සඳට බැළුම් හෙලූ අය

Jan 5, 2020

Still Burning.....




Marlboro අධි මාත්‍රාවකට පසු
සුවඳ හුස්මක මුද්‍රාව
තාමත් ඇවිලෙන හැටි
ගෙල බෙයද පාමුල

14 comments:

  1. Replies
    1. ඔන්න බලන්න ඉතින් හා හා පුරා කියා බසු කමෙන්ට් එකක්...මෙව්වා දකිනකොට තමා හිතෙන්නේ විශ්‍රාම ගියානම් හොදා කියල

      Delete
  2. ලොකු මල්ලිමි
    Malboro නොදිටිම්
    තිලෝ විජය පත් දුටිම්
    බෙයෙදෙ සිට් රන්වනුන් බැලුමො!

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!
    කවිය ගැන නම් ලොකු අදහසක් නැහැ.. ඒත්....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  4. ගෙල බෙයද පාමුල!
    හින්දාම කියවීමි!!
    හයිකු සිහි විණි
    මෙයත් ලියැවිණි!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙහෙ ආවට.....කවියත් අපූරුයි

      Delete
  5. මල්බොරෝ මක්කටැයි? හිත හිරිවැටෙන දාඩිය පුසුඹක් තිබ්බම මදැයි ? 🤔

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා!
    Love this Post ! TFS .

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...