
බක්මාසේ මල් සුවඳින් නැහැවේවා
කොවුල් කූජනෙන් දෙසවන සැනසේවා
හැම මුවඟකම මුතු සිනහා විසිරේවා
නිදුක් නිරෝගිව ආයුශ බෝ වේවා
හැම මුවගකම මෙත් සිතුවිලි ඇතිවේවා
හදින් හදට ඒ සිතුවිලි බෝ වේවා
ඈත දුරු රටේ ඔබටත් සෙත් වේවා
මේ නව අවුරුද්ද හැමටම ජය වේවා !
ප /ලි
සිතුවිල්ල මගේ...ඒත් මේ පින්තූරයනම් මගේ නෙවෙයි අන්තර්ජාලයෙන් උපුටා ගත් එකක් හොදේ
සියලු "සිතුම් පැතුම්" ඉස්ට සිද්ධ වෙන සුභම සුභ නව වසරක් වේවා ඔයාටත් කාව්‍යා අක්කේ
ReplyDeleteපැතුම් [සිතුම් පැතුම්] ඔයාටත් එසේම වේවා මල්ලියෝ
ReplyDeleteඔයාල දෙන්නටත් නිදුක් නීරෝගී සුබ නව වසරක් කාව්‍යා.. :)
ReplyDeleteසිත්රූ සිහින - ඔයාටත් එසේම වේවා
ReplyDeleteoyatath oyaage saththalantath kiriyen paniyen ithirena,siyalu pathum itu wena subama suba aluth auruddak wewa....!!
ReplyDeleteඅක්කටත් අයියටත් සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා!!
ReplyDeleteජයෙන් ජයම වේවා.. සුභම සුභ වේවා !
ReplyDeleteඔයාල දෙන්නට හැම යහපත් පැතුමක්ම ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් අක්කියෝ..
ReplyDeleteසුබ පතපු හැමෝටම බොහොම ස්තූතී.ඔයාලා හැමෝටමත් මේ සිංහල අවුරුද්ද වාසනාවන්ත වේවා
ReplyDeleteඔයාටයි ඔයාගේ හබියටයි දෙන්නටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා.....
ReplyDeleteඅයියෝ මේකි මට විශ් කරලා නැ......
ReplyDeleteදවසක මාව දකි කියලා හිතනවා... අන්ඩවනේ.. එනකු යාරැමේ ඉල්ලේයි...
ReplyDeletePooh - ආඩවනේ මගේ යලු පූ අනේ මන් දැක්කෙ නෑ නොව මේ සුබ පැතුම ඔයා මට දෙස් දොවොල් තියනකන්ම ඉහි ඉහි අලි අලී ඔයාටයි ඔයාගේ වලස් හාමිනේටයි ඔන්න අපිත් සුබ පතනවා හොදේ. සුබම සුබ අල්ලුත් අවුරුද්දක්ම වේවා. දරුවන් වැඩි වැඩියෙන් ලබේවා
ReplyDelete