සඳට බැළුම් හෙලූ අය

Feb 28, 2019

අරගල Vs අරගල




පෙන්නා මහ ජාති යහමින් දා සද්දේ
අරගල කරන්නට පාරට බැසි රිස්සේ
බැරියර් උඩින් අද මල් වැස්සකි වැස්සේ
අක්කේ මගේ ඇස් දැන් ඔය පපුවෙම අස්සේ




                                                  
                                                         photo - Shantha Rathnayake


හිනාවෙන ඇස් දැක්කාම මගෙ
මොකක්දො උනා හිතට
කාකි ඇඳුමට වහං උනු හිත
ටිකක් ගැස්සුන තදට
වරින් වාරේ අපේ ඇස් දෙක
හැප්පුනත් එකි නෙකට
රාජකාරිය දේවකාරිය වගෙයි
මල්ලියෙ අපිට

8 comments:

  1. අරගලද මේගලද හිතාගන්න බෑ කොල්ලන්ට.. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් ඒ වගේ

      Delete
    2. මෙන්න ලිපියට ගැලපෙනම මාතෘකාව

      Delete
    3. ඉයන් - ඔයාටත් එහෙමද හිතෙන්නේ

      Delete
  2. මේ පාර තමයි පොලිසිය හරියටම වැඩේ කරේ. ළමයින්ගේ ප්‍රශ්න විසදන්න පොලිස් ළමා සහ කාන්තා කොට්ටාශය කැදවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින් කොච්චර ශෝක්ද කියලා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...