සඳට බැළුම් හෙලූ අය

Nov 30, 2018

ඔව් එහෙම වෙන්ටැති !





එයාගේ හිතේ උන්නු
මං මැරිල වෙන් ' ටැති !

කමක් නෑ
එයා හොදින් ඇති !

මේ දුක මටම
විතරක් වෙන් ' ටැති !

22 comments:

  1. ඔබේ කෙටි වදන් පෙල දාහක් සිතුවිලි මවනවා . තෝරගෙන තියෙන පින්තුරය අදහස තීව්ර කරනවා .....

    ReplyDelete
  2. ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .

    ReplyDelete
    Replies
    1. මා මගේ බ්ලොග් එකවත් කාටවත් ළඟා වීමට ක්‍රම හොය හොය නොවෙහෙසෙන කෙනෙක්.ඒ නිසා ඒ පිළිබඳ දැනුමක් නෑ.

      Delete
  3. Replies
    1. කාලෙකින් මෙහෙ, වැට දැක්කම මතක් උනේ තඩියව

      Delete
  4. සමහරවිට සිහිනැති වෙන්ටත් ඇති

    ReplyDelete
  5. එයා එහෙම ඉන්න එක
    සතුටක් වෙන්ටැති...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එයාට සතුටක් වෙන්න ඇති

      Delete
  6. වෙන්ඩැති නෙවෙයි එහෙම තමයි. මට උන්දැ හම්බුනා ඊයෙ පෙරේදා. හරි ජයයි. ඉස්සර වගේ නෙවෙයි. ලස්සෙට කොඩි දාල ඉන්නව කිව්වෙ....පොර නං මාර සතුටින් හිටියෙ. ඔහේ ගැන මතක බිංදුවක්වත් නෑ.අනේ මංද මං හිත රිදෙව්වද කියල...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් එයාගෙ සැප මගෙ සතුටයි කියලා අයින් වෙලා පයින් යන්න තමා වෙන්නේ

      Delete
  7. වෙනස් විදියක් .
    කොහොම නමුත් ලස්සනයි .

    "ඔව් එහෙම වෙන් ' ටැති !"

    ReplyDelete
  8. වෙන්නැති... නොවෙන්නැති....

    ReplyDelete
  9. දුක් වෙවී ඉදලා හරි යන්නේ නෑ අනේ. අපිත් ජීවත් වෙන්න එපැයි.

    ReplyDelete
  10. එයා එන්'ටැති
    දුර ඉඳන් බලන්'ටැති
    බැලු බැලූ බොහෝ දෙනා ඉන්ට දැඟලූවෑයින්
    යන්'ටැති....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...