හදවතින් හරි අඩක්
සීරුවට ඉරමි
ලේ පාට මැකෙන තුරු
ලේ පාට මැකෙන තුරු
කහ පාට උලමි
කඳුළකින් පබළුවක
කඳුළකින් පබළුවක
හැඩ රටා මවමි
අවසාන කවත් නුඹ
අවසාන කවත් නුඹ
නමට එහි ලියමි !
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
ඇයි ඒ කහ පාට....
ReplyDeleteකෝ අර කතාවේ අනික් කොටහා
මම ලේ පාටට කැමති නෑ අනේ...ඉවසන්න දරුව ඉක්මනටම ලියන්නම්
Deleteහා හොදයි දරුවා
Deleteජය වේවා ..!!!!
ReplyDeleteස්තූතී වේවා
Delete^_^ හදවත ඉරා දමන්න එපා.. කවි නම් තව හුඟක් ලියන්න
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම් එහෙමවත් කරමු.. ස්තූතී අරූ
Deleteබ්ලොගේට පෙර මුහුණු පොතෙන් මේක දැක්කා.....අගෙයි..
ReplyDeleteස්තූතී අක්කා
Delete