tag:blogger.com,1999:blog-4809001507090164088.post8915073942022806969..comments2024-03-08T09:58:38.084+05:30Comments on සොඳුරු සඳවතී: ආදරය යනු......... සොඳුරු සඳවතී http://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4809001507090164088.post-68430593368793465652012-06-14T00:05:30.620+05:302012-06-14T00:05:30.620+05:30වෙලාවට ලකියාට පිහිනීමට හැකිය.ඵ්ත් ගගට වැටිමට කෙනෙක...වෙලාවට ලකියාට පිහිනීමට හැකිය.ඵ්ත් ගගට වැටිමට කෙනෙක් ලකියාට නැත.පලමුව කෙනෙක් සොයා ගත යුතුය.ඉන්පසු ඇය ගගට වැටුනොත් ලකියාද ගගට පැනීම බඩෙ බත් වෙග් සුවර්ය.ආදරය ගැන අදහස් පැවසිමෙන් ලකියා වැලකි සිටිමි.ඵනමුත් ඵකක් කිව හැකිය.ඵනමි ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නමි නැති.ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85170998475871400962012-05-01T10:36:06.309+05:302012-05-01T10:36:06.309+05:30Lokkaiyaa - ඔව් ලොක්කයියේ ඒ පෙම්වතා කරපු පරිතයාගය...Lokkaiyaa - ඔව් ලොක්කයියේ ඒ පෙම්වතා කරපු පරිතයාගය සුලුවෙන් හිතන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒකනම් සදා අගය කල යුත්තක්.එයා එයාගේ ආදරයට සාදාරණය ඉෂ්ට කලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-31865095429802925522012-05-01T10:32:50.543+05:302012-05-01T10:32:50.543+05:30චූටි පුතා - සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔන්න මමත්...චූටි පුතා - සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔන්න මමත් ඒ පැත්තෙ ගියා.හි හී ඔයත් මගේ අයිතිකාරයා වගේ තමා.අනතුර වෙන්න කලින් අනතුරින් වැලකෙන්න බලනවා ඒකත් හොද දෙයක්

Dinesh - ඔව් ආදරේ වෙනුවෙන් ජීවත් වෙලා ආදරේ ජීවත් කරවීම තමා හොද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-938781712946073822012-05-01T10:30:03.673+05:302012-05-01T10:30:03.673+05:30පැතුම් [සිතුම් පැතුම්]ඔයා කියපු දේ මට තාම තෙරුනේ ...පැතුම් [සිතුම් පැතුම්]ඔයා කියපු දේ මට තාම තෙරුනේ නෑ බලමුකො තව දෙතුන් පාරක් කියවලා හිතලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-54899567067151306592012-05-01T06:57:07.870+05:302012-05-01T06:57:07.870+05:30මටනම් ඒ කොල්ල කරපු දේ හරි කියලා, පීනන්න බැරුව හරි ...මටනම් ඒ කොල්ල කරපු දේ හරි කියලා, පීනන්න බැරුව හරි එයා ඕන වුනේ තමන් මේ ලෝකෙ වැඩියෙන්ම අදරේ කරන කෙනාව බේර ගන්න. මම හිටිය නම් මමත් කරන්නේ ඔය ටිකමයි. අනික තමන්ගෙ පෙම්වතියව ආරක්ෂා කර ගන්න එක පෙම්වතාගෙ යුතුකමක් වගේම වගකීමක්.

ඔය පාලම නම් මට බොහොම සොඳුරු තැනක් :) ඒ දෙන්නටත් එහෙම වෙන්න ඇති. ඒත් අවාසනාවට ඒ බලාපොරොත්තු ඔක්කොම හීනයක් වෙලා, හැබැයි ඒ දෙන්නගෙ ආදරේ අමරණීයයි කියලයි මට හිතෙන්නෙ.ලොක්කයියාhttps://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-9485457682497969042012-05-01T02:02:11.383+05:302012-05-01T02:02:11.383+05:30ඒ ආදරේ වෙනුවෙන් ජීවිත් වීම තමයි මම නම් ආදරේ කියලා ...ඒ ආදරේ වෙනුවෙන් ජීවිත් වීම තමයි මම නම් ආදරේ කියලා විශ්වාස කරන්නේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-79917028200667054282012-04-30T22:07:24.974+05:302012-04-30T22:07:24.974+05:30සරලයි කියලා හිතුවට හරි සංකීර්ණ ප්රශ්නයක් නේ !! මට...සරලයි කියලා හිතුවට හරි සංකීර්ණ ප්රශ්නයක් නේ !! මට පීනන්න බැරි නිසා (ලොකු ලොකු ගඟවල් වල ) මම එයත් එක්ක ඒවා ළඟට යෑමෙන් වැලකී සිටිනවා. :ඩී එතකොට ඔය පුරස්න නෑනේ අපි සැමදා එකට !!ලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-16860451370337850862012-04-30T20:57:56.640+05:302012-04-30T20:57:56.640+05:30ආදරය කියන්නේ එකට ජීවත් වී එකට මිය යාම යැයි කියා මට...ආදරය කියන්නේ එකට ජීවත් වී එකට මිය යාම යැයි කියා මට සිතේ.
මිය යාම කියල මම කිවේ ජීවිත වලින් සමු ගන්න එක නෙමෙයි.
එක්කෙනෙක්ට කලින් අනිත් කෙනා මැරුනොත් එයාගේ හිතේ තියන ආදරය තාවකාලිකව මිය යාම. අනේ මන්ද දැන් මං කියපු එක හරියට මට තේරෙන්නෙත් නෑ වගේරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-47598304707588113782012-04-30T20:23:36.226+05:302012-04-30T20:23:36.226+05:30චතුර බුද්ධික - බොහොම ස්තූති සාදරයෙන් පිලිගනන්වා ඉඩ...චතුර බුද්ධික - බොහොම ස්තූති සාදරයෙන් පිලිගනන්වා ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න එන්න සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-26422136908816920332012-04-30T20:05:57.931+05:302012-04-30T20:05:57.931+05:30මේ පැත්තේ මුලින්ම ආවේ අද. හොඳ බ්ලොග් එකක්. බුක්මාර...මේ පැත්තේ මුලින්ම ආවේ අද. හොඳ බ්ලොග් එකක්. බුක්මාර්ක් කරගත්තා.Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-85734155910840852832012-04-30T19:43:33.971+05:302012-04-30T19:43:33.971+05:30හිතුවක්කාරි - ඔව් හිතූ ඒක තමා හරිහිතුවක්කාරි - ඔව් හිතූ ඒක තමා හරි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-15431946854655649382012-04-30T19:42:59.983+05:302012-04-30T19:42:59.983+05:30මාතරේ - අනේ එහෙනම් මේ අසරණයාට ඉස්සෙල්ල ආදරේ කරනන්...මාතරේ - අනේ එහෙනම් මේ අසරණයාට ඉස්සෙල්ල ආදරේ කරනන් කෙනෙක් මුනගැහේවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-23725865282800644772012-04-30T19:42:07.477+05:302012-04-30T19:42:07.477+05:30Pooh - හි හී ඕකට ඉතින් බීලා විසදුම් හොයන්න කිව්වේ ...Pooh - හි හී ඕකට ඉතින් බීලා විසදුම් හොයන්න කිව්වේ කවුද ? මමනම් හිතන්නේ අපි ආදරේ කරන අය වෙනුවෙන් අපි ජිවත් වෙන්න ඕනෙ කියලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-48385861510856989932012-04-30T19:40:04.850+05:302012-04-30T19:40:04.850+05:30පූසා - ඒකනේ හරිම සංකීරණ ප්රශ්නයක්පූසා - ඒකනේ හරිම සංකීරණ ප්රශ්නයක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-65695628796826066762012-04-30T18:40:59.039+05:302012-04-30T18:40:59.039+05:30පූසා අයියා කිව්වා වගේ අඅදරේට අර්ථකතන දෙන්න බෑ මං හ...පූසා අයියා කිව්වා වගේ අඅදරේට අර්ථකතන දෙන්න බෑ මං හිතන්නෙ. ඒක හරි සංකීර්න හැඟීමක්.. හැබැයි ඔය අහලා තියෙන ප්රශ්නෙට මම කැමති උත්තරේනම්, මැරෙනකම් එකට ජිවත් ව්එන එක තමා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-35491004559759960692012-04-30T18:05:07.543+05:302012-04-30T18:05:07.543+05:30ඕකට උත්තරේ මම තාම දන්නෙ නෑ... ඉස්සෙලම ආදරේ කරන්න ක...ඕකට උත්තරේ මම තාම දන්නෙ නෑ... ඉස්සෙලම ආදරේ කරන්න කෙනෙක් හොයාගෙන, එයත් එක්ක සාකච්චා කරල නිගමනේකට ඇවිත් කියන්නම්...! :D :Dමාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55778025617873332152012-04-30T17:39:29.795+05:302012-04-30T17:39:29.795+05:30මේක කියවලා පැය ගානක් යනකං ඔයාගේ අන්තිම ප්රශ්නේ ගැ...මේක කියවලා පැය ගානක් යනකං ඔයාගේ අන්තිම ප්රශ්නේ ගැන කල්පනා කලා.. බොන්න පුලුවන්නම් බිලා හිතුවත් උත්තරයක් හොයාගන්න බැරි පුරස්නයක්..
අර බට්ටි කියලා තියෙන කතාවටමාත් එකගයි ආදරයෙන් එකට මැරෙනකං ජිවත් වුනානම් හොදයි තමයි..

මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි.. තමන් නැති වුනොත් තමන්ට ආදරය කරන කෙනා කොහොම ජිවත් වේයිද කියන එක.. එක හිතේ තියාගෙන දෙන්නාම පරිස්සමින් ජිවත් වෙනවානම් හොදයි....Poohhttps://www.blogger.com/profile/10568645083935496474noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-64419651783036869752012-04-30T17:37:15.028+05:302012-04-30T17:37:15.028+05:30ආදරයට අර්ථකතනයක් දෙන්න පුළුවන්ද? මම නම් හිතන්නේ නෑ...ආදරයට අර්ථකතනයක් දෙන්න පුළුවන්ද? මම නම් හිතන්නේ නෑ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-24540673531646719182012-04-30T17:16:59.459+05:302012-04-30T17:16:59.459+05:30බට්ටි - හ්ම් ඔව් එකත් හරිබට්ටි - හ්ම් ඔව් එකත් හරි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-55027921987655074502012-04-30T17:16:24.764+05:302012-04-30T17:16:24.764+05:30ආගන්තුක යා - ඔව් අපි මොනවා කිවත් ඒ වෙලාවේ ඒ අවස...ආගන්තුක යා - ඔව් අපි මොනවා කිවත් ඒ වෙලාවේ ඒ අවස්ථාවට මූණදුන් කෙනා තමා ඒක දන්නේ.හදිස්සියට කලබලයට අපි මොනවා කරයිද කවුද දන්නෙ.ඔව් ඔව් ලේනා ඉන්නවා ඒ ගැනනම් මට පුදුම සතුටුයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-32085104111486809512012-04-30T17:13:49.629+05:302012-04-30T17:13:49.629+05:30මම නම් කියන්නේ ආදරේ කියන්නේ මැරෙනකම් එකට ජීවත් වීම...මම නම් කියන්නේ ආදරේ කියන්නේ මැරෙනකම් එකට ජීවත් වීම.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4809001507090164088.post-66151587888013982852012-04-30T17:08:53.972+05:302012-04-30T17:08:53.972+05:30මං නං ආදරේ ගැන වැඩිය දන්නෑ.. ඒත් ඉතිං ආදරේ කියන්නෙ...මං නං ආදරේ ගැන වැඩිය දන්නෑ.. ඒත් ඉතිං ආදරේ කියන්නෙ ජීවත්කරවන්න ඕන දෙයක් මිස මරවන්න ඕන දෙයක් කියලා නෙමෙයි මම නම් දකින්නේ.. ලේන් පැටියා ඉන්නවා නම් අවුලක් නෑ..

මේ ඒක නෙමේ රණ්ඩු කරගන්නෙපා අප්පා.. දැං අහලා තිබ්බෙ වෙන අයට කතා කරන්න බැරිද කියලා.. ඔය ක්ෂණික මොහොතට ඕවා මතක් වෙන්නෙ නෑ නෙ. තමන්ගෙ කෙනා බිමට වැටෙද්දි කොහොමද බලං ඉන්නෙ.. :/ මටනම් බෑ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.com