tag:blogger.com,1999:blog-4809001507090164088.post8316986172009898491..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: මගේ රත්තරන්.......... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4809001507090164088.post-9758194075011626382020-07-15T02:18:51.563+05:302020-07-15T02:18:51.563+05:30එකෙම්මඑකෙම්මAnonymoushttps://www.blogger.com/profile/10210294838382641583noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-76558774918780532402015-08-21T13:05:57.389+05:302015-08-21T13:05:57.389+05:30සුභපැතුම් . අදවන් ලස්සන හෙට දවසක් . තෙරුවන් සරණයි....සුභපැතුම් . අදවන් ලස්සන හෙට දවසක් . තෙරුවන් සරණයි...!!!Anonymoushttps://www.blogger.com/profile/01716403149261449178noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53071134304157075792012-05-25T16:20:49.404+05:302012-05-25T16:20:49.404+05:30Pooh - හය්යෝ මේ පුත්තලන් බූරුවෝ 4 , 5 දෙනෙකුගේ වයස...Pooh - හය්යෝ මේ පුත්තලන් බූරුවෝ 4 , 5 දෙනෙකුගේ වයස එකා මට අක්කලු ඉහි ඉහි.ස්තූති පූවෝ සුබ පැතුවට. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-13203169471936573802012-05-22T09:45:30.469+05:302012-05-22T09:45:30.469+05:30පුංචි කුමාරිහාමි - ස්තූතී කුමරිහාමී ඔයාටත්පුංචි කුමාරිහාමි - ස්තූතී කුමරිහාමී ඔයාටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-75229293931437143852012-05-22T09:44:49.498+05:302012-05-22T09:44:49.498+05:30මාතරේ - බොහොම ස්තූති මාතරේ.... කේක් නම් දැන් ඉවරයි...මාතරේ - බොහොම ස්තූති මාතරේ.... කේක් නම් දැන් ඉවරයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-51984613734505327802012-05-21T00:39:19.161+05:302012-05-21T00:39:19.161+05:30ඔයා ගොඩක් වාසනාවන්තයි..මම ඔයාලාට සුබ පතනවා මුලු හද...ඔයා ගොඩක් වාසනාවන්තයි..මම ඔයාලාට සුබ පතනවා මුලු හදවතින්ම.. සුබ සංවත්සරයක් වේවා.. !!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-1554058056011763782012-05-20T12:24:43.828+05:302012-05-20T12:24:43.828+05:30වාසනාවන්ත ප්‍රේම සංවස්තරයක් වේවා...
ඉදිරියටත් මතු...වාසනාවන්ත ප්‍රේම සංවස්තරයක් වේවා...
ඉදිරියටත් මතු මතුවටත් ආදරයෙන් වෙලී සිටිත්වා...!
පතන්නේ,
මාතරේ..!

කේක්..?මාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89723994279742746972012-05-18T19:24:53.094+05:302012-05-18T19:24:53.094+05:30සචිත් - ස්තූතී පැමිනීමට. හ්ම් ඔව් ඔව් මම සඳවතී තමා...සචිත් - ස්තූතී පැමිනීමට. හ්ම් ඔව් ඔව් මම සඳවතී තමා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-40467291248847590352012-05-18T18:46:17.285+05:302012-05-18T18:46:17.285+05:30සුබ සංවත්සරයක් වේවා @@@@ අදයි මන් මේ පැත්තට ආවේ.....සුබ සංවත්සරයක් වේවා @@@@ අදයි මන් මේ පැත්තට ආවේ... සඳ ට පෙම් බැදී සඳවතී ද ඔයා?සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35029591670948515422012-05-18T11:56:23.871+05:302012-05-18T11:56:23.871+05:30පැතුම් [සිතුම් පැතුම්] - ඔව්නෙ ඔව්නෙ මල්ලි මට වැරද...පැතුම් [සිතුම් පැතුම්] - ඔව්නෙ ඔව්නෙ මල්ලි මට වැරදිලා ඔන්න දැන් හදනවා ස්තූති ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-59252161656581814472012-05-18T08:28:33.506+05:302012-05-18T08:28:33.506+05:30අයියො සොරි කවි අක්කේ.... මම පරක්කු වුනා නේ ඔයාලාට ...අයියො සොරි කවි අක්කේ.... මම පරක්කු වුනා නේ ඔයාලාට විෂ් කරන්න,

ෂූභ ම ෂුභ ආදර සංවත්සරයක් හා ඔයාගේ හබියට ෂුභම ෂුභ උපන්දිනයක් වේවා කියලා බොක්කෙන්ම පතනවා.. එවගේම ලබන අවුරැද්දේ 17 වෙනිදාට ඔයාලාගේ මුල්ම නිවුන් බබාලා ලැබෙන්න කියලා පතනවා, (එකට දැන්ම ඉදන්ම මහන්සි වේන්න)Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29475303818809118392012-05-17T20:16:18.798+05:302012-05-17T20:16:18.798+05:30සසර වසනතුරු ආදරේ අමාදහරක්ම වේවා ඔබ දෙපලට. සුභම සුභ...සසර වසනතුරු ආදරේ අමාදහරක්ම වේවා ඔබ දෙපලට. සුභම සුභ සංවත්සරයක් වේවා.

අක්කේ. මෙන්න මෙතන වගේ තැන් වල පුරුෂලිංග ක්‍රියා පදයකින් ඉවර කරා නම් ඒක ගැලපෙනවා වගේම නිවැරදියි කියලයි මට හිතෙන්නේ.

"ඉඩ හසර සාදා දුන්නාය."
"අදරින් රැකගත්තාය."රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91269978835648532072012-05-17T17:22:24.504+05:302012-05-17T17:22:24.504+05:30mee godaya - මෙහි පැමිණීමට හා සුභ පැතුමට ස්තූති ඔබ...mee godaya - මෙහි පැමිණීමට හා සුභ පැතුමට ස්තූති ඔබට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-71828835010845468192012-05-17T17:10:04.400+05:302012-05-17T17:10:04.400+05:30චිරාත් කාලයක් ප්‍රේමයෙන් වෙලිලම ඉන්න ලැබේවා
මගෙනු...චිරාත් කාලයක් ප්‍රේමයෙන් වෙලිලම ඉන්න ලැබේවා

මගෙනුත් සුභ පැතුම්!!!meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-91261591097920290252012-05-17T15:40:06.900+05:302012-05-17T15:40:06.900+05:30හිතුවක්කාරි -ස්තූති හිතූ ඔයාටත්හිතුවක්කාරි -ස්තූති හිතූ ඔයාටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-29352508514338776122012-05-17T15:36:55.825+05:302012-05-17T15:36:55.825+05:30අඩවි රජ - තනම් අඩවියේ රජා නේද මේ? ඔව් ඔව් මම දැක්ක...අඩවි රජ - තනම් අඩවියේ රජා නේද මේ? ඔව් ඔව් මම දැක්කා ඔය වචනේ ගොඩක් තැන් වල ස්තූති රජෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-52332918450640119752012-05-17T15:36:03.692+05:302012-05-17T15:36:03.692+05:30තාරා -ස්තූති තාරා ඔයාටත්තාරා -ස්තූති තාරා ඔයාටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-53569687243826955392012-05-17T15:35:35.731+05:302012-05-17T15:35:35.731+05:30nishi - ස්තූති නිශියෝnishi - ස්තූති නිශියෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-77487704036059959552012-05-17T15:35:04.906+05:302012-05-17T15:35:04.906+05:30Dinesh - ඔව්නේ අපේ ආදරේට සිව් වසරක් පිරෙනවා අදට අප...Dinesh - ඔව්නේ අපේ ආදරේට සිව් වසරක් පිරෙනවා අදට අපේ විවාහෙට වසරක් පිරෙනව මේ 23 වෙනිද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24611355708957047002012-05-17T15:33:34.714+05:302012-05-17T15:33:34.714+05:30amila chathuranga -ස්තූති ඔබටamila chathuranga -ස්තූති ඔබට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-84539668369489597372012-05-17T15:14:31.827+05:302012-05-17T15:14:31.827+05:30ෂා... නියමනේ...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (...ෂා... නියමනේ...

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-89202013452319983592012-05-17T15:14:24.278+05:302012-05-17T15:14:24.278+05:30ඔන්න හිතුවක්කාරිගෙනුත් ඔයාලා දෙන්නාටම සුභ පැතුම්!!...ඔන්න හිතුවක්කාරිගෙනුත් ඔයාලා දෙන්නාටම සුභ පැතුම්!! එවන් හිමියෙක් ලද ඔබ භාග්‍යයි... ඊටත් වඩා ඔබවන් බිරිදක් ලැබූ ඔහු භාග්ය්වන්තයි!!!

හැමදාම සතුටෙන් ඉන්න, ජය!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-41876765682822943322012-05-17T14:08:42.558+05:302012-05-17T14:08:42.558+05:30මගෙනුත් සුභපැතුම්... :)මගෙනුත් සුභපැතුම්... :)තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-37821109886442464252012-05-17T12:26:12.038+05:302012-05-17T12:26:12.038+05:30ඔයාගෙ හබියටයි ඔයාලගෙ ආදරේටයි දෙකටම සුබ පැතුම් කවිය...ඔයාගෙ හබියටයි ඔයාලගෙ ආදරේටයි දෙකටම සුබ පැතුම් කවියෝ...nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-333229960961363102012-05-17T11:30:25.797+05:302012-05-17T11:30:25.797+05:30" ආදරයට සිවු වසරක් ගෙවුනා.." මට මතක් උන..." ආදරයට සිවු වසරක් ගෙවුනා.." මට මතක් උනේ මේ සිංදුව..

සුභ පැතුම් කවී අක්කේ.. හදවතින්ම.. සුභම සුභ ආදරණිය අනාගතයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com