ලෙවල් වලදි උදේ පාන්දරම මගේ හොදම යෙහෙළියො දෙන්නා කරන්නෙ මිස් කෝල් ගහලා අපිව ඇහරවන එක. අපි කිව්වෙ මායි මගෙ ගෙවල් ලග අනිත් යාළුවයි. ඉස්කෝලෙ යන්නෙ 7.30ට උදේ රැස්වීම ඉවර වුනාම තමයි ගේට්ටුවෙන් ඇතුලට යන්නෙ. දවල්ට කන්නෙ කෙල්ලොන්ගෙ කෑම. අපේ පන්තියෙත් කෙල්ලො කොටස් තුනකට වගේ හිටියේ. වෙනම කල්ලි. ඒත් ඔය කල්ලි දෙක තුනේමයි, තනි තනියම කන කෙල්ලොන්ගෙ කෑමයි ඔක්කොම අපිට විවෘතයි. එහෙම නොකෑවොත් ඉතින් ඇනුම් පද.... අපි කෑමට ගේන සල්ලි වලින් කවදාවත් වියදමක් නෑ. ඒවා එක්කවු කරලා කරන්නෙ බොන්න සෙට් වෙන එක, ඒ කාලෙ බියර් පොඩි කෑන් එකක් 120යි. සතියකට දෙතුන් පාරක්වත්වත් සෙට් වෙනවා. ඉස්කෝලෙ හැමදාම එනවා පන්තියෙ හිටියෙ කොල්ලයි දෙකයි. අනිත් එවුන් එලියෙ. හැබැයි අපි එහෙම බීලා කෙල්ලෙක්ට හව්වෙනවට වඩා හොදයි පිනාට හව්වෙන එක. මොකද එච්චර බැදීමක් තමයි අපි අතර තිබුනේ(ඒ යාළුකම් තාමත් එහෙම්මයි)රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-4802787343524513082017-07-12T08:06:25.099+05:302017-07-12T08:06:25.099+05:30ඉතින් එව්වා එකක් දෙකක් අපිටත් කියන්නකෝ බලන්නඉතින් එව්වා එකක් දෙකක් අපිටත් කියන්නකෝ බලන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-69553384472368757852017-07-12T07:55:59.164+05:302017-07-12T07:55:59.164+05:30ඉස්කෝලේ කාලේ ආලේ... මට ද ඔය කාලේ ගැන මාර එක්ස්පීරි...ඉස්කෝලේ කාලේ ආලේ... මට ද ඔය කාලේ ගැන මාර එක්ස්පීරියන්ස් ඇත්තේය කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9255923100291169452017-07-11T11:25:09.695+05:302017-07-11T11:25:09.695+05:30හි හී නෑ අනේ මම එහෙම නරක ලමයෙක් නෙවෙයි...ඒත් එයා අ...හි හී නෑ අනේ මම එහෙම නරක ලමයෙක් නෙවෙයි...ඒත් එයා අපිව පුදුම විදියට පරිස්සම් කලා.ඒක මමනම් අනුමත කරන්නෙ නෑ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76501325285689510882017-07-11T07:38:58.333+05:302017-07-11T07:38:58.333+05:30තාත්තනම් එහෙම කරන්න ඇත්තේ දුවගේ හැටි දන්න නිසා වෙන...තාත්තනම් එහෙම කරන්න ඇත්තේ දුවගේ හැටි දන්න නිසා වෙන්න ඇති....

ගෑණු ළමයි සම්බන්දෙයෙන්නම් මටත් තිබ්බේ මහා කුජීත ඉතිහාසයක් ඉස්කෝලේ කාලේ . 11 වසරේ ඉඳලා ගෑණු ළමයි දහතුනකගෙන් යාලුවෙන්න ඇහුවා. එකෙක්වත් කැමතිවුනේ නෑ. ඒ තරම් හොඳ අක් තිබ්බා ඉස්කෝලේ ඇතුලේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77374130048678100612017-07-10T23:20:43.651+05:302017-07-10T23:20:43.651+05:30අම්මියෝ......! සලබලාන්.... දඩින් බිඩින් ඩොන් !!!! ...අම්මියෝ......! සලබලාන්.... දඩින් බිඩින් ඩොන් !!!!

අපිවත් මෙව්වා වෙනවා ඒ ඉස්කෝලේ කිව්වහම...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-22255050011449317232017-07-10T21:17:42.286+05:302017-07-10T21:17:42.286+05:30 ආයෙත් අහලා.. ස්තූතී නිර්මාණි ආයෙත් අහලා.. ස්තූතී නිර්මාණි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-80766924545262424932017-07-10T21:17:17.413+05:302017-07-10T21:17:17.413+05:30අනේ ඉතින් එහෙම කාලායක් ආයෙ කවදා ඒවිද නේදඅනේ ඉතින් එහෙම කාලායක් ආයෙ කවදා ඒවිද නේද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25528515796628080742017-07-10T21:16:09.637+05:302017-07-10T21:16:09.637+05:30මොන නීති දැම්මත් යෞවනයේ පොපියන චමත්කාරයට බැරියර් ...මොන නීති දැම්මත් යෞවනයේ පොපියන චමත්කාරයට බැරියර් දාන්නෙ කෝමද අප්පා.ශාන්ත දාන්ත නොවුනට මම ඉතින් අපේ තාත්තට ඕන විදියට හිටියා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-50562152178652924312017-07-10T13:21:01.411+05:302017-07-10T13:21:01.411+05:30මුල ටික කියවනකොට හිතුනෙ සඳවතී දැඩි නීති නිසා ශාන්ත...මුල ටික කියවනකොට හිතුනෙ සඳවතී දැඩි නීති නිසා ශාන්ත දාන්ත ළමයෙක් වෙන්ඩැති කියල.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-65085463153795437032017-07-10T11:01:21.252+05:302017-07-10T11:01:21.252+05:30හම්මේ ඉතිං මාත් ඔය වගේ ගැන් එහෙක සාමාජිකාවක් අනේ. ...හම්මේ ඉතිං මාත් ඔය වගේ ගැන් එහෙක සාමාජිකාවක් අනේ. හැබැයි ඉතිං වෙනස අපිට සෙට් වෙච්ච කොල්ලෝ රංචුවකුත් හිටියා. වැඩිපුරම සෙට් වෙන්න හේතුව පහළ පන්ති වල නංගිලාට ලිව්ව් අරන් යන්න එහෙම තමයි. හැබැයි දුකටයි සැපටයි ගුටි කන්නයි එකටම හිටපු සෙට් එකක්. මට ආයෙත් ඒ අතීතය මතක් උනා සඳු ගේ ලියවිල්ල හින්දා. මේ ලියවිල්ල මරු අතීතයට අරන් ගියා ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70701300076847493632017-07-10T09:31:21.110+05:302017-07-10T09:31:21.110+05:30ඔයා කියුව වගේ ඉස්කෝලෙ කාලෙ තරම් සුන්දර කාලයක් ආයෙ ...ඔයා කියුව වගේ ඉස්කෝලෙ කාලෙ තරම් සුන්දර කාලයක් ආයෙ නෑ...
මාත් හිටියේ ඔය තුන්වෙනි කොටසෙ තමයි... මුර අප්පා ඒ කාලෙ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85506444607156383652017-07-10T06:37:04.301+05:302017-07-10T06:37:04.301+05:30 මදි නෑ අනේ මේක කියවලා මේ දීල තියෙන ලින්ක් එකටත් ග... මදි නෑ අනේ මේක කියවලා මේ දීල තියෙන ලින්ක් එකටත් ගිහින් බලන්න

http://kavisandalla.blogspot.com/2012/09/blog-post_19.html සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48714808150635214452017-07-10T06:35:16.707+05:302017-07-10T06:35:16.707+05:30ඔව් ඔව් එසේයඔව් ඔව් එසේය සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-70432906844758989362017-07-09T22:42:23.271+05:302017-07-09T22:42:23.271+05:30ඉයාව්... ඔය තෝමියන් කියන්නේ ගල්කිස්ස තෝමියන්ද ??? ...ඉයාව්... ඔය තෝමියන් කියන්නේ ගල්කිස්ස තෝමියන්ද ??? ඉයාව්!!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-87888259181544766732017-07-09T19:24:24.918+05:302017-07-09T19:24:24.918+05:30මදි මදි හොඳටම මදි.... මදි මදි හොඳටම මදි.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-38919203322424819342017-07-09T07:15:14.273+05:302017-07-09T07:15:14.273+05:30 හි හී එහෙමද හිතෙන්නෙ හි හී එහෙමද හිතෙන්නෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-2653670178053194482017-07-09T06:19:21.264+05:302017-07-09T06:19:21.264+05:30නියමයි. බලාගෙන ගියාම කොල්ලොන්ට හපන්නෙ මුන්.නියමයි. බලාගෙන ගියාම කොල්ලොන්ට හපන්නෙ මුන්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-72934148021906772192017-07-09T00:17:02.551+05:302017-07-09T00:17:02.551+05:30 හෑ.. ඒ පාර මොකෝ ? හෑ.. ඒ පාර මොකෝ ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-25229741300922916372017-07-09T00:16:44.242+05:302017-07-09T00:16:44.242+05:30ස්තූතී දුමීස්තූතී දුමී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77997648060514322542017-07-08T22:53:54.296+05:302017-07-08T22:53:54.296+05:30හෑ !හෑ !ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53152732553690009912017-07-08T20:36:07.708+05:302017-07-08T20:36:07.708+05:30ලියන්න කම්මැලිවුණත් කියවන්නනම් කම්මැලිකමක් නෑ සඳූ....ලියන්න කම්මැලිවුණත් කියවන්නනම් කම්මැලිකමක් නෑ සඳූ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64063514862657918632017-07-08T18:54:14.526+05:302017-07-08T18:54:14.526+05:30කැත නෑ අනේ ඒ වයසේ වැරද්දකැත නෑ අනේ ඒ වයසේ වැරද්ද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com